Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #6
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්ගලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයින් 278 ක් කටුනායකට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (07) දින අලුයම ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් මගීන් පිරිස එංගලන්තයේ , ලන්ඩන් නුවර , හීත්රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ විශේෂ ගුවන් යානයෙන් අද (07) දින අලුයම 2.51 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන් පිරිස සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ කාර්යය මණ්ඩලය , කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම සිදු කෙරුණි .

මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට පිහිටි හෝටල් 04 ක නවතා තැබීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි .

මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබීමට අවම වශයෙන් , මෙම ගුවන් මගීන් ගෙන් සෙම පටල ලබා ගෙන , පැය 24 ක් පමණ ගත වෙන බැව් එම රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය .

එහිදී මෙම ගුවන් මගීන් අතුරින් යම් පිරිසකට මෙම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වුවහොත් , එම ගුවන් මගීන් ළගම ඇති රෝහලට හෝ අයි.ඩී.එච්.රෝහල වෙතත් , අනෙකුත් ගුවන් මගීන් පිරිස දින 21 ක නීරෝධායන කාළයක් සදහා , එම මධ්‍යස්ථාන වෙනත් යොමු කිරීම සිදු කෙරේ .

Source

ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව ඉතාලියද පසු කරයි

කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අනුව ඉන්දියාව, ඉතාලිය ද පසුකර ගොස් ලෝකයේ 06 වන ස්ථානයට පත්ව තිබේ.

මේ වනවිට ඉන්දියාවෙන් තහවුරු වී ඇති සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 236,657ක් වන අතර ඉතාලියේ ඒය 234,531කි.පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා විය.

ඉන්දියාවේ මේවනවිට සිදුව ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 6,649කි.

දින කිහිපයක් තිස්සේ ඉන්දියාවෙන් දෛනිකව රෝගීන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි පීඩනයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

මුම්බායි හි සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙමින් පවතින බවත් දිල්ලි නගරයේ රෝහල් රෝගීන්ගෙන් පිරී ඇති බවත් මාධ්‍ය වාර්තා කර ඇත.

සීඝ්‍රලෙස ආසාදිතයින් වැඩි වුවද සඳුදා(08) සිට සීමා ලිහිල් කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ් අනුව කඩ සාප්පු, පූජනීය ස්ථාන, අවන්හල් සහ කාර්යාල නැවත විවෘත කිරීමට නියමිතය.

බෝවන රෝග පිළිබඳ මහාචාර්යවරයෙකු හා පර්යේෂකයෙකු වන ගෞතම් මෙනන් පවසා ඇත්තේ අගුලු ඇරීම හැර වෙනත් විකල්පයක් ඉන්දියාවට නොමැති බවයි. දැවැන්ත ජනගහනයක් සහිත ඉන්දියාවේ මෙතරම් කාලයක් අගුල් දමා තිබීම දුෂ්කර බවත් ඒය ආර්ථික හා සමාජයීය කඩා වැටීමකට හේතුවිය හැකි බවත් ඔහු පවසයි.

Source

[QUOTE="Kolama, post: 25446476, member: 125149"] [SIZE=7][B]එන්ගලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයින් 278 ක් කටුනායකට[/B][/SIZE] ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (07) දින අලුයම ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . මෙම ගුවන් මගීන් පිරිස එංගලන්තයේ , ලන්ඩන් නුවර , හීත්රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ විශේෂ ගුවන් යානයෙන් අද (07) දින අලුයම 2.51 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . මෙම ගුවන් මගීන් පිරිස සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ කාර්යය මණ්ඩලය , කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම සිදු කෙරුණි . මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට පිහිටි හෝටල් 04 ක නවතා තැබීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි . මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබීමට අවම වශයෙන් , මෙම ගුවන් මගීන් ගෙන් සෙම පටල ලබා ගෙන , පැය 24 ක් පමණ ගත වෙන බැව් එම රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය . එහිදී මෙම ගුවන් මගීන් අතුරින් යම් පිරිසකට මෙම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වුවහොත් , එම ගුවන් මගීන් ළගම ඇති රෝහලට හෝ අයි.ඩී.එච්.රෝහල වෙතත් , අනෙකුත් ගුවන් මගීන් පිරිස දින 21 ක නීරෝධායන කාළයක් සදහා , එම මධ්‍යස්ථාන වෙනත් යොමු කිරීම සිදු කෙරේ . [URL='http://www.lankadeepa.lk/top_story/%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A--%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93--%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-278-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7/10-573303']Source[/URL] [SIZE=7][B]ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව ඉතාලියද පසු කරයි[/B][/SIZE] කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අනුව ඉන්දියාව, ඉතාලිය ද පසුකර ගොස් ලෝකයේ 06 වන ස්ථානයට පත්ව තිබේ. මේ වනවිට ඉන්දියාවෙන් තහවුරු වී ඇති සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 236,657ක් වන අතර ඉතාලියේ ඒය 234,531කි.පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා විය. ඉන්දියාවේ මේවනවිට සිදුව ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 6,649කි. දින කිහිපයක් තිස්සේ ඉන්දියාවෙන් දෛනිකව රෝගීන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි පීඩනයකට ලක්ව ඇතැයි වාර්තා වේ. මුම්බායි හි සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙමින් පවතින බවත් දිල්ලි නගරයේ රෝහල් රෝගීන්ගෙන් පිරී ඇති බවත් මාධ්‍ය වාර්තා කර ඇත. සීඝ්‍රලෙස ආසාදිතයින් වැඩි වුවද සඳුදා(08) සිට සීමා ලිහිල් කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ් අනුව කඩ සාප්පු, පූජනීය ස්ථාන, අවන්හල් සහ කාර්යාල නැවත විවෘත කිරීමට නියමිතය. බෝවන රෝග පිළිබඳ මහාචාර්යවරයෙකු හා පර්යේෂකයෙකු වන ගෞතම් මෙනන් පවසා ඇත්තේ අගුලු ඇරීම හැර වෙනත් විකල්පයක් ඉන්දියාවට නොමැති බවයි. දැවැන්ත ජනගහනයක් සහිත ඉන්දියාවේ මෙතරම් කාලයක් අගුල් දමා තිබීම දුෂ්කර බවත් ඒය ආර්ථික හා සමාජයීය කඩා වැටීමකට හේතුවිය හැකි බවත් ඔහු පවසයි. [URL='http://www.lankadeepa.lk/latest_news/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80--%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%AF-%E0%B6%B4%E0%B7%83%E0%B7%94-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/1-573290']Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom