Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #6
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට අවසර

බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් මෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනුමත කළ, අඩු මාත්‍රාවකින් යුත් අඩු මිල ‘ඩෙක්සෝමෙතසෝන්’ නමැති ස්ටෙරොයිඩ් ඔසුව, ස්වසන අපහසුතාවන්ගෙන් පෙළෙන ‘කොවිඩ් 19’ ආසාදිත රෝගීන්ට ලබා දෙන්නැයි ඉන්දීය රජය පවසා ඇත.

ඩෙක්සමෙතසෝන් කොරෝනා ආසාදිත රෝගීන්ට ලබා දීම ආරක්ෂිත යැයි ඉන්දීය වෛද්‍ය සභාව නිර්දේශ කිරීමෙන් අනතුරුව ඉන්දීය රජය ඒ බව ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් මෙම ඖෂධය වයිරස ආසාදිත රෝගීන්ට දිය යුත්තේ සමීප වෛද්‍ය අධීක්ෂණය යටතේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ඉන්දීය වෛද්‍ය බලධාරීහු ද පවසා ඇත.

ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට ලක්ෂ පහ ඉක්මවා ඇත. ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන කෝටිය ඉක්මවා ඇත. ඉන්දියාවෙන් සෙනසුරාදා දිනයේදී ආසාදිතයන් 18,522ක් වාර්තා වූ අතර ඉරිදා, එනම් අද (28) පස්වරුවෙන් අවසන් වූ පැය 24 කාලයේදී ආසාදිතයන් 19,906ක් වාර්තා විය.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පාලනය කළ හැකි එන්නතක් හෝ ඔසුවක් හෝ තවමත් සොයාගෙන නැත. වයිරසය විනාශ කළ හැකි එන්නතක් නිසැකම නිර්මාණය වනු ඇති නමුත් එසේ නිර්මාණය වීමට තව වසරක කාලයක් ගත වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය නිවේදනය කළේය.

‘ඩෙක්සෝමෙතසෝන්’ ඔසුවට ‘කොවිඩ් 19’ අඩපණ කළ හැකි බව පළමුවෙන් ලොවට ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ය. ‘ඩෙක්සෝමෙතසෝන්’ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූයේ ඉන් පසුවය.

වෛද්‍ය නිර්දේශ අනුව මෙම ඖෂධය ඔසු සැල්වලින් ලබාගත හැකිය. වෛද්‍යවරු ඇදුම, පෙනහළු ආසාදන ඇතුළු රෝගී තත්ත්ව සඳහා ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය නිර්දේශ කරති. වෛද්‍යවරු අක්ෂි සැත්කම්වලින් පසුව ද ‘ඩෙක්සෝමෙතසෝන්’නිර්දේශ කරති.

බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන් 5,000ක් තෝරා ගනිමින් ඔවුන්ට ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය ලබාදුන් අතර එය සාර්ථක ප්‍රතිඵල පෙන්වීමත් සමඟ එම ඖෂධය භාවිතයෙන් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පරාජයට පත් කළ හැකි බ්‍රිතාන්‍ය වෛද්‍යවරු තීරණය කළහ.

මරණ මංචකයේ පසුවන රෝගීන් බොහොමයකගේ ජීවිත බේරාගැනීමට ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට හැකි වූ බව එහිදි තහවුරු විය. ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට භාවිතයට ගැනීමෙන් අතුරු ආබාධ ඇති නොවන

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් ද ඉන්පසුව ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය සම්බන්ධයෙන් සොයා බැලූ අතර, ‘කොවිඩ්-19’ආසාදිතයන්ට එය ලබා දීම සුදුසු යැයි එහිදි නිර්දේශ විය. ‘ඩෙක්සෝමෙතසෝන්’ ස්වසන අපහසුතා ඇති, ‘කොවිඩ්-19’ආසාදිතයන්ට ලබා දෙන්නැයි නියම කළ පළමු රට ඉන්දියාව යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.

‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය දිය යුත්තේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ට පමණක් යැයි ප්‍රකාශ කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානය එම ඖෂධය නිෂ්පාදනය කිරීම වේගවත් කරන්නැයි ඉල්ලීමක් ද කර ඇත.

Lankadeepa

[QUOTE="Kolama, post: 25485702, member: 125149"] [SIZE=7][B]ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට අවසර[/B][/SIZE] බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් මෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනුමත කළ, අඩු මාත්‍රාවකින් යුත් අඩු මිල ‘ඩෙක්සෝමෙතසෝන්’ නමැති ස්ටෙරොයිඩ් ඔසුව, ස්වසන අපහසුතාවන්ගෙන් පෙළෙන ‘කොවිඩ් 19’ ආසාදිත රෝගීන්ට ලබා දෙන්නැයි ඉන්දීය රජය පවසා ඇත. [IMG]https://i.imgur.com/MeOFfXB.jpg[/IMG] ඩෙක්සමෙතසෝන් කොරෝනා ආසාදිත රෝගීන්ට ලබා දීම ආරක්ෂිත යැයි ඉන්දීය වෛද්‍ය සභාව නිර්දේශ කිරීමෙන් අනතුරුව ඉන්දීය රජය ඒ බව ප්‍රකාශ කළේය. කෙසේ නමුත් මෙම ඖෂධය වයිරස ආසාදිත රෝගීන්ට දිය යුත්තේ සමීප වෛද්‍ය අධීක්ෂණය යටතේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ඉන්දීය වෛද්‍ය බලධාරීහු ද පවසා ඇත. ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට ලක්ෂ පහ ඉක්මවා ඇත. ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන කෝටිය ඉක්මවා ඇත. ඉන්දියාවෙන් සෙනසුරාදා දිනයේදී ආසාදිතයන් 18,522ක් වාර්තා වූ අතර ඉරිදා, එනම් අද (28) පස්වරුවෙන් අවසන් වූ පැය 24 කාලයේදී ආසාදිතයන් 19,906ක් වාර්තා විය. නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පාලනය කළ හැකි එන්නතක් හෝ ඔසුවක් හෝ තවමත් සොයාගෙන නැත. වයිරසය විනාශ කළ හැකි එන්නතක් නිසැකම නිර්මාණය වනු ඇති නමුත් එසේ නිර්මාණය වීමට තව වසරක කාලයක් ගත වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය නිවේදනය කළේය. ‘ඩෙක්සෝමෙතසෝන්’ ඔසුවට ‘කොවිඩ් 19’ අඩපණ කළ හැකි බව පළමුවෙන් ලොවට ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ය. ‘ඩෙක්සෝමෙතසෝන්’ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූයේ ඉන් පසුවය. වෛද්‍ය නිර්දේශ අනුව මෙම ඖෂධය ඔසු සැල්වලින් ලබාගත හැකිය. වෛද්‍යවරු ඇදුම, පෙනහළු ආසාදන ඇතුළු රෝගී තත්ත්ව සඳහා ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය නිර්දේශ කරති. වෛද්‍යවරු අක්ෂි සැත්කම්වලින් පසුව ද ‘ඩෙක්සෝමෙතසෝන්’නිර්දේශ කරති. බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන් 5,000ක් තෝරා ගනිමින් ඔවුන්ට ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය ලබාදුන් අතර එය සාර්ථක ප්‍රතිඵල පෙන්වීමත් සමඟ එම ඖෂධය භාවිතයෙන් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පරාජයට පත් කළ හැකි බ්‍රිතාන්‍ය වෛද්‍යවරු තීරණය කළහ. මරණ මංචකයේ පසුවන රෝගීන් බොහොමයකගේ ජීවිත බේරාගැනීමට ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට හැකි වූ බව එහිදි තහවුරු විය. ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට භාවිතයට ගැනීමෙන් අතුරු ආබාධ ඇති නොවන ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් ද ඉන්පසුව ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය සම්බන්ධයෙන් සොයා බැලූ අතර, ‘කොවිඩ්-19’ආසාදිතයන්ට එය ලබා දීම සුදුසු යැයි එහිදි නිර්දේශ විය. ‘ඩෙක්සෝමෙතසෝන්’ ස්වසන අපහසුතා ඇති, ‘කොවිඩ්-19’ආසාදිතයන්ට ලබා දෙන්නැයි නියම කළ පළමු රට ඉන්දියාව යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි. ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය දිය යුත්තේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ට පමණක් යැයි ප්‍රකාශ කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානය එම ඖෂධය නිෂ්පාදනය කිරීම වේගවත් කරන්නැයි ඉල්ලීමක් ද කර ඇත. [URL='http://www.lankadeepa.lk/world_news/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA-%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E2%80%98%E0%B6%A9%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%83%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E2%80%99-%E0%B6%96%E0%B7%82%E0%B6%B0%E0%B6%BA%E0%B6%A7-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB/14-574446']Lankadeepa[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom