Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Corporate Debit Card තියෙන්නේ බිස්නස් වැඩ කරන්න නමේද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Credit Card නේද අමාරු ? මම ගන්න ගියේ Corporate Savings Accounts එකක් Open කරලා මම Debit Card එකක් ප්‍රධාන පෙලේ බැංකුවකින් Asistent Manager ඇහුවා ඉසෙල්ලම ඇයි කියලා Corporate Savings Accounts එකක් ගන්නේ මම කිව්වා මගේ ප්‍රධාන අවශ්‍යතාවය බිස්නස් වැඩ වලට Debit Card එකක් ගන්න එක කියලා මගෙන් අත්සන ගත්තා කියලා Personal කාඩ් වලින් බිස්නස් කරන්නේ නැහැ කියලා ඉතින් Asistent Manager කියනවා බිස්නස් එකේ නමට කාඩ් දෙන්නේ නැහැ කියලා (එක හරි) මම ඉල්ලුවේ බිස්නස් Account එකට Link කරලා Director ගේ නමට Debit කාඩ් එක එතකොට Asistent Manager කියනවා Director නමට දෙනකොට එකත් Personal පාවිචියට දෙන්නේ කියලා Director ගේ එක නිසා එකෙන් බිස්නස් වැඩ බැහැ කියලා Card Center එකෙන් අහලා කියනම් කියලා මම ඉස්සරහ Call එකක් අරන් එහෙම කිව්වා මට සැකයි නොදැන කිව්වට ද මට දෙන්න බැරි කමකට බොරු කිව්වා ද කියලා මොකද මමත් දන්නා හොස්ටින් කරන අයම තව IT කරන අයටම Director ගේ නමට ගත්ත කාඩ් එකෙන් තමයි ඔකොම Payment කරන්නේ.

මගේ CA ගෙන් ඇහුවා පුළුවන් කියනවා මම බැංකුවේ Head ඔපිස් එකට E-mail කළා එයාල දවස් 5 වගේ ගිහින් ඒ E-mail එක යවලා තිබුනේ අර බැංකුවේ අනිත් Manager ට (මම හිතුවේ මේක Head ඔපිස් එකෙන් විසදයි කියලා ගොඩක් බැංකු වල ඔහොමයි බැංකුවේ වැරදි E-mail කලත් එක උන්ටම යවනවා අය) එයා මට Call කරලා කියනවා කාඩ් එක දෙන්න පුළුවන් Corporate Account එකට Link කරලා Director ගේ නමට එකෙන් බිස්නස් වැඩ නම් බැහැ කියල එක දෙන්නේ Personal වැඩ වලට කියලා. ඔයාටම තේරෙනවා නේ බිස්නස් Account එකෙන් Personal වැඩ කොලොත් ඊට වඩා ප්‍රශ්නයක් වෙනවා නේ බිස්නස් එකේ නමින්ම ඉන්වොයිස් තියාගන්න ඕනේ නේ කොහෙට හරි Payment එකක් කලත් එහෙම එකේ එකෙන් ලොවෙත් Personal වැඩ කරන්න බැනේ එතකොටා ඇයි එහෙම කියන්නේ නොදැන නේද කතා කරන්නේ එයාලා ?

ඒ මදිවට board resolution හදාගෙන ගියේ ඔය පැත්ත ගැන හොදටම දන්නා කෙනක් ට කියලා මේ බැංකුවේ අය කියනවා board resolution එකට උන්ගේ Sample එකම දාලා ඒ විදියටම ඕනේ කියලා board resolution එක හදන්නේ බිස්නස් එකෙන් නම් එයාල කොහොමද එකට මැදිහත් වෙන්නේ ? Chat GPT කියනව ඒ කතාව 100% වැරදි කියලා. මම බැංකු 3 කලින් Account Open කළා ඒ 3ම මට ඕනේ විදියට board resolution හැදුවේ.

[QUOTE="Nadun26, post: 30644875, member: 532894"] [FONT=book antiqua][SIZE=4]Credit Card නේද අමාරු ? මම ගන්න ගියේ Corporate Savings Accounts එකක් Open කරලා මම Debit Card එකක් ප්‍රධාන පෙලේ බැංකුවකින් Asistent Manager ඇහුවා ඉසෙල්ලම ඇයි කියලා Corporate Savings Accounts එකක් ගන්නේ මම කිව්වා මගේ ප්‍රධාන අවශ්‍යතාවය බිස්නස් වැඩ වලට Debit Card එකක් ගන්න එක කියලා මගෙන් අත්සන ගත්තා කියලා Personal කාඩ් වලින් බිස්නස් කරන්නේ නැහැ කියලා ඉතින් Asistent Manager කියනවා බිස්නස් එකේ නමට කාඩ් දෙන්නේ නැහැ කියලා (එක හරි) මම ඉල්ලුවේ බිස්නස් Account එකට Link කරලා Director ගේ නමට Debit කාඩ් එක එතකොට Asistent Manager කියනවා Director නමට දෙනකොට එකත් Personal පාවිචියට දෙන්නේ කියලා Director ගේ එක නිසා එකෙන් බිස්නස් වැඩ බැහැ කියලා Card Center එකෙන් අහලා කියනම් කියලා මම ඉස්සරහ Call එකක් අරන් එහෙම කිව්වා මට සැකයි නොදැන කිව්වට ද මට දෙන්න බැරි කමකට බොරු කිව්වා ද කියලා මොකද මමත් දන්නා හොස්ටින් කරන අයම තව IT කරන අයටම Director ගේ නමට ගත්ත කාඩ් එකෙන් තමයි ඔකොම Payment කරන්නේ. [/SIZE][/FONT] [SIZE=4][FONT=book antiqua][/FONT][/SIZE] [FONT=book antiqua][SIZE=4]මගේ CA ගෙන් ඇහුවා පුළුවන් කියනවා මම බැංකුවේ Head ඔපිස් එකට E-mail කළා එයාල දවස් 5 වගේ ගිහින් ඒ E-mail එක යවලා තිබුනේ අර බැංකුවේ අනිත් Manager ට (මම හිතුවේ මේක Head ඔපිස් එකෙන් විසදයි කියලා ගොඩක් බැංකු වල ඔහොමයි බැංකුවේ වැරදි E-mail කලත් එක උන්ටම යවනවා අය) එයා මට Call කරලා කියනවා කාඩ් එක දෙන්න පුළුවන් Corporate Account එකට Link කරලා Director ගේ නමට එකෙන් බිස්නස් වැඩ නම් බැහැ කියල එක දෙන්නේ Personal වැඩ වලට කියලා. ඔයාටම තේරෙනවා නේ බිස්නස් Account එකෙන් Personal වැඩ කොලොත් ඊට වඩා ප්‍රශ්නයක් වෙනවා නේ බිස්නස් එකේ නමින්ම ඉන්වොයිස් තියාගන්න ඕනේ නේ කොහෙට හරි Payment එකක් කලත් එහෙම එකේ එකෙන් ලොවෙත් Personal වැඩ කරන්න බැනේ එතකොටා ඇයි එහෙම කියන්නේ නොදැන නේද කතා කරන්නේ එයාලා ? [/SIZE][/FONT] [SIZE=4][FONT=book antiqua][/FONT][/SIZE] [FONT=book antiqua][SIZE=4]ඒ මදිවට board resolution හදාගෙන ගියේ ඔය පැත්ත ගැන හොදටම දන්නා කෙනක් ට කියලා මේ බැංකුවේ අය කියනවා board resolution එකට උන්ගේ Sample එකම දාලා ඒ විදියටම ඕනේ කියලා board resolution එක හදන්නේ බිස්නස් එකෙන් නම් එයාල කොහොමද එකට මැදිහත් වෙන්නේ ? Chat GPT කියනව ඒ කතාව 100% වැරදි කියලා. මම බැංකු 3 කලින් Account Open කළා ඒ 3ම මට ඕනේ විදියට board resolution හැදුවේ. [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom