Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Corporate Debit Card තියෙන්නේ බිස්නස් වැඩ කරන්න නමේද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා බැංකුවෙන් දාපු නීතියක් තියෙනවා කියනවා බන් Personal නමට තියෙන කාඩ් එකෙන් බිස්නස් දේවල් කරන්න බෑ කියලා.

මම ෆේස් බුක් එකේ පොස්ට් එකක් දැක්කා කෙනක් ට දඩ ගැහුවා කියලා මහා බැංකුවෙන් රු ලක්ෂයක් විතර ගෙවපු ඩොලර් වලට. ඉතින් බන් නඩු වැටෙන වැඩ නේ

මම බන් කලින් Payment කරේ Personal කාඩ් එකෙන් කාඩ් එක Renew කරන්න යනකොට බැංකුවෙන් අත්සන ගත්තා කාඩ් එකෙන් ව්‍යාපාර දේවල් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා කියලා කොලයකට එකේ මහා බැංකුව කියලා ලියපු කතන්දරයක් තිබුණා.

ඉතින් බැංකුවේ උන්ම කිව්වා බිස්නස් එකේ නමින් Account එකක් Open කරලා Card එකක් අරගෙන එකෙන් Payment කොලොත් ගැටළුවක් නැහැ කියලා. එක නිසා තමයි බිස්නස් Account එකක්ම මම හොයන්නේ බන්

මම දැනට 2023 එක්තරා බැංකුවකින් බිස්නස් Account එකක් Open කරලා Card එක ගත්තා. එකේ Support අන්තිමයි Hotline එකෙන් ගනම් ගන්නේ නැහැ ශාකාවෙන් ගනම් ගන්නේ නැහැ Online Banking එකෙන් Card එකෙන් Payment කරනකොට Fail වෙනවා එත් සල්ලි අඩු වෙනවා එත් ගෙවීම කල තැනට යන්නේ නැහැ බැංකුවේ උන්ට කිව්වට ගානකට ගන්නේ නැහැ උන්. මම දෙපාරක්ම ලොක්කෙක් අල්ලලා ඌට කියලා වැඩේ කරගත්තේ ඒ බැංකුවේ හැමදාම එහෙම කියන්න යන්න බැනේ බන් අනික ලොකු ගානකට තට්ටු උනොත් කියලා Payment කරනකොට දහඩිය දාලා පන ගිහින් කරන්නේ ඔය බැංකුවෙන්.

මේක නිසා වෙන බැංකුවක් හෙව්වා බන් නොවැම්බර් වල හම්බුනා තැනක් ගිය ගමන් උන් හොදට කතා කරලා කාඩ් එකත් දීලා ඔකොම වැඩ කළා Online Banking දුන්නේ නැහැ Support එකනම් සුපිරි එත් හැමදාම අත්සනක් දාගන්න එන්න කියනවා ඊයේ ගියා අනිත් බැංකු වලට වඩා නම් උන් හොදයි ගිය හැම වෙලාවේම හොදට කතා කරනවා. ගෙදර අය වගේ කතා කරනවා Mobile Number එක එහෙම දුන්නා මට තේ අරන් ආවා උන් මම තව එක Use කරේ නම් නැහැ, එත් වැඩේ වෙන්නේ නැහැනේ බන් කොචර හොදට හසුරුනත් උන් එක නිසා තමයි තව එකකට ගියේ උන්නම් සත පහකට මාව ගනම් ගත්තේ නැහැ

[QUOTE="Nadun26, post: 30645066, member: 532894"] [SIZE=4]මහා බැංකුවෙන් දාපු නීතියක් තියෙනවා කියනවා බන් Personal නමට තියෙන කාඩ් එකෙන් බිස්නස් දේවල් කරන්න බෑ කියලා. මම ෆේස් බුක් එකේ පොස්ට් එකක් දැක්කා කෙනක් ට දඩ ගැහුවා කියලා මහා බැංකුවෙන් රු ලක්ෂයක් විතර ගෙවපු ඩොලර් වලට. ඉතින් බන් නඩු වැටෙන වැඩ නේ මම බන් කලින් Payment කරේ Personal කාඩ් එකෙන් කාඩ් එක Renew කරන්න යනකොට බැංකුවෙන් අත්සන ගත්තා කාඩ් එකෙන් ව්‍යාපාර දේවල් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා කියලා කොලයකට එකේ මහා බැංකුව කියලා ලියපු කතන්දරයක් තිබුණා. ඉතින් බැංකුවේ උන්ම කිව්වා බිස්නස් එකේ නමින් Account එකක් Open කරලා Card එකක් අරගෙන එකෙන් Payment කොලොත් ගැටළුවක් නැහැ කියලා. එක නිසා තමයි බිස්නස් Account එකක්ම මම හොයන්නේ බන් මම දැනට 2023 එක්තරා බැංකුවකින් බිස්නස් Account එකක් Open කරලා Card එක ගත්තා. එකේ Support අන්තිමයි Hotline එකෙන් ගනම් ගන්නේ නැහැ ශාකාවෙන් ගනම් ගන්නේ නැහැ Online Banking එකෙන් Card එකෙන් Payment කරනකොට Fail වෙනවා එත් සල්ලි අඩු වෙනවා එත් ගෙවීම කල තැනට යන්නේ නැහැ බැංකුවේ උන්ට කිව්වට ගානකට ගන්නේ නැහැ උන්. මම දෙපාරක්ම ලොක්කෙක් අල්ලලා ඌට කියලා වැඩේ කරගත්තේ ඒ බැංකුවේ හැමදාම එහෙම කියන්න යන්න බැනේ බන් අනික ලොකු ගානකට තට්ටු උනොත් කියලා Payment කරනකොට දහඩිය දාලා පන ගිහින් කරන්නේ ඔය බැංකුවෙන්. මේක නිසා වෙන බැංකුවක් හෙව්වා බන් නොවැම්බර් වල හම්බුනා තැනක් ගිය ගමන් උන් හොදට කතා කරලා කාඩ් එකත් දීලා ඔකොම වැඩ කළා Online Banking දුන්නේ නැහැ Support එකනම් සුපිරි එත් හැමදාම අත්සනක් දාගන්න එන්න කියනවා ඊයේ ගියා අනිත් බැංකු වලට වඩා නම් උන් හොදයි ගිය හැම වෙලාවේම හොදට කතා කරනවා. ගෙදර අය වගේ කතා කරනවා Mobile Number එක එහෙම දුන්නා මට තේ අරන් ආවා උන් මම තව එක Use කරේ නම් නැහැ, එත් වැඩේ වෙන්නේ නැහැනේ බන් කොචර හොදට හසුරුනත් උන් එක නිසා තමයි තව එකකට ගියේ උන්නම් සත පහකට මාව ගනම් ගත්තේ නැහැ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom