Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Country Vacation Fraud . අහුවෙන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Country Vacation Fraud . අහුවෙන්න එපා

Country Vacation is a bloody FRAUD company.

countryclubworld.com

Please beware of Country vacation FRAUD holiday package membership and do not waste your money.

මෙන්න තවත් වංචා කාර හොරු පිරිසක්. අහු වෙන්න එපා.

countryclubworld.com

මම මීට මස කිහිපයකට කලින් දවසක් MC එකට යනකොට Entrance එක ළඟ හිටපු පිරිසක් Rafael Draw එකක් අදිනව කියල පොඩි form එකක් පුරවල පෙට්ටියට දන්නා කිවුව . ඉතින් මටත් මොකද මමත් දැම්ම පුරවල. දෙමල පත්තරේ හරි කමක් නැහැ නිකන් හම්බ වෙන එක කියල

ඔන්න දවස් කිහිපයකට කලින් call එකක් අවා ගැහැණු ළමයෙක් ගෙන් ( නම දිල්හානි ) ." සර් මම කතා කරන්න country Vacation කියන කොම්පැනියෙන් සර් ට රුපියල් 60000 ක තෑගි වවුචරක් දිනලා තියනවා කියල. සර් එනකොට සර් ගේ wife එක්ක හරි girl එක්ක එන්න කිවුව. එකෙන් සර් ට ඉන්දියාව, තායිලන්තය ඉන්දුනීසියාව හෝ පිලිපීන් වගේ රටකට යන්න පුළුවන් කිවුවා. ඉතින් මට සන්තෝසේ බැරුව ගියා.

ඉතින් මගේ ඇහුව අද එන්න පුලුවන්ද කියල. මම කිඋව අදනම් එන්න බහ මම office එකේ ඉන්න මම තව දවස් දෙකකින් එන්නම් කියල.

ඉතින් මමත් ෆුල් හැපී එකේ ඉන්නකොට මගේ යහළුවටත් call එකක් දීල. ඉතින් මට පොඩි සැකයක් ආව මෙතන මොකක් හරි මගුලක් තියනවා කියල.

ඉතින් ඕන එකක් කියල මම ගියා ඊයේ හවස. ගියාම තියනවා ලස්සන office එකක් . හැබයි මිනිස්සු පිරිලා එතන. මම කල්පනා කලා යකෝ තෑග්ගක් දිනුවන එක වෙන්න පුළුවන් එක්කෙනාටයි නැත්නම් දෙන්නටයි . ඉතින් ගියා ඇතුලට . ආව ලස්සන ගැහැණු ළමයෙක් . අවල්ල දෙනවා කොර talks.

ගියාම දෙනවා මුන් කොර වෙන multimedia prasantation එකක් . අනේ එකට අපේ අහිංසක මිනිස්සු රැවටෙනවා. මුන් කියනවා රුපියල් 60000 වටිනා වවුචරයක් දෙනවා කියල. හැබයි Administration fee එක රුපියල් 10000 ගෙවන්නලු ඉන්දියාවට යනවනම්.

අනෙකුත් රටවලට රුපියල් 17,500 ගනන්වලු . what da fuck  මුන් මෙතන හෙනම හෙන වංචාවක් කරන්න.

අන්තිමට මුණ දෙයි චාටර් හෝටලයක්. මට හිතෙන විදියට මුන් සල්ලි එකතු කරගන පැනල යන සිද්දියක් තියන්න,

මම google එකේ search කර මුන් ගැන . Country Vacation එක ගැන . අම්බෝ මේක අම්බානක් වංචා කරපු ආයතනයක්. ඉන්දියාව පුරාම මිනිස්සුන්ගේ සල්ලි ගසාගන කාපු තැනක්.

කාලෙන් කාලෙට ලංකාවට මෙවැනි වසංගත පැමිණේවි. අපේ මෝඩයෝ මේවට අහු වෙනවා. කලකට ඉහත දී seagull කියල හොර ඉන්දියන් තක්කඩි ටිකක් අපේ මිනිස්සුන්ගේ සල්ලි අරගන පන්න.

මෙන්න මට අහුවුණ reviews . මුන් ඔකොටම වංචා කරලා . මම කොල්ලුපිටිය පොලිසියට කෝල් කර. ගිහින් බලනම් කිවුව . බලමු මොකද වෙන්න කියල.

http://www.indusladies.com/forums/places-and-events-in-dubai/143983-is-country-club-fraud.html

Country Vacation International

( A division of Country club Group )

Level 2, The land Mark Building

385, Galle Road Colombo 03

[QUOTE="siripala, post: 15089713, member: 6738"] [b]Country Vacation Fraud . අහුවෙන්න එපා[/b] [SIZE="4"]Country Vacation is a bloody FRAUD company. countryclubworld.com Please beware of Country vacation FRAUD holiday package membership and do not waste your money.[/SIZE] [SIZE="6"]මෙන්න තවත් වංචා කාර හොරු පිරිසක්. අහු වෙන්න එපා.[/SIZE] [SIZE="4"]countryclubworld.com මම මීට මස කිහිපයකට කලින් දවසක් MC එකට යනකොට Entrance එක ළඟ හිටපු පිරිසක් Rafael Draw එකක් අදිනව කියල පොඩි form එකක් පුරවල පෙට්ටියට දන්නා කිවුව . ඉතින් මටත් මොකද මමත් දැම්ම පුරවල. දෙමල පත්තරේ හරි කමක් නැහැ නිකන් හම්බ වෙන එක කියල :D:D ඔන්න දවස් කිහිපයකට කලින් call එකක් අවා ගැහැණු ළමයෙක් ගෙන් ( නම දිල්හානි ) ." සර් මම කතා කරන්න country Vacation කියන කොම්පැනියෙන් සර් ට රුපියල් 60000 ක තෑගි වවුචරක් දිනලා තියනවා කියල. සර් එනකොට සර් ගේ wife එක්ක හරි girl එක්ක එන්න කිවුව. එකෙන් සර් ට ඉන්දියාව, තායිලන්තය ඉන්දුනීසියාව හෝ පිලිපීන් වගේ රටකට යන්න පුළුවන් කිවුවා. ඉතින් මට සන්තෝසේ බැරුව ගියා. :D:D:D ඉතින් මගේ ඇහුව අද එන්න පුලුවන්ද කියල. මම කිඋව අදනම් එන්න බහ මම office එකේ ඉන්න මම තව දවස් දෙකකින් එන්නම් කියල. ඉතින් මමත් ෆුල් හැපී එකේ ඉන්නකොට මගේ යහළුවටත් call එකක් දීල. ඉතින් මට පොඩි සැකයක් ආව මෙතන මොකක් හරි මගුලක් තියනවා කියල. ඉතින් ඕන එකක් කියල මම ගියා ඊයේ හවස. ගියාම තියනවා ලස්සන office එකක් . හැබයි මිනිස්සු පිරිලා එතන. මම කල්පනා කලා යකෝ තෑග්ගක් දිනුවන එක වෙන්න පුළුවන් එක්කෙනාටයි නැත්නම් දෙන්නටයි . ඉතින් ගියා ඇතුලට . ආව ලස්සන ගැහැණු ළමයෙක් . අවල්ල දෙනවා කොර talks. ගියාම දෙනවා මුන් කොර වෙන multimedia prasantation එකක් . අනේ එකට අපේ අහිංසක මිනිස්සු රැවටෙනවා. මුන් කියනවා රුපියල් 60000 වටිනා වවුචරයක් දෙනවා කියල. හැබයි Administration fee එක රුපියල් 10000 ගෙවන්නලු ඉන්දියාවට යනවනම්. අනෙකුත් රටවලට රුපියල් 17,500 ගනන්වලු . what da fuck :no::no: මුන් මෙතන හෙනම හෙන වංචාවක් කරන්න. අන්තිමට මුණ දෙයි චාටර් හෝටලයක්. මට හිතෙන විදියට මුන් සල්ලි එකතු කරගන පැනල යන සිද්දියක් තියන්න, මම google එකේ search කර මුන් ගැන . Country Vacation එක ගැන . අම්බෝ මේක අම්බානක් වංචා කරපු ආයතනයක්. ඉන්දියාව පුරාම මිනිස්සුන්ගේ සල්ලි ගසාගන කාපු තැනක්. කාලෙන් කාලෙට ලංකාවට මෙවැනි වසංගත පැමිණේවි. අපේ මෝඩයෝ මේවට අහු වෙනවා. කලකට ඉහත දී seagull කියල හොර ඉන්දියන් තක්කඩි ටිකක් අපේ මිනිස්සුන්ගේ සල්ලි අරගන පන්න. මෙන්න මට අහුවුණ reviews . මුන් ඔකොටම වංචා කරලා . මම කොල්ලුපිටිය පොලිසියට කෝල් කර. ගිහින් බලනම් කිවුව . බලමු මොකද වෙන්න කියල. [url]http://www.indusladies.com/forums/places-and-events-in-dubai/143983-is-country-club-fraud.html[/url] [/SIZE] [SIZE="4"]Country Vacation International ( A division of Country club Group ) Level 2, The land Mark Building 385, Galle Road Colombo 03 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom