Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
COVID : අවුරුදු 33ක් උන තරුණයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දින 18කට කලින් PCR පොසිටිව් වෙලා හුස්ම ගැනීමේ අපහසුතවක් නිසා ඔහුව COVID ICU එකට ඇතුලත් කරේ තවමත් අවුරුදු 33ක් උන තරුණයෙක් නිසාම වෙන්න ඇති..

දවසින් දෙකෙන් වාට්ටුවට දාන්න පුලුවන් වෙයි කියලා අපි හිතාගෙන හිටියත් කොවිඩ් මාරයා වේගවත් උනා..

"මට ගෙදර යන්න පුලුවන් වෙයි නේද" කියලා ඔහු නිතරම ඇහුවේ ඔහු නොමැතිව තමන්ගේ ආදරනීය බිරිද සහ එකම පුතාගෙ ඉරණම කෙසේ විසදේවිද යන්න මතක් කරමින්..

සියලු ප්රතිකාර නොඅඩුවම නිසි කලට ලැබුනත් කොවිඩ් මාරයා දරුණු උනා. Ventilator Support එකක් නැතුව හුස්ම ගන්න බැරි තරමට ඒ පෙනහලු වෙනස් වෙනකොට සමහරෙකුට පැයක් දෙකක්වත් එක දිගට දාගෙන ඉන්න බැරි ඔලුව හිර වෙන තරමට තද උන Ventilator CPAP Mask එක ඔහු පැය 24ක් 48ක් දැඩි අපහසුවෙන් හෝ දාගෙන හිටියේ හුස්ම නවතීවියැයි දැනුන බිය නිසාවෙනි..

තවත් දිනෙක ඔහුගේ තත්වය දරුනු උනා. කදුලු අතරින් දැඩි ආයාසයකින් හුස්ම යදිනවා අපි දැක්කා. අවසන් උත්සහය ලෙස ඔහුව Intubate කීරීමට සුදානම් උනා. ඒ වෙලාවේ ඔහු ඇස් වහගද්දි මොනතරං දේවල් හිතන්න ඇද්ද...ඔහුව සිහිනැති කරලා ස්වාසනාලයට බටයක් දාලා පෙනහලු වල ක්රියාකාරිත්වය Ventilator එකට බාර දුන්නා. තවත් දවස් තුනක් ඔහු සටන් කලා. අන්තිමට සියල්ල අත් හැර දමා ඔහු මෙලොව හැර ගියා. ඒ වෙලාවෙ ඩියුටි හිටපු හැමෝගෙම ඇස් වලින් කදුලු වැටුනා. අපි ඔහු වෙනුවෙන් කල කිසි දෙයක ප්රයෝජනයක් නැති උනා.

ඒ බිරිදගෙ විලාප හඩ තවමත් අපේ හිත් වල දෝංකාර දෙනවා. තාත්තා එනකං ඒ පුතා තාමත් බලන් ඇති....

ඔහුගේ ආදර්ණීයයන් දිවි තුරා විදවමින් ජීවත් වනු ඇත....

තම ආදර්ණීයයන්ගේ ඉරණම ගැන සිතා ඔබ පරිස්සම්වන්න.

නොහිතන විදිහට නොහිතන වෙලාවක ඔහුට මෙන් අපටද කොවිඩ් මාරන්තික විය හැක....

පොලිතින් උරයක ගිය අවසන් ගමන

ඔබට නිවන් සුව...

සටහන - ඉශිනි පබසරා

[ATTACH=full]123429[/ATTACH][ATTACH=full]123430[/ATTACH][ATTACH=full]123431[/ATTACH]

[QUOTE="yosh371, post: 26376189, member: 329295"] දින 18කට කලින් PCR පොසිටිව් වෙලා හුස්ම ගැනීමේ අපහසුතවක් නිසා ඔහුව COVID ICU එකට ඇතුලත් කරේ තවමත් අවුරුදු 33ක් උන තරුණයෙක් නිසාම වෙන්න ඇති.. දවසින් දෙකෙන් වාට්ටුවට දාන්න පුලුවන් වෙයි කියලා අපි හිතාගෙන හිටියත් කොවිඩ් මාරයා වේගවත් උනා.. "මට ගෙදර යන්න පුලුවන් වෙයි නේද" කියලා ඔහු නිතරම ඇහුවේ ඔහු නොමැතිව තමන්ගේ ආදරනීය බිරිද සහ එකම පුතාගෙ ඉරණම කෙසේ විසදේවිද යන්න මතක් කරමින්.. සියලු ප්රතිකාර නොඅඩුවම නිසි කලට ලැබුනත් කොවිඩ් මාරයා දරුණු උනා. Ventilator Support එකක් නැතුව හුස්ම ගන්න බැරි තරමට ඒ පෙනහලු වෙනස් වෙනකොට සමහරෙකුට පැයක් දෙකක්වත් එක දිගට දාගෙන ඉන්න බැරි ඔලුව හිර වෙන තරමට තද උන Ventilator CPAP Mask එක ඔහු පැය 24ක් 48ක් දැඩි අපහසුවෙන් හෝ දාගෙන හිටියේ හුස්ම නවතීවියැයි දැනුන බිය නිසාවෙනි.. තවත් දිනෙක ඔහුගේ තත්වය දරුනු උනා. කදුලු අතරින් දැඩි ආයාසයකින් හුස්ම යදිනවා අපි දැක්කා. අවසන් උත්සහය ලෙස ඔහුව Intubate කීරීමට සුදානම් උනා. ඒ වෙලාවේ ඔහු ඇස් වහගද්දි මොනතරං දේවල් හිතන්න ඇද්ද...ඔහුව සිහිනැති කරලා ස්වාසනාලයට බටයක් දාලා පෙනහලු වල ක්රියාකාරිත්වය Ventilator එකට බාර දුන්නා. තවත් දවස් තුනක් ඔහු සටන් කලා. අන්තිමට සියල්ල අත් හැර දමා ඔහු මෙලොව හැර ගියා. ඒ වෙලාවෙ ඩියුටි හිටපු හැමෝගෙම ඇස් වලින් කදුලු වැටුනා. අපි ඔහු වෙනුවෙන් කල කිසි දෙයක ප්රයෝජනයක් නැති උනා. ඒ බිරිදගෙ විලාප හඩ තවමත් අපේ හිත් වල දෝංකාර දෙනවා. තාත්තා එනකං ඒ පුතා තාමත් බලන් ඇති.... ඔහුගේ ආදර්ණීයයන් දිවි තුරා විදවමින් ජීවත් වනු ඇත.... තම ආදර්ණීයයන්ගේ ඉරණම ගැන සිතා ඔබ පරිස්සම්වන්න. නොහිතන විදිහට නොහිතන වෙලාවක ඔහුට මෙන් අපටද කොවිඩ් මාරන්තික විය හැක.... පොලිතින් උරයක ගිය අවසන් ගමන ඔබට නිවන් සුව... සටහන - ඉශිනි පබසරා [ATTACH type="full" width="398px"]123429[/ATTACH][ATTACH type="full" width="289px"]123430[/ATTACH][ATTACH type="full" width="289px"]123431[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom