COVID 19 නිසා සිදුවන මරණ
ආදාහනයද? භුමදානයද?
රටම තවමත් ප්රශ්න කරමින් සිටින අතර
තවත් බොහෝ දේ සිදුවෙමින් තිබේ
1. අපේ රටේ සමස්ත මහජනතාවට අයිති පොදු දේපළ එකින් එක විකිණීම සඳහා හඳුනා ගනිමින් හෝ විකුණමින් තිබේ.
2.අපේ ජිවිත වලට සෘජුවම බලපාන අනාගතයේ උග්ර පානීය ජල හිඟයකට මග පාදමින් ශ්රී ලංකාවේ සියළු දෙනා සතු වනාන්තර “රජයට අයිති” යැයි කියමින් වනාන්තර හෙළි කරමින්, ගිණි තබමින් ජිවිත කාලයම අපට සෙවන දුන් දැවැන්ත ගස් මුලිනුපුටා දමමින් තිබේ.
ඒ අතර “ආදාහනය” නිසා ගිණි ගෙන දැවෙන කොටස් කිහිපයකි.
1. ආදාහනයට අකමැති එය තමන්ට, තම ඥාතීන්ට කරන බලවත් අසාධාරණයක් - දේව ඇදහිල්ලට, විශ්වාශයට, බලවත් අතුල් පහරක් යැයි සිතන අය - ඔවුන් බලවත් කම්පනයකටත් කනස්සල්ලටත් පත්ව තිබේ.
2. තමන්ගේ දේශපාලන බලය කෙසේ හෝ රැකගැනීමට නිරතුරුවම කුමන හෝ කරුණක් පාවිච්චි කිරීමට මාන බලමින්, දැන දැනම බොරු කියන අය - ජාතිවාදය අවුස්සමින් ජනතාව මුලා කිරීම තම රැකියාව කර ගෙන හැමදාම බොරුවෙන් රජවී සිටින අය - ඔවුන් මෙම කරුණ බලය රක ගැනීම සඳහා, බලයේ සිටිම සඳහා ප්රයෝජනයට ගනිමින් සිටි.
3. ජනතාවගේ බදු මුදල් වලින් ඉගෙන, රැකියා කරමින්, වැටුප් ලබමින් සමාජයේ ඉහල තරතිරම් වල වැජඹෙමින්, තම දැනුම අව භාවිත කරමින් උසාවි වල රස්තියාදු වෙමින් තම හෘද සක්ෂියට එරෙහිව බොරුවෙන් රජවී සිටින දේශපාලකයින් සතුටු කිරීමට “ආදාහනයම” කියමින් සිටින අය - ඔවුන් තමන්ගේ මුළු ජිවිත කාලයම දැවී දැවී සිටී.
4. නොදන්නා කමට, තමන් අන්ධව විශ්වාසය තබා සිටින අය වෙනුවෙන් පෙනී සිටින ඔවුන්ගේ බලය රැකදීමට කෑ කෝ ගසන අය - “සදාකාලික අඳුර” – “එලිය” පිලිබඳ විශ්වාසයක් නැති අය - ජිවිත කාලයම දැවෙමින් සිටි.
Copied from Dr. Nihal Abeysinghe's fb page....