Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
COVID 19 හා අනෙකුත් රොගාබාද...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවැඩියාව, අධි රුධිර පීඩනය වගේ නොයෙකුත් රෝග වලින් පෙලෙන්නන් හට මේ Covid රෝගය වැලදුනහොත්, සාමාන්‍යය අයෙක්ට වඩා අමාරු වෙන බව ඔබ දැනටමත් දන්නවා,, නමුත් ඒ ඇයි? සහ එයින් බේරෙන්න ක්‍රම නැද්ද සම්බන්දව අපි අද කතා කරමු..

FYI - අපි ගාවට එන ගොඩාක් කට්ටිය කියන දෙයක් තමයි,, ආ ඒවට බෙහෙත්ද?? දැන් ගන්නේ නැහැ ඩොක්ටර්, ඒවා දැන් හොදයි... ප්‍රෙශර් බෙලුවහම 200/ 100, සීනි බැලුවහම 500යි, ඉතින් හොදයිලු,, දෙයියනේ මේවා පාලනය වන ලෙඩ, සනීප වෙන ලෙඩ නෙවෙයි...

අද ලිපිය මගින් මම මෙන්න මේ රොගාබාද ගැන කතා කරනවා.. ඊට අමතරව තව විශාල ප්‍රමානයක් රෝග තියෙනවා, ඒවා වෙන වෙනම අවශ්‍ය අය ඉන්නවානම් අහන්න..

1. දියවැඩියාව.

2. අධි රුධිර පීඩනය (ප්‍රෙශර් ).

3. හදවත් රෝග.

4. වකුගඩු රෝග.

5. ආඝාතය (Stroke/ අංශබාගය )

අපි මුලින්ම අපේ ප්‍රතිශක්තීකරන පද්දතිය ගැන දල අදහසක් ගමු... ප්‍රතිශක්තීකරන පද්දතිය ගත්තොත් ඉතාම සරලව අපිට කොටස් 2 කට වෙන් කරන්න පුලුවන්..

1. Innate Immunity/ සහජ ප්‍රතිශක්තිය.

මේ තමයි අපිට උපතින්ම ලැබෙන ආරක්ශක ක්‍රමය,, මේක එක එක බාහිර රෝග කාරක/ ව්යාදිජනකය අදුරගෙන ඒ අනුව කියා කිර්‍රමක් වෙන්නේ නැහැ, අපිට පිටින් එන හැම දේකටම එකම විදිහට සැලකීමක් තමයි කරන්නෙ... කොටින්ම කිව්වොත් අපේ රටේ වගේ, සැමට එක නීතියක්..

මේකෙ කොටස් දෙකක් තියනවා..

1. බාහිර ආරක්ශනය.

මෙයට අයත් වන්නේ - සම, ශ්ලේෂ්මල පටල, විවිද අවයව වල ශ්‍රාවයන්(කදුලු, ඛේටය, වගේ)

2. අභ්‍යන්තර ආරක්ශනය - මේවා තමයි අපේ සුදු රුධිරානු සෛල.. මේවායෙන් පිටතින් එන සෛල විනාශ කිරීමක් කරනවා, නමුත් එකින් එකට විශේශිත වූ ක්‍රමයකට නොවෙයි.. මේ ආරක්ශන යාන්ත්‍රනය ක්‍රියාත්මක වෙනකොට තමයි අපිට උණ, වේදනාව, දැවිල්ල, රතු වීම වගෙ දේවල් වෙන්න....

2. Adaptive Immunity/ අනුවර්තිය ප්‍රතිශක්තිය.

මෙයා තමයි ඔක්කොගේම අයියා,, සහජ ප්‍රතිශක්තියට වැඩේ කරගන්න බැරිවෙනකොට තමයි මේයා වැඩේට එන්නෙ,, කොටින්ම කිව්වොත් මෙයාට කතා කරන්නේ අපේ සහජ ප්රතිශක්තියම තමයි..

මෙයා අරයා වගේ නෙවේ, ඔහේ ඇවිල්ලා ගහගෙන ගහගෙන යන්නේ නැහැ,, කවුද ඇවිල්ල ඉන්නේ කියලා බලල එයාට අනුව තමයි වැඩේ දෙන්නේ... එ හිදා ටිකක් slow.

ඒ කියන්නේ මෙයා පිටින් එන රෝග කරකයකට විශේශිතයි... තවත් විශේශම දේ තමයි මෙයාට ආපු කෙනාව මතක තියා ගැනීමේ හැකියාව තියෙනවා.. ඒ ප්‍රතිදේහ නිපදවීම මගින්... ඒකයි ගොඩාක් රෝග අපිට එක සැරයක් හැදෙන්නේ සහ දෙවෙනි සැරේ හැදුනත් අමාරු නොවන්නේ...

මෙම අනුවර්තිය ප්‍රතිශක්තිකරන පද්දතිය ,T cells, B cells, NK cells, හා ප්‍රතිදේහ වලින් සමන්විත වෙනවා...

මේ ගැන කතා කරනවානම් ඒක වෙනම ලොකු පෝස්ට් එකක් වෙනවා, ඒ හින්දා මම අපේ මාතෘකාවට යන්නම්,, මේ අපේ අනුවර්තිය ප්‍රතිශක්තියට ඉතාම වැදගති කියලා මතක තියාගත්තානම් ඇති.

1. දියවැඩියාව..

දියවැඩියාව මගින් සම්පූර්න ප්‍රතිශක්තිකරන පද්ධතිය බිද හෙලනවා වගේම, බිද වැටුනු ප්‍රතිශක්තිය මගින් දියවඩියාව වැඩිකිරීමක්ද කරනවා.. අපි කලින් කතා කර සහජ, අනුවර්තී ප්‍රතිශක්තිකරන පද්ධති දෙකෙම බිද වැටීමක් මෙමගින් සිද්ද වෙනවා...

දියවැඩියාව මගින් T cells හා NK cells වල ක්‍රියා කාරිත්වයට බාදා කරනව, ඒ වගෙම සුදුරුදිරානු වල රුදිර නාල හරහා ආගන්තුක සෛලය ලගටම ගොස් එක විනාශ කිරීමට ඇති හැකියාව අඩාල කරනවා, අදික ග්ලුකොස් මගින් සිරුර තුල ආම්ලිකතාවක් ඇති වෙනවා, මේ නිසා අපේ ප්‍රතිශක්තිකරන සෛල වල සාමානැය ක්‍රියා කාරිත්වයට බාදා ඇතිවෙනවා..

මෙ වගෙ තත්වයකදි අපේ ශරීරයට ඇතුල්වන ආගන්තුක රෝගකාරක වලට එරෙහි වෙන්න අපෙ ප්‍රතිශක්තිකරන පද්දතියට බැරුව යනවා. ඔය ඔක්කොම අස්සේ අහක යන බැක්ටීරිය ආසාදන පවා මේ අයට එන්න පුලුවන්..

ඒ වගෙම අහලා ඇති වකුගඩු වලටත් දියවැඩියාව මගින් ලොකු බලපැමක් තියනවා කියලා, වකුගඩු ක්‍රියාකාරිත්වය අඩු උනහම පිටින් එන රෝග කාරකයන්ට ප්‍රතිදේහ නිපදවීමත් අඩාල වෙනවා,ඒ වගෙම මේ රෝග කාරන මගින් අපේ ලේ වල නිපදවෙන විශ පිට කරන්න විදිහකුත් නැතුව යනවා..

2. අධි රුධිර පීඩනය..

මෙමගිනුත් අපේ ප්‍රතිශක්තිකරනය අඩු කරන විවිද විදි තියනවා,, නමුත් මම ප්‍රෙශර් හා Covid අතර තියන විශේශිත වූ සම්බන්දය ගැන කියන්නම්... මුලින්ම අපි දැනගන්න ඕනෙ වචනෙ තමයි ACE2 Receptors

මේ ගැන කතා කරොත් අපෙ රුධිර නාල තුල ප්‍රෙශර් වැඩි උනහම මේ කියන ACE2 මගින් තමයි අපේ රුදිර නාල ප්රසාරනය කරලා නැවත ප්‍රෙශර් එක NORMAL මට්ටමට ගෙන එන්නේ.. ඒ වගෙම තමයි මේ ACE2 මගින් අපේ ප්‍රතිශක්තීකරන පද්දතියේ කාර්යය පහසු කරන්නට අවශ්‍ය යම් යම් වෙනස් කිරීමුත් සිදු කරනු ලබනවා..

හිතන්න ප්‍රෙශර් control නැති කෙනෙක් ඉන්නවා, එයාගෙ ප්‍රෙශර් එක control කරන්න අපෙ ශරීරය විසින් මේ ACE2 වැය කිරීමක් සිද්ද කරනවා,,, එතකොට අර ACE2 වල මම කලින් කිව්ව ප්‍රතිශක්තිකරන කර්ය අඩාල වෙනවා..

ඔන්න දැන් තමයි මේකෙ නියමම කෑල්ල එන්නේ...

Corona Virus එකට නිකන්ම එක පාරට අපේ සෛල අස්සට යන්න බැහැ.. ඒකට සෛල මත තියෙන වාහකයකට සම්බන්ද විය යුතුයි,, ඉතින් මේ Corona virus එකේ තියෙනවා Spike protien කියලා ප්‍රෝටීනයක්, මේ ප්රෝටීනට ඇවිල්ල සම්බන්ද වෙන්නෙත් මෙන්න මේ ACE2 Receptor එක මතට, ඒක හරහ තමයි අපේ සෛල තුලට යන්නේ...

දැන් බලන්න,, ප්‍රෙශර් තියෙන කෙනෙක්ගෙ ACE2 කොහොමත් අඩුයි, වගෙම ප්‍රතිශක්තියත් අඩුයි, ඔක උඩට .corona අවහම ACE2 තව අඩු වෙලා ප්‍රෙශර් එක control කරන්න විදිහකුත් නැති වෙන්වා, ප්‍රතිශක්තිය තව අඩු වෙනවා,, ප්‍රෙශර් එකත් එන්න එන්නම වැඩි වෙනවා... ඔන්න ඕකයි කතාව..

මේ අතරේ මෙන්න මෙහෙම කතාවක් එනවා.. අපි ප්‍රෙශර් වලට දෙන බෙහෙත් තියෙන්නේ, ඔය Losartan, Enalapril වගේ දේවල්... ඕවායෙන් කරන්නේ ඔය කියන ACE2 ක්‍රියාකරිත්වය වැඩි කරන එක, ඔන්න කට්ටිය කියන්න ගත්තා ඔන්න ඔය බෙහෙත් ගත්තහම ACE2 වැඩි වෙලා Corona වලට බැදෙන්න තියෙන අවස්තාව වැඩි වෙලා තව Covid වැඩි වෙනවා කියලා බෙහෙත් නවත්තලා දැම්මා.. Theoriticaly හිතුවොත් හිතෙනවා ඇත්ත නේන්නම් කියලා.. නමුත් මේ ගැන කල පරික්ශන වලින් ඔප්පු වෙලා තියෙනවා ACE2 වැඩි වීමෙන් ප්‍රෙශර් එක control වෙන අතරම සාමන්‍යය කෙනෙක් වගෙ covid වලට මුහුන දෙන්න පුලුවන් බවත්,,, අර බෙහෙත් නොගෙන ප්‍රෙශර් වැඩි වෙලා තව තවත් ප්‍රශ්න ඇති වෙන බවත්..

3. හදවත් රෝග..

Corona වලින් Mayocarditis එනම් හ්රත් පේශි ආසාදනය විය හැකි බව සොයගෙන තියෙනව, එහෙම උනාම හුස්ම ගන්න අම්රුවක් වගෙම, පෙනහලු වල ප්‍රෙශර් වැඩිවෙලා, පෙනහලු ඉදිමිලා එකපාරටම saturation drop වන තත්වයකට යෑමක් වෙන්න පුලුවන් කියලා,, නමුත් සාමන්‍යය කෙනෙක්ගෙ ඉතාම අඩු සම්බවිතවක්,,,

නමුත් දැනටමත් හදවත් රෝග වලින් පෙලෙන, ඒවා නිසියකාරව control වෙන්නෙ නැති කෙනෙක්ට මේක ඉතාම අම්රු වෙන්න පුලුවන්..

4. වකුගඩු රෝග.

අපේ වකුගඩු මගින් තමයි අනවශ්‍යය අතුරු පල, විශ, අමතර ජලය හා තරල පිට කරන්නේ, ප්‍රෙශර් control කරන්නේ, රුධිර සෛල නිපදවීමටත්, ප්‍රතිදේහ නිපදවීමටත් උදව් වන්නේ.. වකුගඩු රෝගි අයගේ මේවා වනවා අඩුයි, ඒක අපි දන්න දෙයක්.. දැන් corona වලින් මොකද්ද කරන්නේ,, corona virus එකට පුලුවන් අපේ වකුගඩු වල තියෙන සෛල විනාශ කරන්න (ඉතාම මද රෝග ලක්ශන තියෙන අවස්තාවෙ මේක වෙන්නේ නැහැ ) ..

එහෙනන් ඉතින් වෙන දේ විශේශයෙන් කියන්න දෙයක් නැහැනෙ,, ජලය හා තරල පිට වෙන්නේ නැහැ, ඇගේ පිරෙනවා, පෙනහලු වල පිරුනහම හුස්ම ගන්න බැහැ, කකුල් වල පිරිල පිටි මුට්ට වගේ ඉදිමෙන්න ගන්නවා, මුත්‍රා යන්නේ නැහැ, ප්‍රතිදේහ නිපදවීම, රුධිර සෛල නිපදවීම අඩපන වෙනවා, ඇගේ විශ පිරෙනව, කෝමා තත්වයකට පවා යන්න ඉඩ තියෙනව..

5. අනෙකුත්

මම මේවා ගැන වෙන වෙනම කියන්නෙ නැහැ, මොකද හිතාගන්න පුලුවන් මේවායෙ වෙන දේ, ඒ අයත් පරිස්සම් වෙන්න..

පෙනහලු ආශ්රිත රෝග

රුධිර සෛල ආශ්රිත රෝග.

HIV/ AIDS වැනි ප්‍රතිශක්තිය හීන කරන රෝග.

අක්මාව ආශ්රිත රෝග.

දුම් පානය කරන්නන්..

මෙ තමයි මේවා ගැන විස්තර කරන්න පුලුවන් කෙටිම විදිහ,, වෙල තිබ්බනම් වෙන වෙනම මේ රෝග ගැන කරන්න තිබ්බ,, එහෙනන් පරිස්සම් වෙන්න,, මේ රොග තියෙන අය පරිස්සම් වෙනවාට අමතරව දීලා තියෙන බෙහෙත් හරියට ගන්න,, සීනි ප්‍රෙශර් බලාගන්න පුලුවන් අය ගිහිල්ල බලාගන්න,, ඔබ රැකෙන්න,,,

ප්‍රශ්න තියෙනම් අහන්න...

පුංචි ඉල්ලිමක්,, වෙන පේජ් වල දානවානම් ඊට කලින් අහන්න.. මොකද මේකෙ පෝස්ට් මම හදන්නේ අපෙ එලකිරි එකෙ කොල්ලො ටිකට හරියන්න,, මේකෙ අපි කතා කරන දේවල් .Facebook වල කතා කරන්න අමාරුයි.. දන්නවානේ... මොකද මම කලින් දාලා තිබ්බ පෝස්ට් එකේ .Vit, Zinc වල තියෙන්නේ Placebo effect එකක් කියන එක සමහර Page වලින් අපේ Medicine වලට against එන හැටියට use කරලා තිබ්බ..

මගේ Covid 19 සම්භන්ද අනෙකුත් threads

මොකක්ද මේ CT Value (COVID 19 PCR Report)

මගේ COVID අත්දැකීම්....පරිස්සම් වෙන්න....

[QUOTE="divoomdelux, post: 26759477, member: 189016"] [COLOR=rgb(41, 105, 176)][B][SIZE=5]දියවැඩියාව, අධි රුධිර පීඩනය වගේ නොයෙකුත් රෝග වලින් පෙලෙන්නන් හට මේ Covid රෝගය වැලදුනහොත්, සාමාන්‍යය අයෙක්ට වඩා අමාරු වෙන බව ඔබ දැනටමත් දන්නවා,, නමුත් ඒ ඇයි? සහ එයින් බේරෙන්න ක්‍රම නැද්ද සම්බන්දව අපි අද කතා කරමු..[/SIZE][/B][/COLOR] [COLOR=rgb(235, 107, 86)][B][SIZE=5]FYI - අපි ගාවට එන ගොඩාක් කට්ටිය කියන දෙයක් තමයි,, ආ ඒවට බෙහෙත්ද?? දැන් ගන්නේ නැහැ ඩොක්ටර්, ඒවා දැන් හොදයි... ප්‍රෙශර් බෙලුවහම 200/ 100, සීනි බැලුවහම 500යි, ඉතින් හොදයිලු,, දෙයියනේ මේවා පාලනය වන ලෙඩ, සනීප වෙන ලෙඩ නෙවෙයි... [/SIZE][/B][/COLOR] [IMG width="364px"]https://gray-wmtv-prod.cdn.arcpublishing.com/resizer/qEkaSmIpkv5L5SHx_4Bz2F79veU=/800x450/smart/filters:quality(70)/cloudfront-us-east-1.images.arcpublishing.com/gray/XLVNMYSMLZDA5PE4UMBP33X73Y.jpg[/IMG] [SIZE=5][B][COLOR=rgb(41, 105, 176)]අද ලිපිය මගින් මම මෙන්න මේ රොගාබාද ගැන කතා කරනවා.. ඊට අමතරව තව විශාල ප්‍රමානයක් රෝග තියෙනවා, ඒවා වෙන වෙනම අවශ්‍ය අය ඉන්නවානම් අහන්න..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]1. දියවැඩියාව.[/COLOR] [COLOR=rgb(41, 105, 176)]2. අධි රුධිර පීඩනය (ප්‍රෙශර් ).[/COLOR] [COLOR=rgb(41, 105, 176)]3. හදවත් රෝග.[/COLOR] [COLOR=rgb(41, 105, 176)]4. වකුගඩු රෝග.[/COLOR] [COLOR=rgb(41, 105, 176)]5. ආඝාතය (Stroke/ අංශබාගය )[/COLOR] [COLOR=rgb(41, 105, 176)]අපි මුලින්ම අපේ ප්‍රතිශක්තීකරන පද්දතිය ගැන දල අදහසක් ගමු... ප්‍රතිශක්තීකරන පද්දතිය ගත්තොත් ඉතාම සරලව අපිට කොටස් 2 කට වෙන් කරන්න පුලුවන්..[/COLOR] [COLOR=rgb(226, 80, 65)]1. Innate Immunity/ සහජ ප්‍රතිශක්තිය.[/COLOR] [COLOR=rgb(41, 105, 176)]මේ තමයි අපිට උපතින්ම ලැබෙන ආරක්ශක ක්‍රමය,, මේක එක එක බාහිර රෝග කාරක/ ව්යාදිජනකය අදුරගෙන ඒ අනුව කියා කිර්‍රමක් වෙන්නේ නැහැ, අපිට පිටින් එන හැම දේකටම එකම විදිහට සැලකීමක් තමයි කරන්නෙ... කොටින්ම කිව්වොත් අපේ රටේ වගේ, සැමට එක නීතියක්..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]මේකෙ කොටස් දෙකක් තියනවා..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]1. බාහිර ආරක්ශනය.[/COLOR] [COLOR=rgb(41, 105, 176)]මෙයට අයත් වන්නේ - සම, ශ්ලේෂ්මල පටල, විවිද අවයව වල ශ්‍රාවයන්(කදුලු, ඛේටය, වගේ)[/COLOR] [COLOR=rgb(41, 105, 176)]2. අභ්‍යන්තර ආරක්ශනය - මේවා තමයි අපේ සුදු රුධිරානු සෛල.. මේවායෙන් පිටතින් එන සෛල විනාශ කිරීමක් කරනවා, නමුත් එකින් එකට විශේශිත වූ ක්‍රමයකට නොවෙයි.. මේ ආරක්ශන යාන්ත්‍රනය ක්‍රියාත්මක වෙනකොට තමයි අපිට උණ, වේදනාව, දැවිල්ල, රතු වීම වගෙ දේවල් වෙන්න....[/COLOR] [COLOR=rgb(226, 80, 65)]2. Adaptive Immunity/ අනුවර්තිය ප්‍රතිශක්තිය. [/COLOR] [COLOR=rgb(41, 105, 176)]මෙයා තමයි ඔක්කොගේම අයියා,, සහජ ප්‍රතිශක්තියට වැඩේ කරගන්න බැරිවෙනකොට තමයි මේයා වැඩේට එන්නෙ,, කොටින්ම කිව්වොත් මෙයාට කතා කරන්නේ අපේ සහජ ප්රතිශක්තියම තමයි..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]මෙයා අරයා වගේ නෙවේ, ඔහේ ඇවිල්ලා ගහගෙන ගහගෙන යන්නේ නැහැ,, කවුද ඇවිල්ල ඉන්නේ කියලා බලල එයාට අනුව තමයි වැඩේ දෙන්නේ... එ හිදා ටිකක් slow.[/COLOR] [COLOR=rgb(41, 105, 176)]ඒ කියන්නේ මෙයා පිටින් එන රෝග කරකයකට විශේශිතයි... තවත් විශේශම දේ තමයි මෙයාට ආපු කෙනාව මතක තියා ගැනීමේ හැකියාව තියෙනවා.. ඒ ප්‍රතිදේහ නිපදවීම මගින්... ඒකයි ගොඩාක් රෝග අපිට එක සැරයක් හැදෙන්නේ සහ දෙවෙනි සැරේ හැදුනත් අමාරු නොවන්නේ...[/COLOR] [COLOR=rgb(41, 105, 176)]මෙම අනුවර්තිය ප්‍රතිශක්තිකරන පද්දතිය ,T cells, B cells, NK cells, හා ප්‍රතිදේහ වලින් සමන්විත වෙනවා...[/COLOR] [COLOR=rgb(41, 105, 176)]මේ ගැන කතා කරනවානම් ඒක වෙනම ලොකු පෝස්ට් එකක් වෙනවා, ඒ හින්දා මම අපේ මාතෘකාවට යන්නම්,, මේ අපේ අනුවර්තිය ප්‍රතිශක්තියට ඉතාම වැදගති කියලා මතක තියාගත්තානම් ඇති.[/COLOR] [COLOR=rgb(184, 49, 47)]1. දියවැඩියාව..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]දියවැඩියාව මගින් සම්පූර්න ප්‍රතිශක්තිකරන පද්ධතිය බිද හෙලනවා වගේම, බිද වැටුනු ප්‍රතිශක්තිය මගින් දියවඩියාව වැඩිකිරීමක්ද කරනවා.. අපි කලින් කතා කර සහජ, අනුවර්තී ප්‍රතිශක්තිකරන පද්ධති දෙකෙම බිද වැටීමක් මෙමගින් සිද්ද වෙනවා...[/COLOR] [COLOR=rgb(41, 105, 176)]දියවැඩියාව මගින් T cells හා NK cells වල ක්‍රියා කාරිත්වයට බාදා කරනව, ඒ වගෙම සුදුරුදිරානු වල රුදිර නාල හරහා ආගන්තුක සෛලය ලගටම ගොස් එක විනාශ කිරීමට ඇති හැකියාව අඩාල කරනවා, අදික ග්ලුකොස් මගින් සිරුර තුල ආම්ලිකතාවක් ඇති වෙනවා, මේ නිසා අපේ ප්‍රතිශක්තිකරන සෛල වල සාමානැය ක්‍රියා කාරිත්වයට බාදා ඇතිවෙනවා..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]මෙ වගෙ තත්වයකදි අපේ ශරීරයට ඇතුල්වන ආගන්තුක රෝගකාරක වලට එරෙහි වෙන්න අපෙ ප්‍රතිශක්තිකරන පද්දතියට බැරුව යනවා. ඔය ඔක්කොම අස්සේ අහක යන බැක්ටීරිය ආසාදන පවා මේ අයට එන්න පුලුවන්..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]ඒ වගෙම අහලා ඇති වකුගඩු වලටත් දියවැඩියාව මගින් ලොකු බලපැමක් තියනවා කියලා, වකුගඩු ක්‍රියාකාරිත්වය අඩු උනහම පිටින් එන රෝග කාරකයන්ට ප්‍රතිදේහ නිපදවීමත් අඩාල වෙනවා,ඒ වගෙම මේ රෝග කාරන මගින් අපේ ලේ වල නිපදවෙන විශ පිට කරන්න විදිහකුත් නැතුව යනවා..[/COLOR] [COLOR=rgb(184, 49, 47)]2. අධි රුධිර පීඩනය..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]මෙමගිනුත් අපේ ප්‍රතිශක්තිකරනය අඩු කරන විවිද විදි තියනවා,, නමුත් මම ප්‍රෙශර් හා Covid අතර තියන විශේශිත වූ සම්බන්දය ගැන කියන්නම්... මුලින්ම අපි දැනගන්න ඕනෙ වචනෙ තමයි [/COLOR][COLOR=rgb(251, 160, 38)]ACE2 Receptors[/COLOR] [COLOR=rgb(41, 105, 176)]මේ ගැන කතා කරොත් අපෙ රුධිර නාල තුල ප්‍රෙශර් වැඩි උනහම මේ කියන ACE2 මගින් තමයි අපේ රුදිර නාල ප්රසාරනය කරලා නැවත ප්‍රෙශර් එක NORMAL මට්ටමට ගෙන එන්නේ.. ඒ වගෙම තමයි මේ ACE2 මගින් අපේ ප්‍රතිශක්තීකරන පද්දතියේ කාර්යය පහසු කරන්නට අවශ්‍ය යම් යම් වෙනස් කිරීමුත් සිදු කරනු ලබනවා..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]හිතන්න ප්‍රෙශර් control නැති කෙනෙක් ඉන්නවා, එයාගෙ ප්‍රෙශර් එක control කරන්න අපෙ ශරීරය විසින් මේ ACE2 වැය කිරීමක් සිද්ද කරනවා,,, එතකොට අර ACE2 වල මම කලින් කිව්ව ප්‍රතිශක්තිකරන කර්ය අඩාල වෙනවා..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]ඔන්න දැන් තමයි මේකෙ නියමම කෑල්ල එන්නේ...[/COLOR] [COLOR=rgb(41, 105, 176)]Corona Virus එකට නිකන්ම එක පාරට අපේ සෛල අස්සට යන්න බැහැ.. ඒකට සෛල මත තියෙන වාහකයකට සම්බන්ද විය යුතුයි,, ඉතින් මේ Corona virus එකේ තියෙනවා Spike protien කියලා ප්‍රෝටීනයක්, මේ ප්රෝටීනට ඇවිල්ල සම්බන්ද වෙන්නෙත් මෙන්න මේ ACE2 Receptor එක මතට, ඒක හරහ තමයි අපේ සෛල තුලට යන්නේ...[/COLOR] [COLOR=rgb(41, 105, 176)]දැන් බලන්න,, ප්‍රෙශර් තියෙන කෙනෙක්ගෙ ACE2 කොහොමත් අඩුයි, වගෙම ප්‍රතිශක්තියත් අඩුයි, ඔක උඩට .corona අවහම ACE2 තව අඩු වෙලා ප්‍රෙශර් එක control කරන්න විදිහකුත් නැති වෙන්වා, ප්‍රතිශක්තිය තව අඩු වෙනවා,, ප්‍රෙශර් එකත් එන්න එන්නම වැඩි වෙනවා... ඔන්න ඕකයි කතාව..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]මේ අතරේ මෙන්න මෙහෙම කතාවක් එනවා.. අපි ප්‍රෙශර් වලට දෙන බෙහෙත් තියෙන්නේ, ඔය Losartan, Enalapril වගේ දේවල්... ඕවායෙන් කරන්නේ ඔය කියන ACE2 ක්‍රියාකරිත්වය වැඩි කරන එක, ඔන්න කට්ටිය කියන්න ගත්තා ඔන්න ඔය බෙහෙත් ගත්තහම ACE2 වැඩි වෙලා Corona වලට බැදෙන්න තියෙන අවස්තාව වැඩි වෙලා තව Covid වැඩි වෙනවා කියලා බෙහෙත් නවත්තලා දැම්මා.. Theoriticaly හිතුවොත් හිතෙනවා ඇත්ත නේන්නම් කියලා.. නමුත් මේ ගැන කල පරික්ශන වලින් ඔප්පු වෙලා තියෙනවා ACE2 වැඩි වීමෙන් ප්‍රෙශර් එක control වෙන අතරම සාමන්‍යය කෙනෙක් වගෙ covid වලට මුහුන දෙන්න පුලුවන් බවත්,,, අර බෙහෙත් නොගෙන ප්‍රෙශර් වැඩි වෙලා තව තවත් ප්‍රශ්න ඇති වෙන බවත්..[/COLOR] [COLOR=rgb(184, 49, 47)]3. හදවත් රෝග..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]Corona වලින් Mayocarditis එනම් හ්රත් පේශි ආසාදනය විය හැකි බව සොයගෙන තියෙනව, එහෙම උනාම හුස්ම ගන්න අම්රුවක් වගෙම, පෙනහලු වල ප්‍රෙශර් වැඩිවෙලා, පෙනහලු ඉදිමිලා එකපාරටම saturation drop වන තත්වයකට යෑමක් වෙන්න පුලුවන් කියලා,, නමුත් සාමන්‍යය කෙනෙක්ගෙ ඉතාම අඩු සම්බවිතවක්,,,[/COLOR] [COLOR=rgb(41, 105, 176)]නමුත් දැනටමත් හදවත් රෝග වලින් පෙලෙන, ඒවා නිසියකාරව control වෙන්නෙ නැති කෙනෙක්ට මේක ඉතාම අම්රු වෙන්න පුලුවන්..[/COLOR] [COLOR=rgb(184, 49, 47)]4. වකුගඩු රෝග.[/COLOR] [COLOR=rgb(41, 105, 176)]අපේ වකුගඩු මගින් තමයි අනවශ්‍යය අතුරු පල, විශ, අමතර ජලය හා තරල පිට කරන්නේ, ප්‍රෙශර් control කරන්නේ, රුධිර සෛල නිපදවීමටත්, ප්‍රතිදේහ නිපදවීමටත් උදව් වන්නේ.. වකුගඩු රෝගි අයගේ මේවා වනවා අඩුයි, ඒක අපි දන්න දෙයක්.. දැන් corona වලින් මොකද්ද කරන්නේ,, corona virus එකට පුලුවන් අපේ වකුගඩු වල තියෙන සෛල විනාශ කරන්න (ඉතාම මද රෝග ලක්ශන තියෙන අවස්තාවෙ මේක වෙන්නේ නැහැ ) ..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]එහෙනන් ඉතින් වෙන දේ විශේශයෙන් කියන්න දෙයක් නැහැනෙ,, ජලය හා තරල පිට වෙන්නේ නැහැ, ඇගේ පිරෙනවා, පෙනහලු වල පිරුනහම හුස්ම ගන්න බැහැ, කකුල් වල පිරිල පිටි මුට්ට වගේ ඉදිමෙන්න ගන්නවා, මුත්‍රා යන්නේ නැහැ, ප්‍රතිදේහ නිපදවීම, රුධිර සෛල නිපදවීම අඩපන වෙනවා, ඇගේ විශ පිරෙනව, කෝමා තත්වයකට පවා යන්න ඉඩ තියෙනව..[/COLOR] [COLOR=rgb(184, 49, 47)]5. අනෙකුත්[/COLOR] [COLOR=rgb(41, 105, 176)]මම මේවා ගැන වෙන වෙනම කියන්නෙ නැහැ, මොකද හිතාගන්න පුලුවන් මේවායෙ වෙන දේ, ඒ අයත් පරිස්සම් වෙන්න..[/COLOR][/B][/SIZE] [LIST] [*][SIZE=5][B][COLOR=rgb(226, 80, 65)]පෙනහලු ආශ්රිත රෝග[/COLOR][/B][/SIZE] [*][COLOR=rgb(226, 80, 65)][SIZE=5][B]රුධිර සෛල ආශ්රිත රෝග.[/B][/SIZE][/COLOR] [*][COLOR=rgb(226, 80, 65)][SIZE=5][B]HIV/ AIDS වැනි ප්‍රතිශක්තිය හීන කරන රෝග.[/B][/SIZE][/COLOR] [*][COLOR=rgb(226, 80, 65)][SIZE=5][B]අක්මාව ආශ්රිත රෝග.[/B][/SIZE][/COLOR] [*][SIZE=5][B][COLOR=rgb(226, 80, 65)]දුම් පානය කරන්නන්..[/COLOR][/B][/SIZE] [/LIST] [SIZE=5][B][COLOR=rgb(41, 105, 176)]මෙ තමයි මේවා ගැන විස්තර කරන්න පුලුවන් කෙටිම විදිහ,, වෙල තිබ්බනම් වෙන වෙනම මේ රෝග ගැන කරන්න තිබ්බ,, එහෙනන් පරිස්සම් වෙන්න,, මේ රොග තියෙන අය පරිස්සම් වෙනවාට අමතරව දීලා තියෙන බෙහෙත් හරියට ගන්න,, සීනි ප්‍රෙශර් බලාගන්න පුලුවන් අය ගිහිල්ල බලාගන්න,, ඔබ රැකෙන්න,,,[/COLOR][/B][/SIZE] [COLOR=rgb(41, 105, 176)][B][SIZE=5]ප්‍රශ්න තියෙනම් අහන්න...[/SIZE][/B][/COLOR] [COLOR=rgb(235, 107, 86)][B][SIZE=5]පුංචි ඉල්ලිමක්,, වෙන පේජ් වල දානවානම් ඊට කලින් අහන්න.. මොකද මේකෙ පෝස්ට් මම හදන්නේ අපෙ එලකිරි එකෙ කොල්ලො ටිකට හරියන්න,, මේකෙ අපි කතා කරන දේවල් .Facebook වල කතා කරන්න අමාරුයි.. දන්නවානේ... මොකද මම කලින් දාලා තිබ්බ පෝස්ට් එකේ .Vit, Zinc වල තියෙන්නේ Placebo effect එකක් කියන එක සමහර Page වලින් අපේ Medicine වලට against එන හැටියට use කරලා තිබ්බ.. [/SIZE][/B][/COLOR] [SIZE=5][B][I][COLOR=rgb(226, 80, 65)]මගේ Covid 19 සම්භන්ද අනෙකුත් threads[/COLOR][/I][/B][/SIZE] [URL='https://elakiri.com/threads/මොකක්ද-මේ-ct-value-covid-19-pcr-report.2003214/'][B][COLOR=rgb(251, 160, 38)][SIZE=5]මොකක්ද මේ CT Value (COVID 19 PCR Report)[/SIZE][/COLOR][/B][/URL] [URL='https://elakiri.com/threads/මගේ-covid-අත්දැකීම්-පරිස්සම්-වෙන්න.2002834/'][B][COLOR=rgb(251, 160, 38)][SIZE=5]මගේ COVID අත්දැකීම්....පරිස්සම් වෙන්න....[/SIZE][/COLOR][/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom