Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
COVID 19/ Corona Dangerous? No!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

COVID 19/ Corona ආසාදනය මාරාන්තිකද...නැහැ

COVID 19/ Corona ආසාදනය ඔබව සදාකාලික අබ්බගාත තත්වයට පත් කරයිද...නැහැ

COVID 19/ Corona ආසාදනය මාරාන්තික වෙන අය ඉන්නවද..

ඔව්..

වයස 65 ට වැඩිවීම

හතිය..දිගුකාලීන ශ්වසන පද්දතියේ ආබාධ ඇති අයට

දියවැඩියාව..ආතරයිටිස්..හෘදරෝග..වැනි නිදන්ගත රෝග තිබීම

පිලිකා තත්ව

ප්‍රතිශක්තිය අඩුකරන දිගු කාලීන ප්‍රතිකාර ගන්නන්

ගැබිනි මව්වරු..

ප්‍රධානවම මේ අයගේ ප්‍රතිශක්තිකරනය අඩුයි හේතුව ඒකයි.

ඇයි අපි මෙච්චර දඟලන්නේ මේක ව්‍යාප්ත වෙනන නොදී..

ලංකාවේ අපට ICU beds 500ක් 600ක් වගේ තියෙන්නේ. Ventilators ඊටත් වඩා අඩුයි. ලොකු සංඛ්‍යාවකින් මේවා අවශ්‍ය රෝගීන් පැමිනියොත් අපට ඔරොත්තු නැහැ. එක අවස්තාවක් ඒවි ඉතාලියේ වගේ වයස් සීමාවක් දාලා මේ වයසෙන් උඩ ventilators දෙන්නේ නෑ කියන.

කැමතිද තමුන්ගේ අම්මට තාත්තට එහෙම දෙයක් වෙනවට...

කරුණාකරලා නිරෝදායනයට රජයට සහය දෙන්න.

හැංගිලා ඉන්න මිනිස්සු ඔබට හිතවත් උනාට වෛරසය ඔබට හිතවත් නැහැ.

රෝගී ලක්ෂන පෙන්වනවනං. මාස්ක් දාන්න..ලඟම සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලයට කතා කරලා උපදෙස් ගන්න..රෝග ලක්ෂන තියෙනවනං ගාල කඩං එතනට දුවන්න එපා.

අදහන ආගමක් ගෙදර අදහන්න.

හැමවෙලාවෙම අත සෝදන්න.

වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය කාර්යමන්ඩලය අසනීපවෙන්න ගත්තොත් අපට replacement නැති විත්තිය මතක තියාගන්න..

[QUOTE="emoboy, post: 25230086, member: 550399"] [SIZE="5"][CENTER][COLOR="Red"]COVID 19/ Corona ආසාදනය මාරාන්තිකද...නැහැ COVID 19/ Corona ආසාදනය ඔබව සදාකාලික අබ්බගාත තත්වයට පත් කරයිද...නැහැ COVID 19/ Corona ආසාදනය මාරාන්තික වෙන අය ඉන්නවද.. ඔව්.. වයස 65 ට වැඩිවීම හතිය..දිගුකාලීන ශ්වසන පද්දතියේ ආබාධ ඇති අයට දියවැඩියාව..ආතරයිටිස්..හෘදරෝග..වැනි නිදන්ගත රෝග තිබීම පිලිකා තත්ව ප්‍රතිශක්තිය අඩුකරන දිගු කාලීන ප්‍රතිකාර ගන්නන් ගැබිනි මව්වරු.. ප්‍රධානවම මේ අයගේ ප්‍රතිශක්තිකරනය අඩුයි හේතුව ඒකයි. ඇයි අපි මෙච්චර දඟලන්නේ මේක ව්‍යාප්ත වෙනන නොදී.. ලංකාවේ අපට ICU beds 500ක් 600ක් වගේ තියෙන්නේ. Ventilators ඊටත් වඩා අඩුයි. ලොකු සංඛ්‍යාවකින් මේවා අවශ්‍ය රෝගීන් පැමිනියොත් අපට ඔරොත්තු නැහැ. එක අවස්තාවක් ඒවි ඉතාලියේ වගේ වයස් සීමාවක් දාලා මේ වයසෙන් උඩ ventilators දෙන්නේ නෑ කියන. කැමතිද තමුන්ගේ අම්මට තාත්තට එහෙම දෙයක් වෙනවට... කරුණාකරලා නිරෝදායනයට රජයට සහය දෙන්න. හැංගිලා ඉන්න මිනිස්සු ඔබට හිතවත් උනාට වෛරසය ඔබට හිතවත් නැහැ. රෝගී ලක්ෂන පෙන්වනවනං. මාස්ක් දාන්න..ලඟම සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලයට කතා කරලා උපදෙස් ගන්න..රෝග ලක්ෂන තියෙනවනං ගාල කඩං එතනට දුවන්න එපා. අදහන ආගමක් ගෙදර අදහන්න. හැමවෙලාවෙම අත සෝදන්න. වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය කාර්යමන්ඩලය අසනීපවෙන්න ගත්තොත් අපට replacement නැති විත්තිය මතක තියාගන්න..[/COLOR][/CENTER][/SIZE] [CENTER][IMG]https://whatsupnewp.com/wp-content/uploads/2020/03/banner.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom