Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Covid19 Curfew අයින් කරන්න එපා දෙයියනේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Covid19 Curfew අයින් කරන්න එපා දෙයියනේ....

ඇදිරි නීතිය ඉවත් කලොත් කොරෝනා රෝගීන් දස දහස් ගණන් වැඩිවන බව කියයි..

මේ මොහොත් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් කොරෝනා ආසාදිතයන් දස දහස් ගණනක් දක්වා වැඩි වීමේ ඉඩක් ඇති බව

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

ඒ නිසා දැනට පවතින ඇදිරි නීතිය තවත් සති කිහිපයක් හෝ දීර්ඝ කර කොරෝනා වසංගතය අවසන් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

දැනට පවතින ඇදිරි නීතිය ඉවත් කළහොත් මෙතෙක් කලක් ජනතාව ඉතා අසීරුවෙන් කළ කැප කිරීම් සියල්ල අපතේ යනු ඇතැයිද ඔහු පැවසුවේය.

හදිසි මැතිවරණයක් මේ මොහොතේ අවශ්‍ය නැති බවත් කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය කළ පසු ඒ ගැන කටයුතු කළ හැකි බවත් ඔහු තව දුරටත් පැවසීය.

lankacnews

[QUOTE="ranil aiya, post: 25352197, member: 569024"] [b]Covid19 Curfew අයින් කරන්න එපා දෙයියනේ....[/b] [SIZE="4"][B]ඇදිරි නීතිය ඉවත් කලොත් කොරෝනා රෝගීන් දස දහස් ගණන් වැඩිවන බව කියයි..[/B] මේ මොහොත් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් කොරෝනා ආසාදිතයන් දස දහස් ගණනක් දක්වා වැඩි වීමේ ඉඩක් ඇති බව :dull: එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි. ඒ නිසා දැනට පවතින ඇදිරි නීතිය තවත් සති කිහිපයක් හෝ දීර්ඝ කර කොරෝනා වසංගතය අවසන් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය. දැනට පවතින ඇදිරි නීතිය ඉවත් කළහොත් මෙතෙක් කලක් ජනතාව ඉතා අසීරුවෙන් කළ කැප කිරීම් සියල්ල අපතේ යනු ඇතැයිද ඔහු පැවසුවේය. හදිසි මැතිවරණයක් මේ මොහොතේ අවශ්‍ය නැති බවත් කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය කළ පසු ඒ ගැන කටයුතු කළ හැකි බවත් ඔහු තව දුරටත් පැවසීය. lankacnews [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom