Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
:: CPA වලට ආරම්භයක් :: Guide II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගේ මේ දේට උත්තරය මම දෙන්නේ නැහැ යාලුවා. මේකට මම උත්තර දෙන්න ගියොත් මට ඒක ගොඩාක් දිගට Type කරන්න වෙනවා යාලුවා. එතකොට ඔයාට ඒක ඊටත් වඩා බලන්න අමාරු වෙයි. මගේ earnings ගැන ඔයා වදවෙන්න එපා යාලුවා. එහෙම වුනොත් මට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවන ගාන තව වැඩි කරගන්න වෙනවා. මම ඒකට නම් පොඩ්ඩක් වත් කැමති නැහැ. ඒ වුනත් ඔයා මේක ටයිප් කරන්න ගත්තු මහන්සියට මම ඔයාට ගොඩාක් නැතත් + පොයින්ට් දෙකක් දුන්නා.

මේ වගේ මිනිස්සු හැම තැනම ඉන්නවා යාලුවේ. ඒක වලක්වන්න බැහැ අපිට. මම මේ ෆෝරම් එකේ පුලුවන් හැම කෙනෙක්ටම උදවු කරනවා. සමහර අයට YT views අරන් දෙන්න ගිහින් මගේ pages 4k නැති කරගත්තා මම. ඒවත් නිකන්ම නිකන් ඒවා නෙවෙයි. අවුරුදු ගානක් ගොඩ නගපු ඒවා.

ඊලගට පොඩි පොඩි ගනන් වියදම් කරලා මම ගනිපු ගොඩාක් දේවල් මම මේ ෆෝරම් එකේ බෙදලා දුන්නා. ඒ මේ වගේ කුහක නිලීන මිනිස්සු ඉන්නවා කියලා දැන දැනම තමයි. මේ පුද්ගලයා දාපු reply එක මම දැක්කා යාලුවේ මුලින්. මට හිනා ගියේ කොයි තරම් පහත් විදියට හිතන මිනිස්සු අපි අතර ඉන්නවාද කියන එක ගැන හිතිලා. මේ වගේ මිනිස්සු එක්ක වැඩ කරලා මට හොඳට පුරුදුයි. මේ වගේ දේවල් වලට මූන දුන්නේ නැත්නම් අද මම මෙතන නැහැ යාලුවේ. කෝටි ගණන් නැතත් මාසෙට උපරිම 6ක් 8ක් අතර ගාණක් ගිණුම් වලට නම් වැටෙනවා. ඒ මගේ මහන්සියේ ප්රතිඵල, මගේ අසීමිත කැපවීමේ ප්රතිඵල විතරයි. ඒ නිසා මට ඒවා පුදුම දේවල් නෙවෙයි. මට වඩා හම්බ කරන මිනිස්සු මේ ෆෝරම් එකේ ඉන්නවා මම දැනුවත්ව.

සමහර අය ඉන්නවා මේ ෆෝරම් එකේ CPA, Click Bank කරලා දවසට එක දවසට $500 හොයන අය.

තව කීප දෙනෙක් ඉන්නවා fiverr පට්ට ගහන. එයාලා පැයට වටිනාකම $50 ඉක්මවනවා. ඒත් කවදාවත් ත්රෙඩ් එකකට reply එකක්, උදවුවක් ඉල්ලලා දාන ත්රෙඩ් එකකට reply එකක් දාන්නේ නැහැ. ඇයි එහෙම?? ඒ අය තරහ වෙන්න එපා මම මෙහෙම කිවුවාට.

අපි මිනිස්සු විදියට ජීවත් වෙනවා නම් අනිත් අයට උදවු කරගෙනයි ඒ ගමන යන්න ඕන. අපි මැරෙනකොට ගෙනියන්නෙ අපේ සල්ලි වත්, අපි හම්බ කරපු ධනය වත් නෙවෙයි. අපි වලට ගෙනියන්නේ අපිව දාල යවන පෙට්ටියයි මේ ලෝකෙ අපි අනිත් අය වෙනුවෙන් කරපු කියපු දේවල් විතරයි. ඒ දේවල් වලිනුත් අපි කරපු හොඳ දේවල් විතරක් අපිට පරලොව දී පිහිට වේවි. බුද්ධ දර්ශනය අදහන මනුස්සයෙක් විදියට මම විශ්වාස කරන්නේ අපි කරන හොඳ දේවල් අපිට මරණින් මතු ජීවිතේදී පිහිට වෙනවා කියන දේ විතරමයි.

අන්න ඒ නිසා මම මේ ෆෝර්ම් එකේ ඉන්න තාක් කල් මට පුලුවන් උපරිමෙන් අනිත් අයට උදවු කරනවා. මට පුලුවන් උපරිමෙන්ම.

ඔබට ස්තූතියි දැනුවත් කලාට.

[QUOTE="Tharuroxforjustice, post: 21760771, member: 560898"] [SIZE=4][COLOR=Red][CENTER] [LEFT][COLOR=Blue]ඔයාගේ මේ දේට උත්තරය මම දෙන්නේ නැහැ යාලුවා. මේකට මම උත්තර දෙන්න ගියොත් මට ඒක ගොඩාක් දිගට Type කරන්න වෙනවා යාලුවා. එතකොට ඔයාට ඒක ඊටත් වඩා බලන්න අමාරු වෙයි. මගේ earnings ගැන ඔයා වදවෙන්න එපා යාලුවා. එහෙම වුනොත් මට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවන ගාන තව වැඩි කරගන්න වෙනවා. මම ඒකට නම් පොඩ්ඩක් වත් කැමති නැහැ. ඒ වුනත් ඔයා මේක ටයිප් කරන්න ගත්තු මහන්සියට මම ඔයාට ගොඩාක් නැතත් + පොයින්ට් දෙකක් දුන්නා. [/COLOR][/LEFT] [/CENTER] [/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=4][COLOR=Blue]මේ වගේ මිනිස්සු හැම තැනම ඉන්නවා යාලුවේ. ඒක වලක්වන්න බැහැ අපිට. මම මේ ෆෝරම් එකේ පුලුවන් හැම කෙනෙක්ටම උදවු කරනවා. සමහර අයට YT views අරන් දෙන්න ගිහින් මගේ pages 4k නැති කරගත්තා මම. ඒවත් නිකන්ම නිකන් ඒවා නෙවෙයි. අවුරුදු ගානක් ගොඩ නගපු ඒවා. ඊලගට පොඩි පොඩි ගනන් වියදම් කරලා මම ගනිපු ගොඩාක් දේවල් මම මේ ෆෝරම් එකේ බෙදලා දුන්නා. ඒ මේ වගේ කුහක නිලීන මිනිස්සු ඉන්නවා කියලා දැන දැනම තමයි. මේ පුද්ගලයා දාපු reply එක මම දැක්කා යාලුවේ මුලින්. මට හිනා ගියේ කොයි තරම් පහත් විදියට හිතන මිනිස්සු අපි අතර ඉන්නවාද කියන එක ගැන හිතිලා. මේ වගේ මිනිස්සු එක්ක වැඩ කරලා මට හොඳට පුරුදුයි. මේ වගේ දේවල් වලට මූන දුන්නේ නැත්නම් අද මම මෙතන නැහැ යාලුවේ. කෝටි ගණන් නැතත් මාසෙට උපරිම 6ක් 8ක් අතර ගාණක් ගිණුම් වලට නම් වැටෙනවා. ඒ මගේ මහන්සියේ ප්රතිඵල, මගේ අසීමිත කැපවීමේ ප්රතිඵල විතරයි. ඒ නිසා මට ඒවා පුදුම දේවල් නෙවෙයි. මට වඩා හම්බ කරන මිනිස්සු මේ ෆෝරම් එකේ ඉන්නවා මම දැනුවත්ව. සමහර අය ඉන්නවා මේ ෆෝරම් එකේ CPA, Click Bank කරලා දවසට එක දවසට $500 හොයන අය. තව කීප දෙනෙක් ඉන්නවා fiverr පට්ට ගහන. එයාලා පැයට වටිනාකම $50 ඉක්මවනවා. ඒත් කවදාවත් ත්රෙඩ් එකකට reply එකක්, උදවුවක් ඉල්ලලා දාන ත්රෙඩ් එකකට reply එකක් දාන්නේ නැහැ. ඇයි එහෙම?? ඒ අය තරහ වෙන්න එපා මම මෙහෙම කිවුවාට. අපි මිනිස්සු විදියට ජීවත් වෙනවා නම් අනිත් අයට උදවු කරගෙනයි ඒ ගමන යන්න ඕන. අපි මැරෙනකොට ගෙනියන්නෙ අපේ සල්ලි වත්, අපි හම්බ කරපු ධනය වත් නෙවෙයි. අපි වලට ගෙනියන්නේ අපිව දාල යවන පෙට්ටියයි මේ ලෝකෙ අපි අනිත් අය වෙනුවෙන් කරපු කියපු දේවල් විතරයි. ඒ දේවල් වලිනුත් අපි කරපු හොඳ දේවල් විතරක් අපිට පරලොව දී පිහිට වේවි. බුද්ධ දර්ශනය අදහන මනුස්සයෙක් විදියට මම විශ්වාස කරන්නේ අපි කරන හොඳ දේවල් අපිට මරණින් මතු ජීවිතේදී පිහිට වෙනවා කියන දේ විතරමයි. අන්න ඒ නිසා මම මේ ෆෝර්ම් එකේ ඉන්න තාක් කල් මට පුලුවන් උපරිමෙන් අනිත් අයට උදවු කරනවා. මට පුලුවන් උපරිමෙන්ම.[/COLOR] :yes:[/SIZE] [SIZE=4][COLOR=Blue]ඔබට ස්තූතියි දැනුවත් කලාට.[/COLOR][/SIZE] :yes: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom