Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
CPU Cooling කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කියන්න යන්නේ cpu coolers ගැන

Cpu cooler බෙදන්න පුළුවන් මුලිකම වර්ග දෙකයි

Stock air cooler සහ after market cooler.

Stock air cooler කියන්නේ අපි processor එක ගද්දි නිකන් හම්බෙන cooling fan එක. මෙන්න මේක.

After market air cooler කියන්නේ අපිට වැඩි වැඩ දාගන්න තියන cpu cooler වලට

දැන් බලමු stock cooler වල වාසි මොනවද කියලා.

මේ cooler එක බොහෝ විට free තමයි හම්බ වෙන්නේ.(non overclocking cpu වලට free ම හම්බ වෙනවා )

cpu overclock ගැන මේ thread එකේ දාල තියනවා. http://www.elakiri.com/forum/showthread.php?t=1781320

මේවගේ සාමන්යයෙන් සද්දේ එහෙම අඩුයි නොර්මල් ඔපෙරටේ වෙද්දී. වැඩි වැඩ කලොත් නන් ටිකක් සද්දෙයි

High profile memory stick ගහන්න උනත් ප්රශ්නයක් නැ ඉඩකඩ තියනවා. මොකද මේක එච්චර ලොකු නැ.

දැන් බලමු after market cooler ගැන. මේවගෙත් වර්ග දෙකක් තියනවා මුලිකව.

මුලින් බලමු air cooling ගැන.

මේවා ගොඩක්ම use කරන්නේ cpu එක over clock කරනවා නන් වගේ තමයි.

Stock cooler එකට වඩා නන් ගොඩක් සද්දේ අඩුයි

මේවගේ අවාසිත් නැත්තේම නැ.

cooler එක ගන්න කලින් check කරලා බලන්න ඕනේ case එකට හයි කරන්න පුලුවන්ද කියලා. මොකද සමහර case කෙට්ටුයි.

කලින් කිව්වා වගේ high profile ram හරි vga card හරි ගහනවා නන් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ ඉඩ තියනවද කියලා.

දෙවෙනි වර්ගේ තමයි liquid cooling

Liquid cooling වලදී නන් air cooling වලදී වගේ ප්රශ්න මතුවෙන්නේ අඩුවෙන්.

මොකද liquid cooling වලදී fan එක හයි කරන්නේ case එකට radiator එකක් එක්ක නිසා.

එක හින්දා liquid cooling unit එකක් ගන්නැ කලින් මේක හයි කරන්න හිතන case එකත් එක්ක compatible වෙනවද කියලා check කරලා බලන්නම ඕනේ.

අදට එච්චරයි  ...

දෙයක් ඉගන ගත්තා නම් comment එකක් දාලා යන්න.

පරණ thread

Hard Disk දොස්තර - http://www.elakiri.com/forum/showthread.php?t=1781340

Processor Overclock ගැන - http://www.elakiri.com/forum/showthread.php?t=1781320

මොනිටර් back-light ගැන - http://www.elakiri.com/forum/showthread.php?t=1782754

M.2 SSD - http://www.elakiri.com/forum/showthread.php?t=1781300

[QUOTE="K.V.D, post: 21200755, member: 559061"] [SIZE="5"]අද කියන්න යන්නේ cpu coolers ගැන Cpu cooler බෙදන්න පුළුවන් මුලිකම වර්ග දෙකයි Stock air cooler සහ after market cooler. Stock air cooler කියන්නේ අපි processor එක ගද්දි නිකන් හම්බෙන cooling fan එක. මෙන්න මේක. [IMG]https://i.stack.imgur.com/5UKyd.jpg[/IMG] After market air cooler කියන්නේ අපිට වැඩි වැඩ දාගන්න තියන cpu cooler වලට :lol: දැන් බලමු stock cooler වල වාසි මොනවද කියලා. මේ cooler එක බොහෝ විට free තමයි හම්බ වෙන්නේ.(non overclocking cpu වලට free ම හම්බ වෙනවා ) cpu overclock ගැන මේ thread එකේ දාල තියනවා. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1781320"]http://www.elakiri.com/forum/showthread.php?t=1781320[/URL] මේවගේ සාමන්යයෙන් සද්දේ එහෙම අඩුයි නොර්මල් ඔපෙරටේ වෙද්දී. වැඩි වැඩ කලොත් නන් ටිකක් සද්දෙයි :P High profile memory stick ගහන්න උනත් ප්රශ්නයක් නැ ඉඩකඩ තියනවා. මොකද මේක එච්චර ලොකු නැ. දැන් බලමු after market cooler ගැන. මේවගෙත් වර්ග දෙකක් තියනවා මුලිකව. මුලින් බලමු air cooling ගැන. [IMG]https://www.aria.co.uk/dynres/cHJvZHVjdF9pbWFnZS53aWR0aD0yNTA=/bWFpbmltYWdlcy82MjkxNC5qcGc=.jpg[/IMG] මේවා ගොඩක්ම use කරන්නේ cpu එක over clock කරනවා නන් වගේ තමයි. Stock cooler එකට වඩා නන් ගොඩක් සද්දේ අඩුයි :) මේවගේ අවාසිත් නැත්තේම නැ. cooler එක ගන්න කලින් check කරලා බලන්න ඕනේ case එකට හයි කරන්න පුලුවන්ද කියලා. මොකද සමහර case කෙට්ටුයි. කලින් කිව්වා වගේ high profile ram හරි vga card හරි ගහනවා නන් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ ඉඩ තියනවද කියලා.:eek: [IMG]https://farm9.staticflickr.com/8827/16654997533_250e2e9ab1_z.jpg[/IMG] දෙවෙනි වර්ගේ තමයි liquid cooling [IMG]https://www.businessdirect.btireland.com/images/product/uni2/9k/9k0l_xlarge.jpg[/IMG] [IMG]http://mdcomputers.in/image/cache/catalog/cpu%20cooler/cooler%20master/masterliquid-pro-240/34_6dd2e613d6cd316986dee541ec1e78bb_1476154222-250x250.jpg[/IMG] Liquid cooling වලදී නන් air cooling වලදී වගේ ප්රශ්න මතුවෙන්නේ අඩුවෙන්.:yes: මොකද liquid cooling වලදී fan එක හයි කරන්නේ case එකට radiator එකක් එක්ක නිසා. එක හින්දා liquid cooling unit එකක් ගන්නැ කලින් මේක හයි කරන්න හිතන case එකත් එක්ක compatible වෙනවද කියලා check කරලා බලන්නම ඕනේ. අදට එච්චරයි :cool: ... [B]දෙයක් ඉගන ගත්තා නම් comment එකක් දාලා යන්න. ;) [/B] [B]පරණ thread[/B] Hard Disk දොස්තර - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1781340"]http://www.elakiri.com/forum/showthread.php?t=1781340[/URL] Processor Overclock ගැන - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1781320"]http://www.elakiri.com/forum/showthread.php?t=1781320[/URL] මොනිටර් back-light ගැන - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1782754"]http://www.elakiri.com/forum/showthread.php?t=1782754[/URL] M.2 SSD - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1781300"]http://www.elakiri.com/forum/showthread.php?t=1781300[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom