Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
crazybuddyයව දැක්කද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බං කිඹුලා අයියෙ.. කලින් නිදාගන්න ඕනි මේ පාර ඉඳලවත්.. එකපාරකුත් හැදිලා ටික කාලයක් එළකිරි ආවෙ නැතිවත් හිටියා.. බෙහෙත් පෙති වගයක් දීලා තියෙනවා නින්ද යනවා ඒවා බිව්වම නම්.. මං ෆාමසියට පෙත්තක් දීලා ඉල්ලුවා පෙති තව.. දෙන්න බෑ කිව්වනේ බං..

බොනවා කියන්නෙ මචං ඉස්සර දිනපතා රෑ හතේ ඉඳන් එකොළහ වෙනකන් කොල්ලො එක්ක බිව්වා.. සමහර දවස් වලට බොසා සෙට් වෙනවා.. බීලා බීලා අන්තිමට මගේ බඩ තුවාල උනා.. කැමරාවක් එබුවා බඩ ඇතුලට.. හතර වටේම තුවාල වෙලා.. ඩොකා කිව්වා අරක්කු නෙමෙයි කෝක් එකක්වත් බොන්නෙපා කියලා.. පස්සෙ ඒක හොඳ උනා..

ආයෙම පටන්ගත්තා බොන්න.. හැබැයි සතියට දවස් තුනක් වගේ.. ඒපාරනේ කෙල්ල සෙට් වුණේ.. ඒකි ඉල්ලීමක් කලා බොන එක නවත්තන්න කියලා.. පස්සෙ මං ඒකිට පොරොන්දු උනා නවත්තන්නම් හැබැයි සම්පූර්ණ නෙවෙයි.. මට ඒක කරන්න බෑ කියලා.. සතියට දවසක් බිව්වා ඒපාර..

ගිය සතියෙ බෝතල් වගයක් සෙට් උනා බං.. එක දිගටම බිව්වා බෝතල් දෙකම.. සිලෝන් ඇරක් බෝතලයක් ගැහුවා අර අරුණයගෙ සීන් එක වෙච්චි දවසෙ තනියම.. ඒකෙන් කෙලවුනේ..

ප්රශ්න කියන්නෙ බං මට මානසික ප්රශ්න ගොඩක් තියෙනවා.. ඒකයි අවුල.. මං කරන ජොබ් එක මේ ලෝකෙ වෙන කවුරුවත් කරන්නෙ නැති ජොබ් එකක්.. මං ඔය හුයන්න ගැන වැඩිය කතා කරන්න කැමතිත් නෑ.. කිසිම නිදහසක් නෑ බං.. අඩුම තරමෙ ෆෝන්වත් පාවිච්චි කරන්න දෙන්නෙ නෑ.. හරියට හිරේ වගේ බං.. එළියට බහින්නෙත් ඔය කඩේකට යන්න, ගෙදරට යන්න, කෙල්ල ආවම පොඩ්ඩක් ඇවිදින්න යන්න.. එච්චරයි.. ගෙදර ගියත් උපරිම ඉන්නෙ පැයයි.. ඒ දෙන්නත් අවුලෙන් ඉන්නෙ.. බැන්දොත් නම් නිදහසක් තියෙනවා.. එතකොට පහට ගෙදර යන්න හදාගන්න පුළුවන් වේස චීන කැරියට කියලා..

අනිත් එක බං ණය වෙලා තියෙනවා මං අරහෙට මෙහෙට කොරන්න බැරි වැඩ කොරන්න ගිහින්.. ඒවා මතක් වෙනකොට අවුල් යනවා බං.. උඹ ණය වෙලා නැතුව ඇති මෙච්චර කාලෙකට.. ඒක නිසා ඒ අවුල දැනෙන්නෙ නෑ..

වල් පාහර බැල්ලි.. තෝ මාත් එක්ක මොකක් හරි ඔරොප්පුවක් තියෙනවා මීට අවුරුදු තුනක විතර ඉඳන්..

[QUOTE="crazybuddy, post: 17149088, member: 326070"] [CENTER]:love:[/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue]ඔව් බං කිඹුලා අයියෙ.. කලින් නිදාගන්න ඕනි මේ පාර ඉඳලවත්.. එකපාරකුත් හැදිලා ටික කාලයක් එළකිරි ආවෙ නැතිවත් හිටියා.. බෙහෙත් පෙති වගයක් දීලා තියෙනවා නින්ද යනවා ඒවා බිව්වම නම්.. මං ෆාමසියට පෙත්තක් දීලා ඉල්ලුවා පෙති තව.. දෙන්න බෑ කිව්වනේ බං..:dull: බොනවා කියන්නෙ මචං ඉස්සර දිනපතා රෑ හතේ ඉඳන් එකොළහ වෙනකන් කොල්ලො එක්ක බිව්වා.. සමහර දවස් වලට බොසා සෙට් වෙනවා.. බීලා බීලා අන්තිමට මගේ බඩ තුවාල උනා.. කැමරාවක් එබුවා බඩ ඇතුලට.. හතර වටේම තුවාල වෙලා.. ඩොකා කිව්වා අරක්කු නෙමෙයි කෝක් එකක්වත් බොන්නෙපා කියලා.. පස්සෙ ඒක හොඳ උනා.. ආයෙම පටන්ගත්තා බොන්න.. හැබැයි සතියට දවස් තුනක් වගේ.. ඒපාරනේ කෙල්ල සෙට් වුණේ.. ඒකි ඉල්ලීමක් කලා බොන එක නවත්තන්න කියලා.. පස්සෙ මං ඒකිට පොරොන්දු උනා නවත්තන්නම් හැබැයි සම්පූර්ණ නෙවෙයි.. මට ඒක කරන්න බෑ කියලා.. සතියට දවසක් බිව්වා ඒපාර.. ගිය සතියෙ බෝතල් වගයක් සෙට් උනා බං.. එක දිගටම බිව්වා බෝතල් දෙකම.. සිලෝන් ඇරක් බෝතලයක් ගැහුවා අර අරුණයගෙ සීන් එක වෙච්චි දවසෙ තනියම.. ඒකෙන් කෙලවුනේ..:dull: ප්රශ්න කියන්නෙ බං මට මානසික ප්රශ්න ගොඩක් තියෙනවා.. ඒකයි අවුල.. මං කරන ජොබ් එක මේ ලෝකෙ වෙන කවුරුවත් කරන්නෙ නැති ජොබ් එකක්.. මං ඔය හුයන්න ගැන වැඩිය කතා කරන්න කැමතිත් නෑ.. කිසිම නිදහසක් නෑ බං.. අඩුම තරමෙ ෆෝන්වත් පාවිච්චි කරන්න දෙන්නෙ නෑ.. හරියට හිරේ වගේ බං.. එළියට බහින්නෙත් ඔය කඩේකට යන්න, ගෙදරට යන්න, කෙල්ල ආවම පොඩ්ඩක් ඇවිදින්න යන්න.. එච්චරයි.. ගෙදර ගියත් උපරිම ඉන්නෙ පැයයි.. ඒ දෙන්නත් අවුලෙන් ඉන්නෙ.. බැන්දොත් නම් නිදහසක් තියෙනවා.. එතකොට පහට ගෙදර යන්න හදාගන්න පුළුවන් වේස චීන කැරියට කියලා..:angry: අනිත් එක බං ණය වෙලා තියෙනවා මං අරහෙට මෙහෙට කොරන්න බැරි වැඩ කොරන්න ගිහින්.. ඒවා මතක් වෙනකොට අවුල් යනවා බං.. උඹ ණය වෙලා නැතුව ඇති මෙච්චර කාලෙකට.. ඒක නිසා ඒ අවුල දැනෙන්නෙ නෑ..:dull:[/COLOR][/SIZE] [/CENTER] [CENTER]:D[/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue]වල් පාහර බැල්ලි.. තෝ මාත් එක්ක මොකක් හරි ඔරොප්පුවක් තියෙනවා මීට අවුරුදු තුනක විතර ඉඳන්..:dull::frown::angry:[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom