Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
crazybuddyයව දැක්කද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තොට ජෝක් නහී ජීර්ණා කර්ති හෛ ද කොකටුවෝ??

මගුලක් දොඩවනවා.....

ක්ලිනික් එක දැම්මේ බෑන්ක් ලෝන් එකක් ගහලා.....50% ලෝන් එක. බට් මම මැරීගෙන වැඩ කරල ඒක ඉවර කලා......

දැන් හවුසින් ලෝන් එකක් තියනවා. මාසෙකට 32040/-ක් ගෙවනවා. තව පොඩි උන් ගේ වියදම්, කාර් එකට පෙට්රල්,ගෙදර කන බොන දේවල්, ගෙදර සර්වන්ට්ලා 2න්කෙත්ට පඩි, ක්ලිනික් එකේ බිල්ඩින් රෙන්ට්, ඇසිස්ටන්ට්ලා ගේ පඩි, මැටීරියල් වලට ගෙවීම්, ටෙක්නීෂියන්ලාට ගෙවීම්, ක්ලිනික් මේන්ටෙනන්ස් කොස්ට්, අරව, මේවා...............

මේ ළගදි මම දවස් 5ක් ක්ලිනික් එක වහල පේන්ට් කරලා, අළුත් චෙයාර් එක මවුන්ට් කරන්න ඕන වයරින්ග්, අළුත් ඩෙන්ටල් ෆර්නිචර් ඔක්කොම හැදුවා.....තනි මම....හැමදාම ගෙදර යද්දී පහුවෙනිදා උදේ 2-3යි. එක දවසක් සර්ව රාත්රික මේක ඇද්දා.....29 ඇවිත් මම ගෙදර ගියේ පළවෙනිදා පාන්දර 3ට...ගිහින් ආයෙ මම උදේ 6ට ලොකු පුතාව අරං ඉස්කෝලෙ ගියා..........

හැබැයි මල්ලි මම අර හිටපු මැකො වගේ ආතතිය හදා ගන්නේ නෑ........

හෙමින් හෙමින් හෙමින් එකතු කලා මම දැන් පාවිච්චි කරන ඩෙන්ටල් චෙයා එක අයින් කරල මේ මාසෙ අගදි ලක්ෂ 6ක විතර අළුත් ස්ටේට් ඔෆ් දි ආර්ට් චෙයා එකක් මම හයි කරනවා.....මම ඩෙන්ටල් ටෙක්නොලොජි එක ගැන *කේ ඇම්මක් සහිත එකෙක්....අළුතින් ගැජට් ආවම මට ගන්නකං සිහි නෑ.....හැබැයි කාර් එක බට්ටෙක්......මොකද මම ඉන්වෙස්ට් කරන්නේ මගේ ප්රියතම පැත්තට, මගේ ක්ලිනික් එකට,. දැනට මේක ඇතුලේ මිලියන් 4ක විතර ගැජට් තියනව මම ගෙනෙල්ලා. ක්ලිනික් එක පිළිවෙලයි, ලස්සනයි...මට ඒ ඇති බං........

හොද ඉන්වෙස්ට්මන්ට් එකකට යමං හෙමින් කීයක් හරි ඉතිරි කරං.....නැත්තං ගොඩ ඒමක් නැත.....

අනික තරුණ වයසේ පික්සු කෙළින්නේ නැතුව වැඩ කරපං, එතකොට වයසට ගිහින් විශ්රාම සුවයෙන් ඉන්න පුළුවන්.............

[QUOTE="dath kimbula, post: 17149244, member: 329688"] තොට ජෝක් නහී ජීර්ණා කර්ති හෛ ද කොකටුවෝ??:nerd::nerd::dull: [CENTER] [/CENTER] [SIZE=3][COLOR=RoyalBlue]මගුලක් දොඩවනවා.....:nerd::dull: ක්ලිනික් එක දැම්මේ බෑන්ක් ලෝන් එකක් ගහලා.....50% ලෝන් එක. බට් මම මැරීගෙන වැඩ කරල ඒක ඉවර කලා...... දැන් හවුසින් ලෝන් එකක් තියනවා. මාසෙකට 32040/-ක් ගෙවනවා. තව පොඩි උන් ගේ වියදම්, කාර් එකට පෙට්රල්,ගෙදර කන බොන දේවල්, ගෙදර සර්වන්ට්ලා 2න්කෙත්ට පඩි, ක්ලිනික් එකේ බිල්ඩින් රෙන්ට්, ඇසිස්ටන්ට්ලා ගේ පඩි, මැටීරියල් වලට ගෙවීම්, ටෙක්නීෂියන්ලාට ගෙවීම්, ක්ලිනික් මේන්ටෙනන්ස් කොස්ට්, අරව, මේවා...............:dull::dull::dull: මේ ළගදි මම දවස් 5ක් ක්ලිනික් එක වහල පේන්ට් කරලා, අළුත් චෙයාර් එක මවුන්ට් කරන්න ඕන වයරින්ග්, අළුත් ඩෙන්ටල් ෆර්නිචර් ඔක්කොම හැදුවා.....තනි මම....හැමදාම ගෙදර යද්දී පහුවෙනිදා උදේ 2-3යි. එක දවසක් සර්ව රාත්රික මේක ඇද්දා.....29 ඇවිත් මම ගෙදර ගියේ පළවෙනිදා පාන්දර 3ට...ගිහින් ආයෙ මම උදේ 6ට ලොකු පුතාව අරං ඉස්කෝලෙ ගියා.......... හැබැයි මල්ලි මම අර හිටපු මැකො වගේ ආතතිය හදා ගන්නේ නෑ........ හෙමින් හෙමින් හෙමින් එකතු කලා මම දැන් පාවිච්චි කරන ඩෙන්ටල් චෙයා එක අයින් කරල මේ මාසෙ අගදි ලක්ෂ 6ක විතර අළුත් ස්ටේට් ඔෆ් දි ආර්ට් චෙයා එකක් මම හයි කරනවා.....මම ඩෙන්ටල් ටෙක්නොලොජි එක ගැන *කේ ඇම්මක් සහිත එකෙක්....අළුතින් ගැජට් ආවම මට ගන්නකං සිහි නෑ.....හැබැයි කාර් එක බට්ටෙක්......මොකද මම ඉන්වෙස්ට් කරන්නේ මගේ ප්රියතම පැත්තට, මගේ ක්ලිනික් එකට,. දැනට මේක ඇතුලේ මිලියන් 4ක විතර ගැජට් තියනව මම ගෙනෙල්ලා. ක්ලිනික් එක පිළිවෙලයි, ලස්සනයි...මට ඒ ඇති බං........ හොද ඉන්වෙස්ට්මන්ට් එකකට යමං හෙමින් කීයක් හරි ඉතිරි කරං.....නැත්තං ගොඩ ඒමක් නැත..... අනික තරුණ වයසේ පික්සු කෙළින්නේ නැතුව වැඩ කරපං, එතකොට වයසට ගිහින් විශ්රාම සුවයෙන් ඉන්න පුළුවන්.............[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom