Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
20 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
crazybuddyයව දැක්කද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම හිතෙන්නේ නිදහසේ ඉන්නව නම් නේ......ජීවිතේ සතුට වැඩ කිරීම කර ගනින්....එතකොට ඔය පයන්නවල් හිතන්න වෙලාවක් නෑ. මට නම් වැඩක් නැති වුණාම පිස්සු වගේ. ඒ නිසා ම මම වැඩ සෙට් කර ගන්නවා....නිකං ඉන්නෙ නෑ......ඩ්‍රින්ක් එක දැම්ම ම ඔය වල් බූත ඔලුවට එනවා..ඒ නිසා ඩ්‍රින්කල් එකට සෙට් වෙනව නම් ඔය හුයන්නවල් කල්පනා නොවෙන්න හොද සිංදුවක් අහගෙන ගහපං. එතකොට ගහන්නත් බෑ රතු කටු පනින්න.

මම ඉතුරු කරන්නේ මෙහෙම. මම මුල් සති දෙකේ දී එන ගානෙන් රවුම් ගානක්-හිතමු 100000/- කි කියල, අයින් කරනවා. ආයෙ මලාට අත තියන්නේ නෑ. කොහොම හරි රෝල් කරනවා. හැබැයි මාසේ අන්තිමට අර ලක්ෂෙ ඉතිරු වෙලා. කෙලින් ම රක්ෂිත බන්ධනාගාර ගත කරනවා එ්ක...ආයෙ නෝ හෙල්ලුං............

මල්ලි හුගක් උන් දන්නෙ හම්බ කරන්න විතරයි. වියදං කිරීම කියන්නේ ප්‍රගුණ කළ යුතු කලාවක්. ඒක නොදන්නව නම් කොහොමත් අවසාන විග්රහයේ දී හිගන්නා. ඒ නිසා වියදං කරන කලාව ප්‍රගුණ කර ගනින්.....

අනික මූලය කළමනාකරණය වගේ ම තමා කාල කළමනාකරණය. දවසේ හදපං ප්ලෑනක්, හැමදාම කලින් නිදාගන්න. කරන්න තියන වැඩ මොනව ද කියල සිහි තරල. ප්ලෑන් ගැහුවට ඇති පයන්නක් නෑ ප්ලෑන් ඉම්ප්ලිමන්ට් කරන්නේ නැත්තං. ප්ලෑන ඉම්ප්ලිමන්ට් තරල ටාගට් ඇචීව් කරපං ඩේ ටු ඩේ........වෙලාව ඉතිරි වෙනවා.......

අනික සයිබර් එකෙන් සැහැල්ලු වීම. උඹ දන්නව ද මම ස්ට්‍රෙස් අයින් කරන ක්‍රමය. ඒ තමා මේකේ රේඩියෝ එකෙන් සසල හද විල් තෙර ප්‍රෝග්‍රෑම් එක කිරීම. මගේ ෆීල්ඩ් එකට සම්පූර්ණ පරිබාහිර දෙයක් ඒ. වින්දනීය දෙයක් ඒ.......ඒකෙන් මගේ ජීවිතේ අම්බානක් බැලන්ස් වෙනවා...........

හුගක් උන් අහනව මගෙන් උඹට වෙලාව කොයින්ද ඕවටත් කියලා. අවශ්‍යතාවය තියනව නම්, ටයිම් මැනේජ්මන්ට් හොද නම් පැය 24 කියන්නේ භද්‍ර කල්පයකට ටිකක් අඩු කාලයක් මිනිහෙකුට...............

[QUOTE="dath kimbula, post: 17150357, member: 329688"] [SIZE=3][COLOR=RoyalBlue]එහෙම හිතෙන්නේ නිදහසේ ඉන්නව නම් නේ......ජීවිතේ සතුට වැඩ කිරීම කර ගනින්....එතකොට ඔය පයන්නවල් හිතන්න වෙලාවක් නෑ. මට නම් වැඩක් නැති වුණාම පිස්සු වගේ. ඒ නිසා ම මම වැඩ සෙට් කර ගන්නවා....නිකං ඉන්නෙ නෑ......ඩ්‍රින්ක් එක දැම්ම ම ඔය වල් බූත ඔලුවට එනවා..ඒ නිසා ඩ්‍රින්කල් එකට සෙට් වෙනව නම් ඔය හුයන්නවල් කල්පනා නොවෙන්න හොද සිංදුවක් අහගෙන ගහපං. එතකොට ගහන්නත් බෑ රතු කටු පනින්න. මම ඉතුරු කරන්නේ මෙහෙම. මම මුල් සති දෙකේ දී එන ගානෙන් රවුම් ගානක්-හිතමු 100000/- කි කියල, අයින් කරනවා. ආයෙ මලාට අත තියන්නේ නෑ. කොහොම හරි රෝල් කරනවා. හැබැයි මාසේ අන්තිමට අර ලක්ෂෙ ඉතිරු වෙලා. කෙලින් ම රක්ෂිත බන්ධනාගාර ගත කරනවා එ්ක...ආයෙ නෝ හෙල්ලුං............ මල්ලි හුගක් උන් දන්නෙ හම්බ කරන්න විතරයි. වියදං කිරීම කියන්නේ ප්‍රගුණ කළ යුතු කලාවක්. ඒක නොදන්නව නම් කොහොමත් අවසාන විග්රහයේ දී හිගන්නා. ඒ නිසා වියදං කරන කලාව ප්‍රගුණ කර ගනින්..... අනික මූලය කළමනාකරණය වගේ ම තමා කාල කළමනාකරණය. දවසේ හදපං ප්ලෑනක්, හැමදාම කලින් නිදාගන්න. කරන්න තියන වැඩ මොනව ද කියල සිහි තරල. ප්ලෑන් ගැහුවට ඇති පයන්නක් නෑ ප්ලෑන් ඉම්ප්ලිමන්ට් කරන්නේ නැත්තං. ප්ලෑන ඉම්ප්ලිමන්ට් තරල ටාගට් ඇචීව් කරපං ඩේ ටු ඩේ........වෙලාව ඉතිරි වෙනවා....... අනික සයිබර් එකෙන් සැහැල්ලු වීම. උඹ දන්නව ද මම ස්ට්‍රෙස් අයින් කරන ක්‍රමය. ඒ තමා මේකේ රේඩියෝ එකෙන් සසල හද විල් තෙර ප්‍රෝග්‍රෑම් එක කිරීම. මගේ ෆීල්ඩ් එකට සම්පූර්ණ පරිබාහිර දෙයක් ඒ. වින්දනීය දෙයක් ඒ.......ඒකෙන් මගේ ජීවිතේ අම්බානක් බැලන්ස් වෙනවා........... හුගක් උන් අහනව මගෙන් උඹට වෙලාව කොයින්ද ඕවටත් කියලා. අවශ්‍යතාවය තියනව නම්, ටයිම් මැනේජ්මන්ට් හොද නම් පැය 24 කියන්නේ භද්‍ර කල්පයකට ටිකක් අඩු කාලයක් මිනිහෙකුට...............[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom