Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
CRB-ක්‍රිබ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිබ් එක කියන්නේ ණය ගෙව්වෙ නැත්තං අල්ලන්න එන බිල්ලෙක්ද? ක්‍රිබ් එක ගැන දැනගත යුතු තොරතුරු 8 ක්

ඔය යාලුවෝ යාලුවෝ කතා කරන තැන් වල එහෙම “ක්‍රිබ් එක” කියන වචනේ අහන්න ලැබෙනවනේ. හැබැයි ඕක සමහරු හිතන්නේ නිකම් ‘ක්‍රැබ්‘ වගේ ඒ කිව්වෙ කකුළු මස් වගේ සීන් එකක් වෙන්න ඇති කියලා. හැබැයි ෆයිනෑන්ෂල් සෙක්ටර් එකේ වැඩ කරන කෙනෙක් නං ක්‍රිබ් එක කිව්වහම මොකද්ද කියලා දන්නවා. ක්‍රෙඩිට් කාඩ් එහෙම අරගෙන ගෙවන්න හිර වෙලා තියෙන අය එහෙමත් ක්‍රිබ් එක කිව්ව ගමන් ටාර් ගාලා දන්නවා මොකක් ගැනද මේ කියන්නේ කියලා. එතකොට ඔය ණයක් ගන්න ඇපවෙන්න කියලා එහෙම කියනකොට සමහරු ෂේප්මන්ට් එක දාන්නේ “අඩෝ ක්‍රිබ් එකට මගෙ නම ගිහින් තියෙන්නේ, ඇප වෙන්න බෑ” කියලා. හරි, දැන් අපි ස්ටෙප් බයි ස්ටෙප් කතා කරමු මේ ක්‍රිබ් එක ගැන.

1. මොකක්ද මේ ක්‍රිබ් එක කියන්නේ?

Source – biia.com

ක්‍රිබ් එක කියලා ලේසියට කිව්වට මේකෙන් කියවෙන්නේ Credit Information Bureau of Sri Lanka (Cr-I-B) කියන එක. සිංහලෙන්ම කිව්වොත් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය. 1990 අවුරුද්දේ සම්මත වුණු අංක 18 දරණ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත යටතේ තමයි මේ කාර්යාංශය පිහිටුවලා තියෙන්නේ. හැබැයි 1995 දී අංක 08 විදියටත්, 2008 දී අංක 42 විදියටත් මේ පනතට සංශෝධනයන් ඇවිත් තියෙනවා. මේක පිහිටුවෙන්නේ 1980 දශකයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ පැන නැගුනු මූල්‍ය අර්බුදය සඳහා විසඳුම් හොයන්න කියලා පත් කරන ලද විද්වත් මණ්ඩලයේ නිර්දේශයන් මත, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය කියන්නේ දකුණු ආසියාවේ පිහිටුවපු පළමුවන ණය තොරතුරු කාර්යාංශය.

රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම සාමූහික සහභාගීත්වයෙන් පිහිටුවලා තියෙන ණය තොරතුරු කාර්යාංශයේ හිමිකාරත්වය දරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව, ලියාපදිංචි වාණිජ බැංකු, ලියාපදිංචි විශේෂ බැංකු, ලියාපදිංචි මූල්‍ය සහ ලීසිං සමාගම් විසින්.

2. මොකටද ක්‍රිබ් එක තියෙන්නේ?

Source – bizenglish.adaderana.lk

ණය තොරතුරු කාර්යාංශයේ කට්ටියම කියන විදියට ක්‍රිබ් එකේ කාර්ය භාරය මේකයි.

“බැංකු හා මූල්‍ය ආයතන තම ගණුදෙනුකරුවන්හට ණය ලබාදීමේදී ගනු ලබන තීරණ නිවැරදි හා කාර්යක්ෂම කිරීමට අවශ්‍යය තොරතුරු කලට වේලාවට සපයාදෙමින්, ආර්ථිකයේ සෑම අංශයකටම ණය ගලායාම පහසුකරවීමට ණය තොරතුරු කාර්යාංශය බළාපොරොත්තුවන අතර ණය සඳහා වගකීමෙන් බැඳි, යහපත් ණය ශක්‍යතාවයකින් හෙබි සමාජයක් බිහි කරලීමෙහිලා පෙර ගමන්කරු ලෙස කටයුතු කරයි.”

පැහැදිලියිද?

3. ඒ කිව්වෙ අය්යේ?

Source – nasdaq.com

ඒ කිව්වේ මෙහෙමයි. දැන් ලංකාව ගත්තහම බැංකු, මූල්‍ය ආයතන හැටහුටාමාරකට පොඩ්ඩක් වැඩියෙන් තියෙනවනේ. මේ කියන්නේ ලියාපදිංචි ආයතන ගැන, හරිද. දැන් ඔය ආයතන තම තමන්ගේ ගනුදෙනුකාර භවතුන්ගේ ණය ගැනීම් විස්තර වෙන වෙනම තියාගන්නවා කියන්නේ එකක්, ඒ තොරතුරු වෙනත් අවශ්‍ය පාර්ශවයන්ට විවෘත වෙන්නෙ නෑ. විශේෂයෙන්ම වංචනික බුවාලට එහෙම ඕන තරම් සෙල්ලං දාන්න පුලුවන්. හැබැයි ක්‍රිබ් එක නිසා යම් කිසි ණය මුදලක් ගන්න හැම කෙනෙක්ටම වගකීමක් පැවරෙනවා කොහොම හරි ඒ ණය ගෙවාදාන්න. ඒ එක්කම මෙහෙම තොරතුරු දත්ත සමුදායක් තියෙන එක සමස්තයක් විදියට රටේ ආර්ථිකයට පහසුවක්. ඇයි රට ඇතුළේ ණය ගලායන්නේ කොහොමද කියලා දැනගන්න එකේ ඉඳන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම දක්වා පහසු වෙනවා මෙහෙම දත්ත ගබඩාවක් තියෙන එකෙන්.

4. ඕකෙන් මොනවද කරන්නේ හරියටම?

Source – thevarguy.com

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයෙන් ලබාදෙන ප්‍රධානතම සේවාව වෙන්නේ ණය තොරතුරු වාර්තා නිකුත් කරන එක. ඒ කියන්නේ ඒ ඒ මූල්‍ය ආයතන, බැංකු වලට ගොඩදාගන්න බැරි ලෙවල් එකටම ණය නොගෙවා හිර වුණු නම් ලැයිස්තු, ඇපකරුවන්, ණය ගෙවීමේ සම්මුතීන් තියෙනවා නං ඒවා වගේ විස්තර ඔක්කොම තියෙන වාර්තාවක් මේ කාර්යාංශයෙන් ලබාදෙනවා. මේ තොරතුරු දෙන්නේ කාර්යාංශයේ සාමාජිකත්වය තියෙන බැංකු වලට හරි ලියාපදිංචි මූල්‍ය ආයතන වලට හරි විතරක් නෙවෙයි. පොදු ජනතාවටත් තමන්ගේ ණය වාර්තා ලබාගන්න පුලුවන්. ඒකට පහසු වෙන්න මේ ණය තොරතුරු වාර්තා “පුද්ගල” සහ “ආයතනික” කියලා දෙකොටසකට වෙන් කරලා තියෙනවා. හැබැයි බැංකු වලට නම් ක්‍රිබ් එකෙන් කාගෙහරි ගනුදෙනුකාරයෙක්ගේ ණය තොරතුරු වාර්තා පරීක්ෂා කරන්න ඔන්ලයින්ම පුළුවන් ලේසියෙන්.

දැන් ක්‍රිබ් එකට කොහොමද ඔය විස්තර යන්නේ? ක්‍රිබ් එකේ කවුරුවත් අපෙන් අහන්නෙ නෑනේ. ඇත්තටම ක්‍රිබ් එක මේ තොරතුරු ගන්නේ අපි ගනුදෙනු කරන මූල්‍ය ආයතන හරි බැංකු හරි හරහා. ඒ කියන්නේ අපි බැංකු ණයක් ගත්තහම බැංකුවෙන් බැඳී ඉන්නවා ඒ ගැන සම්පූර්ණ විස්තර ක්‍රිබ් එකට යවන්න.

5. මොකද්ද ඔය iReport කියන්නේ?

Source – crib.lk

අපි උඩින් කිව්වනේ අර ණය වාර්තා කොටස් දෙකකට කඩලා තියෙනවා කියලා. ඒකෙන් පුද්ගල ණය තොරතුරු වාර්තාවට තමයි iReport එක කියලා කියන්නේ. ඒකේ තියෙන්නේ තමන් අරන් තියෙන ණය, ක්‍රෙඩිට් කාඩ් වලට තියෙන ණය වගේ පොදුවේ අපි නීත්‍යානුකූලව විවිධ ආයතන වලට තියෙන ණය ගැන විස්තර තොරතුරු තමයි. ඒ විතරක් නෙවෙයි, මාස විසිහතරක් ඇතුළත අතීතයේ අපි ගෙවීම් කරලා තියෙන විදිය එහෙමත් බොහොම පැහැදිලිව මේ රිපෝට් එකේ සඳහන් වෙනවා.

6. අපිට කොහොමද ඔය iReport ගන්න පුලුවන් වෙන්නේ?

Source – crib.lk

තමන්ගේ iReport එක ගන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ ණය කාර්යාංශයට යන්න ඕන. ඒක තියෙන්නේ කොළඹ 01, සර් බාරොන් ජයතිලක මාවතේ, අංක 25 දරණ තැන. වැඩ කරන ඕනෑම දවසක උදේ 9 ත් හවස 3.30 ත් අතර ගිහින් තමන්ගේ ණය වාර්තාව හෙවත් iReport එක පහසුවෙන්ම ලබාගන්න පුලුවන්.

එහෙම නැත්තම් තමන්ගේ බැංකුව හරහාත් මේ iReport එක ගන්න පුලුවන්. හැබැයි මෙතනදී වෙන්නේ ඕන කරන අයදුම් පත්‍රය බැංකුවට පුරවලා දුන්නහම ඒ අය ඒක ක්‍රිබ් එකට යවන එකයි. එතකොට ක්‍රිබ් එකෙන් ඔබේ iReport එක ගෙදරටම තැපෑලෙන් එවනවා. මෙහෙම බැංකුව හරහා කරගන්න වුනත් කරදරයක් නෑ. ඕන කරන්නේ හරියටම අයදුම්පත්‍රය පුරවන එකයි, තමන්ගේ ජාතික හැඳුනුම්පත හරි වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් හරි වලංගු රිය ධාවන බලපත්‍රයක් හරි පෙන්නන එකයි, සූටි සුපියල් 150 ක ඩිපොසිට් එකක් තියන එකයි විතරයි.

ඒ ඇරෙන්න මේ අයදුම්පත් වගේම තවත් සෑහෙන්න පලප්‍රයෝජන තියෙන ඩොකියුමන්ට්ස් එහෙමත් මේ අයගේ වෙබ් සයිට් එකෙන්ම ලබාගන්නත් පුලුවන්.

7. ක්‍රිබ් එකට නම ගියොත් වසලා හමාරයිද?

Source – theamericangenius.com

සරලවම කියනවා නං මෙහෙමයි. දැන් ඔය ක්‍රෙඩිට් කාඩ් අරගෙන එහෙම ගෙවන්නේ නැතුව ගිහින් ෆුල් හින්දුස්ථාන් වුනාට පස්සේ එක මොහොතකදී බැංකුවෙන් කතා කරල කියනවා “මේක කොහොම හරි ගෙවන්න ක්‍රමයක් හොයාගමු, නැත්තං ඔයාගෙ නම ක්‍රිබ් එකේ ලිස්ට් වෙනවා. ඊට පස්සේ වෙන කොහෙන්වත් කාඩ් එකක් ගන්න ලැබෙන්නෙත් නෑ” කියලා. දැන් ඔහොම කියනකොට හෙනට බය හිතෙනවනේ. හැබැයි තේරුම් ගන්න ඕන දේ මේකයි. ක්‍රිබ් එක කියන්නේ ණය ගෙවුවෙ නැති ඩයල් හොයලා දඬුවම් දෙන ඉස්කෝලේ විනය මණ්ඩලේ වගේ තැනක් නෙවෙයි. සරලවම කියනවා නං ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය හෙවත් ක්‍රිබ් එක කියන්නේ එක් එක් පුද්ගලයන්ගේ ණයගැතිභාවයන් සහ ණය ගෙවීමේ හැකියාව සම්බන්ධ තොරතුරු ඇතුළත් දර්ශකයක් නැත්තම් ලැයිස්තුවක්. ඒකේ තමන් ක්‍රෙඩිට් කාඩ් වල ඉඳන් බැංකු ණය දක්වා, විවිධ බැංකු හරි මූල්‍ය ආයතන වලට හරි වෙලා තියෙන ණය සඳහන් වෙනවා හරියට ගෙවාගෙන ගියත් නැතත්. ඒ කියන්නේ ක්‍රිබ් එකට නම යනවා කියලා කියන්නේ අවුලක් නෙවෙයි. හැබැයි ණය දිගින් දිගටම නොගෙවා ඉඳලා බ්ලැක් ලිස්ට් වෙන එක නම් අවුලක්.

හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් ඔය ක්‍රෙඩිට් කාඩ් දෙන බැංකු, ණය දෙන බැංකු එහෙම ඉල්ලන ඕන ගොනෙක්ට ණය, ක්‍රෙඩිට් කාඩ් දෙන්නෙ නෑනේ. ඊට කලින් බ්ලැක් ලිස්ට් එකේ එහෙම නම තියෙනවද කියලා තදින් හොයලා බලන ආයතන තියෙනවා. අන්න ඒ වෙලාවට ණයකාරයෝ විදියට ක්‍රිබ් බ්ලැක් ලිස්ට් එකට නම ගියපු අය විතරක් නෙවෙයි, ඇපකාරයෝ වෙලා නම තියෙන අයටත් ණය ගන්න, ක්‍රෙඩිට් කාඩ් ගන්න අපහසුතා වලට මුහුණ දෙන්න වෙනවා.

ඉතින් ක්‍රිබ් එකේ නම බ්ලැක් ලිස්ට් නොවෙන්න කරන්න තියෙන්නේ තමන් ණය ගෙවන්නේ නැති ණයකාරයෙක් නොවීම සහ එහෙම එවුන්ට ඇප නොවීම තමයි. මේවා ඉතින් ඔය සාමාන්‍ය ණය සීන් වලට වගේම ක්‍රෙඩිට් කාඩ් වලටත් අදාළයි.

8. ඔය iReport එක අරන් මොකද්ද කරන්න පුලුවන්?

Source – calgaryherald.com

සරලවම කිව්වොත් තමන්ගේ ණය ගනුදෙනු එකලසක් කරගන්න ප්ලෑන් එකක් හදාගන්න මේ ණය තොරතුරු වාර්තාව හෙවත් iReport එක සෑහෙන්න වැදගත්. ඒක බලලා අපිට ණය ආපහු ගෙවන්න ඕන ක්‍රම සහ විධි සැලසුම් කරගන්න පුලුවන්. එතකොට බැංකුවෙන් කියන දේ මොනවා හරි වැරැද්දක් තියෙනවා නං ඒක හොයාගන්න පුලුවන් ක්‍රිබ් එකෙන් දෙන iReport එකෙන්. එතකොට අපි ඇප වෙලා කාට හරි ණයක් අරගෙන දෙනවා වගේ සීන් එකක් වුනොත් ණය කාරයා අපිව අන්දනවද නැද්ද කියන එකත් බොහොම පැහැදිලිව බලාගන්න පුලුවන්.

මීට අමතරව තව දෙයක් තියෙනවා. දැන් බැංකුවකින් අපේ ණය ගැන විස්තරයක් ඉල්ලුවහම බැංකුවෙන් අපිට දෙන්නේ යම් යම් තොරතුරු සීමා කිරීම් එක්ක වෙන්න පුලුවන්. ඒක එක එක බැංකුවේ ප්රතිපත්තියත් එක්ක වෙනස් වෙනවා. හැබැයි ක්‍රිබ් එක ඔය අනං මනං සීමා කිරීම් තියාගන්නෙ නෑ. තොරතුරු සඳහා පූර්ණ නිදහසක් තියෙන නිසා අපිට iReport එකෙන් අපේ ණය ගනුදෙනු ගැන දැනගන්න අවශ්‍ය සෑම සියළු දෙයක්ම දැනගන්න පුලුවන්.

තව ක්‍රිබ් එක ගැනත්, තමන්ගේ ණය තොරතුරු වාර්තාව නැත්තම් එක ගැනත් වැඩි විස්තර දැනගන්න ඕනම වෙලාවක ක්‍රිබ් එකේ විශේෂ පාරිභෝගික සහායක ඒකකයට සතියේ කාර්යාලීය වෙලාවකදී කතා කරන්න හරි, ලඟ පාත ඉන්නවා නං එතනට ගිහින් නිලධාරියෙක් මුණගැහෙන්න හරි කිසිම බාධාවක් නෑ. මේ අය බොහොම සුහදව සම්බන්ධ වෙලා ඒ කටයුතු කරලා දෙන්න සැදී පැහැදී ඉන්නවා. කොටින්ම කියනවා නම් ක්‍රිබ් එක කියන්නේ හතුරෙක් කියලා හිතාගෙන හිටියත් ඒක වැරදි වැටහීමක්. ක්‍රිබ් එක කියන්නේ අපිට ප්‍රයෝජනවත් මිතුරෙක්!

දුරකථන අංකය – 0112 131 313

ලිපිනය – අංක 25, සර් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01

නොදන්නා එවුන්ට දැන ගැනීම පිණිස අනිවා.lk වෙතින් උපුටා ගන්නා ලද්දකි.

[QUOTE="SoapLK, post: 21373388, member: 515033"] [B][U][SIZE=6]ක්‍රිබ් එක කියන්නේ ණය ගෙව්වෙ නැත්තං අල්ලන්න එන බිල්ලෙක්ද? ක්‍රිබ් එක ගැන දැනගත යුතු තොරතුරු 8 ක්[/SIZE][/U][/B] [SIZE=3]ඔය යාලුවෝ යාලුවෝ කතා කරන තැන් වල එහෙම “[I]ක්‍රිබ් එක[/I]” කියන වචනේ අහන්න ලැබෙනවනේ. හැබැයි ඕක සමහරු හිතන්නේ නිකම් ‘[I]ක්‍රැබ්[/I]‘ වගේ ඒ කිව්වෙ කකුළු මස් වගේ සීන් එකක් වෙන්න ඇති කියලා. හැබැයි ෆයිනෑන්ෂල් සෙක්ටර් එකේ වැඩ කරන කෙනෙක් නං ක්‍රිබ් එක කිව්වහම මොකද්ද කියලා දන්නවා. ක්‍රෙඩිට් කාඩ් එහෙම අරගෙන ගෙවන්න හිර වෙලා තියෙන අය එහෙමත් ක්‍රිබ් එක කිව්ව ගමන් ටාර් ගාලා දන්නවා මොකක් ගැනද මේ කියන්නේ කියලා. එතකොට ඔය ණයක් ගන්න ඇපවෙන්න කියලා එහෙම කියනකොට සමහරු ෂේප්මන්ට් එක දාන්නේ “[I]අඩෝ ක්‍රිබ් එකට මගෙ නම ගිහින් තියෙන්නේ, ඇප වෙන්න බෑ[/I]” කියලා. හරි, දැන් අපි ස්ටෙප් බයි ස්ටෙප් කතා කරමු මේ ක්‍රිබ් එක ගැන.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=4]1. මොකක්ද මේ ක්‍රිබ් එක කියන්නේ?[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/CRIB-101-aniwa-01.jpg[/IMG][/SIZE][SIZE=3]Source – biia.com[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ක්‍රිබ් එක කියලා ලේසියට කිව්වට මේකෙන් කියවෙන්නේ Credit Information Bureau of Sri Lanka (Cr-I-B) කියන එක. සිංහලෙන්ම කිව්වොත් [URL="http://www.crib.lk/si/index.php"]ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය[/URL]. 1990 අවුරුද්දේ සම්මත වුණු අංක 18 දරණ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත යටතේ තමයි මේ කාර්යාංශය පිහිටුවලා තියෙන්නේ. හැබැයි 1995 දී අංක 08 විදියටත්, 2008 දී අංක 42 විදියටත් මේ පනතට සංශෝධනයන් ඇවිත් තියෙනවා. මේක පිහිටුවෙන්නේ 1980 දශකයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ පැන නැගුනු මූල්‍ය අර්බුදය සඳහා විසඳුම් හොයන්න කියලා පත් කරන ලද විද්වත් මණ්ඩලයේ නිර්දේශයන් මත, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය කියන්නේ දකුණු ආසියාවේ පිහිටුවපු පළමුවන ණය තොරතුරු කාර්යාංශය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම සාමූහික සහභාගීත්වයෙන් පිහිටුවලා තියෙන ණය තොරතුරු කාර්යාංශයේ හිමිකාරත්වය දරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව, ලියාපදිංචි වාණිජ බැංකු, ලියාපදිංචි විශේෂ බැංකු, ලියාපදිංචි මූල්‍ය සහ ලීසිං සමාගම් විසින්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=4]2. මොකටද ක්‍රිබ් එක තියෙන්නේ?[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/CRIB-101-aniwa-02.jpg[/IMG][/SIZE][SIZE=3]Source – bizenglish.adaderana.lk[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ණය තොරතුරු කාර්යාංශයේ [URL="http://www.crib.lk/si/index.php/about-us-2"]කට්ටියම කියන විදියට[/URL] ක්‍රිබ් එකේ කාර්ය භාරය මේකයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]“[I]බැංකු හා මූල්‍ය ආයතන තම ගණුදෙනුකරුවන්හට ණය ලබාදීමේදී ගනු ලබන තීරණ නිවැරදි හා කාර්යක්ෂම කිරීමට අවශ්‍යය තොරතුරු කලට වේලාවට සපයාදෙමින්, ආර්ථිකයේ සෑම අංශයකටම ණය ගලායාම පහසුකරවීමට ණය තොරතුරු කාර්යාංශය බළාපොරොත්තුවන අතර ණය සඳහා වගකීමෙන් බැඳි, යහපත් ණය ශක්‍යතාවයකින් හෙබි සමාජයක් බිහි කරලීමෙහිලා පෙර ගමන්කරු ලෙස කටයුතු කරයි[/I].”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]පැහැදිලියිද?[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=4]3. ඒ කිව්වෙ අය්යේ?[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/CRIB-101-aniwa-03.jpg[/IMG][/SIZE][SIZE=3]Source – nasdaq.com[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඒ කිව්වේ මෙහෙමයි. දැන් ලංකාව ගත්තහම බැංකු, මූල්‍ය ආයතන හැටහුටාමාරකට පොඩ්ඩක් වැඩියෙන් තියෙනවනේ. මේ කියන්නේ ලියාපදිංචි ආයතන ගැන, හරිද. දැන් ඔය ආයතන තම තමන්ගේ ගනුදෙනුකාර භවතුන්ගේ ණය ගැනීම් විස්තර වෙන වෙනම තියාගන්නවා කියන්නේ එකක්, ඒ තොරතුරු වෙනත් අවශ්‍ය පාර්ශවයන්ට විවෘත වෙන්නෙ නෑ. විශේෂයෙන්ම වංචනික බුවාලට එහෙම ඕන තරම් සෙල්ලං දාන්න පුලුවන්. හැබැයි ක්‍රිබ් එක නිසා යම් කිසි ණය මුදලක් ගන්න හැම කෙනෙක්ටම වගකීමක් පැවරෙනවා කොහොම හරි ඒ ණය ගෙවාදාන්න. ඒ එක්කම මෙහෙම තොරතුරු දත්ත සමුදායක් තියෙන එක සමස්තයක් විදියට රටේ ආර්ථිකයට පහසුවක්. ඇයි රට ඇතුළේ ණය ගලායන්නේ කොහොමද කියලා දැනගන්න එකේ ඉඳන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම දක්වා පහසු වෙනවා මෙහෙම දත්ත ගබඩාවක් තියෙන එකෙන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][/SIZE] [SIZE=4][B]4. ඕකෙන් මොනවද කරන්නේ හරියටම? [/B][/SIZE][SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/CRIB-101-aniwa-04.jpg[/IMG][/SIZE][SIZE=3]Source – thevarguy.com[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][URL="http://www.crib.lk/si/index.php/our-services"]ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයෙන්[/URL] ලබාදෙන ප්‍රධානතම සේවාව වෙන්නේ ණය තොරතුරු වාර්තා නිකුත් කරන එක. ඒ කියන්නේ ඒ ඒ මූල්‍ය ආයතන, බැංකු වලට ගොඩදාගන්න බැරි ලෙවල් එකටම ණය නොගෙවා හිර වුණු නම් ලැයිස්තු, ඇපකරුවන්, ණය ගෙවීමේ සම්මුතීන් තියෙනවා නං ඒවා වගේ විස්තර ඔක්කොම තියෙන වාර්තාවක් මේ කාර්යාංශයෙන් ලබාදෙනවා. මේ තොරතුරු දෙන්නේ කාර්යාංශයේ සාමාජිකත්වය තියෙන බැංකු වලට හරි ලියාපදිංචි මූල්‍ය ආයතන වලට හරි විතරක් නෙවෙයි. පොදු ජනතාවටත් තමන්ගේ ණය වාර්තා ලබාගන්න පුලුවන්. ඒකට පහසු වෙන්න මේ ණය තොරතුරු වාර්තා “[I]පුද්ගල[/I]” සහ “[I]ආයතනික[/I]” කියලා දෙකොටසකට වෙන් කරලා තියෙනවා. හැබැයි බැංකු වලට නම් ක්‍රිබ් එකෙන් කාගෙහරි ගනුදෙනුකාරයෙක්ගේ ණය තොරතුරු වාර්තා පරීක්ෂා කරන්න ඔන්ලයින්ම පුළුවන් ලේසියෙන්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]දැන් ක්‍රිබ් එකට කොහොමද ඔය විස්තර යන්නේ? ක්‍රිබ් එකේ කවුරුවත් අපෙන් අහන්නෙ නෑනේ. ඇත්තටම ක්‍රිබ් එක මේ තොරතුරු ගන්නේ අපි ගනුදෙනු කරන මූල්‍ය ආයතන හරි බැංකු හරි හරහා. ඒ කියන්නේ අපි බැංකු ණයක් ගත්තහම බැංකුවෙන් බැඳී ඉන්නවා ඒ ගැන සම්පූර්ණ විස්තර ක්‍රිබ් එකට යවන්න.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=4]5. මොකද්ද ඔය iReport කියන්නේ?[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/CRIB-101-aniwa-05.jpg[/IMG][/SIZE][SIZE=3]Source – crib.lk[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අපි උඩින් කිව්වනේ අර ණය වාර්තා කොටස් දෙකකට කඩලා තියෙනවා කියලා. ඒකෙන් පුද්ගල ණය තොරතුරු වාර්තාවට තමයි iReport එක කියලා කියන්නේ. ඒකේ තියෙන්නේ තමන් අරන් තියෙන ණය, ක්‍රෙඩිට් කාඩ් වලට තියෙන ණය වගේ පොදුවේ අපි නීත්‍යානුකූලව විවිධ ආයතන වලට තියෙන ණය ගැන විස්තර තොරතුරු තමයි. ඒ විතරක් නෙවෙයි, මාස විසිහතරක් ඇතුළත අතීතයේ අපි ගෙවීම් කරලා තියෙන විදිය එහෙමත් බොහොම පැහැදිලිව මේ රිපෝට් එකේ සඳහන් වෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]6. අපිට කොහොමද ඔය iReport ගන්න පුලුවන් වෙන්නේ?[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/CRIB-101-aniwa-06.jpg[/IMG][/SIZE][SIZE=3]Source – crib.lk[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]තමන්ගේ iReport එක ගන්න පුලුවන් [URL="http://www.crib.lk/en/index.php/obtain-your-credit-report"]ක්‍රම දෙකක් තියෙනවා[/URL]. එක්කෝ ණය කාර්යාංශයට යන්න ඕන. ඒක තියෙන්නේ කොළඹ 01, සර් බාරොන් ජයතිලක මාවතේ, අංක 25 දරණ තැන. වැඩ කරන ඕනෑම දවසක උදේ 9 ත් හවස 3.30 ත් අතර ගිහින් තමන්ගේ ණය වාර්තාව හෙවත් iReport එක පහසුවෙන්ම ලබාගන්න පුලුවන්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]එහෙම නැත්තම් තමන්ගේ බැංකුව හරහාත් මේ iReport එක ගන්න පුලුවන්. හැබැයි මෙතනදී වෙන්නේ ඕන කරන අයදුම් පත්‍රය බැංකුවට පුරවලා දුන්නහම ඒ අය ඒක ක්‍රිබ් එකට යවන එකයි. එතකොට ක්‍රිබ් එකෙන් ඔබේ iReport එක ගෙදරටම තැපෑලෙන් එවනවා. මෙහෙම බැංකුව හරහා කරගන්න වුනත් කරදරයක් නෑ. ඕන කරන්නේ හරියටම අයදුම්පත්‍රය පුරවන එකයි, තමන්ගේ ජාතික හැඳුනුම්පත හරි වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් හරි වලංගු රිය ධාවන බලපත්‍රයක් හරි පෙන්නන එකයි, සූටි සුපියල් 150 ක ඩිපොසිට් එකක් තියන එකයි විතරයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඒ ඇරෙන්න මේ අයදුම්පත් වගේම තවත් [URL="http://www.crib.lk/si/index.php/downloads"]සෑහෙන්න පලප්‍රයෝජන තියෙන ඩොකියුමන්ට්ස් එහෙමත් මේ අයගේ වෙබ් සයිට් එකෙන්ම[/URL] ලබාගන්නත් පුලුවන්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]7. ක්‍රිබ් එකට නම ගියොත් වසලා හමාරයිද?[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/CRIB-101-aniwa-07.jpg[/IMG][/SIZE][SIZE=3]Source – theamericangenius.com[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]සරලවම කියනවා නං මෙහෙමයි. දැන් ඔය ක්‍රෙඩිට් කාඩ් අරගෙන එහෙම ගෙවන්නේ නැතුව ගිහින් ෆුල් හින්දුස්ථාන් වුනාට පස්සේ එක මොහොතකදී බැංකුවෙන් කතා කරල කියනවා “[I]මේක කොහොම හරි ගෙවන්න ක්‍රමයක් හොයාගමු, නැත්තං ඔයාගෙ නම ක්‍රිබ් එකේ ලිස්ට් වෙනවා. ඊට පස්සේ වෙන කොහෙන්වත් කාඩ් එකක් ගන්න ලැබෙන්නෙත් නෑ[/I]” කියලා. දැන් ඔහොම කියනකොට හෙනට බය හිතෙනවනේ. හැබැයි තේරුම් ගන්න ඕන දේ මේකයි. ක්‍රිබ් එක කියන්නේ ණය ගෙවුවෙ නැති ඩයල් හොයලා දඬුවම් දෙන ඉස්කෝලේ විනය මණ්ඩලේ වගේ තැනක් නෙවෙයි. සරලවම කියනවා නං ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය හෙවත් ක්‍රිබ් එක කියන්නේ එක් එක් පුද්ගලයන්ගේ ණයගැතිභාවයන් සහ ණය ගෙවීමේ හැකියාව සම්බන්ධ තොරතුරු ඇතුළත් දර්ශකයක් නැත්තම් ලැයිස්තුවක්. ඒකේ තමන් ක්‍රෙඩිට් කාඩ් වල ඉඳන් බැංකු ණය දක්වා, විවිධ බැංකු හරි මූල්‍ය ආයතන වලට හරි වෙලා තියෙන ණය සඳහන් වෙනවා [URL="http://www.aniwa.lk/2016/11/21/1611212-how-to-sort-out-the-credit-card-debt/"]හරියට ගෙවාගෙන ගියත් නැතත්[/URL]. ඒ කියන්නේ ක්‍රිබ් එකට නම යනවා කියලා කියන්නේ අවුලක් නෙවෙයි. හැබැයි ණය දිගින් දිගටම නොගෙවා ඉඳලා බ්ලැක් ලිස්ට් වෙන එක නම් අවුලක්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් ඔය ක්‍රෙඩිට් කාඩ් දෙන බැංකු, ණය දෙන බැංකු එහෙම [URL="http://www.aniwa.lk/2016/09/21/1609213-become-a-credit-card-pro-bro/"]ඉල්ලන ඕන ගොනෙක්ට ණය, ක්‍රෙඩිට් කාඩ් දෙන්නෙ නෑනේ[/URL]. ඊට කලින් බ්ලැක් ලිස්ට් එකේ එහෙම නම තියෙනවද කියලා තදින් හොයලා බලන ආයතන තියෙනවා. අන්න ඒ වෙලාවට ණයකාරයෝ විදියට ක්‍රිබ් බ්ලැක් ලිස්ට් එකට නම ගියපු අය විතරක් නෙවෙයි, ඇපකාරයෝ වෙලා නම තියෙන අයටත් ණය ගන්න, ක්‍රෙඩිට් කාඩ් ගන්න අපහසුතා වලට මුහුණ දෙන්න වෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඉතින් ක්‍රිබ් එකේ නම බ්ලැක් ලිස්ට් නොවෙන්න කරන්න තියෙන්නේ තමන් ණය ගෙවන්නේ නැති ණයකාරයෙක් නොවීම සහ එහෙම එවුන්ට ඇප නොවීම තමයි. මේවා ඉතින් ඔය [URL="http://www.aniwa.lk/2017/02/25/1702251-debtors-dictionary/"]සාමාන්‍ය ණය සීන් වලට[/URL] වගේම [URL="http://www.aniwa.lk/2016/11/21/1611212-how-to-sort-out-the-credit-card-debt/"]ක්‍රෙඩිට් කාඩ්[/URL] වලටත් අදාළයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=4]8. ඔය iReport එක අරන් මොකද්ද කරන්න පුලුවන්?[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/CRIB-101-aniwa-08.jpg[/IMG][/SIZE][SIZE=3]Source – calgaryherald.com[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]සරලවම කිව්වොත් තමන්ගේ ණය ගනුදෙනු එකලසක් කරගන්න ප්ලෑන් එකක් හදාගන්න මේ ණය තොරතුරු වාර්තාව හෙවත් iReport එක සෑහෙන්න වැදගත්. ඒක බලලා අපිට ණය ආපහු ගෙවන්න ඕන ක්‍රම සහ විධි සැලසුම් කරගන්න පුලුවන්. එතකොට බැංකුවෙන් කියන දේ මොනවා හරි වැරැද්දක් තියෙනවා නං ඒක හොයාගන්න පුලුවන් ක්‍රිබ් එකෙන් දෙන iReport එකෙන්. එතකොට අපි ඇප වෙලා කාට හරි ණයක් අරගෙන දෙනවා වගේ සීන් එකක් වුනොත් ණය කාරයා අපිව අන්දනවද නැද්ද කියන එකත් බොහොම පැහැදිලිව බලාගන්න පුලුවන්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මීට අමතරව තව දෙයක් තියෙනවා. දැන් බැංකුවකින් අපේ ණය ගැන විස්තරයක් ඉල්ලුවහම බැංකුවෙන් අපිට දෙන්නේ යම් යම් තොරතුරු සීමා කිරීම් එක්ක වෙන්න පුලුවන්. ඒක එක එක බැංකුවේ ප්රතිපත්තියත් එක්ක වෙනස් වෙනවා. හැබැයි ක්‍රිබ් එක ඔය අනං මනං සීමා කිරීම් තියාගන්නෙ නෑ. තොරතුරු සඳහා පූර්ණ නිදහසක් තියෙන නිසා අපිට iReport එකෙන් අපේ ණය ගනුදෙනු ගැන දැනගන්න අවශ්‍ය සෑම සියළු දෙයක්ම දැනගන්න පුලුවන්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]තව ක්‍රිබ් එක ගැනත්, තමන්ගේ ණය තොරතුරු වාර්තාව නැත්තම් එක ගැනත් වැඩි විස්තර දැනගන්න ඕනම වෙලාවක ක්‍රිබ් එකේ [URL="http://www.crib.lk/si/index.php/customer-help-desk-2"]විශේෂ පාරිභෝගික සහායක ඒකකයට[/URL] සතියේ කාර්යාලීය වෙලාවකදී කතා කරන්න හරි, ලඟ පාත ඉන්නවා නං එතනට ගිහින් නිලධාරියෙක් මුණගැහෙන්න හරි කිසිම බාධාවක් නෑ. මේ අය බොහොම සුහදව සම්බන්ධ වෙලා ඒ කටයුතු කරලා දෙන්න සැදී පැහැදී ඉන්නවා. කොටින්ම කියනවා නම් ක්‍රිබ් එක කියන්නේ හතුරෙක් කියලා හිතාගෙන හිටියත් ඒක වැරදි වැටහීමක්. ක්‍රිබ් එක කියන්නේ අපිට ප්‍රයෝජනවත් මිතුරෙක්![/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]දුරකථන අංකය – 0112 131 313[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ලිපිනය – අංක 25, සර් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Red][B]නොදන්නා එවුන්ට දැන ගැනීම පිණිස අනිවා.lk වෙතින් උපුටා ගන්නා ලද්දකි.[/B][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom