🔴 අතුරුගිරියේ වෙඩිතැබීමක්. වෙඩි ප්‍රහාරයට ලක්වු අය අතර Club වසන්ත හා කේ. සුජීවා ඇතුළු හය දෙනෙක් තුවාල ලබයි. නව රුපලාවන්‍ය ආයතනයක සමාරම්භක උත්සවයක් අතරතුරදි මෙම වේඩි ප්‍රහාරය එල්ල වි ඇත...