Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Creately - ශ්‍රී ලාංකීය අපෙම Software එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Creately - ශ්‍රී ලාංකීය අපෙම Software එකක්

මං අද කට්ටියට කියලා දෙන්න යන්නෙ අපිට අපේම කියල අඩම්බර වෙන්න පුලුවන් දෙයක් ගැන. මේක අපි හැමෝටම වැදගත් වෙන දෙයක්. අපේ ඉස්කොලෙ / කැම්පස් යන නංගිලා මල්ලිලා සහ සෑම වෘත්තීයකටම අදාල වන දෙයක් සහ 100% ලාංකීය පරිගනක මෘදුකාංගයක් ගැනයි මේ කියන්න යන්නේ. Creately නමින් හැන්දින් වන දැනට ලෝකයේ පවතින හොඳම Diagram Software හතර අතර ඇති ලාංකිකයෙකු විසින් සොයා ගන්නා ලද මෙම මෘදුකාංගය මුලු ලොවම පරසිද්ධ වි ඇත. මෙය සොයා ගැනීමට මූලික වී ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකු වන චන්දික ජයසුන්දර මහතා ඇතුලු තවත් කිහිප දෙනෙකුත්ය. 2008 වසරේ Australia මෙල්බර්න් නගරයෙන් ආරම්බ වූ සමාගම දැනට ලොව විශාලතම Market Share හිමිකම කියන සමාගමක් බවට පත්ව ඇත. Microsoft සමාගමේ Visio Software එක වෙත අභියොගයක් එල්ල කිරීමට හැකි එකම මෘදුකාන්ගයද මෙය වෙනව.

ඉතා කැපී පේනෙන විශේෂාන්ග රැසක් සහිත මේම මෘදුකාංගයේ Online & Desktop සංස්කරනයක් තිබේ. දැනට පවතින සියලුම ප්‍රදාන මෙහෙයුම් පද්ධතිවල ක්‍රියාත්මක වෙයි (Windows, Mac OSX, Linux).

Creately සමග නිර්මානය කර හැකි Diagrams අති විෂාල සංඛ්‍යාවක් පවතින අතර, පහත සදහන් Diagrams වර්ග ඒ අතරින් කැපී පෙනේ.

Flowchart

Gantt Charts

Organizational Charts

Mind maps

UML diagrams (use case, activity diagrams, state diagrams, class diagrams…etc)

SWOT analysis

Wireframes Diagrams

Educational Diagrams

Web Site maps

ER Diagrams

Network Diagrams

Educational Diagrams (K12, Pie charts, Block Diagrams, etc.)

අපිට Design කරන Diagrams Online Save කරන්න පුලුවන්. FREE diagrams අදින්න පුලුවන් හැබයි export කරාම water mark එකක් වැටෙනව. හැමදාම Diagram අදින කෙනෙක්ට 5$ වගේ අඩුදලකට license එකක් ගන්න පුලුවන්. මං ප්‍රොජෙක්ට් කරද්දි මේක මට මාරට උදවු උනා. මෙකන් අපිට Diagram අදින්න ඉගෙනගන්නත් පුලුවන්. ඒ සදහා Creately විසින් Tutorials & Diagram templates ලභාදී තියෙනව.

ඔන්න උම්බලටත් ලින්ක් එක : http://creately.com

ලාංකිකයන් වශයෙන් පොඩි සහයොගයක් දෙමු :

http://www.facebook.com/creately LIKE & Share

https://plus.google.com/b/106966005756507189729/106966005756507189729/posts

https://twitter.com/creately

මාර ගේමක් දීල මෙ ත්‍රේඩ් එක හැදුවෙ. කොමෙන්ට් ටිකක් ඔන ආ :

Source: http://en.wikipedia.org/wiki/Creately

[QUOTE="shan4djfun, post: 15777907, member: 36360"] [b]Creately - ශ්‍රී ලාංකීය අපෙම Software එකක්[/b] [IMG]http://s3.amazonaws.com/uploads.uservoice.com/logo/design_setting/29392/original/createlyLogoSmall_4162_0.png[/IMG] [SIZE="4"]මං අද කට්ටියට කියලා දෙන්න යන්නෙ අපිට අපේම කියල අඩම්බර වෙන්න පුලුවන් දෙයක් ගැන. මේක අපි හැමෝටම වැදගත් වෙන දෙයක්. අපේ ඉස්කොලෙ / කැම්පස් යන නංගිලා මල්ලිලා සහ සෑම වෘත්තීයකටම අදාල වන දෙයක් සහ 100% ලාංකීය පරිගනක මෘදුකාංගයක් ගැනයි මේ කියන්න යන්නේ. [B]Creately[/B] නමින් හැන්දින් වන දැනට ලෝකයේ පවතින හොඳම Diagram Software හතර අතර ඇති ලාංකිකයෙකු විසින් සොයා ගන්නා ලද මෙම මෘදුකාංගය මුලු ලොවම පරසිද්ධ වි ඇත. මෙය සොයා ගැනීමට මූලික වී ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකු වන චන්දික ජයසුන්දර මහතා ඇතුලු තවත් කිහිප දෙනෙකුත්ය. 2008 වසරේ Australia මෙල්බර්න් නගරයෙන් ආරම්බ වූ සමාගම දැනට ලොව විශාලතම Market Share හිමිකම කියන සමාගමක් බවට පත්ව ඇත. Microsoft සමාගමේ Visio Software එක වෙත අභියොගයක් එල්ල කිරීමට හැකි එකම මෘදුකාන්ගයද මෙය වෙනව.[/SIZE] [IMG]http://nit-for-you.wikispaces.com/file/view/Creately.JPG/293107200/720x340/Creately.JPG[/IMG] [SIZE="4"]ඉතා කැපී පේනෙන විශේෂාන්ග රැසක් සහිත මේම මෘදුකාංගයේ Online & Desktop සංස්කරනයක් තිබේ. දැනට පවතින සියලුම ප්‍රදාන මෙහෙයුම් පද්ධතිවල ක්‍රියාත්මක වෙයි (Windows, Mac OSX, Linux).[/SIZE] [SIZE="4"]Creately සමග නිර්මානය කර හැකි Diagrams අති විෂාල සංඛ්‍යාවක් පවතින අතර, පහත සදහන් Diagrams වර්ග ඒ අතරින් කැපී පෙනේ.[/SIZE] [B]Flowchart Gantt Charts Organizational Charts Mind maps UML diagrams (use case, activity diagrams, state diagrams, class diagrams…etc) SWOT analysis Wireframes Diagrams Educational Diagrams Web Site maps ER Diagrams Network Diagrams Educational Diagrams (K12, Pie charts, Block Diagrams, etc.)[/B] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/936174_10151401326330670_913736230_n.jpg[/IMG] [SIZE="4"]අපිට Design කරන Diagrams Online Save කරන්න පුලුවන්. FREE diagrams අදින්න පුලුවන් හැබයි export කරාම water mark එකක් වැටෙනව. හැමදාම Diagram අදින කෙනෙක්ට 5$ වගේ අඩුදලකට license එකක් ගන්න පුලුවන්. මං ප්‍රොජෙක්ට් කරද්දි මේක මට මාරට උදවු උනා. මෙකන් අපිට Diagram අදින්න ඉගෙනගන්නත් පුලුවන්. ඒ සදහා Creately විසින් Tutorials & Diagram templates ලභාදී තියෙනව. ඔන්න උම්බලටත් ලින්ක් එක : [url]http://creately.com[/url][/SIZE] [SIZE="5"][COLOR="Red"]ලාංකිකයන් වශයෙන් පොඩි සහයොගයක් දෙමු :[/COLOR][/SIZE] [url]http://www.facebook.com/creately[/url] [B]LIKE & Share[/B] [url]https://plus.google.com/b/106966005756507189729/106966005756507189729/posts[/url] [url]https://twitter.com/creately[/url] [SIZE="4"][COLOR="Red"]මාර ගේමක් දීල මෙ ත්‍රේඩ් එක හැදුවෙ. කොමෙන්ට් ටිකක් ඔන ආ[/COLOR][/SIZE] :):): :lol: Source: [url]http://en.wikipedia.org/wiki/Creately[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom