Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Creatine Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Creatine කියන්නේ සත්තුන්ගේ ඇඟේ ස්වභාවිකව හැදෙන දෙයක්. Creatine phosphate වලින් තමා මාංශ පේශි සංකෝචනය අවශ්‍ය ශක්තිය දෙන ADP එක ATP (Adenosine triphosphate) කරන්නේ. A/L Bio කරනකොට මේක කියලා දෙනවා. Creatine පරිවෘත්තීය ක්‍රියා වලි නිසා creatinine වෙනවා. මේ creatinine තමා වකුගඩු හරහා අන්ගෙන් බැහැර වෙන්නේ. අපි වකුගඩු වල ක්‍රියාකාරීත්වය කියල බලන්නේ ලේ වල තියෙන creatinine ප්‍රමාණය. මොකද වකුගඩු අක්‍රීය වෙලා නම් ඇඟේ කලින් වගේ හොඳට creatinine බැහැර කරන්න බැරි නිසා ලේ වල ඉතිරි වෙනවා. එහෙම නැතුව creatinine වලින් වකුගඩු අක්‍රීය වෙන්නේ නෑ. වකුගඩු වලින් ලේ පෙරෙන ප්‍රමාණය glomerular filtration rate කියල එකෙන් තමා අපි වකුගඩුවල ක්‍රියාකාරීත්වය බලන්නේ. ඔය filter වෙන සමහර chemicals ආපහු ලේ වලට උරාගන්නවා. Creatinine එහෙම උරාගන්නා chemical එකක් නෙවෙයි. (නොගැනිය හැකි මට්ටමකට උරා ගන්නවා ඒත්) Filter වෙන ටික ඔක්කොම මුත්‍රා හරහා යනවා. අන්න ඒක නිසයි එක තෝරාගෙන තියෙන්නේ වකුගඩු ක්‍රියාකාරීත්වය බලන්න. නැත්නම් inuline කියල පිටින් chemical එකක් inject කරලා kidney වලින් filter වෙනවා බලන්න පුළුවන්. ඒක කොහොමටවත් ආයේ උරා ගන්නේ නෑ. ඉතින් එහෙම පිටින් chemical ගහලා බලන එක කරදර නිසා ඇඟේ හැදෙන chemical එකකින්ම kidney function බලනවා.

පිටින් creatine ගන්න කොට ඒවා metabolize වෙලා ඇඟේ creatinine වැඩියෙන් හැදෙනවා. ඉතින් පස්සේ kidney function බලන්න creatinine එකක් බැලුවොත් එක වැඩි වෙලා පේනව. ඉතින් ගොඩ වෙදාල kidney ඉවරයි කියල තීන්දු කරනවා. ඔය පිටින් ගන්න creatine එක නවත්තලා දවස් කීපයක් ඉඳියාම වැඩිපුර creatinine එළියට ගිහිල්ලා ඔයාගේ baseline creatinine levels එනවා. එතකොට තමා හරියට creatinine levels බලන්න වෙන්නේ.

Creatine තියෙන්නේ muscles වල කිව්වානේ. මස් කනකොට කොහොමත් අපේ ඇඟට creatine එනවා. හරියටම serum creatinine බලනවා නම් මස් මාළු නොකා බලන්න ඕනේ. අනික Creatinine ඇඟේ muscle mass එක මත වෙනස් වෙනවා. Creatine නොගන්නා Body builder කෙනෙක්ගේ වුණත් ලේ වල creatinine වැඩියි muscle වල ගොඩක් තියෙන නිසා. එහෙම කියල උගේ kidney අවුල් කියල කියන්න බෑ. Lab reports interpret කරන්න report එකේ එන reference range එක විතරක් කියවලා මදි. Mechanism එක දැනගන්න ඕනේ. නැත්නම් නිකන් බොරුවට බයේ ජීවත් වෙන්න වෙන්නේ.

Creatine ගැන දැන ගන්න ඕනේ නම් sport medicine clinic තියෙනවා රජයේ රෝහල් වල. ලොකු රෝහල් කීපයක තියෙන්නේ. ඒව වලින් දැන ගන්න පුළුවන්. නැත්නම් sport medicine specialist කෙනෙක් channel කරන්න. ඕකේ long term effects ගැන වැඩිය research නැහැ. හැබැයි ගොඩක කියන්නේ kidney වලට අවුලක් වෙන්නේ නෑ කියල.

[QUOTE="Bad_horse, post: 29451141, member: 577456"] Creatine කියන්නේ සත්තුන්ගේ ඇඟේ ස්වභාවිකව හැදෙන දෙයක්. Creatine phosphate වලින් තමා මාංශ පේශි සංකෝචනය අවශ්‍ය ශක්තිය දෙන ADP එක ATP (Adenosine triphosphate) කරන්නේ. A/L Bio කරනකොට මේක කියලා දෙනවා. Creatine පරිවෘත්තීය ක්‍රියා වලි නිසා creatinine වෙනවා. මේ creatinine තමා වකුගඩු හරහා අන්ගෙන් බැහැර වෙන්නේ. අපි වකුගඩු වල ක්‍රියාකාරීත්වය කියල බලන්නේ ලේ වල තියෙන creatinine ප්‍රමාණය. මොකද වකුගඩු අක්‍රීය වෙලා නම් ඇඟේ කලින් වගේ හොඳට creatinine බැහැර කරන්න බැරි නිසා ලේ වල ඉතිරි වෙනවා. එහෙම නැතුව creatinine වලින් වකුගඩු අක්‍රීය වෙන්නේ නෑ. වකුගඩු වලින් ලේ පෙරෙන ප්‍රමාණය glomerular filtration rate කියල එකෙන් තමා අපි වකුගඩුවල ක්‍රියාකාරීත්වය බලන්නේ. ඔය filter වෙන සමහර chemicals ආපහු ලේ වලට උරාගන්නවා. Creatinine එහෙම උරාගන්නා chemical එකක් නෙවෙයි. (නොගැනිය හැකි මට්ටමකට උරා ගන්නවා ඒත්) Filter වෙන ටික ඔක්කොම මුත්‍රා හරහා යනවා. අන්න ඒක නිසයි එක තෝරාගෙන තියෙන්නේ වකුගඩු ක්‍රියාකාරීත්වය බලන්න. නැත්නම් inuline කියල පිටින් chemical එකක් inject කරලා kidney වලින් filter වෙනවා බලන්න පුළුවන්. ඒක කොහොමටවත් ආයේ උරා ගන්නේ නෑ. ඉතින් එහෙම පිටින් chemical ගහලා බලන එක කරදර නිසා ඇඟේ හැදෙන chemical එකකින්ම kidney function බලනවා. පිටින් creatine ගන්න කොට ඒවා metabolize වෙලා ඇඟේ creatinine වැඩියෙන් හැදෙනවා. ඉතින් පස්සේ kidney function බලන්න creatinine එකක් බැලුවොත් එක වැඩි වෙලා පේනව. ඉතින් ගොඩ වෙදාල kidney ඉවරයි කියල තීන්දු කරනවා. ඔය පිටින් ගන්න creatine එක නවත්තලා දවස් කීපයක් ඉඳියාම වැඩිපුර creatinine එළියට ගිහිල්ලා ඔයාගේ baseline creatinine levels එනවා. එතකොට තමා හරියට creatinine levels බලන්න වෙන්නේ. Creatine තියෙන්නේ muscles වල කිව්වානේ. මස් කනකොට කොහොමත් අපේ ඇඟට creatine එනවා. හරියටම serum creatinine බලනවා නම් මස් මාළු නොකා බලන්න ඕනේ. අනික Creatinine ඇඟේ muscle mass එක මත වෙනස් වෙනවා. Creatine නොගන්නා Body builder කෙනෙක්ගේ වුණත් ලේ වල creatinine වැඩියි muscle වල ගොඩක් තියෙන නිසා. එහෙම කියල උගේ kidney අවුල් කියල කියන්න බෑ. Lab reports interpret කරන්න report එකේ එන reference range එක විතරක් කියවලා මදි. Mechanism එක දැනගන්න ඕනේ. නැත්නම් නිකන් බොරුවට බයේ ජීවත් වෙන්න වෙන්නේ. Creatine ගැන දැන ගන්න ඕනේ නම් sport medicine clinic තියෙනවා රජයේ රෝහල් වල. ලොකු රෝහල් කීපයක තියෙන්නේ. ඒව වලින් දැන ගන්න පුළුවන්. නැත්නම් sport medicine specialist කෙනෙක් channel කරන්න. ඕකේ long term effects ගැන වැඩිය research නැහැ. හැබැයි ගොඩක කියන්නේ kidney වලට අවුලක් වෙන්නේ නෑ කියල. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom