Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Credit Card එකක් තිබීම අත්‍යවශ්‍යද? Discuss
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Credit Card එකක් තිබීම අත්‍යවශ්‍යද? Discuss

හැමෝම දන්නවනෙ ක්‍රෙඩිට් කාර්ඩ් කියන්නෙ මොකද්ද කියලා.

ඩෙබිට් එකෙයි ක්‍රෙඩිට් එකෙයි වෙනස සරලවම ක්‍රෙඩිට් එකේ අපිට ලිමිට් එකකට ඕන දෙයක් ගන්න පුලුවන් අකවුන්ට් එකේ සල්ලි තියෙන්න ඕනෙ නෑ.

ප්‍රශ්නෙ ඇවිල්ලා ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තිබීම අත්‍යවශ්‍යද යන්න.

ගොඩක් උන් හිතං ඉන්නෙ ලක්ශ 1 2 පඩි ගත්තම ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අනිවා ගන්න ඕන කියන මතය.

මම පෞද්ගලීකව ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්නවට කැමති නෑ.

හේතුව ඇවිල්ලා අපි AL වලට ඉගෙන ගත්ත 'impulse buying' කියන දේ.

අපිට සල්ලි නැතත් ක්‍රෙඩිට් කාර්ඩ් එකේ සල්ලි තියෙනවා කියලා දන්න නිසා ඕනාවට එපාවට බඩු ගන්න එක.

මේක සම්පූර්නයෙන්ම අපිට පාලනය කරගන්න පුලුවන් දෙයක්.

ඒත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ලග තබාගන්න එක වැඩිපුර වගකීමක් කියලයි මට හිතෙන්නෙ.

ඒක නිසා මගේ තීරනේ තමයි,

තමන්ට විශ්වාස බැංකුවක ඩෙබිට් කාර්ඩ් එකක් තියාගන්න එක.

ඒකෙන් වියදම් වැඩිපුර යනවනන් පඩිය හම්බෙන දවසෙම ගානක් තව බැංකුවක අකවුන්ට් එකකට දාගන්න එක.

සමහරුන්ගෙ පර්ස් දැක්කම ගඩොල් කැටයක් වගේ. හැම බැංකුවකම ඩෙබිට් කාර්ඩ්ස්. මොන මගුලකට තියං ඉන්නවද කියලා තේරෙන්නෙ නෑ

සංවාදයට විවුර්තයි.

[QUOTE="sbr, post: 21893745, member: 164804"] [b]Credit Card එකක් තිබීම අත්‍යවශ්‍යද? Discuss[/b] [SIZE=3]හැමෝම දන්නවනෙ ක්‍රෙඩිට් කාර්ඩ් කියන්නෙ මොකද්ද කියලා. ඩෙබිට් එකෙයි ක්‍රෙඩිට් එකෙයි වෙනස සරලවම ක්‍රෙඩිට් එකේ අපිට ලිමිට් එකකට ඕන දෙයක් ගන්න පුලුවන් අකවුන්ට් එකේ සල්ලි තියෙන්න ඕනෙ නෑ. ප්‍රශ්නෙ ඇවිල්ලා ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තිබීම අත්‍යවශ්‍යද යන්න. ගොඩක් උන් හිතං ඉන්නෙ ලක්ශ 1 2 පඩි ගත්තම ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අනිවා ගන්න ඕන කියන මතය. මම පෞද්ගලීකව ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්නවට කැමති නෑ. හේතුව ඇවිල්ලා අපි AL වලට ඉගෙන ගත්ත 'impulse buying' කියන දේ. අපිට සල්ලි නැතත් ක්‍රෙඩිට් කාර්ඩ් එකේ සල්ලි තියෙනවා කියලා දන්න නිසා ඕනාවට එපාවට බඩු ගන්න එක. මේක සම්පූර්නයෙන්ම අපිට පාලනය කරගන්න පුලුවන් දෙයක්. ඒත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ලග තබාගන්න එක වැඩිපුර වගකීමක් කියලයි මට හිතෙන්නෙ. ඒක නිසා මගේ තීරනේ තමයි, [/SIZE] [LIST] [*][SIZE=3]තමන්ට විශ්වාස බැංකුවක ඩෙබිට් කාර්ඩ් එකක් තියාගන්න එක.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=3]ඒකෙන් වියදම් වැඩිපුර යනවනන් පඩිය හම්බෙන දවසෙම ගානක් තව බැංකුවක අකවුන්ට් එකකට දාගන්න එක.[/SIZE] [/LIST] [SIZE=3] සමහරුන්ගෙ පර්ස් දැක්කම ගඩොල් කැටයක් වගේ. හැම බැංකුවකම ඩෙබිට් කාර්ඩ්ස්. මොන මගුලකට තියං ඉන්නවද කියලා තේරෙන්නෙ නෑ :D සංවාදයට විවුර්තයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom