Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Credit Card හොරුන්ගෙන් බේර ගන්නෙ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Credit Card හොරුන්ගෙන් බේර ගන්නෙ කොහොමද?

දැන් දැන් Credit Card & Debit Card සමාජයේ හැම දෙනාම වගේ use කරන දෙයක් වෙලා. ඒ වගේම Credit Card හොරකනුත් එන්න එන්න වැඩි වේගෙන යන්නේ.  අපි බලමු මේ හොරුන්ගෙන් බේරෙන්න පුළුවන් පොඩි පොඩි ක්‍රම ටිකක්.

1. card එකෙන් කරන transaction phone එකට SMS එකක් එන්න අනිවා හදා ගන්න.

2. හැම මාසෙම credit card statements & bank statements review කරලා බලන එක පුරුද්දක් කර ගන්න.

3. Purse එක පිට් pocket ගැහුවොත්

වහාම Card එකේ Back side එකේ තියන Telephone Number එකට call කරලා card එක deactivate කරන්න. (මේ no එක phone එකේ save කරලා තියා ගන්න කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ) purse එකේ තියන card ගණන සහ මොන bank වලද කියන එක record එකක් තියාගන්න ඕනේ, සමහර උන් ගාව card 10 ක් විතර purse එකේ දාගෙන ඉන්නවා. හදිසියකට නැති උනේ මොන card ද කියලවත් මතක නෑ  හොදම දේ ගමනක් යන කොට තමන්ට අවශ්‍ය වෙන card කීපයක් විතරක් අරගෙන පලයල්ලා. තියන හැම මගුලම අරන් ගිහිල්ල නැති උනාම හබක් තමා

* Card එකේ Pin එක purse එකේම ලියල තියා ගන්න එපා. ගොඩක් ගැහැණු අය මේ දේ කරනවා. අමතක වෙනවා නම් phone එකේ contact no එකක් විදිහට save කර ගන්න. හැබය් Phone එක Lock කරලා තියා ගනිල්ලා.

4. Online Transaction

* Online Transaction කරනවා නම් පුළුවන් තරම් PayPal හරහා කරන්න.

* Paypal support කරන්නේ නැති නම් Site එක https:\\ කියල domain name එකට කලින් තියනවද කියල අනිවාර්යෙන් බලන්න. මේ S එකෙන් කියන්නේ secure කියල

* ඒ වගේම Air Ticket වගේ එකක් purchase කරනවා නම් හදිසි නොවී site එකේ reviews google එකේ search කරලා බලන්න. මොකද scam site එකක් නම් ඒ ගැන ලියපු reviews දාල තියනවා. මට ඒ වගේ ඒවා අහු වෙලා තියනවා. පොඩි ලාබෙට අහුමුලු වල තියන site වලින් ගන්නේ නැතිව Airline official site එකෙන් ගන්න එක ඇගට හොදය්

3. අපි Card එක Restaurant එකකදී වගේ අපි table එකේ ඉද්දි waiter ට දුන්නම පොර ඒක counter එකට අරන් ගිහිල්ල තමා swipe කරන්නෙ මේ වෙලාවේදී පොර card එකේ දෙපැත්ත photo එකක් ගහ ගත්තොත් පොරට පුලූවන් වෙන වෙලවක Online transaction එකක් කරන්න. මේක නවතන්න එකම ක්‍රමේ තමා CVV එක මකල දාන එක

Credit Card or Debit Card එකේ පිටිපස්සේ තියන CVV එක පිහියකින් වගේ scratch කරලා යවල marker Pen එකකින් blind කරන්න. එතකොට කාටවත් Card එකේ details හොරෙන් අරගෙන online transaction කරන්න බෑ

Youtube එකේ videos තියනවා කොහොමද කරන්නේ කියල

මතක් කරලා CVV එක phone එකේ save කරලා තියාගන්න ඕනේ මොකද අපිට online Transaction එකක් කරන්න ඕනේ උනොත් ඒක ඕන වෙන හින්ද.

හැබැය් card duplicate machine එකක swipe කරලා duplicate card එකක් හදා ගත්තොත් කරන්න දෙයක් නෑ. මොකද එතකොට card එක super market වලට දීල බඩු purchase කරන්න පුළුවන් නිසා. හැබැය් ඒත් CVV එක නැති නිසා online transaction කරන්න බෑ

4. Visa paywave

සමහර card වල ඔඋබලා මේ වගේ mark එකක් දැකල ඇති මේ card sampath , com bank වලින් issue කලාට read කරන machine එක තාම ලංකාවේ ප්‍රසිද්ද නෑ. මේ card එකෙන් radio wave (RFID) එකක් නිකුත් කරන චිප් එකක් ඇතුලේ තියනවා. card එක swipe කරන්නේ නැතිව machine එක ලගට card එක ලං කලාම transaction එක වෙනවා. ඕන නම් normal swipe කරන්නත් පුළුවන්.

මේ ක්‍රමේ ගොඩක් customer ට ලේසි උනාට මේ card එක purse එකේ පිටිපස්සේ සාක්කුවේ තියෙද්දී card එකේ details හොරකන් කරන්න පුළුවන් gadgets හදල තියනවා. එකෙන් පුළුවන් duplicate card එකක් හදා ගන්න. කොහොමද වැඩේ

මේ radio wave එක block කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියනවා. aluminium foil එකකින් card එක cover කලොත් read කරන්න බෑ. Anti RFID sleeves තියනවා ebay එකේ ගන්න. හැබැය් ගොඩක්ම සාර්ථක ක්‍රමේ තම Anti RFID card holder එකක් ගන්න එක

ඔයා පිට රටවලට යන කෙනෙක් නම් මේ ගැන වැඩි පුර හිතන්න. මොකද වෙන රටවල මේ ක්‍රමේට credit card හොරු සැහෙන්න වැඩි වෙලා.

ඔන්න ඕකය් කතන්දරේ තව ක්‍රම උබල දන්නවා නම් මේකේ දාපල්ලා

ජය වේවා

[QUOTE="LKF, post: 24060826, member: 563260"] [b]Credit Card හොරුන්ගෙන් බේර ගන්නෙ කොහොමද?[/b] [SIZE="4"]දැන් දැන් Credit Card & Debit Card සමාජයේ හැම දෙනාම වගේ use කරන දෙයක් වෙලා. ඒ වගේම Credit Card හොරකනුත් එන්න එන්න වැඩි වේගෙන යන්නේ. :angry: අපි බලමු මේ හොරුන්ගෙන් බේරෙන්න පුළුවන් පොඩි පොඩි ක්‍රම ටිකක්. 1. card එකෙන් කරන transaction phone එකට SMS එකක් එන්න අනිවා හදා ගන්න. 2. හැම මාසෙම credit card statements & bank statements review කරලා බලන එක පුරුද්දක් කර ගන්න. 3. Purse එක පිට් pocket ගැහුවොත් :angry: වහාම Card එකේ Back side එකේ තියන Telephone Number එකට call කරලා card එක deactivate කරන්න. (මේ no එක phone එකේ save කරලා තියා ගන්න කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ) purse එකේ තියන card ගණන සහ මොන bank වලද කියන එක record එකක් තියාගන්න ඕනේ, සමහර උන් ගාව card 10 ක් විතර purse එකේ දාගෙන ඉන්නවා. හදිසියකට නැති උනේ මොන card ද කියලවත් මතක නෑ :lol: හොදම දේ ගමනක් යන කොට තමන්ට අවශ්‍ය වෙන card කීපයක් විතරක් අරගෙන පලයල්ලා. තියන හැම මගුලම අරන් ගිහිල්ල නැති උනාම හබක් තමා :frown: * Card එකේ Pin එක purse එකේම ලියල තියා ගන්න එපා. ගොඩක් ගැහැණු අය මේ දේ කරනවා. අමතක වෙනවා නම් phone එකේ contact no එකක් විදිහට save කර ගන්න. හැබය් Phone එක Lock කරලා තියා ගනිල්ලා. 4. Online Transaction * Online Transaction කරනවා නම් පුළුවන් තරම් PayPal හරහා කරන්න.[/SIZE] [IMG]https://cdn.zapier.com/storage/services/b364fde42f6ef5e115a5d92f17c01390.128x128.png[/IMG] [SIZE="4"]* Paypal support කරන්නේ නැති නම් Site එක https:\\ කියල domain name එකට කලින් තියනවද කියල අනිවාර්යෙන් බලන්න. මේ S එකෙන් කියන්නේ secure කියල [/SIZE] [IMG]https://cdn4.iconfinder.com/data/icons/macster-2/100/https-128.png[/IMG] [SIZE="4"]* ඒ වගේම Air Ticket වගේ එකක් purchase කරනවා නම් හදිසි නොවී site එකේ reviews google එකේ search කරලා බලන්න. මොකද scam site එකක් නම් ඒ ගැන ලියපු reviews දාල තියනවා. මට ඒ වගේ ඒවා අහු වෙලා තියනවා. පොඩි ලාබෙට අහුමුලු වල තියන site වලින් ගන්නේ නැතිව Airline official site එකෙන් ගන්න එක ඇගට හොදය් 3. අපි Card එක Restaurant එකකදී වගේ අපි table එකේ ඉද්දි waiter ට දුන්නම පොර ඒක counter එකට අරන් ගිහිල්ල තමා swipe කරන්නෙ මේ වෙලාවේදී පොර card එකේ දෙපැත්ත photo එකක් ගහ ගත්තොත් පොරට පුලූවන් වෙන වෙලවක Online transaction එකක් කරන්න. මේක නවතන්න එකම ක්‍රමේ තමා CVV එක මකල දාන එක [/SIZE] [IMG]https://elie.net/static/images/images/how-to-physically-secure-your-credit-card/credit_card_empty.jpg[/IMG] [SIZE="4"]Credit Card or Debit Card එකේ පිටිපස්සේ තියන CVV එක පිහියකින් වගේ scratch කරලා යවල marker Pen එකකින් blind කරන්න. එතකොට කාටවත් Card එකේ details හොරෙන් අරගෙන online transaction කරන්න බෑ Youtube එකේ videos තියනවා කොහොමද කරන්නේ කියල මතක් කරලා CVV එක phone එකේ save කරලා තියාගන්න ඕනේ මොකද අපිට online Transaction එකක් කරන්න ඕනේ උනොත් ඒක ඕන වෙන හින්ද. හැබැය් card duplicate machine එකක swipe කරලා duplicate card එකක් හදා ගත්තොත් කරන්න දෙයක් නෑ. මොකද එතකොට card එක super market වලට දීල බඩු purchase කරන්න පුළුවන් නිසා. හැබැය් ඒත් CVV එක නැති නිසා online transaction කරන්න බෑ 4. Visa paywave [/SIZE] [IMG]https://ringgitplus.com/img/u/Banking-Technology/visa-paywave-ripple-symbol.154554378.jpg[/IMG] [SIZE="4"]සමහර card වල ඔඋබලා මේ වගේ mark එකක් දැකල ඇති මේ card sampath , com bank වලින් issue කලාට read කරන machine එක තාම ලංකාවේ ප්‍රසිද්ද නෑ. මේ card එකෙන් radio wave (RFID) එකක් නිකුත් කරන චිප් එකක් ඇතුලේ තියනවා. card එක swipe කරන්නේ නැතිව machine එක ලගට card එක ලං කලාම transaction එක වෙනවා. ඕන නම් normal swipe කරන්නත් පුළුවන්. [/SIZE] [IMG]https://www.soyacincau.com/wp-content/uploads/2018/05/180512-visa-paywave-malaysia-01.jpg[/IMG] [SIZE="4"]මේ ක්‍රමේ ගොඩක් customer ට ලේසි උනාට මේ card එක purse එකේ පිටිපස්සේ සාක්කුවේ තියෙද්දී card එකේ details හොරකන් කරන්න පුළුවන් gadgets හදල තියනවා. එකෙන් පුළුවන් duplicate card එකක් හදා ගන්න. කොහොමද වැඩේ මේ radio wave එක block කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියනවා. aluminium foil එකකින් card එක cover කලොත් read කරන්න බෑ. Anti RFID sleeves තියනවා ebay එකේ ගන්න. හැබැය් ගොඩක්ම සාර්ථක ක්‍රමේ තම Anti RFID card holder එකක් ගන්න එක ඔයා පිට රටවලට යන කෙනෙක් නම් මේ ගැන වැඩි පුර හිතන්න. මොකද වෙන රටවල මේ ක්‍රමේට credit card හොරු සැහෙන්න වැඩි වෙලා.[/SIZE] [IMG]https://ae01.alicdn.com/kf/HTB1tWsRHVXXXXaoXFXXq6xXFXXXE/1000pcs-lot-Anti-Scan-RFID-Blocking-card-Sleeve-RFID-Blocker-ID-Credit-Card-Secure-Aluminum-Sleeve.jpg_640x640.jpg[/IMG] [IMG]https://i.ebayimg.com/images/g/kuwAAOSwZrtZrY9q/s-l300.jpg[/IMG] [SIZE="4"]ඔන්න ඕකය් කතන්දරේ තව ක්‍රම උබල දන්නවා නම් මේකේ දාපල්ලා :love:[/SIZE] [SIZE="5"][COLOR="Red"]ජය වේවා [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom