Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Credit Card Payment Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ඔයාගේ ක්‍රෙඩිට් කාර්ඩ් එකේ හරි නැත්නම් ඩෙබිට් කාර්ඩ් එකේ අංකය , එක්ස්පයර් ඩෙට් එක සහ CVV වෙනත් කෙනෙකුගේ අතට පත් උනොත් වෙන කෙනෙකුට ඔයාගේ කාර්ඩ් එක හරහා ගෙවීම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔන්ලයින් පෙමන්ට්ගේට්වේ එකෙන් ගෙවනකොට සමගම විසින් ඔයාගේ කාර්ඩ් නොම්බර තියා ගන්නවා. නැත්නම් පෙමන්ට්ගේට්වේ එක දෙන කට්ටිය තියා ගන්නවා. නමුත් ඔය කවුරුවත් කස්ටමර්ස් ලගේ කර්ඩ්ස් වලින් වංචා සහගත ලෙස මුදල් ලබා ගන්නේ නැහැ. අපි හිතමු වැරදීමෙන් හරි වංචා සහගත පුද්ගලයෙකුත හෝ වෙනයම් පාර්ශවයකට ඔයාගේ කාර්ඩ් නම්බර්ස් පත්වුනා කියලා. එතකොට එයාලට පුළුවන් ඔයාගේ කාර්ඩ් එක පාවිච්චි කරලා ඔන්ලයින් ගෙවීම් කරන්න.

නමුත් බය වෙන්න ඕනේ නැහැ. කවුරු හරි ඔයාගේ කාර්ඩ් එකෙන් ගෙවීමක් කලොත් ඔයාට SMS එකක් හරි ඊමේල් එකක් හරි එනවා නේ. ඔය පහසුකම් දෙකම නැත්නම් මාසය අවසානයේ ස්ටේට්මන්ට් එක එනවනේ. එතකොට ඔයා දකිනවා ඔය නොදන්නා ගෙවීමක් ඔයාගේ කාර්ඩ් එක හරහා සිද්ද වෙලා තියනවා කියලා.

එතකොට ඔයා කරන්න ඕනේ මේ සම්බන්ධයෙන් බැංකුවේ කාර්ඩ් සෙන්ටර් එක දැනුවත් කරන එක. ඊට පස්සේ ඔයාට Dispute form එකක් දෙයි ෆිල් කරන්න. ඔයා ඩිස්පියුට් එකක් ඕපන් කලාට පස්සේ බැංකුවෙන් ක්‍රෙඩිට් කාර්ඩ් පේමන්ට් ගේට්වේ සමාගමත් එක්ක සාකච්චා කරලා බලනවා ඇත්තටම මේක Fraud Payment එකක් ද කියලා. දෙපාර්ශවයම තීරණයකට පැමිණියාට පස්සේ ඔයා කියල තියෙන්නේ සතයක් කියලා ඔප්පු උනොත් ගෙවපූ ගෙවීම නැවත Charge back කරනවා. සාමාන්‍යයෙන් මේ සඳහා දින 30 - 60 ත් අතර කාලයක් ගත වෙන්න පුළුවන්.

ඔය මේ සම්බන්ධයෙන් කෙස් එකක ෆයිල් කරනවානම් මුල් මාස 4 ඇතුලත ෆයිල් කරන්න ඕනේ. ඊට පස්සේ charge back කරන්න බැරිව යනවා.

මේ වගේ වෙලාවක නම් වංචා සහගත ලෙස ගෙවීම් කරපු පුද්ගලයාව හොයන්න නම්  යන්නේ නැහැ බැංකුවෙන් හෝ පේමන්ට් ගේට්වේ එකෙන්. ඒක ටිකක් ලොකු සංකීරණ වැඩක්. අනෙක කිසිම තේරුමක් නැති වැඩක් වංචනික පුද්ගලයාව සොයා යාම. නමුත් අවශ්‍යනම් හොයන්න බැරිත් නැහැ. ඔය වගේ දෙයක් හොයයි මිලියන් ගණන් වංචා කරන පුද්ගලයෙක් නම්. ගොඩක් වෙලාවට වංචනික පුද්ගලයා සොයා යාම නිෂ්පල දෙයක් හැටියට තමයි සලකන්නේ.

[QUOTE="50KG, post: 23362927, member: 558780"] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔව් ඔයාගේ ක්‍රෙඩිට් කාර්ඩ් එකේ හරි නැත්නම් ඩෙබිට් කාර්ඩ් එකේ අංකය , එක්ස්පයර් ඩෙට් එක සහ CVV වෙනත් කෙනෙකුගේ අතට පත් උනොත් වෙන කෙනෙකුට ඔයාගේ කාර්ඩ් එක හරහා ගෙවීම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔන්ලයින් පෙමන්ට්ගේට්වේ එකෙන් ගෙවනකොට සමගම විසින් ඔයාගේ කාර්ඩ් නොම්බර තියා ගන්නවා. නැත්නම් පෙමන්ට්ගේට්වේ එක දෙන කට්ටිය තියා ගන්නවා. නමුත් ඔය කවුරුවත් කස්ටමර්ස් ලගේ කර්ඩ්ස් වලින් වංචා සහගත ලෙස මුදල් ලබා ගන්නේ නැහැ. අපි හිතමු වැරදීමෙන් හරි වංචා සහගත පුද්ගලයෙකුත හෝ වෙනයම් පාර්ශවයකට ඔයාගේ කාර්ඩ් නම්බර්ස් පත්වුනා කියලා. එතකොට එයාලට පුළුවන් ඔයාගේ කාර්ඩ් එක පාවිච්චි කරලා ඔන්ලයින් ගෙවීම් කරන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නමුත් බය වෙන්න ඕනේ නැහැ. කවුරු හරි ඔයාගේ කාර්ඩ් එකෙන් ගෙවීමක් කලොත් ඔයාට SMS එකක් හරි ඊමේල් එකක් හරි එනවා නේ. ඔය පහසුකම් දෙකම නැත්නම් මාසය අවසානයේ ස්ටේට්මන්ට් එක එනවනේ. එතකොට ඔයා දකිනවා ඔය නොදන්නා ගෙවීමක් ඔයාගේ කාර්ඩ් එක හරහා සිද්ද වෙලා තියනවා කියලා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එතකොට ඔයා කරන්න ඕනේ මේ සම්බන්ධයෙන් බැංකුවේ කාර්ඩ් සෙන්ටර් එක දැනුවත් කරන එක. ඊට පස්සේ ඔයාට Dispute form එකක් දෙයි ෆිල් කරන්න. ඔයා ඩිස්පියුට් එකක් ඕපන් කලාට පස්සේ බැංකුවෙන් ක්‍රෙඩිට් කාර්ඩ් පේමන්ට් ගේට්වේ සමාගමත් එක්ක සාකච්චා කරලා බලනවා ඇත්තටම මේක Fraud Payment එකක් ද කියලා. දෙපාර්ශවයම තීරණයකට පැමිණියාට පස්සේ ඔයා කියල තියෙන්නේ සතයක් කියලා ඔප්පු උනොත් ගෙවපූ ගෙවීම නැවත Charge back කරනවා. සාමාන්‍යයෙන් මේ සඳහා දින 30 - 60 ත් අතර කාලයක් ගත වෙන්න පුළුවන්. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔය මේ සම්බන්ධයෙන් කෙස් එකක ෆයිල් කරනවානම් මුල් මාස 4 ඇතුලත ෆයිල් කරන්න ඕනේ. ඊට පස්සේ charge back කරන්න බැරිව යනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ වගේ වෙලාවක නම් වංචා සහගත ලෙස ගෙවීම් කරපු පුද්ගලයාව හොයන්න [/SIZE][SIZE=4][SIZE=4]නම් [/SIZE] යන්නේ නැහැ බැංකුවෙන් හෝ පේමන්ට් ගේට්වේ එකෙන්. ඒක ටිකක් ලොකු සංකීරණ වැඩක්. අනෙක කිසිම තේරුමක් නැති වැඩක් වංචනික පුද්ගලයාව සොයා යාම. නමුත් අවශ්‍යනම් හොයන්න බැරිත් නැහැ. ඔය වගේ දෙයක් හොයයි මිලියන් ගණන් වංචා කරන පුද්ගලයෙක් නම්. ගොඩක් වෙලාවට වංචනික පුද්ගලයා සොයා යාම නිෂ්පල දෙයක් හැටියට තමයි සලකන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom