Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Credit Card sellama
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවස් 51 දෙනවා ගෙවන්න. 51 හදන්නේ මෙහෙමයි. මේ මාසේ කාඩ් ඒකෙන් බඩු ගත්ත කියමු. එතකොට මේ මාසේ දවස් 30/31යි. බිල් 1 එන්නේ ලබන මාසේ 7, 8 වගේ. ගෙවන්න තියෙන දවස එන්නේ ඒ මාසේ 20 ගණන්. එතකොට මේ මාසේ බඩු ගත්තට ගෙවන්න වෙන්නේ දල වශයෙන් දවස 51 කින් වගේ. ඒ දවස ට කලින් මුළු බීලම ගෙව්වොත් පොලියක් නෑ. හැබැයි ස්ටැම්ප් ඩියුටි වදිනවා බිලේ ගාන අනුව. එකට පොලිය හදන්නේ කොහොමද කියන්න නං මන් දන් නෑ. අපි හිතමු ඔයාගේ බිල 50 000 ක් වෙලා ඔය 45000 ගෙව්වා කියල. එතකොට ඔයාට 50 000 ටම 2% ක් පොලිය ගහනවා ඊ ලග බිලට. ගෙව්ව ගාන අඩු වෙන්නේ නෑ. ඔය ගෙවන්න ඕන අවම ගාන කියල එන්නේ රුපියල් 700 ගානක දඩයක් කන්නේ නැතුව ඉන්න ගෙවන්න ඕන ගාන. ඒ කිව්වේ මුළු බිලෙන් 4% වත් ගෙවන්න ඕන කියන දවසට කලින්. ඒ ගෙව්වේ නැත්නං 2% + දඩය.

තව අපි කල්පනා කරන්න ඕන දෙයක් තමයි කාඩ් 1 පාවිච්චි කරන්න ඕන තැන්. සුපර් මාර්කට් , ෆුඩ් සිටි වල නං අපි ගන්න බඩු වල ගානට තමා බිල වැටෙන්නේ. එත් පෙට්රෝල් ගහන්න එහෙම පාවිච්චි කරනවා නං වැඩිපුර සල්ලි යනවා. රුපියල් 500 කට රුපියල් 10 ක් ගහනව. ඔය වගේ රෙස්ටෝරන්ට් වල , වෙන වෙන තැන් වල 2% එකතු වෙනවා. පොඩි ගානක් වගේ පෙනුනත් අවුරුද්දක බිල් වල ඔය පොඩි පොඩි 2% ඒවා එකතු කලොත් රුපියල් 2000 ක් වත් අවම ගෙවල තියනවා කියල පෙනෙයි. .

තව දෙයක් තමයි කාඩ් බිල ගෙවන තැන. අපි ලේසියට ෆුඩ් සිටි එකෙන් හරි කීල්ස් එකෙන් හරි බිල ගෙවනවා, එත් එකට එයාල කාඩ් එකෙන් කපාගන්නවා 2% ක් තව. එව්වත් එකතු කලොත් තව නිකන් රුපියල් 1000 ක් වත් ගෙවල තියෙනවා අවුරුද්දකට. එක නිසා පුළුවන් තරං කාඩ් 1 තියෙන බැංකුවේන් ම අපි ඕක ගෙව්වොත් තව 1000 ක් වත් ඉතුරු කරගන්න පුළුවන්.

ඔන්න ඕකයි තත්වේ. හොද සේවකයෙක් එත් නරක පාලකයෙක්. කාඩ් 1 තියෙන 1 හොදයි. හදිස්සියකට කාගෙන් වත් සල්ලි ඉල්ලන්න වත් , සල්ලි නැතුව ගර්ල් ෆ්රෙන්ඩ් ගෙන් බැනුන් අහන්නවත් වෙන්නේ නැති නිසා. එත් ඕක අතේ තියෙද්දී ඕන නැති දේවලුත් ගන්නවා වැඩියි ගොඩක්. ඒවා අඩු කරගෙන හරියට පාවිච්චි කලොත් ප්රශ්නයක් නෑ.

[QUOTE="shaniomesha, post: 11847510, member: 365529"] [COLOR="Blue"][SIZE="3"]දවස් 51 දෙනවා ගෙවන්න. 51 හදන්නේ මෙහෙමයි. මේ මාසේ කාඩ් ඒකෙන් බඩු ගත්ත කියමු. එතකොට මේ මාසේ දවස් 30/31යි. බිල් 1 එන්නේ ලබන මාසේ 7, 8 වගේ. ගෙවන්න තියෙන දවස එන්නේ ඒ මාසේ 20 ගණන්. එතකොට මේ මාසේ බඩු ගත්තට ගෙවන්න වෙන්නේ දල වශයෙන් දවස 51 කින් වගේ. ඒ දවස ට කලින් මුළු බීලම ගෙව්වොත් පොලියක් නෑ. හැබැයි ස්ටැම්ප් ඩියුටි වදිනවා බිලේ ගාන අනුව. එකට පොලිය හදන්නේ කොහොමද කියන්න නං මන් දන් නෑ. අපි හිතමු ඔයාගේ බිල 50 000 ක් වෙලා ඔය 45000 ගෙව්වා කියල. එතකොට ඔයාට 50 000 ටම 2% ක් පොලිය ගහනවා ඊ ලග බිලට. ගෙව්ව ගාන අඩු වෙන්නේ නෑ. ඔය ගෙවන්න ඕන අවම ගාන කියල එන්නේ රුපියල් 700 ගානක දඩයක් කන්නේ නැතුව ඉන්න ගෙවන්න ඕන ගාන. ඒ කිව්වේ මුළු බිලෙන් 4% වත් ගෙවන්න ඕන කියන දවසට කලින්. ඒ ගෙව්වේ නැත්නං 2% + දඩය. තව අපි කල්පනා කරන්න ඕන දෙයක් තමයි කාඩ් 1 පාවිච්චි කරන්න ඕන තැන්. සුපර් මාර්කට් , ෆුඩ් සිටි වල නං අපි ගන්න බඩු වල ගානට තමා බිල වැටෙන්නේ. එත් පෙට්රෝල් ගහන්න එහෙම පාවිච්චි කරනවා නං වැඩිපුර සල්ලි යනවා. රුපියල් 500 කට රුපියල් 10 ක් ගහනව. ඔය වගේ රෙස්ටෝරන්ට් වල , වෙන වෙන තැන් වල 2% එකතු වෙනවා. පොඩි ගානක් වගේ පෙනුනත් අවුරුද්දක බිල් වල ඔය පොඩි පොඩි 2% ඒවා එකතු කලොත් රුපියල් 2000 ක් වත් අවම ගෙවල තියනවා කියල පෙනෙයි. :). තව දෙයක් තමයි කාඩ් බිල ගෙවන තැන. අපි ලේසියට ෆුඩ් සිටි එකෙන් හරි කීල්ස් එකෙන් හරි බිල ගෙවනවා, එත් එකට එයාල කාඩ් එකෙන් කපාගන්නවා 2% ක් තව. එව්වත් එකතු කලොත් තව නිකන් රුපියල් 1000 ක් වත් ගෙවල තියෙනවා අවුරුද්දකට. එක නිසා පුළුවන් තරං කාඩ් 1 තියෙන බැංකුවේන් ම අපි ඕක ගෙව්වොත් තව 1000 ක් වත් ඉතුරු කරගන්න පුළුවන්. ඔන්න ඕකයි තත්වේ. හොද සේවකයෙක් එත් නරක පාලකයෙක්. කාඩ් 1 තියෙන 1 හොදයි. හදිස්සියකට කාගෙන් වත් සල්ලි ඉල්ලන්න වත් , සල්ලි නැතුව ගර්ල් ෆ්රෙන්ඩ් ගෙන් බැනුන් අහන්නවත් වෙන්නේ නැති නිසා. එත් ඕක අතේ තියෙද්දී ඕන නැති දේවලුත් ගන්නවා වැඩියි ගොඩක්. ඒවා අඩු කරගෙන හරියට පාවිච්චි කලොත් ප්රශ්නයක් නෑ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom