Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
CREDIT CARD ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා,

මම මේ credit card එකක් use කරන්න හිතාගෙන ඉන්නේ exam fees pay කරන්න, ebay purchasing වගේ පොඩි පොඩි payments වලට ඒක නිසා රු.50,000 ක ලිමිට් එකක් තිබුනත් මට ඇති.

මොන bank එකේ credit cards ද හොද මචන්, HSBC නැතුව ඕනෑ බැන්කුවක් කියපල්ලා මචන්. මට HSBC එකේ credit card එකක් ගන්න ගිහින් මාර පරිප්පුවක් කනන් උනා, උන්ම මගේ mobile එකට කතා කරලා credit card promotion එකක් ගැන කියලා පස්සේ ඒක ගන්න උන් ගාවට ගියාම උන් වෙන මගුලක් කියනවා, උන්ගේ service එකනම් අන්තිමයි, නිකන් show එක විතරයි, මුන් මට කලින් කිව්වේ go to the nearest HSBC branch we will arrange everything for you Sir කියලා, ඉතින් මම උන්ට මගේ details කලින් දීලමයි HSBC නාවල road branch එකට ගියේ.යන්න පැයකට කලිනුත් මම උන්ට call එකක් දීලා කිව්වා මම තව ටිකකින් නාවල road branch එකට යනවා කියලා.

එතනට ගියාම උන් කියනවා Sir, we are not aware about this promotion කියලා. උන් අඩු ගානේ වැල්ලවත්ත branch එක contact කරලා inquire කරන්න try කරෙත් නෑ, උන් කියනවා මේක වන්චාවක් වෙන්න ඇතිලු, මම බලෙන් උන්ගේ credit card ගන්න ඕනෑයෑ, තියාගනින් කියලා ආවා. උන් promotions කරන්නේ අනිත් HSBC branches වලට හොරෙන්ද මන්දා.

පස්සේ මට ආපහු ගෙදර යන ගමන් call කරලා කියනවා please come to HSBC වෙල්ලවත්ත branch කියලා, අනික උන්ගේ sales person දැනගන්න ඕනෑ client ගාවට යන්න.පස්සේ මම කිව්වා "I am totally disappointed about your service so I don't want any credit card from HSBC & I will never recommend this bank to anyone" කියලා තිබ්බා.

මම මේ story එක කෙටියෙන් දැම්මේ බන්, එදානම් මට මාර පරිප්පුවක් කන්න උනේ.ඉතින් ඕකයි මම කිව්වේ HSBC ඇර ඕනෑ credit card එකක් කියලා. HSBC credit ගන්න ගිහින් credit කාර්ඩුත් එපා උනා, ගන්න කලින් උන්ගේ service එක මෙච්චර careless නම් ගත්තට පස්සේ කොහොම වෙයිද?

බලද්දි ඒක අපේ Institute එකට කරපු special promotion එකක් ලු, promotion එක හැටියට one year annual fee charge කරන්නේ නෑලු. ඒක නිසාම මගේ යාලුවො කීපදෙනෙක් වැල්ලවත්ත branch එකට ගිහින් ඒක අරන් තිබුනා, අවුරුද්ද ඉවර උනාම cancel කරලා දානවාලු

[QUOTE="humpty dumpty, post: 15079105, member: 310941"] [SIZE="6"]මචන්ලා, මම මේ credit card එකක් use කරන්න හිතාගෙන ඉන්නේ exam fees pay කරන්න, ebay purchasing වගේ පොඩි පොඩි payments වලට ඒක නිසා රු.50,000 ක ලිමිට් එකක් තිබුනත් මට ඇති. මොන bank එකේ credit cards ද හොද මචන්, HSBC නැතුව ඕනෑ බැන්කුවක් කියපල්ලා මචන්. මට HSBC එකේ credit card එකක් ගන්න ගිහින් මාර පරිප්පුවක් කනන් උනා, උන්ම මගේ mobile එකට කතා කරලා credit card promotion එකක් ගැන කියලා පස්සේ ඒක ගන්න උන් ගාවට ගියාම උන් වෙන මගුලක් කියනවා, උන්ගේ service එකනම් අන්තිමයි, නිකන් show එක විතරයි, මුන් මට කලින් කිව්වේ go to the nearest HSBC branch we will arrange everything for you Sir කියලා, ඉතින් මම උන්ට මගේ details කලින් දීලමයි HSBC නාවල road branch එකට ගියේ.යන්න පැයකට කලිනුත් මම උන්ට call එකක් දීලා කිව්වා මම තව ටිකකින් නාවල road branch එකට යනවා කියලා. එතනට ගියාම උන් කියනවා Sir, we are not aware about this promotion කියලා. උන් අඩු ගානේ වැල්ලවත්ත branch එක contact කරලා inquire කරන්න try කරෙත් නෑ, උන් කියනවා මේක වන්චාවක් වෙන්න ඇතිලු, මම බලෙන් උන්ගේ credit card ගන්න ඕනෑයෑ, තියාගනින් කියලා ආවා. උන් promotions කරන්නේ අනිත් HSBC branches වලට හොරෙන්ද මන්දා. පස්සේ මට ආපහු ගෙදර යන ගමන් call කරලා කියනවා please come to HSBC වෙල්ලවත්ත branch කියලා, අනික උන්ගේ sales person දැනගන්න ඕනෑ client ගාවට යන්න.පස්සේ මම කිව්වා "I am totally disappointed about your service so I don't want any credit card from HSBC & I will never recommend this bank to anyone" කියලා තිබ්බා. :angry: මම මේ story එක කෙටියෙන් දැම්මේ බන්, එදානම් මට මාර පරිප්පුවක් කන්න උනේ.ඉතින් ඕකයි මම කිව්වේ HSBC ඇර ඕනෑ credit card එකක් කියලා. HSBC credit ගන්න ගිහින් credit කාර්ඩුත් එපා උනා, ගන්න කලින් උන්ගේ service එක මෙච්චර careless නම් ගත්තට පස්සේ කොහොම වෙයිද? :confused: බලද්දි ඒක අපේ Institute එකට කරපු special promotion එකක් ලු, promotion එක හැටියට one year annual fee charge කරන්නේ නෑලු. ඒක නිසාම මගේ යාලුවො කීපදෙනෙක් වැල්ලවත්ත branch එකට ගිහින් ඒක අරන් තිබුනා, අවුරුද්ද ඉවර උනාම cancel කරලා දානවාලු :P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom