Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Creed අයියගේ Storytelling!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

creed1

මචන් මම ආදයම් බදු නොගෙවෙන සීන් එක මට අදාලව 100%ක් ඇත්ත. උබ ආදායම් බදු ගෙවන සීන් එක උබට අදාලව 100% ඇත්තම වෙන්න ඕන.

ඒත් උබේ PBN සීන් එකනම් තාමත් මට පුද්ගලිකව විස්වාස කරන්න බෑ. ඒ කෙසේ වෙතත් මගේ විස්වාසය උබටත් අදාල නැති බව මම දන්නවා.

උබ මම කවුද කියලා පර්සනලි දන්නවනම් මගෙ ඇත්ත නම පොඩ්ඩක් PM කරපන්කෝ.

creed1, dath kimbula, D_Mad, VPS09, asylum, and LANKAT

මචන්ලා මට උබලට සති දෙකෙන් Photoshop හොදටම කියලා දෙන්න පුළුවන්. ඒත් එකේන් කියන්නේ නෑ උබලට ඊ ලග දවසේ ඉදලා Photo Technica එකේ වැඩ කරන්න හරි, බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් හරි කියලා. මොකද ඒක ස්කිල් එකක් විදිහට හදාගන්න පාර්ට් එක තියෙන්නේ උබලගේ අතේ නිසා.

Internet Marketing උගන්නන එක ඊටත් අන්ත අමාරු වැඩක් මචන්ලා. එකම කම්පැනි එකේ එකම රික්වයමන්ට් එක ඉන්ටර්නෙට් මාකටර්ස්ලා දහයකට දුන්නොත් උන් දෙන මාකටින් ප්රොපෝසල්ස් දහය දහ විදිහක්.

මට උබලට AdWords කැම්පේන් එකක් සෙටප් කරන විදිහ දවසෙන් කියලා දෙන්න පුළුවන්. ඒත් ක්ලයන්ට් කෙනෙක්ගෙ කැම්පේන් එකක් බලලා ප්රපෝසල් එකක් හදන්න උබලට සෑහෙන දැනුමක් තියෙන්න ඕන. ඒකට තනියෙන් ඉගෙන ගන්න ඕනමයි. එතකොට තමයි ඒක ස්කිල් එකක් වෙන්නේ.

ඒත් මම එළකිරි එකේ උන්ට මට පුළුවන් හැමදේම මට වෙලා තියෙන විදිහට කියලා දෙනවා. ඒක මම කොහොමටත් කරන්න හිටියේ. ඒකමයි "ගොඩ යමු (1)" එක ලිව්වේ. ඒත් මට "ගොඩ යමු (2)" ලියන්නවත් තාම හරියකට වෙලාවක් හම්බ වුනේ. ඒක ඉක්මනට ඒක දාන්නම්. Upwork ගොඩ දාගන්න මම පාව්ච්චි කරපු ක්රමත් වෙනම තේඩ් එකක දාන්නම්.

ඉන්ටනෙට් මාකටින්ග් ඉගෙන ගන්න ආස එවුන් ඉස්සෙල්ලාම පල්ලෙහා තියෙන eBook එක ඩවුලෝඩ් කරලා හොදට කියවපල්ලා.

[QUOTE="Kolama, post: 24313771, member: 125149"] [B][SIZE="4"][COLOR="Purple"][B][SIZE="4"][COLOR="Red"]creed1[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="Purple"]මචන් මම ආදයම් බදු නොගෙවෙන සීන් එක මට අදාලව 100%ක් ඇත්ත. උබ ආදායම් බදු ගෙවන සීන් එක උබට අදාලව 100% ඇත්තම වෙන්න ඕන. ඒත් උබේ PBN සීන් එකනම් තාමත් මට පුද්ගලිකව විස්වාස කරන්න බෑ. ඒ කෙසේ වෙතත් මගේ විස්වාසය උබටත් අදාල නැති බව මම දන්නවා. උබ මම කවුද කියලා පර්සනලි දන්නවනම් මගෙ ඇත්ත නම පොඩ්ඩක් PM කරපන්කෝ. :lol: [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="Red"]creed1, dath kimbula, D_Mad, VPS09, asylum, and LANKAT[/COLOR][/SIZE][/B] මචන්ලා මට උබලට සති දෙකෙන් Photoshop හොදටම කියලා දෙන්න පුළුවන්. ඒත් එකේන් කියන්නේ නෑ උබලට ඊ ලග දවසේ ඉදලා Photo Technica එකේ වැඩ කරන්න හරි, බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් හරි කියලා. මොකද ඒක ස්කිල් එකක් විදිහට හදාගන්න පාර්ට් එක තියෙන්නේ උබලගේ අතේ නිසා. Internet Marketing උගන්නන එක ඊටත් අන්ත අමාරු වැඩක් මචන්ලා. එකම කම්පැනි එකේ එකම රික්වයමන්ට් එක ඉන්ටර්නෙට් මාකටර්ස්ලා දහයකට දුන්නොත් උන් දෙන මාකටින් ප්රොපෝසල්ස් දහය දහ විදිහක්. මට උබලට AdWords කැම්පේන් එකක් සෙටප් කරන විදිහ දවසෙන් කියලා දෙන්න පුළුවන්. ඒත් ක්ලයන්ට් කෙනෙක්ගෙ කැම්පේන් එකක් බලලා ප්රපෝසල් එකක් හදන්න උබලට සෑහෙන දැනුමක් තියෙන්න ඕන. ඒකට තනියෙන් ඉගෙන ගන්න ඕනමයි. එතකොට තමයි ඒක ස්කිල් එකක් වෙන්නේ. ඒත් මම එළකිරි එකේ උන්ට මට පුළුවන් හැමදේම මට වෙලා තියෙන විදිහට කියලා දෙනවා. ඒක මම කොහොමටත් කරන්න හිටියේ. ඒකමයි "[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1861765"][B][SIZE="4"][COLOR="Purple"]ගොඩ යමු (1)[/COLOR][/SIZE][/B][/URL]" එක ලිව්වේ. ඒත් මට "ගොඩ යමු (2)" ලියන්නවත් තාම හරියකට වෙලාවක් හම්බ වුනේ. ඒක ඉක්මනට ඒක දාන්නම්. Upwork ගොඩ දාගන්න මම පාව්ච්චි කරපු ක්රමත් වෙනම තේඩ් එකක දාන්නම්. [COLOR="Red"]ඉන්ටනෙට් මාකටින්ග් ඉගෙන ගන්න ආස එවුන් ඉස්සෙල්ලාම පල්ලෙහා තියෙන eBook එක ඩවුලෝඩ් කරලා හොදට කියවපල්ලා.[/COLOR][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom