Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
CRIB Report
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් සින්හළු, දෙමල්ළු, මුසල්ළු සහ එකී මෙකි නොකී සියලු ජාතීන්ගෙන් අවසරයි…

මන් ගියා දවසක් CRIB report එකක් ගන්න… ඔව් ඔව් උබලට උබලයි CRIB report දැන් ගිහින් උබලටම ගන්න පුළුවන්..   online බලාගන්න හදාගන්නත් පුළුවන්.. එතකොට ආයේ ආයේ යන්න ඕනේ නෑ.. මුලින්ම යද්දී ගන්න එකාම යන්න ඕනේ, වෙන වෙන උන්ගේ ඒවා දෙන්නේ නෑ..

මෙන්න යන්න ඕනේ පොට් එක..

Credit Information Bureau of Sri Lanka

Whiteaways Building,25, Sri Baron Jayathilaka Mv,Colombo 01 Srilanka

https://goo.gl/maps/XtaVcsXsjhCXNeRY8

ඕකට ඉතින් මතක ඇතුව ID/DL එකත් අරන් යන්නයි තියෙන්නේ.. ගියපු ගමන් ගමන් counter එකක් තියෙනවා එතනට ගියාම පොඩි form 2 3 ක් දෙනවා පුරවල දෙන්න කියල.. අහ ඔක්කටම කලින් අතනදී අහනවා මොකක්ද ඕනේ reports කියල... මෙතනදී පුටා අපිට report 2ක් ගන්න පුළුවන්..

1. iReport

2. Score Report

පහලින් පැහැදිලි කරන්නම් මොනාද මේ දෙක කියල..

online බලන්න හදාගන්න ඕනේයි කියලත් කියන්න. එකටත් form එකක් දෙයි.. (තාම score report එක online බලාගන්න විදිහක් නෑ.. hard copy විතරයි.. )

ඕනනම් දෙකම ගන්නත් පුළුවන්.. 1ක් 150/= ක් තමයි වෙන්නේ.. ඉතින් form ටික fill කරලා සල්ලිත් ගෙව්වම උන් දෙනවා පොඩි no එකක් තියෙන token එකක්.. ඕක අරන් වෙන පැත්තකට ගිහින් වාඩි වෙලා ඉන්නයි තියෙන්නේ කතා කරනකම්.. මට නම් එදා පැයක් විතර ඉන්න උනා.. ඊට පස්සේ නම කියල කතා කළා.. (දැන් ඉතින් token no එක #කටද කියල අහන්න එපා මගෙන්  ) එතනට ගියාම පොඩි photo එකක් එහෙම අරගෙන, online වලට OTP setup කරලා, පොඩි විස්තර ටිකක් කියල තඩි envelop එකක දාල docs ටික දෙනවා.. ඕක තමා ඉතින් සිද්දිය..

අහ්හ්.. තව පොඩි දෙයක්.. එහෙ බිත්ති වල පොඩි rules ටිකක් ගහල තියේ..

- phone පාවිච්චි කරන්න බෑ..

- photo ගහන්න බෑ..

- කතා කරන්න බෑ..

වගේ පොඩි පොඩි අන්ජබකල් ටිකක්.. පාඩුවේ ගිහින් තමන්ගේ report එක අරන් එන්නයි තියෙන්නේ..

දැන් කියන්නම්කො report ජාති දෙක මොකක්ද කියල.. මුලිනම් iReport කියන්නේ මොකක්ද කියල බලමු..

මේකේ තමා තමුන්ගේ ණය ගනුදෙනු වැඩි විස්තර සහිතව ඉදිරිපත් කරලා තියෙන්නේ..

දැනට තියෙන potential & current liabilities

කලින් අවුරුදු 2 ඇතුලත 5,000/= ට වැඩි account එකේ සල්ලි නැතුව අගරු වෙච්ච චෙක් වල විස්තර

කලින් මාස 6 කරපු inquiries ගාන (අපි සහ lending institutions වලින්)

කලින් අවුරුද්දේ නය ගනුදෙනු ගෙවල තියෙන හැටි.. online report එකේ මට නම් පෙන්නන්නේ tick විතරයි.. කිසිම payment එකක් miss කරලා නෑ මම..

hard copy එකේ නම් legend එකක් දාල තියෙනවා මේ විදිහට..

> 90 Days Overdue

<= 90 Days Overdue

No Overdue

Disputed Credit Facility

No Data

ඔය විදිහට තම iReport එකේ තියෙන්නේ.. තව නොකිව්ව ගොඩක් විතර තියේ.. online portal එකෙත් මාසෙකට 1ක් free generate කරගන්න පුලුවන්ද කොහෙද.. හරියටම දන්නේ නෑ ඒ ගැන නම්.. කොහොමහරි සල්ලි දීලා ඕන තරම් ගන්න පුළුවන් online ..

මේ තියෙන්නේ online portal එකේ link එක..

https://bbs.crib.lk

දැන් බලමු score report එක ගැන.. මේක බලල තමා පුටේ financial institution විසින් තමන්ගේ ණය සුදුසුකම් පිළිබද තක්සේරු කරන්නේ.. credit card එකක් ගන්න යද්දී, lease, loan එකක් ගන්න යද්දී මේක අනිවා බලනවා.. එක නිසා මේක හොද තත්වයේ තියාගන්න එක වැදගත් වෙනවා හැමෝටම..

මේකෙන් අපිට score එකක් දෙනවා.. ඒක 250 - 900 වෙනකන් තියෙනවා.. score එක අඩුයි කියන්නේ අපේ risk එක වැඩි.. score එක වැඩියි කියන්නේ risk එක අඩුයි.. risk එක අඩුයි කියන්නේ අපිට loan, lease, CC කිසි කරදරයක් නැතුව ගන්න පුළුවන්.. loan උනත් manager ව talk කරලා අඩු rate එකකට ඉල්ලන්න පුළුවන්.. ඉතින් මේක පුළුවන් තරම් වැඩි කරගන්න තමයි ඕනේ.. මේ score එක හදද්දී සලකන facts ටික තමයි මේ..

Payment behavior

Over indebtedness

Demographic details

Utilization of available credit

inquiries

Guaranteed contracts

Dishonored cheques

ලංකාවේ නම් මේ ටික තමයි consider කරනවා කියල දාල තියෙන්නේ report එකේ.. හැදෙන විදිහ ගැන හරියටම දාල නෑ.. හැබැයි වෙන රටවල් වල හැදෙන විදිහ ගැන idea එකක් තියෙනවා.. එකට වෙනම thread එකක් දාන්නම්..

මේ විදිහට තමයි score එකේ legend එක තියෙන්නේ..

ඔය ටික තමා බෙදාගන්න ඕනේ කියල හිතුනේ.. ප්රශ්න මොනාහරි තියෙනවනම් අහන්න දන්නා දෙයක් නම් උත්තර දෙන්නම්..

වැඩි විස්තර ඕනෙනම් මේ video එකත් බලන්ඩ...

[MEDIA=youtube]zYmquduiyMY[/MEDIA]

[QUOTE="හෙනයා, post: 25750534, member: 510186"] [CENTER][SIZE=4]ඉතින් සින්හළු, දෙමල්ළු, මුසල්ළු සහ එකී මෙකි නොකී සියලු ජාතීන්ගෙන් අවසරයි… 🙏🙏🙏 මන් ගියා දවසක් CRIB report එකක් ගන්න… ඔව් ඔව් උබලට උබලයි CRIB report දැන් ගිහින් උබලටම ගන්න පුළුවන්.. :yes: :yes: online බලාගන්න හදාගන්නත් පුළුවන්.. එතකොට ආයේ ආයේ යන්න ඕනේ නෑ.. මුලින්ම යද්දී ගන්න එකාම යන්න ඕනේ, වෙන වෙන උන්ගේ ඒවා දෙන්නේ නෑ.. :dull: මෙන්න යන්න ඕනේ පොට් එක.. [B]Credit Information Bureau of Sri Lanka[/B] Whiteaways Building,25, Sri Baron Jayathilaka Mv,Colombo 01 Srilanka [URL]https://goo.gl/maps/XtaVcsXsjhCXNeRY8[/URL] ඕකට ඉතින් මතක ඇතුව ID/DL එකත් අරන් යන්නයි තියෙන්නේ.. ගියපු ගමන් ගමන් counter එකක් තියෙනවා එතනට ගියාම පොඩි form 2 3 ක් දෙනවා පුරවල දෙන්න කියල.. අහ ඔක්කටම කලින් අතනදී අහනවා මොකක්ද ඕනේ reports කියල... මෙතනදී පුටා අපිට report 2ක් ගන්න පුළුවන්.. 1. iReport 2. Score Report පහලින් පැහැදිලි කරන්නම් මොනාද මේ දෙක කියල.. online බලන්න හදාගන්න ඕනේයි කියලත් කියන්න. එකටත් form එකක් දෙයි.. (තාම score report එක online බලාගන්න විදිහක් නෑ.. hard copy විතරයි.. ) ඕනනම් දෙකම ගන්නත් පුළුවන්.. 1ක් 150/= ක් තමයි වෙන්නේ.. ඉතින් form ටික fill කරලා සල්ලිත් ගෙව්වම උන් දෙනවා පොඩි no එකක් තියෙන token එකක්.. ඕක අරන් වෙන පැත්තකට ගිහින් වාඩි වෙලා ඉන්නයි තියෙන්නේ කතා කරනකම්.. මට නම් එදා පැයක් විතර ඉන්න උනා.. ඊට පස්සේ නම කියල කතා කළා.. (දැන් ඉතින් token no එක #කටද කියල අහන්න එපා මගෙන් :oo: ) එතනට ගියාම පොඩි photo එකක් එහෙම අරගෙන, online වලට OTP setup කරලා, පොඩි විස්තර ටිකක් කියල තඩි envelop එකක දාල docs ටික දෙනවා.. ඕක තමා ඉතින් සිද්දිය.. 😈😈 අහ්හ්.. තව පොඩි දෙයක්.. එහෙ බිත්ති වල පොඩි rules ටිකක් ගහල තියේ.. - phone පාවිච්චි කරන්න බෑ.. :oo: - photo ගහන්න බෑ.. :yes::yes: - කතා කරන්න බෑ.. :angry::angry: වගේ පොඩි පොඩි අන්ජබකල් ටිකක්.. පාඩුවේ ගිහින් තමන්ගේ report එක අරන් එන්නයි තියෙන්නේ.. :D දැන් කියන්නම්කො report ජාති දෙක මොකක්ද කියල.. මුලිනම් iReport කියන්නේ මොකක්ද කියල බලමු.. මේකේ තමා තමුන්ගේ ණය ගනුදෙනු වැඩි විස්තර සහිතව ඉදිරිපත් කරලා තියෙන්නේ.. [B]දැනට තියෙන potential & current liabilities[/B] [IMG]https://i.postimg.cc/pdvQQG2q/current-liabilities.png[/IMG] [B]කලින් අවුරුදු 2 ඇතුලත 5,000/= ට වැඩි [COLOR=rgb(184, 49, 47)]account එකේ සල්ලි නැතුව[/COLOR] අගරු වෙච්ච චෙක් වල විස්තර[/B] [IMG]https://i.postimg.cc/XYdcCS0r/dishonoured-cheques.png[/IMG] [B]කලින් මාස 6 කරපු inquiries ගාන (අපි සහ lending institutions වලින්)[/B] [IMG]https://i.postimg.cc/HLtw6wnH/inquiries.png[/IMG] [B]කලින් අවුරුද්දේ නය ගනුදෙනු ගෙවල තියෙන හැටි.. online report එකේ මට නම් පෙන්නන්නේ tick විතරයි.. කිසිම payment එකක් miss කරලා නෑ මම.. ;) [B]hard copy එකේ නම් legend එකක් දාල තියෙනවා මේ විදිහට..[/B][/B] > 90 Days Overdue <= 90 Days Overdue No Overdue Disputed Credit Facility No Data [IMG]https://i.postimg.cc/sfLpHDjB/CF-details.png[/IMG] ඔය විදිහට තම iReport එකේ තියෙන්නේ.. තව නොකිව්ව ගොඩක් විතර තියේ.. online portal එකෙත් මාසෙකට 1ක් free generate කරගන්න පුලුවන්ද කොහෙද.. හරියටම දන්නේ නෑ ඒ ගැන නම්.. කොහොමහරි සල්ලි දීලා ඕන තරම් ගන්න පුළුවන් online .. මේ තියෙන්නේ online portal එකේ link එක.. [URL]https://bbs.crib.lk[/URL] දැන් බලමු score report එක ගැන.. මේක බලල තමා පුටේ financial institution විසින් තමන්ගේ ණය සුදුසුකම් පිළිබද තක්සේරු කරන්නේ.. credit card එකක් ගන්න යද්දී, lease, loan එකක් ගන්න යද්දී මේක අනිවා බලනවා.. එක නිසා මේක හොද තත්වයේ තියාගන්න එක වැදගත් වෙනවා හැමෝටම.. මේකෙන් අපිට score එකක් දෙනවා.. ඒක 250 - 900 වෙනකන් තියෙනවා.. score එක අඩුයි කියන්නේ අපේ risk එක වැඩි.. score එක වැඩියි කියන්නේ risk එක අඩුයි.. risk එක අඩුයි කියන්නේ අපිට loan, lease, CC කිසි කරදරයක් නැතුව ගන්න පුළුවන්.. loan උනත් manager ව talk කරලා අඩු rate එකකට ඉල්ලන්න පුළුවන්.. ඉතින් මේක පුළුවන් තරම් වැඩි කරගන්න තමයි ඕනේ.. මේ score එක හදද්දී සලකන facts ටික තමයි මේ.. Payment behavior Over indebtedness Demographic details Utilization of available credit inquiries Guaranteed contracts Dishonored cheques ලංකාවේ නම් මේ ටික තමයි consider කරනවා කියල දාල තියෙන්නේ report එකේ.. හැදෙන විදිහ ගැන හරියටම දාල නෑ.. හැබැයි වෙන රටවල් වල හැදෙන විදිහ ගැන idea එකක් තියෙනවා.. එකට වෙනම thread එකක් දාන්නම්.. මේ විදිහට තමයි score එකේ legend එක තියෙන්නේ.. [IMG]https://i.postimg.cc/yYgYn7x8/photo-2020-10-11-22-56-58.jpg[/IMG] ඔය ටික තමා බෙදාගන්න ඕනේ කියල හිතුනේ.. ප්රශ්න මොනාහරි තියෙනවනම් අහන්න දන්නා දෙයක් නම් උත්තර දෙන්නම්.. වැඩි විස්තර ඕනෙනම් මේ video එකත් බලන්ඩ... [MEDIA=youtube]zYmquduiyMY[/MEDIA] [IMG width="438px"]https://pbs.twimg.com/media/EfKRsdJXoAEB26o.jpg[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom