Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cricket මානසිකත්වයෙන් මිදෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Cricket මානසිකත්වයෙන් මිදෙමු

උඹලාට හිතෙන්නෙ නැද්ද මෙ ක්‍රිකට් කියන්නෙ මෙ රටට පිළිලයක් කියලා? රටට විතරක් නෙමෙ මෙ කලාපෙටම ?

ක්‍රිකට් වලට අපෙ උන් වඳින්න ගත්තෙ 1996 වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ නෙ ?

එහෙම නැත්තම් ක්‍රිකට් සීමා වෙලා තිබ්බෙ නගරෙ ඉහළ පැලැන්තියෙ එවුන්ට විතරයි නෙ ?

එත් බලපන් ක්‍රිකට් කියන්න මොනතරම් අප්සට් ක්‍රීඩාවක්ද ?

ක්‍රිකට් සෙල්ලම් කරන ප්‍රසිද්ධ රටවල් බලපන් .

සෙරම බ්‍රිතාන්‍ය යටත් විජිත . එකෙනුත් ඕස්ට්‍රෙලියාවෙ ෆෙමස්ම ඕස්ට්‍රෙලියන් රූල් ෆුට්බොල් ,නිව්සීලන්ඩ් වල රගර්, සවුත් අෆ්රිකා වල රගර්, එංගලන්තෙ රගර් ,ෆුට්බොල් දෙකම,

ඔය සෙට් එක ඇරුණාහම ක්‍රිකට් ෆෙමස් මෙ දකුණු ආසියාවෙ

දකුණු ආසියාවෙනුත් මිනිස්සු වැඩිම සහාබාගි වෙන්නෙ ඉන්දියා පාකිස්ථාන් බංග්ලාද්ශ් වල

මෙ රටවල් තුනම කාලයක් එක රටක් විදියට බ්‍රිතාන්‍ය යටතෙ තිබිලා අවුරුදු 70 කට කලින් බොඩර් වෙන් කරලා සුද්දා ගුණ්ඩු දිලා මුන්ව කොටවලා යුද්ධ ඇතිකරලා ඇතිවෙච්ච රටවල් .තාම මුන් එකිනේකාට වෛරයිනෙ?

ඉතිං ක්‍රිකට් ෆෙමස්ම මෙ රටවල් තුනෙ ? ඒ වගෙම අපෙත් ක්‍රිකට් තියෙනවා? බලපන් මෙ රටවල් වල හැටි ?

සිංහප්පූරුවෙ ක්‍රිකට් ප්‍රසිද්ධ ද ? ජපානෙ ක්‍රිකට් ප්‍රසිද්ධද? ජර්මනියෙ ක්‍රිකට් ප්‍රසිද්ධද ? ඇමරිකාවෙ ක්‍රිකට් ප්‍රසිද්ධද ? චීනෙ රුසියාවෙ ?

මෙ ක්‍රිකට් මානසිකත්වෙ වන්දනාමාන වෙන රටවල් බොග නෙද ? ක්‍රිකට් නැතිවෙලාම යන්න ඔනෙ කියලා උඹලාට හිතෙන්නෙ නැද්ද ?

ප .ලි : මැච් පරදින හින්දා කිව්වා නෙමෙ මෙක කාලෙකට කලින් මට ඇතිවෙච්ච අදහසක් එත් එ අදහස ප්‍රකාශකරන්න හොඳම කාලෙ දැන් කියලා හිතුනා.

[QUOTE="CodeKU, post: 22091758, member: 563144"] [b]Cricket මානසිකත්වයෙන් මිදෙමු[/b] [CENTER][B][SIZE=3]උඹලාට හිතෙන්නෙ නැද්ද මෙ ක්‍රිකට් කියන්නෙ මෙ රටට පිළිලයක් කියලා? රටට විතරක් නෙමෙ මෙ කලාපෙටම ? [/SIZE][/B] [B][SIZE=3]ක්‍රිකට් වලට අපෙ උන් වඳින්න ගත්තෙ 1996 වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ නෙ ? [/SIZE][/B] [B][SIZE=3]එහෙම නැත්තම් ක්‍රිකට් සීමා වෙලා තිබ්බෙ නගරෙ ඉහළ පැලැන්තියෙ එවුන්ට විතරයි නෙ ?[/SIZE][/B] [B][SIZE=3]එත් බලපන් ක්‍රිකට් කියන්න මොනතරම් අප්සට් ක්‍රීඩාවක්ද ? [/SIZE][/B] [B][SIZE=3]ක්‍රිකට් සෙල්ලම් කරන ප්‍රසිද්ධ රටවල් බලපන් .[/SIZE][/B] [B][SIZE=3]සෙරම බ්‍රිතාන්‍ය යටත් විජිත . එකෙනුත් ඕස්ට්‍රෙලියාවෙ ෆෙමස්ම ඕස්ට්‍රෙලියන් රූල් ෆුට්බොල් ,නිව්සීලන්ඩ් වල රගර්, සවුත් අෆ්රිකා වල රගර්, එංගලන්තෙ රගර් ,ෆුට්බොල් දෙකම, [/SIZE][/B] [B][SIZE=3]ඔය සෙට් එක ඇරුණාහම ක්‍රිකට් ෆෙමස් මෙ දකුණු ආසියාවෙ [/SIZE][/B] [B][SIZE=3]දකුණු ආසියාවෙනුත් මිනිස්සු වැඩිම සහාබාගි වෙන්නෙ ඉන්දියා පාකිස්ථාන් බංග්ලාද්ශ් වල [/SIZE][/B] [B][SIZE=3]මෙ රටවල් තුනම කාලයක් එක රටක් විදියට බ්‍රිතාන්‍ය යටතෙ තිබිලා අවුරුදු 70 කට කලින් බොඩර් වෙන් කරලා සුද්දා ගුණ්ඩු දිලා මුන්ව කොටවලා යුද්ධ ඇතිකරලා ඇතිවෙච්ච රටවල් .තාම මුන් එකිනේකාට වෛරයිනෙ? [/SIZE][/B] [B][SIZE=3]ඉතිං ක්‍රිකට් ෆෙමස්ම මෙ රටවල් තුනෙ ? ඒ වගෙම අපෙත් ක්‍රිකට් තියෙනවා? බලපන් මෙ රටවල් වල හැටි ? [/SIZE][/B] [B][SIZE=3]සිංහප්පූරුවෙ ක්‍රිකට් ප්‍රසිද්ධ ද ? ජපානෙ ක්‍රිකට් ප්‍රසිද්ධද? ජර්මනියෙ ක්‍රිකට් ප්‍රසිද්ධද ? ඇමරිකාවෙ ක්‍රිකට් ප්‍රසිද්ධද ? චීනෙ රුසියාවෙ ? [/SIZE][/B] [B][SIZE=3]මෙ ක්‍රිකට් මානසිකත්වෙ වන්දනාමාන වෙන රටවල් බොග නෙද ? ක්‍රිකට් නැතිවෙලාම යන්න ඔනෙ කියලා උඹලාට හිතෙන්නෙ නැද්ද ? [/SIZE][/B] [B][SIZE=3]ප .ලි : මැච් පරදින හින්දා කිව්වා නෙමෙ මෙක කාලෙකට කලින් මට ඇතිවෙච්ච අදහසක් එත් එ අදහස ප්‍රකාශකරන්න හොඳම කාලෙ දැන් කියලා හිතුනා. [/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom