Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cricket match-fixers caught in the act in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිකට් කාපාළුවෝ කයිවාරුව අරඹා සිටිති. එහි අලුත්ම තොරතුරු වාර්තා වන්නේ අරාබියෙනි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 2016 ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය සඳහා තණතීරුව සකස් කරන ලද්දේ ක්‍රිකට් ඔට්ටුකරුවන්ගේ ඕනෑ එපාකම් අනුව බවත් ඒ සඳහා සම්බන්ධ වූ අයෙක් ගාල්ල ක්‍රීඩාංගණයේ සේවකයන් පිරිසකට අල්ලස් දුන් බවත් ඕස්ට්‍රේලියාවේ ‘වයිඩ් වර්ල්ඞ් ඔෆ් ස්පෝට්ස්’ සේවය වාර්තා කරයි.

අරාබියේ ‘අල් ජසීරා’ රූපවාහිනී සේවය මගින් විකාශය කිරීමට නියමිත වාර්තා වැඩසටහනක් අනුව 2016 දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පරජයෙන් තොරව අවසන් නොවන බවට ක්‍රිකට් ඔට්ටුකරුවන් රැසක්ම ඔට්ටු අල්ලා තිබේ. ඔට්ටුකරුවන්ගේ අපේක්ෂා සාර්ථක කරමින් මෙම තරගය දින දෙක හමාරෙන් අවසන් විය.

තරගයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 229 කින් පරාජය වූ අතර සංචාරකයන්ගේ කඩුලු 20 ම දවාගැනීමට ශ්‍රී ලංකා පිලට අවශ්‍ය වූයේ ඕවර 83.3 ක් පමණි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 281 ක් ලබාගත් අතර ඕස්ට්‍රේලියානුවෝ මුල් ඉනිමේදී ලකුණු 106 කට දැවී ගියහ. දෙවැනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 237 ක් ලබාගත් අතර තරගයෙන් ජයගැනීම සඳහා ඕස්ට්‍රේලියානු පිල ලකුණු 413ක් රැස්කිරීමේ අභියෝගයට මුහුණ දුන්නේය. එහෙත් ඕස්ට්‍රේලියානුවන්ට සිය දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 183 ක් පමණි.

‘අල් ජසීරා’ වාර්තා වැඩසටහන අනුව මෙම තරගය සඳහා භාවිතා කළ තණතීරුවේ දඟ පන්දු යවන්නන් පන්දුව පතිත කරන ප්‍රදේශය ක්‍රිකට් ඔට්ටුකරුවන්ගේ අනුදැනුම මත විශේෂයෙන් සකස්කර තිබූ බව කියැවේ.

මෙම තරගයේ ඉනිම දෙකේදීම ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් වූ රංගන හේරත් (109/6), ඩිල්රුවන් පෙරේරා (99/10) සහ ලක්ෂාන් සඳකැන් (30/2) කඩුලු 18 ක් බෙදාගත් අතර වේග පන්දු යවන්නකු වන විශ්ව ප්‍රනාන්දුට කඩුල්ලක් පමණක් හිමිවිය. අනෙක දුවද්දී දැවීයාමකි.

ගාල්ල තරගයේදී ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ගේ තරග රටාව සම්බන්ධයෙන් ඔවුන් දැඩි දෝෂාරෝපණයට ලක්වූ අතර උස්මන් කවාජා සහ ජෝ බර්න්ස් දෙදෙනාම දැවීගිය දුර්වල විලාසය හේතුවෙන් ඔවුන් දෙදෙනාම ඕස්ට්‍රේලියානු පිලේ ඊළඟ සංචාරයෙන් ඉවත් කරන ලදී.

2016 තරගාවලිය ස්ටීවන් ස්මිත් ටෙස්ට් නායකයකු වශයෙන් මුහුණ දුන් පළමු තරගාවලියද වූ අතර ගාල්ල ටෙස්ට් තරගයේ පරාජයත් සමගම ඕස්ටේ්රලියානුවෝ තරගාවලියද පරාජය වූහ.

ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන රොබින් මොරිස්, ඩුබායිහි සිටින ඉන්දීය ව්‍යපාරිකයකු වන ගෞරව් රාජ්කුමාර්, ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයකු සහ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිලධාරියකු මෙම ‘තක්කඩිකම’ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවක් ඩුබායිහි ‘අල් ජසීරා’ රූපවාහිනී සේවයේ කණ්ඩායමක් විසින් රහසේ පටිගත කරනු ලැබ ඇත.

තණතීරුව පිසදැමීමේදී කම්බි සහිත බුරුසු (වයර් බ්‍රෂ්) යොදාගත් ආකාරයත් එමගින් තණතීරුව කඩතොළු කර පන්දුවේ දඟකැවීම වැඩිකරගත් ආකාරයත් පිළිබඳ ඔවුන් කළ සාකච්ඡාවේදී අසන්නට ලැබී තිබේ.

“තරගයක් පැවැත්වෙන අතරතුරේදී පිහදාන එක තමයි එයාට කරන්න තියෙන්නේ” යයි අයෙක් කියා තිබේ.

“ඒක හිමින් කරන්නේ. ඒ වෙලාවෙදි ඒක ඇතුළට තදකරනවා” තවත් අයෙක් කීවේය.

දඟ පන්දු යවන්නන්ට වාසිදායක ආකාරයටත් පිතිකරුවන් අන්ද මන්ද වන අකාරයටත් තණතීරුවක් සකස් කිරීමට තමන්ට ඇති හැකියාව සම්බන්ධයෙන් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හිටපු නිලධාරියා මෙම වාර්තා වැඩසටහනේදී බොහෝ පුරසාරම් කතාකියා තිබේ.

“දින පහේ ටෙස්ට් තරගයකට අපි තණතීරුව හදන්නේ රෝලරය යොදා නොගෙනයි. අපි දඟ කැවෙන තණතීරුවක් හදන්නේ ඒ ආකාරයට තමයි” යයි ඔහු කියා තිබේ.

“වෙන්නේ මේකයි....තණතීරුවකින් අපට ඕනෑ දෙයක් කරගන්නා හැටි අපි දන්නවා”

“ඔබට ඕනෑ තණතීරුව දඟ කැවෙන්නද?, වේග පන්දු යවන්නන්ට වාසිදායක වෙන්නද? නැත්නම් පිතිකරුවන්ට හොඳ වෙන්නද?...මේ ඕන එකක් කරන්න පුළුවන්” යයි ක්‍රීඩාංගණයේ නිලධාරියා කියා තිබේ.

“අපි තණතීරුව සති දෙකක් විතර විවෘත කරලා තියනවා. ඒකට වතුර දාන්නෙත් නෑ. එයින් තණතීරුවට හානි වෙනවා” යයිද ඔහු වැඩිදුරටත් කියා තිබේ.

තමන් චිත්‍රපටියක රඟපානවා යයි මෙම සිදුවීමට සම්බන්ධ අය කියා ඇතත් තරගය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

අහෝ ! ජයනන්ද වර්ණවීර... නොදුටි මොක්පුර..

[QUOTE="u_make_me_sick_, post: 23246879, member: 374298"] [COLOR="Black"][SIZE="4"]ක්‍රිකට් කාපාළුවෝ කයිවාරුව අරඹා සිටිති. එහි අලුත්ම තොරතුරු වාර්තා වන්නේ අරාබියෙනි.[/SIZE][/COLOR] [SIZE="3"]ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 2016 ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය සඳහා තණතීරුව සකස් කරන ලද්දේ ක්‍රිකට් ඔට්ටුකරුවන්ගේ ඕනෑ එපාකම් අනුව බවත් ඒ සඳහා සම්බන්ධ වූ අයෙක් ගාල්ල ක්‍රීඩාංගණයේ සේවකයන් පිරිසකට අල්ලස් දුන් බවත් ඕස්ට්‍රේලියාවේ ‘වයිඩ් වර්ල්ඞ් ඔෆ් ස්පෝට්ස්’ සේවය වාර්තා කරයි. අරාබියේ ‘අල් ජසීරා’ රූපවාහිනී සේවය මගින් විකාශය කිරීමට නියමිත වාර්තා වැඩසටහනක් අනුව 2016 දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පරජයෙන් තොරව අවසන් නොවන බවට ක්‍රිකට් ඔට්ටුකරුවන් රැසක්ම ඔට්ටු අල්ලා තිබේ. ඔට්ටුකරුවන්ගේ අපේක්ෂා සාර්ථක කරමින් මෙම තරගය දින දෙක හමාරෙන් අවසන් විය. තරගයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 229 කින් පරාජය වූ අතර සංචාරකයන්ගේ කඩුලු 20 ම දවාගැනීමට ශ්‍රී ලංකා පිලට අවශ්‍ය වූයේ ඕවර 83.3 ක් පමණි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 281 ක් ලබාගත් අතර ඕස්ට්‍රේලියානුවෝ මුල් ඉනිමේදී ලකුණු 106 කට දැවී ගියහ. දෙවැනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 237 ක් ලබාගත් අතර තරගයෙන් ජයගැනීම සඳහා ඕස්ට්‍රේලියානු පිල ලකුණු 413ක් රැස්කිරීමේ අභියෝගයට මුහුණ දුන්නේය. එහෙත් ඕස්ට්‍රේලියානුවන්ට සිය දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 183 ක් පමණි. ‘අල් ජසීරා’ වාර්තා වැඩසටහන අනුව මෙම තරගය සඳහා භාවිතා කළ තණතීරුවේ දඟ පන්දු යවන්නන් පන්දුව පතිත කරන ප්‍රදේශය ක්‍රිකට් ඔට්ටුකරුවන්ගේ අනුදැනුම මත විශේෂයෙන් සකස්කර තිබූ බව කියැවේ. මෙම තරගයේ ඉනිම දෙකේදීම ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් වූ රංගන හේරත් (109/6), ඩිල්රුවන් පෙරේරා (99/10) සහ ලක්ෂාන් සඳකැන් (30/2) කඩුලු 18 ක් බෙදාගත් අතර වේග පන්දු යවන්නකු වන විශ්ව ප්‍රනාන්දුට කඩුල්ලක් පමණක් හිමිවිය. අනෙක දුවද්දී දැවීයාමකි. ගාල්ල තරගයේදී ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ගේ තරග රටාව සම්බන්ධයෙන් ඔවුන් දැඩි දෝෂාරෝපණයට ලක්වූ අතර උස්මන් කවාජා සහ ජෝ බර්න්ස් දෙදෙනාම දැවීගිය දුර්වල විලාසය හේතුවෙන් ඔවුන් දෙදෙනාම ඕස්ට්‍රේලියානු පිලේ ඊළඟ සංචාරයෙන් ඉවත් කරන ලදී. 2016 තරගාවලිය ස්ටීවන් ස්මිත් ටෙස්ට් නායකයකු වශයෙන් මුහුණ දුන් පළමු තරගාවලියද වූ අතර ගාල්ල ටෙස්ට් තරගයේ පරාජයත් සමගම ඕස්ටේ්රලියානුවෝ තරගාවලියද පරාජය වූහ. ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන රොබින් මොරිස්, ඩුබායිහි සිටින ඉන්දීය ව්‍යපාරිකයකු වන ගෞරව් රාජ්කුමාර්, ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයකු සහ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිලධාරියකු මෙම ‘තක්කඩිකම’ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවක් ඩුබායිහි ‘අල් ජසීරා’ රූපවාහිනී සේවයේ කණ්ඩායමක් විසින් රහසේ පටිගත කරනු ලැබ ඇත. තණතීරුව පිසදැමීමේදී කම්බි සහිත බුරුසු (වයර් බ්‍රෂ්) යොදාගත් ආකාරයත් එමගින් තණතීරුව කඩතොළු කර පන්දුවේ දඟකැවීම වැඩිකරගත් ආකාරයත් පිළිබඳ ඔවුන් කළ සාකච්ඡාවේදී අසන්නට ලැබී තිබේ. “තරගයක් පැවැත්වෙන අතරතුරේදී පිහදාන එක තමයි එයාට කරන්න තියෙන්නේ” යයි අයෙක් කියා තිබේ. “ඒක හිමින් කරන්නේ. ඒ වෙලාවෙදි ඒක ඇතුළට තදකරනවා” තවත් අයෙක් කීවේය. දඟ පන්දු යවන්නන්ට වාසිදායක ආකාරයටත් පිතිකරුවන් අන්ද මන්ද වන අකාරයටත් තණතීරුවක් සකස් කිරීමට තමන්ට ඇති හැකියාව සම්බන්ධයෙන් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හිටපු නිලධාරියා මෙම වාර්තා වැඩසටහනේදී බොහෝ පුරසාරම් කතාකියා තිබේ. “දින පහේ ටෙස්ට් තරගයකට අපි තණතීරුව හදන්නේ රෝලරය යොදා නොගෙනයි. අපි දඟ කැවෙන තණතීරුවක් හදන්නේ ඒ ආකාරයට තමයි” යයි ඔහු කියා තිබේ. “වෙන්නේ මේකයි....තණතීරුවකින් අපට ඕනෑ දෙයක් කරගන්නා හැටි අපි දන්නවා” “ඔබට ඕනෑ තණතීරුව දඟ කැවෙන්නද?, වේග පන්දු යවන්නන්ට වාසිදායක වෙන්නද? නැත්නම් පිතිකරුවන්ට හොඳ වෙන්නද?...මේ ඕන එකක් කරන්න පුළුවන්” යයි ක්‍රීඩාංගණයේ නිලධාරියා කියා තිබේ. “අපි තණතීරුව සති දෙකක් විතර විවෘත කරලා තියනවා. ඒකට වතුර දාන්නෙත් නෑ. එයින් තණතීරුවට හානි වෙනවා” යයිද ඔහු වැඩිදුරටත් කියා තිබේ. තමන් චිත්‍රපටියක රඟපානවා යයි මෙම සිදුවීමට සම්බන්ධ අය කියා ඇතත් තරගය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.[/SIZE] [COLOR="Blue"]අහෝ ! ජයනන්ද වර්ණවීර... නොදුටි මොක්පුර..[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom