Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~Cricket World Cup Chat Pot~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 15කුත් ගෙවිලා

හොදටම ඇති ඉවසන් හිටියා

ඊලග 15ටත් නොතියා

11හේම ඉවරකරමු හිත හිත නොඉදා

ගහන ගහන හැම පාරම 6ක් වෙන්නෙ නෑ

දාන දාන හැම බෝලෙට විකට් එන්නෙ නෑ

උදේ දවල් දිනනා අය කප් ගහන්නෙ නෑ

ගේම දීල මිසක් ආයෙ එන පාටක් නෑ

ගේම දීල මිසක් ආයෙ

දිනන් නැතුව පය තියන්නෙ නෑ

අපේ රටට අවිත් අපිට ගහල යන්න බෑ

දුස්රාවට Face කරල බේරෙන්නත් බෑ

ස්කොශ් බෝලෙන් ක්රිකට් ගහල දිනන්න නම් බෑ

වෙන කවුරුත් ගෙනියනකන් බලන් ඉන්නෙ නෑ

දිනන්න කියන්නේ දිනනා බව දන්න නිසයි

Cup එක ගත්තම උඩ පනින්නෙ කෑ ගහලයි

සිංහයො කියන්නෙ අපි ඒ බව දන්න නිසයි

සද්දෙට හූවක් තිබ්බත් pickup අපි තමයි

චක්දේ ලංකා සද්දෙට සද්ද දාන්නෑ (කවුරුත්)

අපි මැද්දට ගියාම වෙන Team වැඩක් නැ

96යේ දුන්න බැටේ අමතක වෙන්නෑ

ඒකම ආපහු දුන්නම Reply නෑ

දිනන්න කියන්නේ දිනනා බව දන්න නිසයි

Cup එක ගත්තම උඩ පනින්නෙ කෑ ගහලයි

සිංහයො කියන්නෙ අපි ඒ බව දන්න නිසයි

සද්දෙට හූවක් තිබ්බත් pickup අපි තමයි

[QUOTE="Mal Baba, post: 9468521, member: 194988"] [CENTER][B][SIZE=4] අවුරුදු 15කුත් ගෙවිලා හොදටම ඇති ඉවසන් හිටියා ඊලග 15ටත් නොතියා 11හේම ඉවරකරමු හිත හිත නොඉදා ගහන ගහන හැම පාරම 6ක් වෙන්නෙ නෑ දාන දාන හැම බෝලෙට විකට් එන්නෙ නෑ උදේ දවල් දිනනා අය කප් ගහන්නෙ නෑ ගේම දීල මිසක් ආයෙ එන පාටක් නෑ ගේම දීල මිසක් ආයෙ දිනන් නැතුව පය තියන්නෙ නෑ අපේ රටට අවිත් අපිට ගහල යන්න බෑ දුස්රාවට Face කරල බේරෙන්නත් බෑ ස්කොශ් බෝලෙන් ක්රිකට් ගහල දිනන්න නම් බෑ වෙන කවුරුත් ගෙනියනකන් බලන් ඉන්නෙ නෑ දිනන්න කියන්නේ දිනනා බව දන්න නිසයි Cup එක ගත්තම උඩ පනින්නෙ කෑ ගහලයි සිංහයො කියන්නෙ අපි ඒ බව දන්න නිසයි සද්දෙට හූවක් තිබ්බත් pickup අපි තමයි චක්දේ ලංකා සද්දෙට සද්ද දාන්නෑ (කවුරුත්) අපි මැද්දට ගියාම වෙන Team වැඩක් නැ 96යේ දුන්න බැටේ අමතක වෙන්නෑ ඒකම ආපහු දුන්නම Reply නෑ දිනන්න කියන්නේ දිනනා බව දන්න නිසයි Cup එක ගත්තම උඩ පනින්නෙ කෑ ගහලයි සිංහයො කියන්නෙ අපි ඒ බව දන්න නිසයි සද්දෙට හූවක් තිබ්බත් pickup අපි තමයි[/SIZE][/B] [LEFT][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom