කොහමත් හිටියත් වැඩක් උනෙ නැනෙ බන් මෙ සෙට් එක...තමන්ගෙ නම ගැන නොහිතා රට ගැන හිතලා සෙල්ලම් කරන උන්හිට්යානම් මැච් පරදින්නෙ නෑ..මුන් සතුටුවෙන්ඩ ඔනෙ ලන්කාවෙ උන් මුන්ට FB එකෙන් බැන්න විතරයි...ඉන්දියාවට එහෙම මුන් සෙල්ල්ම කරනම් මෙ වෙද්දි මුන්ගෙ කෑල්ලක්වත් හොයාගන්ඩ වෙන්නෙ නෑ....මුන්ට තියෙන්නෙ වැරදි හදාගෙන ඉස්සරහ්ට එන මැච් වලට මුන දෙන්ඩ බබබු..පොන්සිලා වගෙ අඩ්න්ඩ නේමෙ...(අඩු ගානෙ ඔය එකෙක් හරිට මාධය සාකච්චාවක් වත් කරාද? හොරුවගෙ රටට ඇවිත් හැන්ගුනා විත්‍රයී)
sira ban
