CRILIZ දාන ත්‍රෙඩ් වලට Reply නෙකරන්න

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    @CRILIZ වගේ උන් අලුතෙන් රෙක්රූට් කරලා තියෙනවා @nicjosh83 වගේ උන්, ආතල්/ස්පෑම් ත්‍රෙඩ් දාලා, අරගලය/අර්බදය ගැන කතා වෙන ත්‍රෙඩ් පහලට යවන්න

    අහු වෙන්න එපා..මුන්ව Ignore කරපල්ලා. නැත්තන් රිපලයි, බමිප් නොකර හිටපල්ලා

    මුන්ව ඇඩිමින්ට රිපෝටි කරපල්ලා

    ආණ්ඩුවට යන විරෝධය යටගහන්න, උන්ගේ මීඩියා යූනිට් එකෙන් කිරියෙත් මාර ගේමක් යනවා... අපිත් අපේ පැතිතෙන් වෙන්ඩ ඹින ටික කරමු

    Screenshot_20220425_200239.jpg
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    තොපි ඔක්කොම එකෙක්ගේ අකවුන්ට් වෙන්නත් පුළුවන්... ප්‍රශ්නයක් මතු කරලා ලස්සනට ගෙනියනවා... මොනවා උනත් මාර ටැලන්ට් එකක්... හොදම දේ තමා මේ වගේ ඒවාට රිප්ලයි නොකර සිටීම... උබත් 8000 ට විකිනුනාද දන්නේ නැහැ... මොනා උනත් උගේ උත්සාහය සාර්ථකයි... මේක දැකලා කි දෙනෙක් ජෝයින් වෙන්න ඇතිද? නිකන්ම ප්‍රචාරය කරනවා උබලත්...උබලා ඕවා නොදා ඉන්න තිබ්බේ... කවුරු කරත් ලස්සනට ගේම ගහනව... ignore කරලා නිකං ඉදපන්...
     
    • Like
    Reactions: SK29

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් ප්‍රමොට් කරල දෙනවට උබට කියක් දෙනවද පොන්නයො???🤣🤣🤣
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    තොපි ඔක්කොම එකෙක්ගේ අකවුන්ට් වෙන්නත් පුළුවන්... ප්‍රශ්නයක් මතු කරලා ලස්සනට ගෙනියනවා... මොනවා උනත් මාර ටැලන්ට් එකක්... හොදම දේ තමා මේ වගේ ඒවාට රිප්ලයි නොකර සිටීම... උබත් 8000 ට විකිනුනාද දන්නේ නැහැ... මොනා උනත් උගේ උත්සාහය සාර්ථකයි... මේක දැකලා කි දෙනෙක් ජෝයින් වෙන්න ඇතිද? නිකන්ම ප්‍රචාරය කරනවා උබලත්...උබලා ඕවා නොදා ඉන්න තිබ්බේ... කවුරු කරත් ලස්සනට ගේම ගහනව... ignore කරලා නිකං ඉදපන්...
    දාන එකාගේ ප්‍රෝෆයිල් එක බැලුවම අදහසක් ගන්න පුළුවන්නේ

    නිකන් හිටියොත් මුන්ගේ වැඩේ පොඩ්ඩකින් හරි සාර්ථක වෙනවා

    එරෝසනයව ignore කරේ.. මේකත් එහෙමිමම කරමු
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    දාන එකාගේ ප්‍රෝෆයිල් එක බැලුවම අදහසක් ගන්න පුළුවන්නේ

    නිකන් හිටියොත් මුන්ගේ වැඩේ පොඩ්ඩකින් හරි සාර්ථක වෙනවා

    එරෝසනයව ignore කරේ.. මේකත් එහෙමිමම කරමු
    ඔව් ignore කරන එක තමා හොදම... දැන් මූ නිසා අපි කමෙන්ට් කියක් නම් දැම්මද? අන්න එතනයි මොලේ... ඉරාජ්ගේ කැම්පේන් එක සාර්ථකයි වගේ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    රිකෲට් ගෲප් එකේ ලොල් බැල්ලි රිදිල අඩනව ඕන් පොස්ට් දෙක තුනකට උඩින් 🤭🤭

    මට නන් දැන් ලොල් බැල්ලි දකිද්දි හෙන කුරිරු සතුටක් එන්න. සින්හලු මැරෙද්දි හුරේ දාපු සක්කිලි බල්ල.
     
    CRILIZ

    Active member
  • Nov 30, 2017
    167
    173
    43
    බොරු දන්නේ ඇයි? මම කුණුහරප කියන්නේ ඇයි කියලා යවපු pm එක එඩිට් කරලා මෙයාලා.

    Capturen.jpg
     
    • Dislike
    Reactions: HAneo

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @CRILIZ වගේ උන් අලුතෙන් රෙක්රූට් කරලා තියෙනවා @nicjosh83 වගේ උන්, ආතල්/ස්පෑම් ත්‍රෙඩ් දාලා, අරගලය/අර්බදය ගැන කතා වෙන ත්‍රෙඩ් පහලට යවන්න

    අහු වෙන්න එපා..මුන්ව Ignore කරපල්ලා. නැත්තන් රිපලයි, බමිප් නොකර හිටපල්ලා

    මුන්ව ඇඩිමින්ට රිපෝටි කරපල්ලා

    ආණ්ඩුවට යන විරෝධය යටගහන්න, උන්ගේ මීඩියා යූනිට් එකෙන් කිරියෙත් මාර ගේමක් යනවා... අපිත් අපේ පැතිතෙන් වෙන්ඩ ඹින ටික කරමු

    View attachment 168793

    @nicjosh83 recruit ponnayage redda left
     
    • Haha
    Reactions: Sandy_Fdo and luk3r