Cringe af! Tiktok කොන්ටෙන්ට් ක්‍රියේටර්ස් හහා

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මේ මගුල් cringe නැද්ද උබලට? සිරාවට අහන්නේ.

    මලක් අරන් ඇවිත් දීල ලේස් එක ගැට ගහද්දි phone කබලක් තියන ඕනෙ එකෙක් දන්නව ටික්ටොක්කරන imature බුවෙක් කියලා..

    මෙව්ව හොඳයි රාජාන්ගනේ යාය හතේ කෙල්ලො wow කරන්න.. cringe af!

    https://www.facebook.com/share/v/XK6ux3RzqgZNcXG1/?mibextid=aubDjK
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,840
    2
    15,581
    113
    මේ මගුල් cringe නැද්ද උබලට? සිරාවට අහන්නේ.

    මලක් අරන් ඇවිත් දීල ලේස් එක ගැට ගහද්දි phone කබලක් තියන ඕනෙ එකෙක් දන්නව ටික්ටොක්කරන imature බුවෙක් කියලා..

    මෙව්ව හොඳයි රාජාන්ගනේ යාය හතේ කෙල්ලො wow කරන්න.. cringe af!

    https://www.facebook.com/share/v/XK6ux3RzqgZNcXG1/?mibextid=aubDjK
    නිකල හුකං ඉන් නැතිව ගෙවන සාපයක්.. 😂
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    කොමෙන්ට්ස් බලපන් මිට්ටො......
    :rofl: :rofl:

    ඩිපොර්ට් වෙන්න හිතෙනො බෝට්ටුවකින් :rofl::rofl:
     
    • Haha
    Reactions: Chimpanzee Putha