මට මේ රෝගය තියනවා කියලා පැවැසුවා..දැනට බෙහෙත් කරමින් පවතිනවා ..නමුත් රෝගය සුවකිරීමට නොව යම් පාලනයක් කිරීමට හැකිවන්නේ කියා පැවැසුවා ..මේ ගැන දන්න කෙනෙක් පවසන්න පුලුවනිද සනීප කරන ක්‍රමයක්