Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
CROWN SRI LANKA 2017
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ රිගල් සිනමා හල ඉදිරිපිට ඉදිකිරිමට යෝජිත කැසිනෝ හෝටල් ව්‍යාපෘතිය දැන් උණුසුම් මාතෘකාවක් බවට පත්වී ඇත. මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබන්නේ ලේක් ලේෂර් හෝල්ඩිංස් සමාගම විසිනි.

මෙම සමාගමේ සියයට 45 බැගින් වු සම හිමිකම ස්ටාර් ඩස්ට් කැසිනෝ හල හිමි රවි විජේරත්න මහතාගේ රැන්ක් හෝල්ඩිංග්ස් සමාගමටත් ඕස්ට්‍රෙලියාවේ කැසිනෝ ව්‍යාපාරයේ ප්රමුඛයෙකු වන ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතත් හිමිව ඇත.

මෙහි ඉතිරි 10% අයිතිය පැවරී ඇත්තේ යුනියන් බැංකු සභාපති ඇලෙක්ස් ලොවෙල් මහතාට අයත් කලිංගා නම් සිංගප්පුරු සමාගමකටය. එම 10% හිමිව ඇත්තේ ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් ඉන්වෙස්ට්මන්ට්ස් ආයෝජනය ලංකාවට ගෙන ඒම සදහා සිය සිංගප්පුරු සමාගම හරහා ඇලෙක්ස් ලොවෙල් මහතා විශාල වැඩකොටසක් ඉටුකර ඇති හෙයිනි.

ඒ අනුව ඩොලර් මිලියන 400 ක් වන ආයෝජනයේ ඇලෙක්ස් ලොවෙල් මහතාගේ කොටස ඩොලර් මිලියන 40 ක් වේ. කෙසේනමුත් දිගින් දිගටම එල්ලවූ විරෝධතා හමුවේ එම ව්‍යාපෘතියට බදු සහන ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබූ ක්‍රමෝපාය සංවර්ධන පනත් කෙටුම්පත් දෙක තාවකාලිකව නතර කිරීමට රජය මේවනවිට තීරණය කර ඇත.

ඒ අනුව එම ගැසට් නිවේදනයට පහත සඳහන් සංශෝධන ඇතුළත්කොට ඉදිරිපත් කිරීමට තීරණය වී ඇත.

සංශෝධන

වයස අවුරුදු 18න් පහළ කිසිවකුටත් කැසිනෝ ශාලාවන්ට ඇතුළු වීම තහනම් වේ.

ස්වදේශිකයන් කිසිවකුටද කැසිනෝ ශාලාවලට ඇතුළුවීම තහනම්.

කැසිනෝ ශාලාවට ඇතුළුවීමේදී විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළයුතුය.

ඇතුළත් වීමේ ගාස්තුව ඩොලර් 500කි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධව එහි සම හිමිකරුවන් දෙදෙනා පවසන්නේ කතා දෙකකි. ජේම්ස් පැකර් පවසන්නේ කොළඹ බේරේ වැව් ඉවුරේ සැලසුම් කොට ඇති එම ව්‍යාපෘතිය මගින් රැකියා අවස්ථා දෙදහස් පන්සියයක් ඇති කෙරෙන බවත් එහි කාමර හාරසිය පනහකින් යුත් හෝටලයක් ද භෝජන ශාලා, වෙළෙඳ සංකීර්ණ, සම්මන්ත්රණ ශාලා, හා කැසිනෝ හල්ද පිහිටා ඇතිබවයි.

මෙය ශ්‍රීලංකාවට බැබලීමට අවස්තාවක් බවද ඔහු ඕස්ට්‍රේලියානු මාධ්‍යය අමතමින් ප්‍රකාශකොට තිබුණි. මේ සම්බන්ධව අදහස් පලකරන ශ්‍රී ලාංකික හිමිකරු රවී විජේරත්න රන්දොර පුවත්පතට පවසා තිබුනේ මෙවැන්නක්

"ජේමිස් පැකර්ට යන්න අවශ්‍ය තරම් රටවල් තිබෙනවා. මටත් මගේ පාඩුවේ මගේ කැසිනෝව කර ගෙන ඉන්න පුළුවන්. මෙයින් රටට තමයි පාඩු වෙන්නේ"

කැසිනෝ ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විරෝධතා පල කලත් එම විරෝධතා සිදුකරන පිරිස් වලින් කෙතරම් ය රට ගැන අවංකවම සිතා බලා විරුද්ධ වන්නේ දැයි අප නොදන්නෙමු.

පහතින් පලවන්නේ ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 1993 අගෝස්තු 17 වනදා විපක්ෂයේ මන්ත්රීවරයෙකුව සිටියදී කැසිනෝ වලට විරුද්ධව අදහස් පලකල අයුරු වේ.

“මොකක්ද මේ විනෝදය?.. පසුගිය කාලයේ කැසිනෝව විනෝදාංශයක් වුණා. ජෝසිම්ට පුළුවන්කම ලැබුණා. ඉහළ පෙළේ දේශපාලනඥයන් සමග පින්තූරවලට පෙනී සිටින්න. ජෝසිම්ලා වගේ උදවිය මේ රටට කැසිනෝ සූදු එක්ක තායිලන්ත ගණිකාවොත් ගේන ව්‍යාපාරයක් ගෙන ගියා.

මේ වගේ අය මේ රටේ අවුරුදු පහක් ඉන්න එකවත් පුරවැසි භාවය ලබාගන්න එකවත් ඒ හැටි දෙයක් නොවෙයි. මේ රටේ මිනිසුන්ගේ සල්ලි සූරා කාලා, මේ රටේ ඉඳලා සල්ලි හම්බකරලා, කලු සල්ලි ඩොලර් කරලා, ඒ සල්ලිවලින්ම මේ රටේ ජීවත් වෙනවා. මේ තත්ත්වය යටතේ ගණිකා වෘත්තීය, සමලිංගික සේවනය, ඒඩ්ස් වැනි දේවලුත් මෙරටට ගේන්න පුළුවන්."

මෙවන් තවත් ඊනියා විරෝධත්වයක් පසුගියදාආගමික සමුළුවක් විසින් පලකරනු ලැබුණි. බෞද්ධයන් නියෝජනය කරමින් මාදුළුවාවේ සෝභිත හිමි, බෙල්ලන්විල අනුනායක හිමි, ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි, කොටුගොඩ ධම්මාවාස හිමි,මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ද කතෝලිකයන් නියෝජනය කරමින් මැල්කම් රංජිත් කාදිනල්තුමා ද, මුස්ලිම් ආගම නියෝජනය කරමින් ජේව්ඩ් යුසුෆ් ද ඔක්තෝබර් 17 දින නාරාහේන්පිට අභයාරාම යේදී පැවැත්වූ මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් කැසිනෝ පනතට සිය විරුද්ධත්වය පලකොට තිබුණි.

මෙහිදී වඩාත් කැපී පෙනුනේ මාදුළුවාවේ සෝභිත හිමිගේ කතාවය.

"මේක මහා විනාශයක්...ජනාධිපතිතුමා හොඳ බෞද්ධයෙක්..අපි ඉල්ලා හිටිනවා එතුමාගෙන් මේක නතර කරන්න කියලා, අපි ආණ්ඩුවේ හා විපක්ෂයේ ඉන්න පාර්ලිමේතු මන්ත්‍රීවරුන්ට කියන්නේ..කැසිනෝ පනතට අත උස්සල මේ රට විනාශ කරන්න පාර කපන්න එපා "

එවන් උද්වේගකර කතාවලින් පැවැත්වූ මාධ්‍යය හමුව විනාඩි 40 ක් පමණ පැවැත්වුනි. ඉන් අනතුරුව එහි සහභාගී වූ මාධ්‍යයවේදීන්ට තේ පැන් සංග්‍රහයක් සුදානම්කොට තිබුණි.

එහිදී එයට සහභාගී වූ බෙල්ලන්විල විලරතන ඇතුළු ප්‍රධාන සංඝයා වහන්සේලා මාධ්‍යවේදීන් පිටත්වීමටත් පෙර එම ස්ථානයෙන් බැහැරට වැඩියේය.

රට ජාතිය වෙනුවෙන් කැසිනෝව එපා කියූ උන්වහන්සේලා ඉන් අනතුරුව කෙලින්ම ගොස් තිබුනේ මෑතකදී අංක 1A, රාජකීය මාවත, කොළඹ හත හිදී විවෘත කරන ලද කැසිනෝ ව්‍යාපෘතියේ 45% ක අයිතිය ඇති රවී විජේරත්න ගේ "මහරාජා පැලස්" නම් ඉන්දියානු අවන්හල වෙතය.

එහිදී කැසිනෝ වලට එරෙහිව කතා කල ස්වාමීන් වහන්සේලා ගේ අවන්හල ඉදිරිපිට දී පා දොවා පිළිගත්තේ ද කැසිනෝ හිමිකරු රවී විජේරත්න විසිනි. එහිදී අවන්හල තුල ටික වෙලාවක් ගත කිරීමෙන් අනතුරුව උන් වහන්සේලා යලි පැමිණීමට ප්‍රථම රවී විජේරත්න ගේ සහායකයන් විසින් පැමිණ ස්වාමීන් වහන්සේලාගේ මෝටර් රථ වලට තෑගී පටවා තිබුණි.

මේ පිළිබඳව විමසීම සඳහා සන්ඩේ ටයිම්ස් පුවත්පත මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හා බෙල්ලන්විල විමලරතන හිමි දුරකතනයෙන් සම්බන්ධකොටගෙන ඇති අතර ඔවුන් අතර ඇතිවූ සංවාදය මෙසේය.

මුරුතෙට්ටුවේ ආනන්ද හිමිගේ සංවාදය

ප්රශ්නය : ස්වාමින් වහන්සේ පසුගියබ්රහස්පතින්දා මාධ්‍යය සාකච්චාව අවසන් වීමෙන් අනතුරුව විශේෂ දහවල් ආහාරයක් සඳහා ඔබ වහන්සේ වැඩියා ද?

ආනන්ද හිමි :ඒක දානයක්

ප්රශ්නය :කව්ද එම දානය දුන්නේ ?

ආනන්ද හිමි :මම දන්නේ නැහැ

ප්රශ්නය :කව්ද ඔබවහන්සේට ආරාධනා කලේ ?

ආනන්ද හිමි :බෙල්ලන්විල විමලරතන හාමදුරුවෝ

ප්රශ්නය : එහිදී කැසිනෝ සම්බන්ධව කිසිවක් සාකච්චා වුවාද?

ආනන්ද හිමි : වචනයක් වත් නැහැ

ප්රශ්නය : එම දහවල් දානයේ අරමුණ මොකද්ද ?

ආනන්ද හිමි : ඒක සාංඝික දානයක්

ප්රශ්නය : මාධ්‍යයට හමුවූ සියල්ල එම දානයට සහභාගී වුවාද ?

ආනන්ද හිමි : නැහැ කොටසක් පමණයි

ප්රශ්නය : ඔබවහන්සේ රවී විජේරත්න දන්නවද?

ආනන්ද හිමි : මට ඔහු සමග කිසි සම්බන්ධයක් නැහැ

ප්රශ්නය : ඔබවහන්සේ ඔහු ගැන දන්නේ නැහැ ?

ආනන්ද හිමි : ඔහු ගැන මතකයක් නැහැ මට

බෙල්ලන්විල විමලරතන හිමිගේ ප්‍රතිචාරය

ප්රශ්නය : ඔබ වහන්සේ මාධ්‍ය හමුවෙන් අනතුරුව රවී විජේරත්නගේ ආරාධනයෙන්දහවල් දානයටඅවන්හලකට වැඩියා ද?

බෙල්ලන්විල හිමි : අපි වැඩියේ දහවල් දානයකට. කැසිනෝ සම්බන්ධයක් ගැන අපි දන්නේ නැහැ. එන ගමන් දහවල් දානයටත් වැඩියා.

ප්රශ්නය : රවී විජේරත්න ඔබවහන්සේට ආරාධනා කලාද ?

බෙල්ලන්විල හිමි : ආරාධනාව පැමිණියේ ****** (රවී විජේරත්නගේව්යාපාරික හවුල්කරුවෙකි)

ප්රශ්නය : ඔබ රවී විජේරත්න දන්නවාද?

බෙල්ලන්විල හිමි : අපි දන්නේ නැහැ. අපි අවන්හලට ගොස් දානය වළඳා පැමිණියා විතරයි.

ප්රශ්නය : මුරුත්තෙටුවත්තේ ආනන්ද හිමි ප්‍රකාශ කළා ඔබ වහන්සේ මෙම දානයට අරාධනා කළා කියලා

බෙල්ලන්විල හිමි : මම අරාධනා කලේ නැහැ. අර **** තමයි ආරාධනා කලේ.

ප්රශ්නය :කවදද මෙම ආරාධනාව ලැබුනේ ?

බෙල්ලන්විල හිමි : සති දෙකකට විතර කලින්

ප්රශ්නය : අවන්හලේදී කැසිනෝ ගැන කිසිවක් කතා කලාද ?

බෙල්ලන්විල හිමි :කිසිවක් නැහැ. අපි එච්චර හිතුවේ නැහැ ..ඔහු කැසිනෝ වල සම්බන්ධයි කියලා..

ප්රශ්නය : ඔබවහන්සේට දානයට ඇරයුම් ලැබුනාම ඔබ වහන්සේ විමසුවේ නැද්ද කාගෙන්ද දානේ කියලා?

බෙල්ලන්විල හිමි :අපට ආරාධනාව ලැබුනා එච්චරයි. ඔකේ අගක්මුලක් හොයන්න ගියේ නැහැ. අපි දානේ වළඳලා ආව විතරයි. සමහර වෙබ් අඩවි ඕක අල්ලාගෙන අපිට මඩගහන්න හදනවා.

එම දානයට එම හිමිවරු වැඩමවූ ආකාරය.

http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2013/10/the-truth-behind-casino-protest.html

[QUOTE="dagame, post: 15775912, member: 656"] කොළඹ රිගල් සිනමා හල ඉදිරිපිට ඉදිකිරිමට යෝජිත කැසිනෝ හෝටල් ව්‍යාපෘතිය දැන් උණුසුම් මාතෘකාවක් බවට පත්වී ඇත. මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබන්නේ ලේක් ලේෂර් හෝල්ඩිංස් සමාගම විසිනි. මෙම සමාගමේ සියයට 45 බැගින් වු සම හිමිකම ස්ටාර් ඩස්ට් කැසිනෝ හල හිමි රවි විජේරත්න මහතාගේ රැන්ක් හෝල්ඩිංග්ස් සමාගමටත් ඕස්ට්‍රෙලියාවේ කැසිනෝ ව්‍යාපාරයේ ප්රමුඛයෙකු වන ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතත් හිමිව ඇත. මෙහි ඉතිරි 10% අයිතිය පැවරී ඇත්තේ යුනියන් බැංකු සභාපති ඇලෙක්ස් ලොවෙල් මහතාට අයත් කලිංගා නම් සිංගප්පුරු සමාගමකටය. එම 10% හිමිව ඇත්තේ ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් ඉන්වෙස්ට්මන්ට්ස් ආයෝජනය ලංකාවට ගෙන ඒම සදහා සිය සිංගප්පුරු සමාගම හරහා ඇලෙක්ස් ලොවෙල් මහතා විශාල වැඩකොටසක් ඉටුකර ඇති හෙයිනි. ඒ අනුව ඩොලර් මිලියන 400 ක් වන ආයෝජනයේ ඇලෙක්ස් ලොවෙල් මහතාගේ කොටස ඩොලර් මිලියන 40 ක් වේ. කෙසේනමුත් දිගින් දිගටම එල්ලවූ විරෝධතා හමුවේ එම ව්‍යාපෘතියට බදු සහන ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබූ ක්‍රමෝපාය සංවර්ධන පනත් කෙටුම්පත් දෙක තාවකාලිකව නතර කිරීමට රජය මේවනවිට තීරණය කර ඇත. ඒ අනුව එම ගැසට් නිවේදනයට පහත සඳහන් සංශෝධන ඇතුළත්කොට ඉදිරිපත් කිරීමට තීරණය වී ඇත. සංශෝධන වයස අවුරුදු 18න් පහළ කිසිවකුටත් කැසිනෝ ශාලාවන්ට ඇතුළු වීම තහනම් වේ. ස්වදේශිකයන් කිසිවකුටද කැසිනෝ ශාලාවලට ඇතුළුවීම තහනම්. කැසිනෝ ශාලාවට ඇතුළුවීමේදී විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළයුතුය. ඇතුළත් වීමේ ගාස්තුව ඩොලර් 500කි. මෙම ව්‍යාපෘතිය සම්බන්ධව එහි සම හිමිකරුවන් දෙදෙනා පවසන්නේ කතා දෙකකි. ජේම්ස් පැකර් පවසන්නේ කොළඹ බේරේ වැව් ඉවුරේ සැලසුම් කොට ඇති එම ව්‍යාපෘතිය මගින් රැකියා අවස්ථා දෙදහස් පන්සියයක් ඇති කෙරෙන බවත් එහි කාමර හාරසිය පනහකින් යුත් හෝටලයක් ද භෝජන ශාලා, වෙළෙඳ සංකීර්ණ, සම්මන්ත්රණ ශාලා, හා කැසිනෝ හල්ද පිහිටා ඇතිබවයි. මෙය ශ්‍රීලංකාවට බැබලීමට අවස්තාවක් බවද ඔහු ඕස්ට්‍රේලියානු මාධ්‍යය අමතමින් ප්‍රකාශකොට තිබුණි. මේ සම්බන්ධව අදහස් පලකරන ශ්‍රී ලාංකික හිමිකරු රවී විජේරත්න රන්දොර පුවත්පතට පවසා තිබුනේ මෙවැන්නක් "ජේමිස් පැකර්ට යන්න අවශ්‍ය තරම් රටවල් තිබෙනවා. මටත් මගේ පාඩුවේ මගේ කැසිනෝව කර ගෙන ඉන්න පුළුවන්. මෙයින් රටට තමයි පාඩු වෙන්නේ" කැසිනෝ ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විරෝධතා පල කලත් එම විරෝධතා සිදුකරන පිරිස් වලින් කෙතරම් ය රට ගැන අවංකවම සිතා බලා විරුද්ධ වන්නේ දැයි අප නොදන්නෙමු. පහතින් පලවන්නේ ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 1993 අගෝස්තු 17 වනදා විපක්ෂයේ මන්ත්රීවරයෙකුව සිටියදී කැසිනෝ වලට විරුද්ධව අදහස් පලකල අයුරු වේ. “මොකක්ද මේ විනෝදය?.. පසුගිය කාලයේ කැසිනෝව විනෝදාංශයක් වුණා. ජෝසිම්ට පුළුවන්කම ලැබුණා. ඉහළ පෙළේ දේශපාලනඥයන් සමග පින්තූරවලට පෙනී සිටින්න. ජෝසිම්ලා වගේ උදවිය මේ රටට කැසිනෝ සූදු එක්ක තායිලන්ත ගණිකාවොත් ගේන ව්‍යාපාරයක් ගෙන ගියා. මේ වගේ අය මේ රටේ අවුරුදු පහක් ඉන්න එකවත් පුරවැසි භාවය ලබාගන්න එකවත් ඒ හැටි දෙයක් නොවෙයි. මේ රටේ මිනිසුන්ගේ සල්ලි සූරා කාලා, මේ රටේ ඉඳලා සල්ලි හම්බකරලා, කලු සල්ලි ඩොලර් කරලා, ඒ සල්ලිවලින්ම මේ රටේ ජීවත් වෙනවා. මේ තත්ත්වය යටතේ ගණිකා වෘත්තීය, සමලිංගික සේවනය, ඒඩ්ස් වැනි දේවලුත් මෙරටට ගේන්න පුළුවන්." මෙවන් තවත් ඊනියා විරෝධත්වයක් පසුගියදාආගමික සමුළුවක් විසින් පලකරනු ලැබුණි. බෞද්ධයන් නියෝජනය කරමින් මාදුළුවාවේ සෝභිත හිමි, බෙල්ලන්විල අනුනායක හිමි, ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි, කොටුගොඩ ධම්මාවාස හිමි,මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ද කතෝලිකයන් නියෝජනය කරමින් මැල්කම් රංජිත් කාදිනල්තුමා ද, මුස්ලිම් ආගම නියෝජනය කරමින් ජේව්ඩ් යුසුෆ් ද ඔක්තෝබර් 17 දින නාරාහේන්පිට අභයාරාම යේදී පැවැත්වූ මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් කැසිනෝ පනතට සිය විරුද්ධත්වය පලකොට තිබුණි. මෙහිදී වඩාත් කැපී පෙනුනේ මාදුළුවාවේ සෝභිත හිමිගේ කතාවය. "මේක මහා විනාශයක්...ජනාධිපතිතුමා හොඳ බෞද්ධයෙක්..අපි ඉල්ලා හිටිනවා එතුමාගෙන් මේක නතර කරන්න කියලා, අපි ආණ්ඩුවේ හා විපක්ෂයේ ඉන්න පාර්ලිමේතු මන්ත්‍රීවරුන්ට කියන්නේ..කැසිනෝ පනතට අත උස්සල මේ රට විනාශ කරන්න පාර කපන්න එපා " එවන් උද්වේගකර කතාවලින් පැවැත්වූ මාධ්‍යය හමුව විනාඩි 40 ක් පමණ පැවැත්වුනි. ඉන් අනතුරුව එහි සහභාගී වූ මාධ්‍යයවේදීන්ට තේ පැන් සංග්‍රහයක් සුදානම්කොට තිබුණි. එහිදී එයට සහභාගී වූ බෙල්ලන්විල විලරතන ඇතුළු ප්‍රධාන සංඝයා වහන්සේලා මාධ්‍යවේදීන් පිටත්වීමටත් පෙර එම ස්ථානයෙන් බැහැරට වැඩියේය. රට ජාතිය වෙනුවෙන් කැසිනෝව එපා කියූ උන්වහන්සේලා ඉන් අනතුරුව කෙලින්ම ගොස් තිබුනේ මෑතකදී අංක 1A, රාජකීය මාවත, කොළඹ හත හිදී විවෘත කරන ලද කැසිනෝ ව්‍යාපෘතියේ 45% ක අයිතිය ඇති රවී විජේරත්න ගේ "මහරාජා පැලස්" නම් ඉන්දියානු අවන්හල වෙතය. එහිදී කැසිනෝ වලට එරෙහිව කතා කල ස්වාමීන් වහන්සේලා ගේ අවන්හල ඉදිරිපිට දී පා දොවා පිළිගත්තේ ද කැසිනෝ හිමිකරු රවී විජේරත්න විසිනි. එහිදී අවන්හල තුල ටික වෙලාවක් ගත කිරීමෙන් අනතුරුව උන් වහන්සේලා යලි පැමිණීමට ප්‍රථම රවී විජේරත්න ගේ සහායකයන් විසින් පැමිණ ස්වාමීන් වහන්සේලාගේ මෝටර් රථ වලට තෑගී පටවා තිබුණි. මේ පිළිබඳව විමසීම සඳහා සන්ඩේ ටයිම්ස් පුවත්පත මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හා බෙල්ලන්විල විමලරතන හිමි දුරකතනයෙන් සම්බන්ධකොටගෙන ඇති අතර ඔවුන් අතර ඇතිවූ සංවාදය මෙසේය. මුරුතෙට්ටුවේ ආනන්ද හිමිගේ සංවාදය ප්රශ්නය : ස්වාමින් වහන්සේ පසුගියබ්රහස්පතින්දා මාධ්‍යය සාකච්චාව අවසන් වීමෙන් අනතුරුව විශේෂ දහවල් ආහාරයක් සඳහා ඔබ වහන්සේ වැඩියා ද? ආනන්ද හිමි :ඒක දානයක් ප්රශ්නය :කව්ද එම දානය දුන්නේ ? ආනන්ද හිමි :මම දන්නේ නැහැ ප්රශ්නය :කව්ද ඔබවහන්සේට ආරාධනා කලේ ? ආනන්ද හිමි :බෙල්ලන්විල විමලරතන හාමදුරුවෝ ප්රශ්නය : එහිදී කැසිනෝ සම්බන්ධව කිසිවක් සාකච්චා වුවාද? ආනන්ද හිමි : වචනයක් වත් නැහැ ප්රශ්නය : එම දහවල් දානයේ අරමුණ මොකද්ද ? ආනන්ද හිමි : ඒක සාංඝික දානයක් ප්රශ්නය : මාධ්‍යයට හමුවූ සියල්ල එම දානයට සහභාගී වුවාද ? ආනන්ද හිමි : නැහැ කොටසක් පමණයි ප්රශ්නය : ඔබවහන්සේ රවී විජේරත්න දන්නවද? ආනන්ද හිමි : මට ඔහු සමග කිසි සම්බන්ධයක් නැහැ ප්රශ්නය : ඔබවහන්සේ ඔහු ගැන දන්නේ නැහැ ? ආනන්ද හිමි : ඔහු ගැන මතකයක් නැහැ මට බෙල්ලන්විල විමලරතන හිමිගේ ප්‍රතිචාරය ප්රශ්නය : ඔබ වහන්සේ මාධ්‍ය හමුවෙන් අනතුරුව රවී විජේරත්නගේ ආරාධනයෙන්දහවල් දානයටඅවන්හලකට වැඩියා ද? බෙල්ලන්විල හිමි : අපි වැඩියේ දහවල් දානයකට. කැසිනෝ සම්බන්ධයක් ගැන අපි දන්නේ නැහැ. එන ගමන් දහවල් දානයටත් වැඩියා. ප්රශ්නය : රවී විජේරත්න ඔබවහන්සේට ආරාධනා කලාද ? බෙල්ලන්විල හිමි : ආරාධනාව පැමිණියේ ****** (රවී විජේරත්නගේව්යාපාරික හවුල්කරුවෙකි) ප්රශ්නය : ඔබ රවී විජේරත්න දන්නවාද? බෙල්ලන්විල හිමි : අපි දන්නේ නැහැ. අපි අවන්හලට ගොස් දානය වළඳා පැමිණියා විතරයි. ප්රශ්නය : මුරුත්තෙටුවත්තේ ආනන්ද හිමි ප්‍රකාශ කළා ඔබ වහන්සේ මෙම දානයට අරාධනා කළා කියලා බෙල්ලන්විල හිමි : මම අරාධනා කලේ නැහැ. අර **** තමයි ආරාධනා කලේ. ප්රශ්නය :කවදද මෙම ආරාධනාව ලැබුනේ ? බෙල්ලන්විල හිමි : සති දෙකකට විතර කලින් ප්රශ්නය : අවන්හලේදී කැසිනෝ ගැන කිසිවක් කතා කලාද ? බෙල්ලන්විල හිමි :කිසිවක් නැහැ. අපි එච්චර හිතුවේ නැහැ ..ඔහු කැසිනෝ වල සම්බන්ධයි කියලා.. ප්රශ්නය : ඔබවහන්සේට දානයට ඇරයුම් ලැබුනාම ඔබ වහන්සේ විමසුවේ නැද්ද කාගෙන්ද දානේ කියලා? බෙල්ලන්විල හිමි :අපට ආරාධනාව ලැබුනා එච්චරයි. ඔකේ අගක්මුලක් හොයන්න ගියේ නැහැ. අපි දානේ වළඳලා ආව විතරයි. සමහර වෙබ් අඩවි ඕක අල්ලාගෙන අපිට මඩගහන්න හදනවා. එම දානයට එම හිමිවරු වැඩමවූ ආකාරය. [url]http://www.**Please[/url] do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2013/10/the-truth-behind-casino-protest.html [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom