Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Crypto mega
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි වරුනි මම ක්රිප්ටෝ වලට ආදුනිකයි. මාස දෙකක් ඇති. ඒත් මාස දෙකට ගත්ත අත් දැකීම නම් ලොකුයි. මම ඉගෙන ගත්ත දේ කියල උබලට පොඩි සහයක් දෙන්නයි ආවේ. තමන්ගේ දැනුම බෙදා ගන්න මෙය තෝතැන්නක් වේවා ! උබලගෙ දැනුම ශෙසා කිරීම අගයමු. දෛනිකය හරි සතිපතා හරි මම උගත්දේ මෙතන දාන්නම්.

මම ක්රිප්ටෝ පටන් ගත්තේ ඩොලර් 8000 කින්. දැන් මගේ ලග තියෙන මුළු මුදල ආසන්නව ඩොලර් 20000 ක්. මාස දෙකට ආයෝජනය කරපු මුදල සීයට දෙසිය පනහකින් වැඩි කරගත්තා. මේක ඇති කියල හිතනව මගේ කථාව යම් කෙනෙකුට උනන්දුවක් ඇති කරන්න.

මුල්ම දේ ක්රිප්ටෝ කියන්නේ 99% ක් පරදින 1% ක් දිනන ආයෝජනයක්. ඉවසීම නැතිනම් බුද්ධිය මෙහෙයවන්න කැමති නැති නම් අනිවාර්යෙන්ම 99% න් නවතින්න පුළුවන්. 1% ට එන්නයි මගේ අත් දැකීම් කියන්නේ.

ක්රිප්ටෝ කියන එක සරලවම මෙහෙම දෙයක්. ඩොලර්, යූරෝ, රුපියල් වගේම සල්ලියක්. වෙනස මේකයි. මේ සල්ලි යම් රටකින් හෝ ආණ්ඩුවකින් පාලනය කරන්නේ නෑ.

ක්රිප්ටෝ කියන්නේ විද්යුත් මුදල්. ඒ මුදල් පාලනය වෙන්නේ පරිගණක යෙදවුමකින්.

මීට වඩා දැනගන්න ඕන නම් ටියුබ් එකේ සර්ච් පාරක් දාන්න. වීඩියෝ මිලියන ගානක් තියෙනවා.

ක්රිප්ටෝ කරනවා කියල අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. රුපියල ඩොලර් එක එක්ක මීල අඩුවෙන බව දැනන් අපි ඩොලර් අරන් තියා ගත්තේ. අන්න ඒ වගේම විද්යුත් මුදල් වලත් වටිනා කම වැඩිවෙන කොට අපි ඒව රුපියල් දීල සල්ලි වලට අරන් තියාගෙන වැඩි උනාම තව කෙනකුට විකුණල රුපියල් කරන් ලාබයක් ගන්නවා. මේ වැඩේ කරන්න ක්රිප්ටෝ මුදල් එක්ස්චේන්ජ් හැට හුට හමාරක් තියෙනවා. ඕවායින් වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ බයිනෑන්ස්, ගේට් අයියෝ, කොයින්බේස් වගේ ඒවා. තමන් කැමති එකකින් කරන්න පුළුවන්. මම කරන්නේ බයිනෑන්ස් හේතුව කිසිම වියදමක් නැතිව රුපියල් ඩොලර් කරන්නත් ඩොලර් රුපියල් කරන්නත් පහසු කමක් උන් සලසල තියෙනවා. ඒකට කියන්නේ P2P (පියර් ටු පියර්) කියලා.

හරි සරල විස්තරයක් දුන්නා දැන් පටන් ගමු.

මේ ජාවාරම සම්පූර්ණයෙන්ම නිත්යානුකූලයි. මේක කරන්න පටන් ගන්න කලින් ඕන කෙනෙක් මුලින්ම මාස දෙකක් වත් අනිවාර්යෙන්ම මාකට් එක ගැන බලාගෙන ඉන්න ඕන. වැඩේ ඉගෙන ගන්න ඕන. නැතිනම් සල්ලි ටික ලෙප්ට් තමයි. මේකෙදි හදිස්සි කාරයෝ, කෑදරයො වගේ බයෙන් වෙවුලන උන් විනාස වෙලා යනවා. සල්ලි ලෙප්ට්. වැඩේ කරන්න නම් මුලින්ම මේකට යොදා ගන්න සල්ලි පිලිබද තියෙන සම්පූර්ණ ආසාව අයින් කරන් බහින්න ඕන. මේක කරන්න ආසන්නව ඩොලර් 10 ක් තිබ්බොත් ඇති. හැබැයි සමහර කොයින් වලට ලිමිට් තතියෙනවා. ඒව පස්සෙ කථා කරමු. මේකට යොදන සල්ලි ආයෙ නොලැබෙනවාය කියන සිතිවිල්ලෙනුයි ආයෝජනය කරන්න ඕන. මොකද අද ලාබ ගත්ත වගේම හෙට හිදෙන්න පුළුවන්. ඒ නිසා අම්මට බෙහෙත් ගන්න තිබ්බ සල්ලි. වෙඩිම ගන්න තිබ්බ සල්ලි පොලියට ණයට ගතපු සල්ලි කවදාවත්ම ආයෝජනය කරන්න එපා. එහෙම කරල විනාස උන උන් ඕන තරම් මම දැකල තියෙනවා.

මම මුලින්ම ලාබයක් ගත්තෙ 40 විතර ඉදල 65 ට විතර බිට්කොයින් ගියපු එකෙන්. ඒ වගේම බීඑන්බී වලින් තමයි අනිත් ලාබය ගත්තේ. 512 ඉදන් 670 විතර වෙනකම් වැඩි උනා. මට කෙලවිලා ඉන්නේ ශිබා ඉනු ගෙන්. ශිබා 63 දි ගත්තා. 1000$ ක ගත්ත දවසෙ (නොවැම් පලවෙනිදා වගේ) ඉදන් බැස්ස ආච්චිට සිරි වෙන්න. මේ වෙද්දි 42 ටම බැහැල. තවම හෝල්ඩ් කරන් ඉන්නවා. අනිත් කෙල උනේ 50 විතර ස්ටෙඩිව ඉදල පහලට ආපු ස්වින්ග් එකකදි මම ශිබා 46 න් තව 1000$ ක ගත්තා. එතනිනුත් කෙලවිලා ඉන්නේ. දෙකම හෝල්ඩ් කරන් ඉන්නේ. මගේ අදහස ශිබා තම මාසයක් දෙකක් යන්න කලින් 80 පන්නාවි කියලා. පැන්නොත් මම යෙදවුව ගාන වගේ දෙගුණයක් විතර ආසන්නව ලැබේවි.

කෙලවෙන්න ලොකුම හේතුව මගේ ඉසීම නැතිවීම සහ ක්ෂනික කෑදරකමක් ඒම. කරපු ඇනලයිස්ඔ ක්කොම පැත්තක තියලා පැනික් වෙලා බයි කලා. දිගටම ඒක අල්ලගෙන ඉන්නවා. උඹලගෙ ප්රතිචාර අනුව ඉදිරියට. තව ගොඩක් තියෙනවා ටික ටික කියන්නම්.

[QUOTE="wpmanoj, post: 27103678, member: 318958"] එලකිරි වරුනි මම ක්රිප්ටෝ වලට ආදුනිකයි. මාස දෙකක් ඇති. ඒත් මාස දෙකට ගත්ත අත් දැකීම නම් ලොකුයි. මම ඉගෙන ගත්ත දේ කියල උබලට පොඩි සහයක් දෙන්නයි ආවේ. තමන්ගේ දැනුම බෙදා ගන්න මෙය තෝතැන්නක් වේවා ! උබලගෙ දැනුම ශෙසා කිරීම අගයමු. දෛනිකය හරි සතිපතා හරි මම උගත්දේ මෙතන දාන්නම්. මම ක්රිප්ටෝ පටන් ගත්තේ ඩොලර් 8000 කින්. දැන් මගේ ලග තියෙන මුළු මුදල ආසන්නව ඩොලර් 20000 ක්. මාස දෙකට ආයෝජනය කරපු මුදල සීයට දෙසිය පනහකින් වැඩි කරගත්තා. මේක ඇති කියල හිතනව මගේ කථාව යම් කෙනෙකුට උනන්දුවක් ඇති කරන්න. මුල්ම දේ ක්රිප්ටෝ කියන්නේ 99% ක් පරදින 1% ක් දිනන ආයෝජනයක්. ඉවසීම නැතිනම් බුද්ධිය මෙහෙයවන්න කැමති නැති නම් අනිවාර්යෙන්ම 99% න් නවතින්න පුළුවන්. 1% ට එන්නයි මගේ අත් දැකීම් කියන්නේ. ක්රිප්ටෝ කියන එක සරලවම මෙහෙම දෙයක්. ඩොලර්, යූරෝ, රුපියල් වගේම සල්ලියක්. වෙනස මේකයි. මේ සල්ලි යම් රටකින් හෝ ආණ්ඩුවකින් පාලනය කරන්නේ නෑ. ක්රිප්ටෝ කියන්නේ විද්යුත් මුදල්. ඒ මුදල් පාලනය වෙන්නේ පරිගණක යෙදවුමකින්. මීට වඩා දැනගන්න ඕන නම් ටියුබ් එකේ සර්ච් පාරක් දාන්න. වීඩියෝ මිලියන ගානක් තියෙනවා. ක්රිප්ටෝ කරනවා කියල අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. රුපියල ඩොලර් එක එක්ක මීල අඩුවෙන බව දැනන් අපි ඩොලර් අරන් තියා ගත්තේ. අන්න ඒ වගේම විද්යුත් මුදල් වලත් වටිනා කම වැඩිවෙන කොට අපි ඒව රුපියල් දීල සල්ලි වලට අරන් තියාගෙන වැඩි උනාම තව කෙනකුට විකුණල රුපියල් කරන් ලාබයක් ගන්නවා. මේ වැඩේ කරන්න ක්රිප්ටෝ මුදල් එක්ස්චේන්ජ් හැට හුට හමාරක් තියෙනවා. ඕවායින් වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ බයිනෑන්ස්, ගේට් අයියෝ, කොයින්බේස් වගේ ඒවා. තමන් කැමති එකකින් කරන්න පුළුවන්. මම කරන්නේ බයිනෑන්ස් හේතුව කිසිම වියදමක් නැතිව රුපියල් ඩොලර් කරන්නත් ඩොලර් රුපියල් කරන්නත් පහසු කමක් උන් සලසල තියෙනවා. ඒකට කියන්නේ P2P (පියර් ටු පියර්) කියලා. හරි සරල විස්තරයක් දුන්නා දැන් පටන් ගමු. මේ ජාවාරම සම්පූර්ණයෙන්ම නිත්යානුකූලයි. මේක කරන්න පටන් ගන්න කලින් ඕන කෙනෙක් මුලින්ම මාස දෙකක් වත් අනිවාර්යෙන්ම මාකට් එක ගැන බලාගෙන ඉන්න ඕන. වැඩේ ඉගෙන ගන්න ඕන. නැතිනම් සල්ලි ටික ලෙප්ට් තමයි. මේකෙදි හදිස්සි කාරයෝ, කෑදරයො වගේ බයෙන් වෙවුලන උන් විනාස වෙලා යනවා. සල්ලි ලෙප්ට්. වැඩේ කරන්න නම් මුලින්ම මේකට යොදා ගන්න සල්ලි පිලිබද තියෙන සම්පූර්ණ ආසාව අයින් කරන් බහින්න ඕන. මේක කරන්න ආසන්නව ඩොලර් 10 ක් තිබ්බොත් ඇති. හැබැයි සමහර කොයින් වලට ලිමිට් තතියෙනවා. ඒව පස්සෙ කථා කරමු. මේකට යොදන සල්ලි ආයෙ නොලැබෙනවාය කියන සිතිවිල්ලෙනුයි ආයෝජනය කරන්න ඕන. මොකද අද ලාබ ගත්ත වගේම හෙට හිදෙන්න පුළුවන්. ඒ නිසා අම්මට බෙහෙත් ගන්න තිබ්බ සල්ලි. වෙඩිම ගන්න තිබ්බ සල්ලි පොලියට ණයට ගතපු සල්ලි කවදාවත්ම ආයෝජනය කරන්න එපා. එහෙම කරල විනාස උන උන් ඕන තරම් මම දැකල තියෙනවා. මම මුලින්ම ලාබයක් ගත්තෙ 40 විතර ඉදල 65 ට විතර බිට්කොයින් ගියපු එකෙන්. ඒ වගේම බීඑන්බී වලින් තමයි අනිත් ලාබය ගත්තේ. 512 ඉදන් 670 විතර වෙනකම් වැඩි උනා. මට කෙලවිලා ඉන්නේ ශිබා ඉනු ගෙන්. ශිබා 63 දි ගත්තා. 1000$ ක ගත්ත දවසෙ (නොවැම් පලවෙනිදා වගේ) ඉදන් බැස්ස ආච්චිට සිරි වෙන්න. මේ වෙද්දි 42 ටම බැහැල. තවම හෝල්ඩ් කරන් ඉන්නවා. අනිත් කෙල උනේ 50 විතර ස්ටෙඩිව ඉදල පහලට ආපු ස්වින්ග් එකකදි මම ශිබා 46 න් තව 1000$ ක ගත්තා. එතනිනුත් කෙලවිලා ඉන්නේ. දෙකම හෝල්ඩ් කරන් ඉන්නේ. මගේ අදහස ශිබා තම මාසයක් දෙකක් යන්න කලින් 80 පන්නාවි කියලා. පැන්නොත් මම යෙදවුව ගාන වගේ දෙගුණයක් විතර ආසන්නව ලැබේවි. කෙලවෙන්න ලොකුම හේතුව මගේ ඉසීම නැතිවීම සහ ක්ෂනික කෑදරකමක් ඒම. කරපු ඇනලයිස්ඔ ක්කොම පැත්තක තියලා පැනික් වෙලා බයි කලා. දිගටම ඒක අල්ලගෙන ඉන්නවා. උඹලගෙ ප්රතිචාර අනුව ඉදිරියට. තව ගොඩක් තියෙනවා ටික ටික කියන්නම්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom