Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Crypto mega
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවාර්යෙන්ම මේ නූලෙ අරමුණ හැමදේම කියා දෙන එක.

අඩා නම් නැගල යන එකක් නෙවේයි. අඩා පාවිච්චි වෙන්නේ ඩේ ට්රේඩ් කරන්න විතරයි. ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන එක නම් ටිකක් අපරාදයක්.

xrp නම් යමක් වෙන්න යන්නේ.

එන්එෆ්ටී කියන්නේ ක්රිප්ටෝ වගේම එකක්. යම් කිසි දෙයකට වටිනාකමක් දෙනවා. උදාහරණය මොනාලිසා වගේ චිත්රයක් ගනින්. ඔරිජිනල් එක මිලියන බර ගානක් වටිනව. කොපියක් ඒ තරම් වටින්නෙ නෑනෙ. චිත්රයෙ ඇත්තටම කිසිම වටිනාකමක් නෑ. රෙදි කෑල්ලයි තීන්තයි. ඒත් මිනිස්සු වටිනාකමක් දීල තියෙනවා. මොනාලිසා විකුණනව කිව්වොත් බිලියනයක් දීල හරි ගන්න මිනිස්සු ඉන්නවා. සමහරු චිත්රයට ආසාවට සමහරු ටික කලක් තියන් වැඩි ගානකට ආපහු විකුණල ලාබයක් ගන්න. NFT කියන්නෙ ඔන්න ඔය පදනම උඩ ආපු දෙයක්

අපිටත් NFT හදන්න පුළුවන්. ගන්න එවුන් සෙට් උනොත් ලක් එක තමයි. පිකාසෝගෙ චිත්ර ගන්න පොරකෑවට අපේ එකක් ගන්න එහෙම කවුරුත් මහන්සි වෙන්නෙ නෑ. නමුත් බුද්ධිය තියේ නම් හොද මිලක් ගන්න පුළුවන්.

මම අදහස් කරන් ඉන්නේ 2022 ජනවාරි ඉදන් ෆුල් ටයිම් ක්රිප්ටෝ කරන්න. ජනවාරි වල මම බොට්කෙනෙක් හදන්න පටන් ගන්වා. දැන්ම පටන් ගත්තෙ නැත්තේ මමත් තාම අළුත්. මමත් ඉගෙන ගන්නව.

හදාපු බොට් නෙට් එකේ තියෙනවා. ඒවයෙ ලොකු ගණන් ඉන්වෙස්ට් කිරිල්ල අන්තිම බයානකයි. සමහර බොට්ලා දවසකට 1% - 10% විතර වෙනකම් ලාබ හොයලා දෙනවා. හොද ඒව නම් නිකන් ලැබෙන්නෙ නෑ. බර ගණන්.

[QUOTE="wpmanoj, post: 27103768, member: 318958"] අනිවාර්යෙන්ම මේ නූලෙ අරමුණ හැමදේම කියා දෙන එක. අඩා නම් නැගල යන එකක් නෙවේයි. අඩා පාවිච්චි වෙන්නේ ඩේ ට්රේඩ් කරන්න විතරයි. ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන එක නම් ටිකක් අපරාදයක්. xrp නම් යමක් වෙන්න යන්නේ. එන්එෆ්ටී කියන්නේ ක්රිප්ටෝ වගේම එකක්. යම් කිසි දෙයකට වටිනාකමක් දෙනවා. උදාහරණය මොනාලිසා වගේ චිත්රයක් ගනින්. ඔරිජිනල් එක මිලියන බර ගානක් වටිනව. කොපියක් ඒ තරම් වටින්නෙ නෑනෙ. චිත්රයෙ ඇත්තටම කිසිම වටිනාකමක් නෑ. රෙදි කෑල්ලයි තීන්තයි. ඒත් මිනිස්සු වටිනාකමක් දීල තියෙනවා. මොනාලිසා විකුණනව කිව්වොත් බිලියනයක් දීල හරි ගන්න මිනිස්සු ඉන්නවා. සමහරු චිත්රයට ආසාවට සමහරු ටික කලක් තියන් වැඩි ගානකට ආපහු විකුණල ලාබයක් ගන්න. NFT කියන්නෙ ඔන්න ඔය පදනම උඩ ආපු දෙයක් අපිටත් NFT හදන්න පුළුවන්. ගන්න එවුන් සෙට් උනොත් ලක් එක තමයි. පිකාසෝගෙ චිත්ර ගන්න පොරකෑවට අපේ එකක් ගන්න එහෙම කවුරුත් මහන්සි වෙන්නෙ නෑ. නමුත් බුද්ධිය තියේ නම් හොද මිලක් ගන්න පුළුවන්. මම අදහස් කරන් ඉන්නේ 2022 ජනවාරි ඉදන් ෆුල් ටයිම් ක්රිප්ටෝ කරන්න. ජනවාරි වල මම බොට්කෙනෙක් හදන්න පටන් ගන්වා. දැන්ම පටන් ගත්තෙ නැත්තේ මමත් තාම අළුත්. මමත් ඉගෙන ගන්නව. හදාපු බොට් නෙට් එකේ තියෙනවා. ඒවයෙ ලොකු ගණන් ඉන්වෙස්ට් කිරිල්ල අන්තිම බයානකයි. සමහර බොට්ලා දවසකට 1% - 10% විතර වෙනකම් ලාබ හොයලා දෙනවා. හොද ඒව නම් නිකන් ලැබෙන්නෙ නෑ. බර ගණන්. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom