Crypto Wallet Unboxing සිංහලෙන් (Ledger Nano S)

Rajeew

Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    Crypto Wallet Unboxing සිංහලෙන් (Ledger Nano S)

    ලංකාවේ මුල්ම වරට Cryptocurrency වලට උනන්දුවක් තියෙන හැමෝටම වැදගත් වෙන Ledger Nano S කියන Cryptocurrency Hardware Wallet එක ගැන සිංහලෙන්ම දැනගන්න මේ වීඩියෝ එක බලන්න.



    මේක තමයි Crypto Coins/Tokens තමන් ළග තියාගන්න දැනට තියෙන පහසුම සහ ආරක්ෂිතම ක්‍රමය. මේක ලෝකයේ කිසිම කෙනෙකුට hack කරන්න බැරි වෙන්න තමයි හදලා තියෙන්නේ.

    Subscribe වෙලා ඉන්න ඊලග වීඩියෝ එකෙන් setup කරන හැටි කියා දෙනවා. To Subscribe 👉👉 https://goo.gl/EHn2iu


    ----- Other Important Videos ------

    ♦️ Google Search කරලා මුදල් හොයමු 👉 https://youtu.be/yOJt1iJ7giU
    ♦️ Wallet එකක් සාදා Bitcoin මිලදී ගනිමු 👉 https://youtu.be/wHdRVUr5pr0
    ♦️ Crypto Mining සිංහලෙන් 👉 https://youtu.be/Hy_JM6yzR98
    ♦️ MetaMask සිංහලෙන් 👉 https://youtu.be/vRdEdh8xAsg

    💹💹 Crypto Exchange Tutorial Playlist 💹💹
    https://goo.gl/Ma1hqa

    Subscribe to My English ICO Review Channel: 🚀🚀🚀
    https://www.youtube.com/ISeeOReviews
     
    Last edited: