Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Crypto
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bro මට gas fee එක ගැන පොඩ්ඩක් දැනගන්න ඕනි...

1. සාමාන්‍යයෙන් කොයිවගේ ගනක්ද එක item එකක price කරන්න ඕනි sale එක ඉක්මනින්ම හදාගන්න? 0.01Eth වගේද?

2. rarible වල sale එකේදී කොයිවගේ ප්‍රතිශතයක්ද gas fee එක විදියට කැපෙන්නේ? එක කැපෙන්නේ අපි දලතියන amountඑකෙන්ද? නැත්නම් ගන්න කෙනා gas fee එක ගෙවනවද?

3. rarible වල item එකක් දාද්දි single ද නැත්නම් multiple collectible ද යන්න ඕනි? පුලුවන්නම් වෙනස පැහැදිලි කරන්න.

4. https://rarible.com/punkbabies මම මේ වගේ items 50ක් වගේ හදාගෙන යනවා. මේක දන්න ඕනි Create single item ගිහින් items 50ක් විදියටද? නැත්නම් multiple collectible වලින් දැම්මහම items 50ක් විදියට හැදෙනවද?

5. මම දැක්ක ගොඩක් හැමෝම වගේ කරන්නේ එක character එකක් අරන් එකේ විවිද variations හදල දල තියනව 100,1000,10000 වගේ. අපිට බැරිද characters 5ක් වගේ හදල ඒවගේ variations 100ක් වගේ අරන් items 500ක් හදාගන්න. එකම account එකේ ඇහෙම කරට අවුලක් නැද්ද? ඔක්කොම එක ගොඩේ ඇවිල්ල අවුල් වෙයිද?

6. fixed price, open for bid, timed auction මොකක්ද යන්න ඕනි? (ඉක්මනින් sale එකක් කරගන්න නම් හෝ හොදම විදිය)

7. සමහරක් ඒවගේ මන් දැක්ක Not for sale 1 edition කියල තියන, ඇයි මෙහෙම තියෙන්නේ? හේතුවක් තියනwaද?

8. item එකක add කරද්දී gas fee එක කැපෙන නිසානේ rarible වලට යන්නේ. එත් opensea වල Blockchain එක Polygon දුන්නොතින් gas fee එක කැපෙන්නේ න නේද? මන් මේක අහන්නේ මට දැනගන්න ලැබුන opensea වල traffic එක rarible වල වගේ 10 ගුණයක් කියලා මචන්.

9. account එක verify කරගන්න specially මොකුත් තියනවද කරන්න? ප්‍රශ්න නම් ටිකක් වැඩි උනා , මචන් මේ ටික පැහැදිලි කරලා දුන්න නම්. අපි හැමෝටම උදව්වක් වෙයි. තැන්ක්ස් මචන්.

[QUOTE="allrights, post: 27120401, member: 514929"] Bro මට gas fee එක ගැන පොඩ්ඩක් දැනගන්න ඕනි... 1. සාමාන්‍යයෙන් කොයිවගේ ගනක්ද එක item එකක price කරන්න ඕනි sale එක ඉක්මනින්ම හදාගන්න? 0.01Eth වගේද? 2. rarible වල sale එකේදී කොයිවගේ ප්‍රතිශතයක්ද gas fee එක විදියට කැපෙන්නේ? එක කැපෙන්නේ අපි දලතියන amountඑකෙන්ද? නැත්නම් ගන්න කෙනා gas fee එක ගෙවනවද? 3. rarible වල item එකක් දාද්දි single ද නැත්නම් multiple collectible ද යන්න ඕනි? පුලුවන්නම් වෙනස පැහැදිලි කරන්න. 4. [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Frarible.com%2Fpunkbabies%3Ffbclid%3DIwAR1Zq9hc7zZjLpdq0AQCwooV9F5gYvTz_eODEAun5KUYBqxo7onHlIlVAq4&h=AT2-D6DqncCI-tBT7zgIm1VMbwoa1yQ_S56gFUOClNQ5N_QaJCVs-RMzGzZA-JwM6gnYGet4t4u1IgElclVFctt6GRyz7-kalR4S_HMsF0ppskVGD8gJ1rJv4ELAsEbHMlSKWg']https://rarible.com/punkbabies[/URL] මම මේ වගේ items 50ක් වගේ හදාගෙන යනවා. මේක දන්න ඕනි Create single item ගිහින් items 50ක් විදියටද? නැත්නම් multiple collectible වලින් දැම්මහම items 50ක් විදියට හැදෙනවද? 5. මම දැක්ක ගොඩක් හැමෝම වගේ කරන්නේ එක character එකක් අරන් එකේ විවිද variations හදල දල තියනව 100,1000,10000 වගේ. අපිට බැරිද characters 5ක් වගේ හදල ඒවගේ variations 100ක් වගේ අරන් items 500ක් හදාගන්න. එකම account එකේ ඇහෙම කරට අවුලක් නැද්ද? ඔක්කොම එක ගොඩේ ඇවිල්ල අවුල් වෙයිද? 6. fixed price, open for bid, timed auction මොකක්ද යන්න ඕනි? (ඉක්මනින් sale එකක් කරගන්න නම් හෝ හොදම විදිය) 7. සමහරක් ඒවගේ මන් දැක්ක Not for sale 1 edition කියල තියන, ඇයි මෙහෙම තියෙන්නේ? හේතුවක් තියනwaද? 8. item එකක add කරද්දී gas fee එක කැපෙන නිසානේ rarible වලට යන්නේ. එත් opensea වල Blockchain එක Polygon දුන්නොතින් gas fee එක කැපෙන්නේ න නේද? මන් මේක අහන්නේ මට දැනගන්න ලැබුන opensea වල traffic එක rarible වල වගේ 10 ගුණයක් කියලා මචන්. 9. account එක verify කරගන්න specially මොකුත් තියනවද කරන්න? ප්‍රශ්න නම් ටිකක් වැඩි උනා , මචන් මේ ටික පැහැදිලි කරලා දුන්න නම්. අපි හැමෝටම උදව්වක් වෙයි. තැන්ක්ස් මචන්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom