Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Crypto
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1 මට ගෑස් ෆී ගැන හරි අදහසක් නෑ මචං. ඕක කැපෙන්නේ නම් මට මතක විදිහට දාන ගානෙන් % ගානක් විදිහට.

2 rarible එකේ නම් අපි විකුණන ගානට කැපෙන්නේ.

3 උබ එකම එක NFT එකක් දානවා නම් single, එකකින් ගොඩක් දානව collectible

4 50ක් විදිහට හැදෙනවා මචං අපිට දාන්න තියෙන්නේ ඕන කොපිස් ගාන කීයක්ද කියල

5 අවුලක් වෙන්නේ නෑ බන්

6 උබේ අකවුන්ට් එක ෆ්රෙෂ් නම් fixed price , ගොඩක් OLD නම් timed auction නැත්තම් ඕවට bid වදින්නේ නෑ මචං

7 එහෙම තියෙන්නේ මචං, එක්කෝ තමන් හැදුව එකක් sell කරන්න දාල නෑ , නැත්තම් වෙන කාගෙන් හරි buy කරන hold

කරන ඉන්නවා.

8 මම rarible එකෙන් පිට මචං වෙන අකවුන්ට් එකක් තියාන ඉන්නේ binance එකේ. එක නිසා opensea වලට ආය ගිහින්

බලන්න වෙන්නේ. හැබැයි Polygon දුන්නත් උන් ඉන්නවා බන් මතක විදිහට.

9 අකවුන්ට් එක හදලා මාසයක් දෙකක් යනකම් වෙරිඵයි කරන්න යන්න එපා. මාස දෙකක් වගේ. ඔය මාස දෙකේ කොහොමත් සේල්ස් වෙන්නේ නෑ මචං, share කරලා කාට හරි බලෙන් buy කරොත් ඇරෙන්න නම්. ටුවිටර් , ඉන්ස්ටා අකවුන්ට් දෙක අනිවාර්යෙන් හොදට මේන්ටේන් කරන්න ඕන ෆොලොවර්ස්ලා හදා ගන්න ඕන අඩුම 1000ක්වත් මගෙත් ඉන්නවා 60000ක්ට වඩා ෆොලොවර්ස්ලාම. එතකොට තමා උන්ට trust වෙන්නේ මු ඇත්තම් creator කෙනෙක් කියල.

10 rarible එකේ වෙරිෆිකේෂන් එකක් රිජෙක්ට් උනොත් අය ටිකක් අමාරුයි බැජ් එක ගන්න. තුන් වෙනි රිජෙක්ට් එකෙන් පස්සේ.

11 උබ හදන හැම ෆයිල් එක්කම සෝස් ෆයිල් එක තියා ගන්න , rarible උන් උබ දාපු ඒවගෙන් එක්ක හරි කිපෙක හරි සෝස් ෆයිල් එක ඉල්ලනවා.

12 උබට ඔය ඔක්කොම වැඩ කරන්න පට්ට ඉසි අයිපෑඩ් එකේ කරනවා නම්, ඇනිමේෂන් කරනවා නම් බ්ලෙන්ඩර් යුස් කරන්න. ලොකුවට කරනන් දෙයක් නෑ බ්ලෙන්ඩර්.

[QUOTE="hitter, post: 27122237, member: 560673"] 1 මට ගෑස් ෆී ගැන හරි අදහසක් නෑ මචං. ඕක කැපෙන්නේ නම් මට මතක විදිහට දාන ගානෙන් % ගානක් විදිහට. 2 rarible එකේ නම් අපි විකුණන ගානට කැපෙන්නේ. 3 උබ එකම එක NFT එකක් දානවා නම් single, එකකින් ගොඩක් දානව collectible 4 50ක් විදිහට හැදෙනවා මචං අපිට දාන්න තියෙන්නේ ඕන කොපිස් ගාන කීයක්ද කියල 5 අවුලක් වෙන්නේ නෑ බන් 6 උබේ අකවුන්ට් එක ෆ්රෙෂ් නම් fixed price , ගොඩක් OLD නම් timed auction නැත්තම් ඕවට bid වදින්නේ නෑ මචං 7 එහෙම තියෙන්නේ මචං, එක්කෝ තමන් හැදුව එකක් sell කරන්න දාල නෑ , නැත්තම් වෙන කාගෙන් හරි buy කරන hold කරන ඉන්නවා. 8 මම rarible එකෙන් පිට මචං වෙන අකවුන්ට් එකක් තියාන ඉන්නේ binance එකේ. එක නිසා opensea වලට ආය ගිහින් බලන්න වෙන්නේ. හැබැයි Polygon දුන්නත් උන් ඉන්නවා බන් මතක විදිහට. 9 අකවුන්ට් එක හදලා මාසයක් දෙකක් යනකම් වෙරිඵයි කරන්න යන්න එපා. මාස දෙකක් වගේ. ඔය මාස දෙකේ කොහොමත් සේල්ස් වෙන්නේ නෑ මචං, share කරලා කාට හරි බලෙන් buy කරොත් ඇරෙන්න නම්. ටුවිටර් , ඉන්ස්ටා අකවුන්ට් දෙක අනිවාර්යෙන් හොදට මේන්ටේන් කරන්න ඕන ෆොලොවර්ස්ලා හදා ගන්න ඕන අඩුම 1000ක්වත් මගෙත් ඉන්නවා 60000ක්ට වඩා ෆොලොවර්ස්ලාම. එතකොට තමා උන්ට trust වෙන්නේ මු ඇත්තම් creator කෙනෙක් කියල. 10 rarible එකේ වෙරිෆිකේෂන් එකක් රිජෙක්ට් උනොත් අය ටිකක් අමාරුයි බැජ් එක ගන්න. තුන් වෙනි රිජෙක්ට් එකෙන් පස්සේ. 11 උබ හදන හැම ෆයිල් එක්කම සෝස් ෆයිල් එක තියා ගන්න , rarible උන් උබ දාපු ඒවගෙන් එක්ක හරි කිපෙක හරි සෝස් ෆයිල් එක ඉල්ලනවා. 12 උබට ඔය ඔක්කොම වැඩ කරන්න පට්ට ඉසි අයිපෑඩ් එකේ කරනවා නම්, ඇනිමේෂන් කරනවා නම් බ්ලෙන්ඩර් යුස් කරන්න. ලොකුවට කරනන් දෙයක් නෑ බ්ලෙන්ඩර්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom