Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Cryptocurrency Chart Pattern Analysis - NoobTrader
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිගණක ගත මුදල් භාවිතය ආර්ථිකයට තර්ජනයක්

(හර්ෂණ තුෂාර සිල්වා) කිසිදු අධීක්ෂණයකට හෝ නියාමනයකට යටත් නොවන පරිගණක ගත මුදල් භාවිත කිරීම ආර්ථිකයට සහ ඒවා භාවිත කරන්නන්ට තර්ජනයක් එල්ල කරනු ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) නිවේදනයක් නිකුත් කළේය.

පරිගණක ගත මුදල් එසේත් නොමැතිනම් ඩිජිටල් මුදල් යනුවෙන් හැඳින්වෙන මෙම මුදල් පරිගණක කේත ඔස්සේ ක්‍රියාත්මක වන අතර මහ බැංකුවලින් නිකුත් කරන මහජනයා අතර භෞතිකව සංසරණය වන මුදල්වලට වඩා බෙහෙවින් වෙනස්ය.

ක්‍රිප්ටෝකරන්සීස් යනුවෙන් ඉංග්‍රිසි බසින් හැඳින්වෙන මෙම මුදල් පසුගිය කාලයේදී බෙහෙවින් ජනප්‍රිය වූ අතර ‘බිට්කොයින්’ යනුවෙන් හැඳින්වෙන්නේ එසේ ජනප්‍රිය වූ එක් පරිගණක ගත මුදල් වර්ගයකි.

මෙම මුදල් වර්ග භාවිතය මේ වනවිට දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද බෙහෙවින් ජනප්‍රිය වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අවධානයන් පසුවන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

කිසිදු ආකාරයකින් නියාමනයට හෝ අධීක්ෂණයට ලක් නොවන නිසා මෙම මුදල් භාවිතය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් හෝ වගවීමක් නැති බව පෙන්වාදෙන ශ්‍රී ලංකා මහ බැංකුව ඉහළ ද්රවශීලිතාවකින් යුත් මෙම මුදල් නීතිවිරෝධී කටයුතු සඳහා වැඩි වශයෙන් භාවිත වීමේ අවදානමක් තිබෙන බව ද පෙන්වා දී තිබේ.

ඇතැම් විටෙක මෙම මුදල් භාවිත කරන්නන් නොදැනුවත්ම මුදල් විශුද්ධිකරණ නීති රීතිවලට හා ත්රස්තවාදයට මුදල් සැපයීම යන චෝදනාවලට ලක්වීමේ ඉඩක් තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

වත්මන් තත්ත්වය යටතේ මෙම මුදල් භාවිතය ආර්ථිකයට සහා ඒවා භාවිත කරන්නන්ට මූල්‍ය, මෙහෙයුම් හා නෛතික යන තත්ත්ව යටතේ තර්ජනවලට ලක්වනු ඇතැයි ද සඳහන් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව මෙම මුදල් භාවිත කිරීම සඳහා කිසිදු සමාගමකට, ආයතනකට හෝ කිසියම් හෝ ඒකකයකට අවසර හෝ බලපත්‍ර හෝ ලබාදී නැතැයි ද එම නිවේදනය ඔස්සේ අවධාරණය කර තිබේ.

Source -

Lankadeepa Online

[QUOTE="lankaq, post: 23108045, member: 462992"] [SIZE=4][COLOR=Green]පරිගණක ගත මුදල් භාවිතය ආර්ථිකයට තර්ජනයක් ___________________________ (හර්ෂණ තුෂාර සිල්වා) කිසිදු අධීක්ෂණයකට හෝ නියාමනයකට යටත් නොවන පරිගණක ගත මුදල් භාවිත කිරීම ආර්ථිකයට සහ ඒවා භාවිත කරන්නන්ට තර්ජනයක් එල්ල කරනු ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) නිවේදනයක් නිකුත් කළේය. පරිගණක ගත මුදල් එසේත් නොමැතිනම් ඩිජිටල් මුදල් යනුවෙන් හැඳින්වෙන මෙම මුදල් පරිගණක කේත ඔස්සේ ක්‍රියාත්මක වන අතර මහ බැංකුවලින් නිකුත් කරන මහජනයා අතර භෞතිකව සංසරණය වන මුදල්වලට වඩා බෙහෙවින් වෙනස්ය. ක්‍රිප්ටෝකරන්සීස් යනුවෙන් ඉංග්‍රිසි බසින් හැඳින්වෙන මෙම මුදල් පසුගිය කාලයේදී බෙහෙවින් ජනප්‍රිය වූ අතර ‘බිට්කොයින්’ යනුවෙන් හැඳින්වෙන්නේ එසේ ජනප්‍රිය වූ එක් පරිගණක ගත මුදල් වර්ගයකි. මෙම මුදල් වර්ග භාවිතය මේ වනවිට දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද බෙහෙවින් ජනප්‍රිය වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අවධානයන් පසුවන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ. කිසිදු ආකාරයකින් නියාමනයට හෝ අධීක්ෂණයට ලක් නොවන නිසා මෙම මුදල් භාවිතය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් හෝ වගවීමක් නැති බව පෙන්වාදෙන ශ්‍රී ලංකා මහ බැංකුව ඉහළ ද්රවශීලිතාවකින් යුත් මෙම මුදල් නීතිවිරෝධී කටයුතු සඳහා වැඩි වශයෙන් භාවිත වීමේ අවදානමක් තිබෙන බව ද පෙන්වා දී තිබේ. ඇතැම් විටෙක මෙම මුදල් භාවිත කරන්නන් නොදැනුවත්ම මුදල් විශුද්ධිකරණ නීති රීතිවලට හා ත්රස්තවාදයට මුදල් සැපයීම යන චෝදනාවලට ලක්වීමේ ඉඩක් තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ. වත්මන් තත්ත්වය යටතේ මෙම මුදල් භාවිතය ආර්ථිකයට සහා ඒවා භාවිත කරන්නන්ට මූල්‍ය, මෙහෙයුම් හා නෛතික යන තත්ත්ව යටතේ තර්ජනවලට ලක්වනු ඇතැයි ද සඳහන් කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව මෙම මුදල් භාවිත කිරීම සඳහා කිසිදු සමාගමකට, ආයතනකට හෝ කිසියම් හෝ ඒකකයකට අවසර හෝ බලපත්‍ර හෝ ලබාදී නැතැයි ද එම නිවේදනය ඔස්සේ අවධාරණය කර තිබේ. Source - [URL="https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.lankadeepa.lk%2F&h=ATPcg9rtiELzfzdwp6eHZ9DELmLZq7mU9DdhGJJ_JK6pSUVvenseuzo-BkeDj7oyqc-V5QT3YGQcpmiKtwerZXfxvoZlDOiKcKEHC8h6rXQbR-IinaBB4E2_SB1DRw"]Lankadeepa Online[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom