Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CSE ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් එලකිරි එකේ ඉන්න මෙම්බර්ස්ලා share market එකට සම්බන්ධ වෙලා ගනුදෙනු කරනවා දැකල තියනවා. ඒකෙ නිල නොවන ත්‍ර්ඩ් එකක් තියනව දැනටමත් එලකිරි එකේ

මම නම් මේ ත්‍ර්ඩ් එක දැම්මේ කොටස් වෙලද පොල ඉතිහාසය ගැන කියන්න ඔන්න. වෙන වෙන ඒවා නම් මම දන්නේ නෑ කියලලු කියන්නෙ අනේ මන්දා

වර්තමානයේ කොලඹ කොටස් වෙලද පොල ආරම්භ වෙලා තියෙන්නෙ 1896 වර්ෂයේ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය (Share Broker Association) කියන නමින්.

මෙහි ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නෙ එකල තේ හා කෝපි වැනි වගාවන් කිරීමට අවශ්‍ය ප්‍රාග්ධන අරමුදල් සපයා ගැනීම .

කොහොම උනත් 1896 දී කොටස් තැරැව්කරුන්වගේ සංගමය වශයෙන් පිටුවා ගත්තත් 1904දී එය විසුරුවා හැර, කොළඹ තැරැව්කරුවන්ගේ සංගමය (Colombo Brokers Association) නමින් අලුතින් පිහිටුවා ගන්න ලදී.

වර්තමානයේ ක්‍රියාත්මකවන ආකරයේ විධිමත්ව පිහිටුවා ගෙන තියෙන්නෙ 1985 වර්ශයේදි Colombo Securities Exchange (GTE) Limited නමින්.

1982 අංක 17 දරණ පැරණි සමාගම් පනතට අනුව එකල ඇපයෙන් සීමිත සමාගමක් ලෙස පිහිටුවාගෙන ඇති මෙය 1990 වර්ශයේදී අද අපි භාවිතා කරන Colombo Stock Exchange නමින් හදුන්වන්නට පටන් අරන් තියෙන්නෙ

2007 අංක 07 දරන නව සමාගම් පණත යටතේ සමාගම් වලට විධිමත් ලෙස කොටස් වෙලදපොළ හා ගනුදෙනු කිරීමට තව දුරටත් පහසුකම් හිමි උන අතර,

කොටස් හිමියන්ටත් සැලසුන වාසි බොහෝයි.

1997 වර්ශයේදී Automated Trading System හදුන්වා දුන් අතර එමගින් හොද විනිවිද භාවයකින් සුරකුම්පත් ගනුදෙනු කරගෙන යාමට හැකිවිය.

1998 වර්ෂයේදි World Federation of Exchanges ගී සාමජිකත්වයත්, 2000 වර්ෂයේදී South Asian Federation of Exchanges (SAFE) ආරම්භක සාමජිකයෙකු ලෙස එක්වීමට හැකිවිය.

2007 වර්ශයේදි ඔවුන් වර්තමානයේ භාවිතා කරන වෙබ් අඩවිය වන  www.cse.lk හදුන්වාදුන් අතර මෙම වෙබ් සයිට් එක මගින් දවසේ කොටස් වල මිල ගනන් බලාගැනීමට හැකියවක් ඇත

එසේම මෙම වෙබ් අඩවිය මගින් Excel, CSV හා XTMLෆෝමැට් වලින් එදිනෙදා මිල දර්ශනයන් ඩවුන්ලෝඩ් කිරීමට හැකිය!

ලංකාවේ කොටස් වෙලද පොල ඉතිහාසයේ ප්‍රථමවරට වෙලද පොල ප්රාග්ධනීකරනය ට්‍රිලියන එකක් වාර්තා කලේ 2009 ඔක්තෝම්බර් 06 වෙනිදාය.

එය යුද්ධයෙන් පසු ආර්ථිකයේ නැගිටිමද පෙන්නුම් කරන සාධකයක් බවටත් පත් උනා.

2010 ජනවාරී 11 වන දින තවත් වාර්තාව සනිටුවන් කරමින් සමස්ථ කොටස් මිල දර්ෂකය ඒකක 3549.27 දක්වා ඉගල ගියා.

සුරකුම්පත් හා විණිමය කොමිසන් සභාව මගින් පාලනය වන මෙය කොලඹ ලෝක වෙලද මධ්‍යස්ථානයේ 4 හා 5 වන තට්ටුවල පිහිටා ඇත.

දැනට මාතර, නුවර, කුරුනෑගල, මීගමුව හා 2010 අප්‍රේල් මස යාපනය යන නගර වල ශාඛා 5කින් යුක්ත වේ.

එසේම වර්ථමානයේ කොටස් වෙලද පොලට සම්බන්ධ අවසරලත් කොටස් තැරව්කාර සමාගම් 22ක් පමණ ක්‍රියාත්මක වේ. එම සමාගම් මගින් ඔඹට කොටස් මිලට ගැනීම විකිණිම හා කොටස් වෙලද පොළ පිළිබද කාලීන තොරතුරු දැන ගැනීමට හැකිය.

කොලඹ කොටස් වෙලද පොල තුල තාක්ෂනික පද්ධතීන් තුනක් ක්‍රියාත්මක වෙන අතර ඒවා නම්

The Central Depository System

Automated Trading System

Debt Securities Trading System

එසේම කොළඹ කොටස් වෙලද පොල තුල ප්‍රධාන මිල දර්ශකයන් 2ක් ක්‍රියාත්මක වේ. එනම්

මිලංකා මිල දර්ශකය (MPI)

සියලු කොටස් මිලදර්ශකය (ASPI)

Colombo Stock Exchange

Level 4, West Block,

World Trade Center, Echelon Square,

Colombo 01, Sri Lanka.

Tel:+94(11)2446581 (Hunting)

Fax:+94(11)2445279

E-mail: info@cse.lk

Website: www.cse.lk

[QUOTE="lucky_lakshitha, post: 10596935, member: 146143"] [CENTER][LEFT]ගොඩක් එලකිරි එකේ ඉන්න මෙම්බර්ස්ලා share market එකට සම්බන්ධ වෙලා ගනුදෙනු කරනවා දැකල තියනවා. ඒකෙ නිල නොවන ත්‍ර්ඩ් එකක් තියනව දැනටමත් එලකිරි එකේ:rofl: මම නම් මේ ත්‍ර්ඩ් එක දැම්මේ කොටස් වෙලද පොල ඉතිහාසය ගැන කියන්න ඔන්න. වෙන වෙන ඒවා නම් මම දන්නේ නෑ කියලලු කියන්නෙ:rofl::dull::dull: අනේ මන්දා :P:P [/LEFT] [SIZE=3] [IMG]http://www.thesundayleader.lk/wp-content/uploads/2010/08/colombo-stock-exchange.jpg[/IMG] වර්තමානයේ කොලඹ කොටස් වෙලද පොල ආරම්භ වෙලා තියෙන්නෙ 1896 වර්ෂයේ[/SIZE][SIZE=3] කොටස් තැරැව්කරුවන්ගේ සංගමය (Share Broker Association) කියන නමින්. මෙහි ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නෙ එකල තේ හා කෝපි වැනි වගාවන් කිරීමට අවශ්‍ය ප්‍රාග්ධන අරමුදල් සපයා ගැනීම . [/SIZE] [SIZE=3] කොහොම උනත් 1896 දී කොටස් තැරැව්කරුන්වගේ සංගමය වශයෙන් පිටුවා ගත්තත් 1904දී එය විසුරුවා හැර, කොළඹ තැරැව්කරුවන්ගේ සංගමය (Colombo Brokers Association) නමින් අලුතින් පිහිටුවා ගන්න ලදී. [/SIZE] [SIZE=3][IMG]http://www.colombotown.com/pic/248_1CSE1.jpg[/IMG] [/SIZE] [/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] වර්තමානයේ ක්‍රියාත්මකවන ආකරයේ විධිමත්ව පිහිටුවා ගෙන තියෙන්නෙ 1985 වර්ශයේදි Colombo Securities Exchange (GTE) Limited නමින්.[/SIZE][SIZE=3] [/SIZE][CENTER][SIZE=3]1982 අංක 17 දරණ පැරණි සමාගම් පනතට අනුව එකල ඇපයෙන් සීමිත සමාගමක් ලෙස පිහිටුවාගෙන ඇති මෙය 1990 වර්ශයේදී අද අපි භාවිතා කරන Colombo Stock Exchange නමින් හදුන්වන්නට පටන් අරන් තියෙන්නෙ :D:rolleyes: 2007 අංක 07 දරන නව සමාගම් පණත යටතේ සමාගම් වලට විධිමත් ලෙස කොටස් වෙලදපොළ හා ගනුදෙනු කිරීමට තව දුරටත් පහසුකම් හිමි උන අතර, කොටස් හිමියන්ටත් සැලසුන වාසි බොහෝයි[/SIZE]. [SIZE=3] 1997 වර්ශයේදී Automated Trading System හදුන්වා දුන් අතර එමගින් හොද විනිවිද භාවයකින් සුරකුම්පත් ගනුදෙනු කරගෙන යාමට හැකිවිය. 1998 වර්ෂයේදි World Federation of Exchanges ගී සාමජිකත්වයත්, 2000 වර්ෂයේදී South Asian Federation of Exchanges (SAFE) ආරම්භක සාමජිකයෙකු ලෙස එක්වීමට හැකිවිය. 2007 වර්ශයේදි ඔවුන් වර්තමානයේ භාවිතා කරන වෙබ් අඩවිය වන [/SIZE] [SIZE=3][URL="http://www.cse.lk"]www.cse.lk[/URL] හදුන්වාදුන් අතර මෙම වෙබ් සයිට් එක මගින් දවසේ කොටස් වල මිල ගනන් බලාගැනීමට හැකියවක් ඇත :D එසේම මෙම වෙබ් අඩවිය මගින් Excel, CSV හා XTMLෆෝමැට් වලින් එදිනෙදා මිල දර්ශනයන් ඩවුන්ලෝඩ් කිරීමට හැකිය! [/SIZE][/CENTER] [SIZE=3] ලංකාවේ කොටස් වෙලද පොල ඉතිහාසයේ ප්‍රථමවරට වෙලද පොල ප්රාග්ධනීකරනය ට්‍රිලියන එකක් වාර්තා කලේ 2009 ඔක්තෝම්බර් 06 වෙනිදාය. එය යුද්ධයෙන් පසු ආර්ථිකයේ නැගිටිමද පෙන්නුම් කරන සාධකයක් බවටත් පත් උනා. :) 2010 ජනවාරී 11 වන දින තවත් වාර්තාව සනිටුවන් කරමින් සමස්ථ කොටස් මිල දර්ෂකය ඒකක [/SIZE][SIZE=3]3549.27 දක්වා ඉගල ගියා[/SIZE]. [SIZE=3] සුරකුම්පත් හා විණිමය කොමිසන් සභාව මගින් පාලනය වන මෙය කොලඹ ලෝක වෙලද මධ්‍යස්ථානයේ 4 හා 5 වන තට්ටුවල පිහිටා ඇත. දැනට මාතර, නුවර, කුරුනෑගල, මීගමුව හා 2010 අප්‍රේල් මස යාපනය යන නගර වල ශාඛා 5කින් යුක්ත වේ.[/SIZE] [SIZE=3]එසේම වර්ථමානයේ කොටස් වෙලද පොලට සම්බන්ධ අවසරලත් කොටස් තැරව්කාර සමාගම් 22ක් පමණ ක්‍රියාත්මක වේ. එම සමාගම් මගින් ඔඹට කොටස් මිලට ගැනීම විකිණිම හා කොටස් වෙලද පොළ පිළිබද කාලීන තොරතුරු දැන ගැනීමට හැකිය[/SIZE]. [LEFT][SIZE=3]කොලඹ කොටස් වෙලද පොල තුල තාක්ෂනික පද්ධතීන් තුනක් ක්‍රියාත්මක වෙන අතර ඒවා නම් [/SIZE] [LIST=1] [*][SIZE=3]The Central Depository System[/SIZE] [*][SIZE=3]Automated Trading System[/SIZE] [*][SIZE=3]Debt Securities Trading System[/SIZE] [/LIST] [SIZE=3] එසේම කොළඹ කොටස් වෙලද පොල තුල ප්‍රධාන මිල දර්ශකයන් 2ක් ක්‍රියාත්මක වේ. එනම් [/SIZE] [LIST=1] [*][SIZE=3] මිලංකා මිල දර්ශකය [/SIZE](MPI) [*][SIZE=3]සියලු කොටස් මිලදර්ශකය [/SIZE](ASPI) [/LIST] [/LEFT] [IMG]http://www.dailynews.lk/2009/08/18/z_page-ii-Colombo-02.jpg[/IMG] Colombo Stock Exchange Level 4, West Block, World Trade Center, Echelon Square, Colombo 01, Sri Lanka. Tel:+94(11)2446581 (Hunting) Fax:+94(11)2445279 E-mail: [EMAIL="info@primepropetieslondon.com"]info@cse.lk[/EMAIL] Website: [URL="http://www.cse.lk/"]www.cse.lk[/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom