Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Yesterday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
CSE ANDROID APP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටස් වෙළඳ පොළ විසින් දේශීය හා විදේශීය ආයෝජකයන්ට සජීවීව යාවත්කාලීන වූ වෙළෙඳපොළ දත්ත එසැණින් ලබාගත හැකි Android ජංගම දුරකථන යෙදුමක් (Mobile Application) හඳුන්වාදී ඇති අතර එයට google play හෝ Android උපාංග (Android Devices) හරහා නොමිලයේ ඇතුළුවිය හැකිය.

මේ හරහා ආයෝජකයන්ට ක්ෂණිකව පහත දැක්වෙන තොරතුරු ඉතා පහසුවෙන් ලබා ගැනීමේ අවකාශය පවතී.

වෙළෙඳපොළ සාරාංශය

• සියලු කොටස් මිල දර්ශකයෙහි හා S & P ශ්රී ලංකා 20 දර්ශකයෙහි ප්රාස්ථාරික තොරතුරු

• නවතම ගනුදෙනු

• සාංගමික නිවේදන

• කොටස් මිල ගණන්

• කොටස් මිල ගණන්වල ඉහළ ම වර්ධනයක් හා බැස්මක් පෙන්නුම් කරන ලද සමාගම්

• ලැයිස්තුගත සුරැකුම්පත් වල විස්තර

• පෞද්ගලික ආයෝජන කළඹ

• සිංහල, ඉංග්රීසි හා දෙමළ යන භාෂා තුනෙන්ම දිවයිනේ ඕනෑම තැනක සිට මෙම තොරතුරු ලබා ගැනීමට අවස්ථාව ලබාදී තිබීම සුවිශේෂී වේ.

කොළඹ කොටස් වෙළඳ පොළේ Android ජංගම දුරකථන යෙදුම (Mobile Application) Google Play store හරහා ක්ෂණිකව ලබාගත හැකි අතර පහත ලිපිනය භාවිතයෙන්ද මෙයට ඇතුළු විය හැකිය.

http://www.cse.lk/mobile_app.do

Vimasuma

[QUOTE="Thor2014, post: 16014438, member: 495096"] [SIZE="4"]කොළඹ කොටස් වෙළඳ පොළ විසින් දේශීය හා විදේශීය ආයෝජකයන්ට සජීවීව යාවත්කාලීන වූ වෙළෙඳපොළ දත්ත එසැණින් ලබාගත හැකි Android ජංගම දුරකථන යෙදුමක් (Mobile Application) හඳුන්වාදී ඇති අතර එයට google play හෝ Android උපාංග (Android Devices) හරහා නොමිලයේ ඇතුළුවිය හැකිය. [IMG]http://www.cse.lk/images/index-gallery/mobileQR.png[/IMG] මේ හරහා ආයෝජකයන්ට ක්ෂණිකව පහත දැක්වෙන තොරතුරු ඉතා පහසුවෙන් ලබා ගැනීමේ අවකාශය පවතී. වෙළෙඳපොළ සාරාංශය • සියලු කොටස් මිල දර්ශකයෙහි හා S & P ශ්රී ලංකා 20 දර්ශකයෙහි ප්රාස්ථාරික තොරතුරු • නවතම ගනුදෙනු • සාංගමික නිවේදන • කොටස් මිල ගණන් • කොටස් මිල ගණන්වල ඉහළ ම වර්ධනයක් හා බැස්මක් පෙන්නුම් කරන ලද සමාගම් • ලැයිස්තුගත සුරැකුම්පත් වල විස්තර • පෞද්ගලික ආයෝජන කළඹ • සිංහල, ඉංග්රීසි හා දෙමළ යන භාෂා තුනෙන්ම දිවයිනේ ඕනෑම තැනක සිට මෙම තොරතුරු ලබා ගැනීමට අවස්ථාව ලබාදී තිබීම සුවිශේෂී වේ. කොළඹ කොටස් වෙළඳ පොළේ Android ජංගම දුරකථන යෙදුම (Mobile Application) Google Play store හරහා ක්ෂණිකව ලබාගත හැකි අතර පහත ලිපිනය භාවිතයෙන්ද මෙයට ඇතුළු විය හැකිය.[/SIZE] [SIZE="4"]http://www.cse.lk/mobile_app.do[/SIZE] Vimasuma [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom