Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CSN_ඇත්ත_නැත්ත..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

• මොකක්ද?

260/12, ටොරිංටන් මාවත, කොළඹ 05 ලිපිනය යටතේ සමාගමක් ලෙස 2011 පෙබරවාරි 10 දින කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් (CSN) ලියාපදිංචි කරන ලදි.

2011 මාර්තු 07 දින Prime TV හි විකාශන සංඛ්‍යාත තමන්ට පවරා ගමින් තම විකාශන කටයුතු ආරම්භ කරන ලදි.

ඒ වෙනුවෙන් උත්සවයක් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වුණු අතර ඊට යෝශිත රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ හා ක්‍රීඩා අමාත්‍ය මහින්දානද අලුත්ගමගේ සහභාගි විය.

• කාගෙද?

මුල් කාලයේදී CSN නාලිකාව ජනපති පවුලට අයත් බව පිළි නොගත් නමුත් 2012 ජූනි හිදී ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයට CSN නාලිකාව ජනපති පුතුන් වන යෝශිත රාජපක්ෂට හා නාමල් රාජපක්ෂට අයත් බව පිළිගැනීමට සිදු විය.

• මොනවද කරන්නේ?

ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රියත්වයේ ඉහළින්ම පවතින ක්‍රීඩාව වන අතර එහි විකාශන අයිතිය ලබාගැනීම මූල්‍ය උත්පාදක ආයෝජනයකි.

2011 ලෝක කුසලාන විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඩොලර් මිලියන 1.1ක් (රු 143,000,000) ක් ආයෝජනය කළ අතර වෙළඳ දැන්වීම් ප්‍රචාරය හරහා ඔවුන්ට ඩොලර් මිලියන 4.3ක් (රු 553,000,000) උපයාගැනීමට හැකිවිය.

විකාශන රෙගුලාසි වලට අනුව අන්තර්ජාතික ක්‍රිකට් තරඟ වල විකාශන අයිතිය රාජ්‍ය මාධ්‍ය ආයතන වලට පමණක් හිමි විය යුතුය. ඒ අනුව 1996 සිට (එක් වසරක් හැරුණුකොට) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට එම අවස්ථාව හිමි විය.

නමුත් 2011 දී කැබිනට් හදිසි තීරණයක් මත විකාශන රෙගුලාසි සංශෝධනය කළ අතර ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා තරඟ විකාශන අයිතිය රාජ්‍ය නාලිකා වලට හෝ ක්‍රීඩා නාලිකා වලට ලබාගත හැකිය ලෙස සංශෝධනය විය.

පුදුම සහගත ලෙසින් මෙතෙක් ක්‍රිකට් විකාශන අයිතිය තිබූ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එම වසරේ ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් ඉල්ලුම් නොකළ අතර එහි අයිතිය එම වසරේ අලුතෙන් ආරම්භ කළ කාල්ටන් ක්‍රීඩා නාලිකාවට හිමි විය.

එය එතනින් නොනැවතුනු අතර 2011 දීම ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් හි හා පාකිස්ථානු-ශ්‍රීලංකා එමිර් රාජ්‍ය සංචාරයේ අයිතියද එම නාලිකාවට හිමි විය.

එයින්ද නොනැවතී 2012 මැයි මස CSN ආයතනයට ඉදිරි වසර 03 සඳහා විකාශන අයිතිය හිමි විය (2012-2015).

එහිද පුදුම සහගත කරුණු කීපයක්ම ඇත. ගණනය කිරීම් අනුව එම වසර තුන සඳහා විකාශන අයිතියේ අවම වටිනාකම රු 3,000,000,000 කි (රු. මි. 3000)

නමුත් CSN එය ලබාගෙන තිබුනේ රු මි. 125ක මුදලකටය. එනම් එහි අවම වටිනාකමින් 24 ගුණයක් පමන අඩු මුදලකටය.

දෙවන පුදුම සහගත කාරණාව නම් ඔවුන් එය නිතරඟයෙන් ලබා ගැනීමයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙවරද ඒ සඳහා ඉදිරිපත් නොවීය.

[QUOTE="wdk, post: 17570273, member: 432389"] [CENTER] [IMG]https://scontent-b-nrt.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/10857874_663535937097000_4279570686405234374_n.jpg?oh=bd901693cd5e7140b2a0180b016f4a4f&oe=551143B5[/IMG] [SIZE="5"]• මොකක්ද?[/SIZE] [SIZE="4"]260/12, ටොරිංටන් මාවත, කොළඹ 05 ලිපිනය යටතේ සමාගමක් ලෙස 2011 පෙබරවාරි 10 දින කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් (CSN) ලියාපදිංචි කරන ලදි. 2011 මාර්තු 07 දින Prime TV හි විකාශන සංඛ්‍යාත තමන්ට පවරා ගමින් තම විකාශන කටයුතු ආරම්භ කරන ලදි. ඒ වෙනුවෙන් උත්සවයක් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වුණු අතර ඊට යෝශිත රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ හා ක්‍රීඩා අමාත්‍ය මහින්දානද අලුත්ගමගේ සහභාගි විය.[/SIZE] [SIZE="5"] • කාගෙද? [/SIZE] [SIZE="4"]මුල් කාලයේදී CSN නාලිකාව ජනපති පවුලට අයත් බව පිළි නොගත් නමුත් 2012 ජූනි හිදී ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයට CSN නාලිකාව ජනපති පුතුන් වන යෝශිත රාජපක්ෂට හා නාමල් රාජපක්ෂට අයත් බව පිළිගැනීමට සිදු විය.[/SIZE] [SIZE="5"]• මොනවද කරන්නේ?[/SIZE] [SIZE="4"]ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රියත්වයේ ඉහළින්ම පවතින ක්‍රීඩාව වන අතර එහි විකාශන අයිතිය ලබාගැනීම මූල්‍ය උත්පාදක ආයෝජනයකි. 2011 ලෝක කුසලාන විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඩොලර් මිලියන 1.1ක් (රු 143,000,000) ක් ආයෝජනය කළ අතර වෙළඳ දැන්වීම් ප්‍රචාරය හරහා ඔවුන්ට ඩොලර් මිලියන 4.3ක් (රු 553,000,000) උපයාගැනීමට හැකිවිය. [/SIZE] [SIZE="4"]විකාශන රෙගුලාසි වලට අනුව අන්තර්ජාතික ක්‍රිකට් තරඟ වල විකාශන අයිතිය රාජ්‍ය මාධ්‍ය ආයතන වලට පමණක් හිමි විය යුතුය. ඒ අනුව 1996 සිට (එක් වසරක් හැරුණුකොට) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට එම අවස්ථාව හිමි විය. නමුත් 2011 දී කැබිනට් හදිසි තීරණයක් මත විකාශන රෙගුලාසි සංශෝධනය කළ අතර ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා තරඟ විකාශන අයිතිය රාජ්‍ය නාලිකා වලට හෝ ක්‍රීඩා නාලිකා වලට ලබාගත හැකිය ලෙස සංශෝධනය විය. පුදුම සහගත ලෙසින් මෙතෙක් ක්‍රිකට් විකාශන අයිතිය තිබූ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එම වසරේ ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් ඉල්ලුම් නොකළ අතර එහි අයිතිය එම වසරේ අලුතෙන් ආරම්භ කළ කාල්ටන් ක්‍රීඩා නාලිකාවට හිමි විය. එය එතනින් නොනැවතුනු අතර 2011 දීම ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් හි හා පාකිස්ථානු-ශ්‍රීලංකා එමිර් රාජ්‍ය සංචාරයේ අයිතියද එම නාලිකාවට හිමි විය. එයින්ද නොනැවතී 2012 මැයි මස CSN ආයතනයට ඉදිරි වසර 03 සඳහා විකාශන අයිතිය හිමි විය (2012-2015). එහිද පුදුම සහගත කරුණු කීපයක්ම ඇත. ගණනය කිරීම් අනුව එම වසර තුන සඳහා විකාශන අයිතියේ අවම වටිනාකම රු 3,000,000,000 කි (රු. මි. 3000) නමුත් CSN එය ලබාගෙන තිබුනේ රු මි. 125ක මුදලකටය. එනම් එහි අවම වටිනාකමින් 24 ගුණයක් පමන අඩු මුදලකටය. දෙවන පුදුම සහගත කාරණාව නම් ඔවුන් එය නිතරඟයෙන් ලබා ගැනීමයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙවරද ඒ සඳහා ඉදිරිපත් නොවීය. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom