Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CT scan වලට DVD ඕනද බන්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනය - 2023/01/17

වේලාව - උදේ 11:57

ස්ථානය - හලාවත

අද CT Scan එකක් කරන්න hospital එකට ගියාම එතන මිස් කෙනෙක් කිව්වා scan එක කරන්න DVD තැටියක් ඕනා කියලා hospital එක ඉස්සරහ තියෙන communication එකෙන් අරන් එන්න කියලා.

"Empty DVD එකක් දෙන්නකො" මම කිව්වා..

ඔන්න මට ඒක කඩේ හිටපු මනුස්සයා ඒක දුන්නම මම ගාන ඇහුවා..

"රුපියල් 250/= "

"මෙච්චර ගනන්ද empty DVD එකක්?"

කියලා මම ඇහුවම මේ මනුස්සයා කිව්වා scan වලට ගන්න ඒවා ගනන් තමා කියලා.. ඒක එයාටම තියාගන්න කියලා ඊට පස්සෙ මම ගියා ඊට ටිකක් එහායින් තියෙන වෙන communication එකකට...

මෙන්න බොලේ ඒකේ රුපියල් 500/= ක් කිව්වා..

මට හිතාගන්න බැරි උනා..මට හිතුනා අපරාදෙ ඉස්සෙල්ලා 250/= ක් දීලා නොගත්තෙ කියලා..

මම ඇහුවා ඇයි මේවා මෙච්චර ගනන් කියලා..

"CT Scan කරන machine වලට දාන්න වෙනම DVD තියෙන්නේ ඒවා කොහොමත් ටිකක් ගනන් නංගි" කඩේ මුදලාලිගෙ උත්තරේ ..

කමක් නෑ තව කඩේකට ගිහින් බලන්නම් කියලා ගියා..ඒකෙ රුපියල් 300/= යි..

මට ඊට පස්සෙ නම් හිතුනා මේ මිනිස්සු මෙතන පුදුම සූරාකෑමක් කරන්නේ hospital එකට එන මනුස්සයන්ට වැඩි ගානට බඩු විකුනලා කියලා..

තවක් කඩේකට ගියා ඊට පස්සෙ...මේ කඩේ නම් රුපියල් 1000/= ක් කිව්වත් මම ගන්නවා තව නම් ඇවිදින්න බෑ කියලා හිතන් ඒ කඩේටත් ඇතුල් උනා..මැදි වයසෙ පිරිමි කෙනෙක් හිටියෙ.පොඩි කඩයක් ඒක..

"මාමෙ scan එකකට DVD එකක් දෙන්නකො"

"කීයද මාමෙ මේක?"

"180/= යි පුතේ" මගෙ ඇස් දෙක උඩ ගියා..මම ඒ මාමට කිව්වා කඩවල් කීපයකට මම ගියා කියලා විස්තරේම කිව්වා...

"අනේ පුතේ මටත් මේකෙන් ලාභෙ තියෙන්නේ රුපියල් 20යි ..මිනිස්සුන්ව සූරන් කනවා ඔය වගේ අය"

ඒ මාමගෙ උත්තරේ..

200/=ක් දීලා ඉතුරුත් ගන්න මාමෙ කියලා මම ආවා..

පොඩි සිද්ධියක් උනත් හිතන්න දේවල් ගොඩක් තියෙනවා කියලා හිතුනා මට..

මේ රටේ ඉන්න පොඩිම මනුස්සයගෙ ඉදන් රටේ පාලකයා වෙනකන්ම ඒ හිත් වල තියෙන්නේ කුහක කමයි,සල්ලි වලට පෙරේත කමයි බල ලෝභයයි..

හැබැයි රට හදන්න කතාව...රටේ බහුතරයක් දෙනා අනිත් කෙනා ගැන හිතනවා...හැබැයි ඒ අතර කුහකකම පිරුණු සල්ලි වලට කෑදර මිනිස්සුත් නැතුවාම නොවෙයි..

[MEDIA=facebook]type=p;user=nithu.fernando.921[/MEDIA]

[QUOTE="Heshan Daminda, post: 28523748, member: 181982"] දිනය - 2023/01/17 වේලාව - උදේ 11:57 ස්ථානය - හලාවත අද CT Scan එකක් කරන්න hospital එකට ගියාම එතන මිස් කෙනෙක් කිව්වා scan එක කරන්න DVD තැටියක් ඕනා කියලා hospital එක ඉස්සරහ තියෙන communication එකෙන් අරන් එන්න කියලා. "Empty DVD එකක් දෙන්නකො" මම කිව්වා.. ඔන්න මට ඒක කඩේ හිටපු මනුස්සයා ඒක දුන්නම මම ගාන ඇහුවා.. "රුපියල් 250/= " "මෙච්චර ගනන්ද empty DVD එකක්?" කියලා මම ඇහුවම මේ මනුස්සයා කිව්වා scan වලට ගන්න ඒවා ගනන් තමා කියලා..[IMG alt="😐"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6d/1/16/1f610.png[/IMG] ඒක එයාටම තියාගන්න කියලා ඊට පස්සෙ මම ගියා ඊට ටිකක් එහායින් තියෙන වෙන communication එකකට... මෙන්න බොලේ ඒකේ රුපියල් 500/= ක් කිව්වා..[IMG alt="😐"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6d/1/16/1f610.png[/IMG] මට හිතාගන්න බැරි උනා..මට හිතුනා අපරාදෙ ඉස්සෙල්ලා 250/= ක් දීලා නොගත්තෙ කියලා..[IMG alt="🥲"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tec/1/16/1f972.png[/IMG] මම ඇහුවා ඇයි මේවා මෙච්චර ගනන් කියලා.. "CT Scan කරන machine වලට දාන්න වෙනම DVD තියෙන්නේ ඒවා කොහොමත් ටිකක් ගනන් නංගි" කඩේ මුදලාලිගෙ උත්තරේ ..[IMG alt="🥲"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tec/1/16/1f972.png[/IMG] කමක් නෑ තව කඩේකට ගිහින් බලන්නම් කියලා ගියා..ඒකෙ රුපියල් 300/= යි..[IMG alt="☹️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td3/1/16/2639.png[/IMG] මට ඊට පස්සෙ නම් හිතුනා මේ මිනිස්සු මෙතන පුදුම සූරාකෑමක් කරන්නේ hospital එකට එන මනුස්සයන්ට වැඩි ගානට බඩු විකුනලා කියලා.. තවක් කඩේකට ගියා ඊට පස්සෙ...මේ කඩේ නම් රුපියල් 1000/= ක් කිව්වත් මම ගන්නවා තව නම් ඇවිදින්න බෑ කියලා හිතන් ඒ කඩේටත් ඇතුල් උනා..මැදි වයසෙ පිරිමි කෙනෙක් හිටියෙ.පොඩි කඩයක් ඒක.. "මාමෙ scan එකකට DVD එකක් දෙන්නකො" "කීයද මාමෙ මේක?" "180/= යි පුතේ" [IMG alt="😐"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6d/1/16/1f610.png[/IMG]මගෙ ඇස් දෙක උඩ ගියා..මම ඒ මාමට කිව්වා කඩවල් කීපයකට මම ගියා කියලා විස්තරේම කිව්වා... "අනේ පුතේ මටත් මේකෙන් ලාභෙ තියෙන්නේ රුපියල් 20යි [IMG alt="🥺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9b/1/16/1f97a.png[/IMG]..මිනිස්සුන්ව සූරන් කනවා ඔය වගේ අය" ඒ මාමගෙ උත්තරේ.. 200/=ක් දීලා ඉතුරුත් ගන්න මාමෙ කියලා මම ආවා.. පොඩි සිද්ධියක් උනත් හිතන්න දේවල් ගොඩක් තියෙනවා කියලා හිතුනා මට.. මේ රටේ ඉන්න පොඩිම මනුස්සයගෙ ඉදන් රටේ පාලකයා වෙනකන්ම ඒ හිත් වල තියෙන්නේ කුහක කමයි,සල්ලි වලට පෙරේත කමයි බල ලෝභයයි.. හැබැයි රට හදන්න කතාව...රටේ බහුතරයක් දෙනා අනිත් කෙනා ගැන හිතනවා.[IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG]..හැබැයි ඒ අතර කුහකකම පිරුණු සල්ලි වලට කෑදර මිනිස්සුත් නැතුවාම නොවෙයි..[IMG alt="🥲"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tec/1/16/1f972.png[/IMG] [img]https://i.imgur.com/RMaflcJ.png[/img] [MEDIA=facebook]type=p;user=nithu.fernando.921[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom