Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CTO තෝ ගෙදර පල (CTO GTFO)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Thread Title එක දැක්කම මු මොන හරුපයක් කියනවද කියල හිතනවා ඇති IT field එකට අලුත් අයට , CTO එහෙම නැත්නම් chief technology officer (wiki: CTO ) නමේ ඉදන් තියෙනවා ආයතනයක මොනවගේ වගකීමක් පැවරිලා තියෙන්න කෙනෙක්ද කියල. කොහොම උනත් CTO කියන position එක ලංකාවේ ටිකක් අඩුයි. (හිගන පඩියට වැඩ ගන්න ආශික් ලන්තේ මොන CTO ලද ඉතින්)

මෙහෙමයි කථාව මේක වෙන්නේ වෙන රටක, Junior Developer කෙනෙක් එනවා මුල්ම දවසේ වැඩට ඌට ලැබෙනවා instruction manual එකක් password අනන් මනං ඔක්කොමත් එක්ක වැඩේ කියන්නේ පැය දෙකකින් මු production database එකම වනසනවා, පහල විතරේ කියනවා ඌ මෙහෙම,

(https://np.reddit.com/r/cscareerquestions/comments/6ez8ag/accidentally_destroyed_production_database_on/)

මේක බැලුවම මුලින්ම මට හිතුන දේ එහෙම ගෙදර පල කියන්න පුලුවන්ද, කෝ යකෝ backups, කෝ යකෝ disaster recovery ප්ලෑන් එකක් කෝ යකෝ DLP ප්ලෑන් එකක්. කොටින්ම CTO කෙනෙක්ට මේ වගේ ලොකු talk issue කරන්න පුලුවන්ද එහෙනම් HR එකක් අල කන්නද, මුට legal action එකක් ගන්න පුලුවන්ද අන්තිමටම හිතුන දේ තමයි production database එකක් පැය දෙකක් වැඩ කරපු junior developer කෙනෙක්ට විනාස කරන්න පුළුවන් නම් මොන මගුලකටද CTO කෙනෙක් ඉන්නේ. කොහොම හරි මේ සීන් එක ටිකක් viral උනා අපි කව්රුත් දන්න Eli the Computer Guy මේකට ප්රතිචාර දක්වලා තිබුනේ මෙහෙම, මම හිතන්නේ field එකේ ඉන්න හැම කෙනාම වගේ මේක බලල තිබුන නම් හොදයි (Strong language 16+)

[YOUTUBE]vT6wQFhLpro[/YOUTUBE]

අන්තිමට මට හිතුන දේ ලංකාවෙත් මේ තත්වය මෙහෙමම තමයි නේ කියල මගේ field එක Network ,System පැත්ත ලංකාවේ තියන ප්රදාන පෙලේ IT, hospitality, healthcare සමාගම් කීපයක් එක්ක project කරලා තියෙනවා ඒ IT team ඒ IT managers ල එක්ක කථා කරලා තියෙනවා, අනිතිමට මට හිතුන දේ තමයි කොහොමද මේ අය මේ පුටු වලට ආවේ කියන එක ලගකදී meet උන IT manager කෙනෙක් එක්ක කතාවට සෙට් උනා පොර කියවන්නේ novell linux, Sun java ගැන මට වඩා පරණයි පොර කථා කරන technology, IT team එක ඊට හපන්. තව එකෙක් meet උනා පොර network ඇඩ්මින් කොලොබ මැද තියෙන එක්තරා තරු පන්තියේ resident එකක ඌ tracert කියන බාලාංශ පන්තියේ command එක වත් දන්නේ නෑ. අන්තිමට මට හිතුනේ අනේ අපොයි ලංකාවේ technology වල උඩ හරියේ පුටු වලට ගිය කලක් කියලා.

මේක මම පොර සංදේශය වත් මම the man ජාතකය වත් නෙවි මට කාලෙක ඉදන් හිතුන දෙයක්, මම ලගකදිත් දැක්ක down south මල්ලි කෙනෙක් කාටද junior කෙනෙක්ට පොර talk issue කරලා දෙන්නම වැලි නානවා එලකිරියේම දාගෙන. මෙහෙමයි software development, Engineering field එකේ තත්වය මීට වෙනස් ඇති මම ඉතින් දන්නේ නෑ...... සංවාදයට විවෘතයි

[QUOTE="genius_EK, post: 21879208, member: 327679"] [SIZE=3]Thread Title එක දැක්කම මු මොන හරුපයක් කියනවද කියල හිතනවා ඇති IT field එකට අලුත් අයට , CTO එහෙම නැත්නම් chief technology officer (wiki: [URL="https://en.wikipedia.org/wiki/Chief_technology_officer"]CTO[/URL] ) නමේ ඉදන් තියෙනවා ආයතනයක මොනවගේ වගකීමක් පැවරිලා තියෙන්න කෙනෙක්ද කියල. කොහොම උනත් CTO කියන position එක ලංකාවේ ටිකක් අඩුයි. (හිගන පඩියට වැඩ ගන්න ආශික් ලන්තේ මොන CTO ලද ඉතින්) :dull: මෙහෙමයි කථාව මේක වෙන්නේ වෙන රටක, Junior Developer කෙනෙක් එනවා මුල්ම දවසේ වැඩට ඌට ලැබෙනවා instruction manual එකක් password අනන් මනං ඔක්කොමත් එක්ක වැඩේ කියන්නේ පැය දෙකකින් මු production database එකම වනසනවා, පහල විතරේ කියනවා ඌ මෙහෙම,:frown: ([url]https://np.reddit.com/r/cscareerquestions/comments/6ez8ag/accidentally_destroyed_production_database_on/[/url])[/SIZE] [IMG]http://i.imgur.com/7cVvuVF.jpg[/IMG] [SIZE=3]මේක බැලුවම මුලින්ම මට හිතුන දේ එහෙම ගෙදර පල කියන්න පුලුවන්ද, කෝ යකෝ backups, කෝ යකෝ disaster recovery ප්ලෑන් එකක් කෝ යකෝ DLP ප්ලෑන් එකක්. කොටින්ම CTO කෙනෙක්ට මේ වගේ ලොකු talk issue කරන්න පුලුවන්ද එහෙනම් HR එකක් අල කන්නද, මුට legal action එකක් ගන්න පුලුවන්ද අන්තිමටම හිතුන දේ තමයි production database එකක් පැය දෙකක් වැඩ කරපු junior developer කෙනෙක්ට විනාස කරන්න පුළුවන් නම් මොන මගුලකටද CTO කෙනෙක් ඉන්නේ. කොහොම හරි මේ සීන් එක ටිකක් viral උනා අපි කව්රුත් දන්න Eli the Computer Guy මේකට ප්රතිචාර දක්වලා තිබුනේ මෙහෙම, මම හිතන්නේ field එකේ ඉන්න හැම කෙනාම වගේ මේක බලල තිබුන නම් හොදයි (Strong language 16+)[/SIZE] [YOUTUBE]vT6wQFhLpro[/YOUTUBE] [SIZE=3]අන්තිමට මට හිතුන දේ ලංකාවෙත් මේ තත්වය මෙහෙමම තමයි නේ කියල මගේ field එක Network ,System පැත්ත ලංකාවේ තියන ප්රදාන පෙලේ IT, hospitality, healthcare සමාගම් කීපයක් එක්ක project කරලා තියෙනවා ඒ IT team ඒ IT managers ල එක්ක කථා කරලා තියෙනවා, අනිතිමට මට හිතුන දේ තමයි කොහොමද මේ අය මේ පුටු වලට ආවේ කියන එක ලගකදී meet උන IT manager කෙනෙක් එක්ක කතාවට සෙට් උනා පොර කියවන්නේ novell linux, Sun java ගැන මට වඩා පරණයි පොර කථා කරන technology, IT team එක ඊට හපන්. තව එකෙක් meet උනා පොර network ඇඩ්මින් කොලොබ මැද තියෙන එක්තරා තරු පන්තියේ resident එකක ඌ tracert කියන බාලාංශ පන්තියේ command එක වත් දන්නේ නෑ. අන්තිමට මට හිතුනේ අනේ අපොයි ලංකාවේ technology වල උඩ හරියේ පුටු වලට ගිය කලක් කියලා. මේක මම පොර සංදේශය වත් මම the man ජාතකය වත් නෙවි මට කාලෙක ඉදන් හිතුන දෙයක්, මම ලගකදිත් දැක්ක down south මල්ලි කෙනෙක් කාටද junior කෙනෙක්ට පොර talk issue කරලා දෙන්නම වැලි නානවා එලකිරියේම දාගෙන. මෙහෙමයි software development, Engineering field එකේ තත්වය මීට වෙනස් ඇති මම ඉතින් දන්නේ නෑ...... සංවාදයට විවෘතයි :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom