Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cube Projector
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගත්ත කියුබ් ඩි එල් පි ප්‍රොජෙක්ටර් එකක්

මේක අගල් එකහමාරක් උසයි , අගල් එකයි තුන්කාලක් පළලයි

බිලට් ඉන් බැටරියක් තියෙනවා පැය බාගයක් බලන්න පුළුවන් , බිල්ට් ඉන් ස්පිකර් එකක් තියෙනවා , එකෙ නම් සද්දේ අඩුයි මම වෙනම ස්පිකර් එකක් කනෙක්ට් කරා

ඉමේජ් , ටෙක්ස් , පි ඩි එෆ් , විඩියෝස් සපෝර්ට් කරනවා

ඕනෑම හුයන්නක් මෙමොරියකට දාල බලන්න තියෙන්නේ

මේ ප්‍රොජෙක්ටර් එකේ ටෙක්නොලිජිය තමයි ඩි එල් පි , සාමාන්‍ය හොදම එල් ඊ ඩි ප්‍රොජෙක්ටර් එකක තරම්වත් මේකේ පික්සල් පෙන්නේ නැහැ , එල් සී ඩි ඉස්ක්රින් එකක බලන කොලිටියටම මේකෙන් බලන්න පුළුවන් , ප්‍රොජෙක්ටර් එකේ සයිස් එකට අවුට් පුට් එක දැක්කම පිස්සු කොර

මම දැන් මේක ගෙදර බිත්තියට ගහල අගිල් 110ක සයිස් එකට කිසිම කොලිටි අවුලක් නැතුව බලනවා , පුංචිම අකුරු පවා පට්ට ක්ලියර් ,

ෆෝන් චාර්ජර් එකට ගහල එකදිගට ඕන වෙලාවක් බලන්න පුළුවන්

පවර් බෑන්ක් එකක් ගහගත්තනම් පට්ට පොර්ටබල් මූවි තියටර් එකක් තමයි

ෂෙයාර් ඉන් කෙයාර් ඉන් නිසා දැම්මේ

[QUOTE="kandahar, post: 22614702, member: 347019"] [CENTER][SIZE="4"]මම ගත්ත කියුබ් ඩි එල් පි ප්‍රොජෙක්ටර් එකක් [IMG]https://image.ibb.co/dP6Zn6/1.jpg[/IMG] මේක අගල් එකහමාරක් උසයි , අගල් එකයි තුන්කාලක් පළලයි [IMG]https://preview.ibb.co/d2jyEm/2.jpg[/IMG] බිලට් ඉන් බැටරියක් තියෙනවා පැය බාගයක් බලන්න පුළුවන් , බිල්ට් ඉන් ස්පිකර් එකක් තියෙනවා , එකෙ නම් සද්දේ අඩුයි මම වෙනම ස්පිකර් එකක් කනෙක්ට් කරා ඉමේජ් , ටෙක්ස් , පි ඩි එෆ් , විඩියෝස් සපෝර්ට් කරනවා [IMG]https://image.ibb.co/hdYEn6/3.jpg[/IMG] ඕනෑම හුයන්නක් මෙමොරියකට දාල බලන්න තියෙන්නේ [IMG]https://image.ibb.co/ksJEn6/4.jpg[/IMG] මේ ප්‍රොජෙක්ටර් එකේ ටෙක්නොලිජිය තමයි ඩි එල් පි , සාමාන්‍ය හොදම එල් ඊ ඩි ප්‍රොජෙක්ටර් එකක තරම්වත් මේකේ පික්සල් පෙන්නේ නැහැ , එල් සී ඩි ඉස්ක්රින් එකක බලන කොලිටියටම මේකෙන් බලන්න පුළුවන් , ප්‍රොජෙක්ටර් එකේ සයිස් එකට අවුට් පුට් එක දැක්කම පිස්සු කොර මම දැන් මේක ගෙදර බිත්තියට ගහල අගිල් 110ක සයිස් එකට කිසිම කොලිටි අවුලක් නැතුව බලනවා , පුංචිම අකුරු පවා පට්ට ක්ලියර් , ෆෝන් චාර්ජර් එකට ගහල එකදිගට ඕන වෙලාවක් බලන්න පුළුවන් පවර් බෑන්ක් එකක් ගහගත්තනම් පට්ට පොර්ටබල් මූවි තියටර් එකක් තමයි ෂෙයාර් ඉන් කෙයාර් ඉන් නිසා දැම්මේ [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom