Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
curfew ඉවරද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(01) උදෑසන 6.00 සිට තාවකාලිකව කර තිබේ.

එම දිස්ත්‍රික්ක සඳහා අද සවස 2ට යළි ඇඳිරි නීතිය පනවනු ලබන බවද රජය නිවේදනය කරයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරිම සඳහා මුළු දිවයිනටම බලපාන ලෙස ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරුණේ පසුගිය 20 වෙනිදා සිටයි.

එදින සිට අද දක්වා කොළඹ, ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්කවලට දින 11ක කාලයක් ඇඳිරි නීතිය පනවා තිබේ.

අදාළ කාලය තුළ එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කරනු ලැබුවේ, පැය 8ක කාලයක් පමණයි.

එම කාලය තුළ කලුතර දිස්ත්‍රික්කයට වාර දෙකක් ඇදිරි නීතිය ඉවත් කරනු ලැබූ අතර සෙසු දිස්ත්‍රික්ක සඳහා මේ වනවිට වාර 5ක් ඇදිරි නීතිය ඉවත් කර තිබේ.

ඉකුත් 24 වෙනිදා සිට කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙනතුරු නොකඩවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේ එම දිස්ත්‍රික්ක කොරෝනා ව්‍යාප්තියේ ඉතා අවදානම් කලාප ලෙස හදුනාගැනීමත් සමඟයි.

පසුව පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කද අවදානම් සහගත කලාප ලෙස හදුනා ගැනුණි.

ada derana

[QUOTE="samsri, post: 25270696, member: 567365"] ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(01) උදෑසන 6.00 සිට තාවකාලිකව කර තිබේ. එම දිස්ත්‍රික්ක සඳහා අද සවස 2ට යළි ඇඳිරි නීතිය පනවනු ලබන බවද රජය නිවේදනය කරයි. කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරිම සඳහා මුළු දිවයිනටම බලපාන ලෙස ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරුණේ පසුගිය 20 වෙනිදා සිටයි. එදින සිට අද දක්වා කොළඹ, ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්කවලට දින 11ක කාලයක් ඇඳිරි නීතිය පනවා තිබේ. අදාළ කාලය තුළ එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කරනු ලැබුවේ, පැය 8ක කාලයක් පමණයි. එම කාලය තුළ කලුතර දිස්ත්‍රික්කයට වාර දෙකක් ඇදිරි නීතිය ඉවත් කරනු ලැබූ අතර සෙසු දිස්ත්‍රික්ක සඳහා මේ වනවිට වාර 5ක් ඇදිරි නීතිය ඉවත් කර තිබේ. ඉකුත් 24 වෙනිදා සිට කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙනතුරු නොකඩවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේ එම දිස්ත්‍රික්ක කොරෝනා ව්‍යාප්තියේ ඉතා අවදානම් කලාප ලෙස හදුනාගැනීමත් සමඟයි. පසුව පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කද අවදානම් සහගත කලාප ලෙස හදුනා ගැනුණි. ada derana [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom