Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
curriculum vitae
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CV එක මෙන්න මේ විදිහ කියලා කියන්න බෑ මචං.ඒක උඹ උඹව මාකට් කරගන්න විදිහ.සමහර අය ෆොටෝ එකකුත් දානවා CV එකට.ඒත් සමහර ජොබ් සයිට් වලට file Size වැඩි උනාම upload කරගන්න බැරුව යනවා ෆොටෝ දාපු CV .

Studies වලට නම් ගොඩක් උඹ කරපු projects විස්තර , Exam වල මාර්කස් , Curriculam එක (යන්තමට) දාන්න. මොනවා දැම්මත් සුද්දෝ ඉල්ලන්නේ උපරිම පිටු 2-3ක CV එකක්.ඊට වැඩි CV උන් බලන්නේ නෑ.Summary /Objective එකක් ඕනෙම CV එකකට අනිවාර්යයි. පේළි 3-4කින් උඹ ගැන summary එකක් ලියන්න පැහැදිලිව වැල්වටාරම් නැතුව.

1.උඹට Degree එකක් තියෙනවනම් O/L and A/L results තනි පේළියකින් දාන්න.

2.හැමතිස්සෙම උඹට තියෙන ඉහලම සුදුසුකමේ ඉඳලා පහළම සුදුසුකම වෙනකන් CV එකේ ලිස්ට් කරන්න.

3.Technical Blog එකක් තියෙනවනම් ගොඩක් හොඳයි. Contact details ඔක්කොම CV එකේ උඩින්ම දාන්න.

4.Referees ලා university senior lecturers ලා දාන්න.

5.Font size 9-10 (Arial ) දාල හදන්න..

ජය වේවා !!!

[QUOTE="sanjaya22, post: 22540968, member: 440978"] [SIZE="4"]CV එක මෙන්න මේ විදිහ කියලා කියන්න බෑ මචං.ඒක උඹ උඹව මාකට් කරගන්න විදිහ.සමහර අය ෆොටෝ එකකුත් දානවා CV එකට.ඒත් සමහර ජොබ් සයිට් වලට file Size වැඩි උනාම upload කරගන්න බැරුව යනවා ෆොටෝ දාපු CV . Studies වලට නම් ගොඩක් උඹ කරපු projects විස්තර , Exam වල මාර්කස් , Curriculam එක (යන්තමට) දාන්න. මොනවා දැම්මත් සුද්දෝ ඉල්ලන්නේ උපරිම පිටු 2-3ක CV එකක්.ඊට වැඩි CV උන් බලන්නේ නෑ.Summary /Objective එකක් ඕනෙම CV එකකට අනිවාර්යයි. පේළි 3-4කින් උඹ ගැන summary එකක් ලියන්න පැහැදිලිව වැල්වටාරම් නැතුව. 1.උඹට Degree එකක් තියෙනවනම් O/L and A/L results තනි පේළියකින් දාන්න. 2.හැමතිස්සෙම උඹට තියෙන ඉහලම සුදුසුකමේ ඉඳලා පහළම සුදුසුකම වෙනකන් CV එකේ ලිස්ට් කරන්න. 3.Technical Blog එකක් තියෙනවනම් ගොඩක් හොඳයි. Contact details ඔක්කොම CV එකේ උඩින්ම දාන්න. 4.Referees ලා university senior lecturers ලා දාන්න. 5.Font size 9-10 (Arial ) දාල හදන්න.. ජය වේවා !!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom