Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Customized_Operating_System-Resource Editing
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රෙඩ් එක Update කරන්න ප්‍රමාද වීම ගැන කණගාටුව ප්‍රකාශ කරසිටිනවා හැමෝටම.

ඉතින් එහෙනම් අපි යමු Lesson එකේ ඊළග කොටසට.

මෙහි පළමු කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1157128

දෙවන කොටස - http://www.elakiri.com/forum/showpost.php?p=10526828&postcount=62

තෙවන කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1157510

මේ lesson එකේදි අපි කරන්න යන්නේ dll,exe modify කරන එක.මේ lesson එක රූප සටහන් භාවිතයෙන් පැහැදිලි කිරීමට අපහසු නිසා සහ එසේ පැහැදිලි කලත් බලන අයට එය තේරුම් ගැනීමට අපහසු වන නිසා මේ leson එක video tutorial මගින් පැහැදලි කිරීමට මා තීරණය කරා.

මුලින්ම මේ සඳහා අවශ්‍ය කරන තව මෘදුකාංග කීපයක් තියෙනවා,දැන් බලමු ඒ මොනවද කියලා.

මුලින් පාඩමේ සඳහන් කල Restorator මෘදුකාංගය

Photo editing software එකක්.(මම මේ සඳහා Adobe Photoshop භාවිතා කරනවා)

(Direct link - Part 1

Part 2

Serial number - http://www.multiupload.com/3W4B28F7ZH)

හරි,කලින් lesson එකේ විස්තර කරපු විදිහට dll or exe එක (මම මේ පැහැදිලි කිරීම සඳහා සඳහා resource

විශාල ප්‍රමාණයකට හිමිකම් කියන shell32.dll එක භාවිතා කරනව)Restoratorමගින් විවෘත කරගන්න.

දැන් lesson එකේ ඉතිරි කොටස් සඳහා පහත video එක නරඹන්න

(මෙය Photoshop tutorial එකක් නොවන බැවින් photoshop සම්භන්ද කොටස් පැහැදිලි කරනු නොලැබේ.)

Part - 1

[YOUTUBE]8hO1Cn7GMps[/YOUTUBE]

Part - 2

[YOUTUBE]knKziKN_G_g[/YOUTUBE]

Part - 3

[YOUTUBE]tK2zAkBI-9A[/YOUTUBE]

Part - 4

[YOUTUBE]quv92SYmbDg[/YOUTUBE]

වැදගත් -

photoshop මගින් සකස් කරගන්නා image වල resoulution එක resource එකේ bitmap එකේ resoulution එකට සමාන විය යුතුයි

photoshop මගින් සකස් කරගන්නා bitmap වල bit depth එක 16-bit ලෙස save කරගත යුතුයි

Edit කරගත් resource (dll or exe) කිරීමේදි අළුත් Folder එකකට save කරගන්න

ප්‍රශ්න ගොඩක් මැද ඉඳගෙන ත්‍රෙඩ් එක දැම්මේ මේ සැරේ.ඒ නිසා මේ සැරේ නම් අඩුපාඩු,අපහැදිලි තැන් ගොඩක් ඇති සමහරවිට.එහෙම තැන් තිනෙවනම් මගෙන් අහන්න.

බලල කමෙන්ට් එකකුත් දාලාම යන්න.

©roshancs05@ElaKiri.Com

2011.07.07

[QUOTE="roshancs05, post: 10564388, member: 151985"] [SIZE=3]ත්‍රෙඩ් එක Update කරන්න ප්‍රමාද වීම ගැන කණගාටුව ප්‍රකාශ කරසිටිනවා හැමෝටම. ඉතින් එහෙනම් අපි යමු Lesson එකේ ඊළග කොටසට. [COLOR=Sienna]මෙහි පළමු කොටස - [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1157128[/URL] දෙවන කොටස - [URL]http://www.elakiri.com/forum/showpost.php?p=10526828&postcount=62[/URL] තෙවන කොටස - [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1157510[/URL][/COLOR] මේ lesson එකේදි අපි කරන්න යන්නේ dll,exe modify කරන එක.මේ lesson එක රූප සටහන් භාවිතයෙන් පැහැදිලි කිරීමට අපහසු නිසා සහ එසේ පැහැදිලි කලත් බලන අයට එය තේරුම් ගැනීමට අපහසු වන නිසා මේ leson එක video tutorial මගින් පැහැදලි කිරීමට මා තීරණය කරා. මුලින්ම මේ සඳහා අවශ්‍ය කරන තව මෘදුකාංග කීපයක් තියෙනවා,දැන් බලමු ඒ මොනවද කියලා. මුලින් පාඩමේ සඳහන් කල Restorator මෘදුකාංගය Photo editing software එකක්.(මම මේ සඳහා Adobe Photoshop භාවිතා කරනවා) (Direct link - [URL="http://prodesigntools.com/trials2/AdobeProducts/PHSP/12/win32/Photoshop_12_LS1.exe"]Part 1[/URL] [URL="http://prodesigntools.com/trials2/AdobeProducts/PHSP/12/win32/Photoshop_12_LS1.7z"]Part 2[/URL] Serial number - [URL]http://www.multiupload.com/3W4B28F7ZH[/URL]) හරි,කලින් lesson එකේ විස්තර කරපු විදිහට dll or exe එක (මම මේ පැහැදිලි කිරීම සඳහා සඳහා resource විශාල ප්‍රමාණයකට හිමිකම් කියන shell32.dll එක භාවිතා කරනව)Restoratorමගින් විවෘත කරගන්න. දැන් lesson එකේ ඉතිරි කොටස් සඳහා පහත video එක නරඹන්න (මෙය Photoshop tutorial එකක් නොවන බැවින් photoshop සම්භන්ද කොටස් පැහැදිලි කරනු නොලැබේ.) [/SIZE][B][COLOR=Red]Part - 1[/COLOR][/B] [YOUTUBE]8hO1Cn7GMps[/YOUTUBE] [SIZE=3] [/SIZE][B][COLOR=Red]Part - 2 [/COLOR][/B][YOUTUBE]knKziKN_G_g[/YOUTUBE] [B][COLOR=Red] [/COLOR][/B][SIZE=3] [/SIZE][B][COLOR=Red]Part - 3 [/COLOR][/B][YOUTUBE]tK2zAkBI-9A[/YOUTUBE] [B][COLOR=Red] [/COLOR][/B][SIZE=3] [/SIZE][B][COLOR=Red]Part - 4[/COLOR][/B] [YOUTUBE]quv92SYmbDg[/YOUTUBE] [SIZE=3] වැදගත් - photoshop මගින් සකස් කරගන්නා image වල resoulution එක resource එකේ bitmap එකේ resoulution එකට සමාන විය යුතුයි photoshop මගින් සකස් කරගන්නා bitmap වල bit depth එක 16-bit ලෙස save කරගත යුතුයි Edit කරගත් resource (dll or exe) කිරීමේදි අළුත් Folder එකකට save කරගන්න ප්‍රශ්න ගොඩක් මැද ඉඳගෙන ත්‍රෙඩ් එක දැම්මේ මේ සැරේ.ඒ නිසා මේ සැරේ නම් අඩුපාඩු,අපහැදිලි තැන් ගොඩක් ඇති සමහරවිට.එහෙම තැන් තිනෙවනම් මගෙන් අහන්න. බලල කමෙන්ට් එකකුත් දාලාම යන්න. ________________________________________________ [/SIZE][B]©roshancs05@ElaKiri.Com 2011.07.07[/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom