Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Customs eken allaganida
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

walkie talkie එක ගොඩක් වෙලාවට අහුවෙයි

අහු උනේ නැත්නම් උඹ ලක් එක, දෙකම එකට එවුවා නම් අහුවෙන්න චාන්ස් එක වැඩියි මොකද බර සහ සයිස් එක වැඩි නිසා

වෙන වෙනම එවුවා නම් ටිකක් චාන්ස් එකක් තියනවා ඕක ගෙදරටම එන්න

අහු උනොත් නම් ක්ලියර් කරගන්න හෙන කට්ටක් කන්න වෙනවා , Ameture Radio License තියන එකෙක්ට උනත් ගේන්න කලින් ස්පෙක් එක TRCSL එකට යවලා Approve උනාම තමයි ඕඩර් කරන්න පුලුවන්

ගෙනාවත් ටවුන් එකක් කිට්ටුව යූස් කරොත් අහුවෙන්න ලොකු චාන්ස් එකක් තියනවා, මොකද ඕවයෙ ෆිල්ටරින් හරියට නැති නිසා අපි ඩිෆයින් කරන ෆ්රීකුවෙන්සි එකේ විතරක් නෙමයි හාමොනික් හැම එකේම ට්රාන්ස්මිට් වෙනවා, ඒක නිසා ලයිසන් කරගෙන තියන ෆ්රිකුවෙන්සි එකකට ඉන්ටෆියරන්ස් ආවොත් උන් TRCSL එකට කම්ප්ලේන් කරොත් උන් හොයන්න ගන්නවා

අනික ඕක Ameture band වලත් වැඩ කරනවනේ, ඒ බෑන්ඩ් වල ගොඩක් Ametures ලා ඉන්නවා උනුත් කැමති නෑ ලයිසන් නැති එවුන් මේව යූස් කරනවට, උන් කේස් එක අදින්නත් පුලුවන්

ඒක නිසා ඕක ගෙදරට ආවොතින් වැඩිය කාටවත් කියන්න කරන්නෙ නැතුව පරෙස්සමෙන් හොරාට යූස් කරලා ආතල් එක ගනින්

දුර පලාතක නම් කිසි අවුලක් නැහැ, ඒවයෙ ඕව හොයන්න කවුරුවත් නෑ ඒක නිසා කම්ප්ලේන් එකක් එන්න අඩු චාන්ස් එකක් තියෙන්නa

[QUOTE="NEMISIS, post: 25009772, member: 494668"] [SIZE="3"]walkie talkie එක ගොඩක් වෙලාවට අහුවෙයි අහු උනේ නැත්නම් උඹ ලක් එක, දෙකම එකට එවුවා නම් අහුවෙන්න චාන්ස් එක වැඩියි මොකද බර සහ සයිස් එක වැඩි නිසා වෙන වෙනම එවුවා නම් ටිකක් චාන්ස් එකක් තියනවා ඕක ගෙදරටම එන්න අහු උනොත් නම් ක්ලියර් කරගන්න හෙන කට්ටක් කන්න වෙනවා , Ameture Radio License තියන එකෙක්ට උනත් ගේන්න කලින් ස්පෙක් එක TRCSL එකට යවලා Approve උනාම තමයි ඕඩර් කරන්න පුලුවන් ගෙනාවත් ටවුන් එකක් කිට්ටුව යූස් කරොත් අහුවෙන්න ලොකු චාන්ස් එකක් තියනවා, මොකද ඕවයෙ ෆිල්ටරින් හරියට නැති නිසා අපි ඩිෆයින් කරන ෆ්රීකුවෙන්සි එකේ විතරක් නෙමයි හාමොනික් හැම එකේම ට්රාන්ස්මිට් වෙනවා, ඒක නිසා ලයිසන් කරගෙන තියන ෆ්රිකුවෙන්සි එකකට ඉන්ටෆියරන්ස් ආවොත් උන් TRCSL එකට කම්ප්ලේන් කරොත් උන් හොයන්න ගන්නවා අනික ඕක Ameture band වලත් වැඩ කරනවනේ, ඒ බෑන්ඩ් වල ගොඩක් Ametures ලා ඉන්නවා උනුත් කැමති නෑ ලයිසන් නැති එවුන් මේව යූස් කරනවට, උන් කේස් එක අදින්නත් පුලුවන් ඒක නිසා ඕක ගෙදරට ආවොතින් වැඩිය කාටවත් කියන්න කරන්නෙ නැතුව පරෙස්සමෙන් හොරාට යූස් කරලා ආතල් එක ගනින් දුර පලාතක නම් කිසි අවුලක් නැහැ, ඒවයෙ ඕව හොයන්න කවුරුවත් නෑ ඒක නිසා කම්ප්ලේන් එකක් එන්න අඩු චාන්ස් එකක් තියෙන්නa[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom